ඇවන්ගාඩ් විමර්ශන ගැන හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර හෙළි කරයි – VIDEO
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ විමර්ශන සිදු කළ හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ හෙළිදරව්වක් සිදු කර සිටියේය. ඒ මහතා පවසන්නේ දේශපාලන බඩගෝස්තරවාදීන් කිහිපදෙනෙකු තමන්ට...