මහින්ද ගෙදර යවන ක්‍රමය මෙන්න !
මහින්ද ගෙදර යැවීමට නම් පළමුව මහින්ද ගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිටව ගෙදර යැවිය යුතු බව අරලිය ගහ මන්දීරයට සමීප ආරංචි මාර්ග පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හිත හදාගත්තද…