Author: mana

0

තමා පක්ෂ දේශපාලනයට එක් නොවන බව චතුරිකා සිරිසේන කියයි!

රටේ පළමු වැනි පුරවැසියාගේ දරුවො වුණ අපිට මග තොට යද්දි අපිව රැස්කරගෙන අපි වටා හිඳිමින් අපිට ලබා දෙන පිළිගැනීම් සියල්ල හෙට දිනයේ තාත්තගේ තනතුරු නැතිව යන දවසට නැතිවී යන බව මා හොඳින් දන්නවා. යැයි… Read More

13

දුමින්දගේ අභියෝගය වසන්ත මගඅරී ! (Video)

කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාගෙන තිබෙන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා බරපතල විවේචනයක නියැලුණි. ඒ ආණ්ඩුව විසින් විශාල මුදලක් වැය කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් ලබාගෙන ජනතා මුදල් අයථා ලෙස පරිහරණය කරමින්… Read More

0

දෙවෙනි ඉනිමෙන් විනාශයක් වන බව කියූ ලිපියට දුන්නු උත්තරේ මෙන්න!

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය හා වසරේ ජනප්‍රියම නිළිය ආදී වූ සම්මාන වලින් පිදුම් ලබා මේ දිනවල අති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින් විකාශය වන දෙරණ රූපවාහිනී නාලිකාවේ “දෙවෙනි ඉනිම”… Read More

0

රයිගම් වේදිකාවේ උමාලි නටපු පිස්සුවෙන් පස්සේ රූ රැජිනකගෙන් සාරංගට හාදුවක්!

කොහොමද ජීවිතේ? වැඩකටයුතු ටිකත් කරගෙන හොඳින් ඉන්නවා. දැන් ඔය මේ දවස්වල කරන වැඩ ටික මොනවද කියලත් කියමු නේද? චාමර පීරිස් අධ්‍යක්ෂණය කරන ‘බටහිර අහස’ කියන අලුත් නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ වගේම තව වේදිකා නාට්‍ය… Read More

0

වෙනසක් ද? ඊට වඩා වැඩි විනාශයක් සමාජගත කරන දෙවෙනි ඉනිමේ නොපෙනෙන හානිය මෙන්න!

කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා, අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත්… Read More

0

සුදසුකම නැත්නම් අප්පච්චිගෙන් නෑකමටත් තැනක් ලැබෙන්නෙ නෑ! පෙම්වතිය උනත්, ඔඩිෂන් එකක් තියන්න ඕනේ කිව්වා! ජැකා ගැන පුතා සජිත් කිව්වා කතාව මෙන්න…

කාලයක් නිහඬව ඉඳලා සජිත් කලා ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා නේද? මම හිතන්නේ ඔය අහනවා ඇත්තේ මගේ අලුත් ගීතය ගැන වෙන්න ඇති. ඔව්. කවුරුත් බලන් හිටියේ සජිත් නිහැඩියාව බිඳලා සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයා හමුවෙයි කියලා? ඇත්ත.… Read More

0

නාමල්ගේ උපන් දින සුභ පැතුමට ජනපති මෛත්‍රී දුන්නු උත්තරේ මෙන්න!

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අද දින සිය උපන් දිනය සමරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින්. එහි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා… Read More

15

කුහක බලධාරීන් මග අරිද්දී, අපේ රටේ කායවර්ධන ශූරයා පිළිගන්න, අපේ රටේ නිහතමානී රේසීං ශූරයා ගිහින්..! (Photo)

ලූෂන් පුෂ්පරාජ් , පසුගිය දින ඔහු පිළිබදව කතාබහක් ඇති වූයේ මවුබිමට අභිමානයක් ගෙන එමින් ආසියනු කායවර්ධන ශූරතාවලියේ සමස්ථ ශූරයා ලෙස අභිශේක ලැබීමත් සමගයි. ශ්‍රී ලාංකිකයෙක් ආසියානු කායවර්ධන සමස්ත ශූරතාවය දිනා ගත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට.… Read More

0

ජ’පුර සරසවි සිසුන් රැගත් බස් එක පෙරලෙන්න හප්පපු බීමතින් පැමිණි BMW අක්කා මෙන්න! 19ක් රෝහලේ…(CCTV Video)

හයිලෙවල් මාර්ගයේ මහරගම – නාවින්න හංදියේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් සිසුන් 19 දෙනෙකු තුවාල ලබා තිබේ. තවද BMW මෝටර් රථයේ පැමිණි කාන්තාව බීමතින්… Read More

14

“මගේ පරණ දේවල් අලුත් කර කර දාලා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න හදන්නේ” නිරෝෂා විරාජිනී

නිරෝෂා විරාජිනී ගැන මේ දවස්වල අන්තර්ජාලයේ අලුත් කතාබහක් ඇතිව තිබෙනවා. මේ ගැන නිරෝෂා සමග කළ සාකච්ඡාවකුයි මේ. නිරෝෂා මොකද වෙන්නේ? මේ දවස්වල විශේෂ වැඩකට කියලා තියෙන්නේ මම ඉන්න ගෙර අලුත්වැඩියා කටයුතු කිහිපයක් සිද්ධවෙනවා. මොකද… Read More

8

ජුලි මස සිට සියලු ගැහැණු ළමයිට අලුත් එන්නතක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සංකූලතාවයන්ට පත් වූ ගැබ්ගෙල පිළිකා තත්ත්වයට ගොදූරු වන බව රෝහල් සංඛ්‍යාලේඛණ මගින් තහවුරු වී තිබෙනවා. ලෝකය පුරා ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ මුලික ක්‍රමවේදයන් දෙකක් ක්‍රියාත්මක කෙරෙනවා. ගැබ්ගෙල… Read More

0

කඹුරුපිටියේ දරු තිදෙනාගේ සහ පියාගේ මරණවලට හේතුව හෙළිවේ

කඹුරුපිටිය බෙරළිඅතුර ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන සිටි දරුවන් තිදෙනාගේ සහ පියාගේ මරණ දිවි නසා ගැනීම් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා. ඊයේ (28 ) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ දැරියන් දෙදෙනා අතවරයකට ලක්‌වී නොමැති… Read More

12

රටවල් 03 කින් සහල් ගෙන්වීමට පියවර

දේශීය වෙළඳපොලේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඉන්දුනීසියාව, පාකිස්තානය සහ තායිලන්තය යන රටවලින් සහල් ආනයනය කිරීමට තීරණය කළ බවයි එම අමාත්‍යංශය… Read More

2

කිරි බිම හැලුව ගොවීන්ට ජනපති එන්න කියයි

කිරි ගොවීන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (29) උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අද පැවැත්වෙන සාකච්ඡාවේ දී කිරි ගොවීන්ට විසඳුමක් ලැබෙනු… Read More

0

නවක විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම්දීමක්

තැපැල් වර්ජනය හේතුවෙන් නවක සිසුන්ට විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීමට අවශ්‍ය යොමු අංකය ද මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වනවා. ලියාපදිංචි වීම හෙටින් (30) අවසන් වීමට නියමිත අතර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව විසින් මේ… Read More

0

සංගීත ප්‍රශ්න පත්‍රය අමාරු නිසා ගෙදර ඇවිත් ඇඬුවා ශෂිකා නිසං­සලා

මෙරට ගීත රස­වි­ඳින ඕනෑම රසි­ක­යෙක් හෝ රසි­කා­වක් ඇයගේ හඬට පෙම්බ­ඳින බව රහ­සක් නොවේ.ඒ ඇය කුමන ආකා­ර­යක ගීත ගැයු­වත් අපේ සිත්ව­ලට ආම­න්ත්‍ර­ණය කරන නිසයි. වත්මන් පර­පුරේ අංක එකේ ගායි­කාව ලෙසින් ඉහ­ළින්ම වැජ­ඹෙන ශෂිකා නිසං­සලා මෙවර… Read More

0

facebook අලුත් පිම්මක් පනී

ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව පිළිබඳ අලුත්ම දත්ත වාර්තා මේ වන විට හෙළි කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියන දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. එම… Read More

1

වෛද්‍යවරියක් වෙන්න ඉන්න මනුෂි ගිය උඩක්

54 වැනි ෆෙම්නා මිස් ඉන්දියා කිරුල දිනාගන්න මනුෂි චිලර් සමත් වුණා. වෛද්‍ය මව්පියන්ගේ දරුවෙකු වන ඇය, වෛද්‍යවරියක් වීමේ අපේක්ෂාවෙන් වෛද්‍ය විද්‍යා උපාධියක් හදාරන්නියක්. කාන්තා සනීපාරක්ෂාව ගැන ඉන්දියාව දක්වන පසුගාමී ආකල්ප පිලිබඳ දැඩි නොසතුටට පලකරන… Read More

1

වරද පිළිගත් මාලිංගට ක්‍රිකට් ආයතනය දුන් දඬුවම මෙන්න

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දු යවන කි‍්‍රඩක ලසිත් මාලිංග හට වසරක තරග තහනමක් පනවා එය මාස 6 කට අත්හිටුවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. එම මාස හයෙහි පරිවාස කාලය තුළ ශී‍්‍ර… Read More

0

වර්ග නොකළ කුණුවලට දඩ

කරදියාන කුණු දැමීමේ ස්ථානය සඳහා කුණු රැගෙන ඒමේදී නිසි ලෙස වර්ගීකරණය නොකළ කුණු රැගෙන එන කුණු ලොරි සඳහා රුපියල් 1000ක දඩයක් එම රියැදුරන්ගෙන් ලබාගැනීමට තීරණය කර ඇති බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා… Read More

0

කෝලී දැන් 2 ක, සල්මන්ඛානුත් පහු කරලා ඉතිරිව ඇත්තේ මෝදි විතරයි

ෆේස්බුක් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) විශාල පිරිසක් සිටින ඉන්දියානුවන් අතරින් දෙවැනි ස්ථානය ඉන්දියානු කි‍්‍රකට් කණ්ඩායමේ කණ්ඩායනායක විරාට් කෝලිට හිමි වන බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. ෆේස්බුක් සමාජ ජාලය තුළ ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 35කි.… Read More

0

ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහිවල, ගල්කිස්ස ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් සැකකරුවන් 25 ක් අල්ලයි

ෆේස්බුක් මගින් සිදුවූ රුපියල් ලක්‍ෂ 500 කට අධික මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. ෆේස්බුක් මගින් හදුනාගත් පුද්ගලයින් රවටා විවිධ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගෙන මෙම වංචාව… Read More

0

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟ දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරග දෙක සඳහා ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා සංචිතය ඊයේ නම් කෙරුණා. සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නායකත්වය දරන අතර උපනායකයා ලෙස කටයුතු කරන්නේ උපුල් තරංග. නවක… Read More

0

ලොව පුරා තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි – රටවල් රැසක් අන්දමන්ද වෙලා

ලොවපුරා ප‍්‍රධාන සමාගම් රැසක් ඉලක්ක කර තවත් දරුණු සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය පසුගිය මාසයේ කප්පම් ලබාගනිමින් එල්ල වූ සයිබර් ප‍්‍රහාරයට සමාන බවයි.අමෙරිකාව, බි‍්‍රතාන්‍ය, යුක්රේනය, රුසියාව, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ… Read More

1

කොළඹ අනවසරයෙන් කසළ බැහැර කළ 154ක් අල්ලයි

බස්නාහිර පළාත තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 154 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී  ලංකා යුධ හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව වැටලීම් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.   කොළඹ උතුර, කොළඹ මධ්‍යම,… Read More

0

අධිකරණ නිලධාරීන්ගේ සුදුසුකම් ගැසට් කිරීමට පියවර ගනියි

අධිකරණ නිලධාරීන්ගේ පත්වීම් උසස්වීම් සහ මාරුවීම් සඳහා වන සුදුසුකම් ගැසට් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ වැඩබලන ලේකම් ජි.එම්.ඩබ්ලිව්.පි.ජයතිලක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව… Read More

1

මිල අධික මුහුදු මසුන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකරයි

මිල අධික මුහුදු මත්ස්‍ය  විශේෂ තුනක් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිකර තිබේ. මඩකලපුව ධර්මපුරම් ප්‍රදේශයේ මිලියන 150ක වියදමින් මෙම අභිජනන මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර එය හෙට(28) දිනයේ… Read More

0

ඩිවිලියර්ස් ටෙස්ට් පිටියෙන් සමුගනියි ?

දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ඒ.බී. ඩිවිලියර්ස් අගෝස්තු මාසයෙන් පසුව ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනිමට තීරණය කර තිබේ. මීට ඉහතදීත් ඔහු ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත එම තීරණය කල්… Read More

1

ඩොලර් 5000ක් හම්බුණ සුපිරි කැච් එක

0

පැමිණ සිටි සියල්ල පදුමයට පත්කරමින් එක්වරම මතු වූ මහා සයුරේ දැවැන්තයා මෙන්න (ඡායාරූප)

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙනුවෙන් මෙතෙක් තැනූ ප්‍රථම ගුවන් යානා රැගෙන යා හැකි නෞකාව මෙන්ම විශාලතම යුද නෞකාව වන එළිසබෙත් යුද නැව ඊයේ ස්කොට්ලන්තයෙන් ප්‍රථම ගමන ආරම්භ කළා. මීටර් 280ක් දිගැති ටොන් 65,000ක් බරැති… Read More

0

හැමෝම දන්න ඇපල් අයි ෆොන් වල නොදන්න ඉතිහාසය – පර්පල් ඇපල් වුන හැටි

apple අයි ෆෝන්.. ගැන නොදන්නා කෙනෙක්‌ අද තරුණ පරපුරෙහි නැති තරම්ය. එහෙත් මීට දස වසරකට පෙරාතුව… ඇපල් සමාගමේ අභ්‍යන්තර කාර්ය මණ්‌ඩලයේ පිරිස හැරෙන්නට කිසිවෙකු එවන් දෙයක්‌ ගැන අසා තිබුණේවත් නැත. ඔවුන් පමණක්‌ දැන උන්… Read More

0

මැච් එක අතරතුර ගොනෙක් කඩන් පැනපු හැටි මෙන්න…

2

මාලිංග ගෙදර යෑමට සැරසේ…

එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (26) පස්වරුවේ පුවත්පතකට පවසා තිබෙනවා. ක්‍රීඩා ඇමතිවරයාගේ… Read More

0

ලොකු ගිනි බෝලයක් අහසින් කඩාගෙන පොළවට…

මේ විඩීයෝවේ දැක්වෙන්නේ ලොකු ගිනි බෝලයක් අහසින් කඩාගෙන පොළවට වැටෙනවා..එය එක්තරා මිනිසෙකුගේ ආසන්නයෙන් තමයි වැටෙන්නේ…සමාන්‍යයෙන් වැස්ස වැටෙනවා කියන්නේ හිතට පොඩි ආශ්වාදයක් දනවන කාරණයක්නේ…… ඒත් ඉතින් ඒ වගේ වැස්සක මේ වගේ ගිනි බෝලයක් වැටුනහම නම්… Read More

0

හොර වෙද්දුන්ට වඩා භායනක හොර තෙරපිලා

විදෙස් රටවල පාඨමාලා හැදෑරූ බව කියමින් තෙරපිවරුන් ලෙස පෙනී සිටිමින් ජනතාව මුලා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව තිබේ. මේ පිරිස් පුද්ගලික රෝහල්වල චැනල් සේවා ද සිදුකරනු ලබන බව පැවසේ. ඇතැමුන් සතුව ඇත්තේ විදෙස් රටක… Read More

0

ඉතා දරුණු මෝර ප්‍රහාරයක්..

බ්‍රයන් කොරායර් කියන්නේ කිමිදුම් කරුවෙක්..ඉතා දරුණු මෝර ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුවත් බ්‍රයන් කියන්නේ සතුන්ට හෝ සාගරයට බිය නොවන ලෙසයි..සාගරය කියන්නේ කොච්චර ලස්සන දෙයක් වුවත් එහි ඇති භයංකාරත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ..සමහරක් විට ඔබේ ජීවිතය… Read More

0

ජනතා නින්දා අපහාස මැද ජනපති විසඳුමකට යයි

ජනතාවගේ නින්දා අපහාස විවේචන සහ චෝදනා මත කැළි කසල ප‍්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඊට නව ව්‍යාපෘතීන් රැසක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.… Read More

0

හීලෑ අලි ඇතුන් දෙන්න අයදුම්පත් කැඳවයි

අලි ඇතුන් බලා ගන්නන් පුහුණු කිරීම සඳහා නව මධ්‍යස්ථානයක් පිහිටුවන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පෙරහැර සඳහා අලි ඇතුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම වෙනුවෙන්… Read More

0

පිටරටින් දොස්‌තරලා 5000ක්‌ ලංකාවට !

වෛද්‍ය වර්ජනය අඛණ්‌ඩව පැවතුණොත් විදේශ රටවලින් වෛද්‍යවරු පන්දහසක්‌ (5000) පමණ මෙරටට ගෙන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත. මීට අමතරව ආරක්‍ෂක අංශවල සිටින වෛද්‍යවරුද ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට යෙදවීමට රජය සැලසුම්කර තිබේ.වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය නිසා රෝහල්… Read More

1

පන්සලේ බෑග් සොරකම CCTV කැමරාවේ

ගැටඹේ රාඡෝපවනාරාම විහාරස්ථානයේ වන්දනා මාන සඳහා පැමිණෙන පිරිස්වල ගමන් මලු සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙන බව පේරාදෙණිය පොලිසිය පවසනවා. ඊයේ (23)  පැමිණි කාන්තාවකගේ ගමන් මලුව සොරාගන්නා ආකාරය ද විහාරස්ථානයේ සවිකොට ඇති සී.සී.ටී.වී. දර්ශන… Read More

0

අතපත්තුගේ අර්ධ ශතකය ‘අපතේ යවමින්’ සුසී බෙට්ස් නවසීලන්තයට ජය කැන්දූ හැටි

අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (24) පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. මෙම තරග පැවතියේ එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී. එහිදී පළමුවෙන් පන්දුවට පහර… Read More

1

ශුක්‍රාණු බැංකුවක් කළුබෝවිල විවෘතයි

රජයේ රෝහලක ස්‌ථාපිත කරන ලද පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව ඊයේ (22 ) කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේදී  විවෘත කර තිබෙනවා. මදසරු පුද්ගලයන්ට නොමිලේ සේවාවන් ලබාගැනීමට මෙහිදී හැකිවීම විශේෂත්වයක් වනවා. කොළඹ දකුණ… Read More

0

ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක්

ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් හදුන්වාදීමට මේ වසර අවසන්වන විට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය. නව ප‍්‍රතිපත්තිය යටතේ කිසිදු පාසලක ගුරු අතිරික්තයක් තිබිය නොහැකි අතර, අතිරික්ත සියලූ ගුරුවරු ගුරු පුරප්පාඩු… Read More

0

කට නිසා මාලිංග යළිත් පැටලෙන ලකුණු

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ක‍්‍රීඩකයින්ට හිතුමතේ මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කළ නොහැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. එහි උප සභාපති කේ. මතිවානන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ ලසිත් මාලිංග මාධ්‍යයට කර ඇති… Read More

0

නොමිනිසුන් මැද කපුටෙක් වෙනුවෙන් මතුවූ උතුම් මිනිසත්කම

නොමිනිසුන් පිරි සමාජයේ ගුණයහපත් මිනිසුන් තවදුරටත් ජීවත්වන බවට සාක්ෂි තවමත් අපිට විටින්විට අසන්නට ලැබෙනවා. අපි මේ කියන්න යන්නෙත් එවැනිම සිද්ධියක් ගැනයි. බදුල්ල මයිලගස්තැන්න ප්‍රදේශයේ අඩි 65 පමණ උස ටර්පන්ටයින් ගසක මුදුණේ සිරවී තිබූ සරුංගලයක… Read More

0

පරිසර විනාශය ලෝකයේ ප්‍රබල ගැටළුවක් වෙලා

පරිසර විනාශය ලෝකයේ ප්‍රබල ගැටළුවක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සමාජ විෂමතා සමඟ ඇති වන අභියෝග හේතුවෙන් ද විවිධ ගැටළු  මතුව ඇති බවයි. යහපත් රටක් ගොඩනැගීම සඳහා නිසි… Read More

1

දෙමටගොඩදී වාහන 03 ක් ගිනි ගනී

අද (22) අලුයම දෙමටගොඩ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්නෙන් එම කාර් රථය මුළුමුනින්ම විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ. දෙමටගොඩ පොලිස් වසමේ දෙමටගොඩ පාර, ශාන්ත අන්තෝනි මාවත… Read More

0

බස්නාහිර වැඩ පෙන්වූ බයික් කල්ලියක් වැඩ වරද්දා ගනී

බස්නාහිර පළාත තුළ යතුරුපැදිවලින් පැමිණි ගිණිඅවි පෙන්වා වෙඩි තබා වෙළඳසැල් සහ මූල්‍ය ආයතනවල මුදල් හා දේපල කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. (ඒ පිළිබඳ නිවේදනය පහතින් දැක්වෙයි)

0

ඩෙංගු මදුරු ඝනත්වය හය ගුණයකින් ඉහලට

පෙර වසරවලට සාපේක්ෂව ඩෙංගු මදුරු ඝණත්වය හය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති නජිත් සුමනසේන සදහන් කළේ ඩෙංගු සීඝ්‍රයෙන් පැතිර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව සිදුකළ නවතම සමීක්ෂණ… Read More

0

අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය මවක් සහ පාසල් සිසුවෙකු වස බොයි – මව මරුට

අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය පිටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි එක් දරු මවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවෙකු වස පානය කර රෝහල් ගත කර තිබෙනවා. රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දරු මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com