Author: harigossip sam

0

මියුසියස් ශ්‍රවණාගාරය ගිනිතබිමක් බව ඔප්පු වේ.

කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ ඉකුත් නොවැම්බර් මස ඇතිවූ ගින්න කාර්මික දෝෂයකින් හෝ හදිසියේ ඇතිවුවක් නොව. යම් පුද්ගලයෙකු විසින් එහි වේදිකාව මතට භූමිතෙල් දමා හිතාමතාම කරන ලද ගිනි තැබීමක් බව රජයේ රස පරීක්ෂක වාර්තා මගින්… Read More

0

අලි-මිනිස් ගැටුමින් වල් අලි 270 ක් සහ පුද්ගලයින් 88 ක් මරුට !

ඉකුත් වසරේ වල් අලි 270ක් මිය ගොස් ඇති අතර අලින්ගේ ප්‍රහාර වලට ලක්වී පුද්ගලයින් 88ක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්මේන්තුව කියයි.2015ට වඩා අලි මිනිස් මරණ ගණන ඉකුත් වසරේ තරමක් වැඩිවී ඇතැයිද වනජීවී සංරක්ෂණ… Read More

0

විදුලි පරිභෝජනය සිමා කිරීමට වායු සමීකරණ වලට නීති.

විදුලිය නිපදවන ජලාශවල ජල ධාරිතාව සියයට 34 දක්වා පහල බැස ඇති නිසා. විදුලි ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් රට පුරා සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර සෙන්ටිග්‍රේඩ් අංශක 26ට පවත්වාගෙන යන ලෙස නියෝගයක්… Read More

0

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන පුද්ගලයන්ට එරෙහිව නිතිය දැඩි වේ.

පළමු ශේණියට සිසුන් ඇතුලත් කිරීමේදී ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් ඒ සදහා සහය ලබාදෙන ග්‍රාම නිලධාරීන්, ආදී ශිෂ්‍යයන් හා අනෙකුත් කණ්ඩායම් වලට එරෙහිව ඉදිරියේදී අපරාධ නිතිය යටතේ කටයුතු කරන බව අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම්… Read More

1

එක ඇසකින් එලිය බලා ලොව ජයගත් දිරිය දියණිය.

එක ඇහැක් සම්පුර්ණයෙන්ම නොපෙනෙන අනෙක් ඇහේ පෙනීමද ඉතා දුර්වල ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ තනුෂි මල්ලිකාරච්චි සිසුවිය මෙවර උසස්පෙළ විභාගයෙන් කළා විෂය ධාරාවෙන් පෙනී සිට ගාල්ල ස්ථානයේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට සමත්වී ඇත. අයගේ දකුණු ඇස… Read More

0

අලුත බැදපු යුවල මධුසමයට මගුල් කාර් එක ඇතුලට..

මෝටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් නාත්තන්ඩිය ප්‍ර දේශයේදී හැමිල්ටන් ඇලට වැටීමෙන් ඊයේ අනතුරට ලක්වුණා. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිටි රියදුරු සහ තවත් අයෙකු ගම්වාසින් විසින් බේරා ගැනීමෙන් අනතුරුව මාරවිල රෝහලට ඇතුළත්… Read More

0

අසභය සගරා වල ඇදුම් අන්දවා අවුරුදු 9ක දියණියව කාමාතුරයන්ට පිදූ යක්ෂ මවක්.

වයස අවුරුදු නවයක් වූ තම කුඩා දියණිය මිතුරන් ලවා දුෂණය කරවූ මවක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා. ඕස්ට්‍රේලියාවේ Gold Coast හි සිටින 37 හැවිරිදි මව විසින් මෙලෙස තම දියණියව කිහිප දෙනෙකුටම අපයෝජනය කිරීම සඳහා යොමු… Read More

0

ගුවන් හමුදා සෙබෙලා අභිරහස් ලෙස මිය යයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කළ ගුවන් හමුදා සෙබෙලෙකුගේ මළ සිරුරක් රත්මලාන ගුවන් තොටුපොළ හංදිය අසළදී සොයාගත් බව පොලීසිය කියයි. ලේ ගලන තුවාල සහිතව තිබූ මෙම මළ සිරුර අද අලුයමදි සොයාගෙන තිබේ. මිය ගිය… Read More

0

බුකිය පුරා හුවමාරු වෙන වැවලග අමුතු ෆොටෝ එකට විද්වතුන් කියන කතා..

”මේක එසේ මෙසේ වැඩක් නෙවෙයි, පාරම්පරික ඇඳුම් එක්ක විගඩම් කරන්නේ නැතිව ඕනිම දෙයක් කරන්න” – දයාන් විතාරණ ”මේ ඡායාරූපය මහ දැවැන්ත ක්‍රියාවලියක එක් සංඥාවක්” – ආචාර්ය ටියුඩර් වීරසිංහ මේ දවස්වල ෆේස්බුක් එකේ එහෙ මෙහෙ… Read More

0

ලබන පාසල් වාරය ආරම්බ වීමට පෙර ඩෙංගු ශ්‍රමදාන.

බස්නාහිර පළාතේ සියළුම පාසල් ආවරණය වන පරිදි තෙදින . ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. දිනෙන් දින වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන්  නව පාසල් වාරය ආරම්භ කිරීමට… Read More

1

සිල් රෙදි නඩුවේ සාක්කි විභාගය කල් යයි.

පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමෙන් රජයට පාඩු කළැයි සැකපිට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්කි විභාගය සැප්තැම්බර් 20… Read More

0

සැමියාගේ වෙනත් සම්බන්දතා නිසා දුකින් සිටි බිරිදගේ අල හොද්ද උසාව් යයි.

තම බිරිය වස සහිත කුඩු විශේෂයක් ඉදිආප්ප සමඟින් කෑමට ගනෙ අල හොද්දකට කලවම් කළැයි කියන සිදුවීමකට අදාළව සැමියකු විසින් පොලිසියට භාරදුන් සැක සහිත කෑම පාර්සලයක්  අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එම ආහාර පාර්සලය රජයේ රස පරීක්ෂකවරයාට… Read More

0

බිත්තිවල ඇවිදිනලංකාවේ spider-girl ගාල්ලෙන්..

ගාල්ල – වඳුරඹ – පන්විල ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි දැරියකගේ අපූරු දක්ෂතාවක් අපට වාර්තා වුණා. ගාල්ල – වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රඟමිණි යසස්දි පොන්නම්පෙරුම අපුරූ දක්ෂතාවයක් දක්වනවා. බිත්ති කොන්… Read More

0

හිටපු ඩීඅයිජී අනුරත් යළි රිමාන්ඩ්.

තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙරේරා සැප්තැම්බර් 07 වැනි දා දක්වා  රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (24)… Read More

0

සංවිධායකවරු ඉවත් කරන්නේ ජනපතිගේ මතයට නෙවෙයි..

ඇතැම් ශ්‍රීලනිප සංවිධායකවරු ඉවත් කරන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තනි මතයට නොවන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රීලනිප මධ්‍යම… Read More

0

එන්නේ මසාජ් කරන්න. ඇතුලෙ ලොකු ලොකු සැප ආතල් දීපු තැන මාට්ටු.

වැල්ලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමෙන් එහි කළමනාකරු සහ කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගාල්ල ප්‍රදේශයේ අයෙකුවන අතර සැකකාරියන් 33, 27, 24 වයස්වල පසුවන අතර මහනුවර, මාතලේ, සහ ග්‍රෑන්ඩ්පාස්… Read More

0

කොතලාවල මාවතේ කෝටිපති මොහොමඩ්ට මොකද උනේ.කප්ප කෝටි 2 තොරතුරු දුන්නොත් මිලියන 5යි.

”පාරේ ලේ පැල්ලම්, අත්ඔරලෝසුවත් හමුවෙයි, ඉන්න තැනක් ගැන තාම තොරතුරක් නෑ” බම්බලපිටිය – කොතලාවල මාවතේ පදිංචිව සිටි කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලේමාන් පැහැරගෙන ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් ලබාදෙන්නෙකුට රුපියල් මිලියන 5ක ත්‍යාග මුදලක් ලබාදීමට… Read More

0

ලක්ෂ 18 විනාඩියෙන් උස්සපු ගේම් කාරයෝ පැය 24 අල්ලපු අම්බලන් ගොඩ පොලිසියේ සුපිරි මෙහෙයුම.

පෙරේදා (22) අම්බලන්ගොඩ නගර මධ්‍යයේදී  බැංකුවක සිට පැමිණි කාන්තාවක බියගන්වා ඇයගේ අතරැදි රුපියල් ලක්‍ෂ 18 ක්‌ කොල්ලකා පලාගිය සැකකරුවන් දෙදෙනා පැය 24 ක්‌ යැමට පෙර අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය සමත්වුණා.අම්බලන්ගොඩ පෞද්ගලික බැංකුවක තැන්පත් කර… Read More

0

අධික ශබ්ද නළා තහනම්

ක්‍රිකට් තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට අධික ශබ්දය ගෙන දෙන නළා (Hooters/Horns) ක්‍රීඩා පිටි තුළට ගෙන ඒම සපුරා තහනම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව එවැනි නළා ගෙන එන්නන්ගෙන් එම නළා ලබා ගැනිම… Read More

0

අනුරාධපුර නගරයේ පදික වෙළඳුන් ඉවතට

අනුරාධපුර නගරයේ ආයුර්වේද රෝහල ඉදිරිපිට පදික වේදිකාවේ අනවසරයෙන් වෙළදාම් කළ වෙළඳුන් සියයකට අධික පිරිසක් අද(25) අනුරාධපුර මහනගර සභාව ඉවත් කළේය. එම අවස්ථාවේ බහින්බස් විමක් හා ගුටි බැට හුවමාරුවක් ද සිදුවිය. දිර්ඝ කාලයක් තිස්සේ මෙම… Read More

0

බැසිල්ගේ ගෝලයෙකුට ඇප : හිටපු ලේකම්ගේ ඇප ලිහිල් කරයි

හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක් සඳහා රජයේ මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ උපුල් රංජන් දිසානායක ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍ය නානායක්කාර… Read More

1

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජූනි 6 අරඹයි

ශ්‍රී ජයවර්ධනපුර ඔස්සේ ගමන් කරන මගී ජනතාවට පහසුකම් සැළසීම සඳහා රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජුනි 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ… Read More

0

හොර වකුගඩු සැත්කම් සොයන්නැයි උසාවි නියෝගයක්

හොර ලියවිලි යොදා ගනිමින් මේ වසරේ දී පෞද්ගලික රෝහල්හි වකුගඩු බද්ධ කරීම් සිදු කර ඇත් දැයි සොයා ගැනීම සඳහා මේ වසරේ පෞද්ගලික රෝහල් වල සිදුකළ වකුගඩු බද්ධ කිරීම් වල මුල් ලිපි ගොනු පරීක්ෂා කිරීමට… Read More

0

මහ රෑ කාර් එකක් උඩින් ගියපු හැටි – වීඩියෝ

රියදුරාගේ නොසැලකිල්ල හේතුවෙන් මංසන්දියකදී වටරවුමේ ගැටී උඩයන මෝටර් රථයක් විසිවී ගොස් මාර්ගයට පතිත වන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මෙම සිද්ධිය වාර්තාවී තිබුණේ රොමේනියාවේ මහා මාර්ගයකදී. අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ… Read More

0

බෙහෙත් ගන්න කියලා එක්කගෙන ගිහින් මස්සිනා තවත් කාමාතුරයෙක් එක්ක තරුණියකට කරපු අපරාධය

ආයුර්වේද වෛද්‍යවරයෙක් හම්බවෙන්න කියලා හෝටලයකට එක්කගෙන ගිහින්…. වෛද්‍යවරයෙකු බව කියන තරුණයෙක් සහ මස්සිනා කෙනෙකු විසින් අවුරුදු 20 ක තරුණියක් දූෂණය කර ඇය ගැබිණියක් බවට පත්කිරීමේ සිද්ධියකක් නාඋල පැත්තෙන් අපිට අහන්න ලැබුණා. නාඋල – ගල්බොඩ… Read More

0

ගංවතුරෙන් යටවුණු ගේ ඇතුලට වෙලා කෑමක් බීමක් නැතිව දවස් 7 ක් හිටපු අන්ධ පවුල

ගංවතුර එද්දි අපිට කිසිදෙයක් කරගන්න බැරිවුණා… ඇඳන් උඩට උස්සලා ඒ උඩ තමයි හිටියේ… වැස්සත් එක්ක ඇතිවුණු ගංවතුර තත්ත්වය නිසා දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වුණා. ඒ අයගෙන් බොහෝ පිරිසක් තාමත් ඉන්නේ අවතැන් කඳවුරුවල. සමහරු කොච්චර වතුරෙන්… Read More

0

මිලියන 60ක රන් රේගුවේ

රුපියල් මිලියන 60ක් වටිනාර රන් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවන් තිදෙනෙකු කටුනායක රේගුවේ අත්අඩංගුවට පත්ව තිබේ. අද (23දා) පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර ඔවුන්ගේ ගමන් මල්ලේ තිබූ රන්… Read More

0

ගං වතුරෙන් යටවූ ප්‍රදේශවල පිරිසිදුකිරීමේ මෙහෙයුම් ඇරඹේ

කැළණි ගඟ පිටාර ගැලීම නිසා ප්‍රදේශ ගණනාවක් යට කරමින් සතියකට අධික කාලයක් පැවති ගං වතුර බැස යාමට පටන් ගැනීමත් සමඟ  එම ප්‍රදේශවල පිරිසිදු කිරීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. අද උදෑසන ගං වතුර… Read More

16

නිරුවතින් සිංහ කටට පැන්න මෝඩ මිනිසා.

සිංහයන් ඉන්න කුඩුවකට නිරුවත් වෙච්ච තරුණයෙක් පැනලා සියදිවි නසා ගැනීමට ගිය සිද්ධියක් ගැන චිලි රටෙන් වාර්තා වෙනවා. ෆ්රන්කෝ ලූවිස් නමැති 20 හැවිරිදි තරුණයා ආගමික පුජාවක් ලෙස සිංහයින් සිටි සන්තියාගෝ සතුන් වත්තේ කූඩුවට වහලයෙන් ඇතුලූවෙලා.… Read More

0

කුසල් ජනිත් එංගලන්තයට

උරහිසේ ආබාධායකට ලක්ව පළමු ටෙස්ට් තරගයෙන් විවේක ගැන්වූ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මක ප්‍රසාද් වෙනුවට කුසල් ජනිත් පෙරේරා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 2015 වසරේ… Read More

0

ආපදා මරණ 92 ක්

අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් අඩුවීයාම නිසා පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 71,057 දක්වාත් අවතැන් පිරිස 41,460 දක්වාත් අඩුවී ගියත් මරණ සංඛ්‍යාව 92 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් 29 දෙනෙකු තුවාල ලබා සිටින… Read More

0

නාමල් ඇතුළු තුනක් FCID යේ

දෙහිවල ඉදිකර  ඇති බව කියන මන්දිරයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල්  රාජපක්ෂ මහතා මේ වනවිට පොලිස්  මූල්‍ය  අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. එමෙන්ම ගම්පහ ඔරුතොට මිලදී ගත් ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට රාජපක්ෂ පදනමේ විලී… Read More

0

වස විස නැති බවට සෙමා ආයතනයෙන් සහතිකයක්

රජය ගෙනයන කාබනික ගොවිතැන වැඩපිළිවෙළ යටතේ ලියාපදිංචි වන, වැඩි දියුණු කළ වී වගා කරන ගොවීන්ට ඔවුන්ගේ අස්වැන්නට වස විස නොයෙදූ බවට සහතිකයක් ලබාදීමට කටයුතු කරන බව සෙමා ආයතනය සඳහන් කරයි. දැනට සෙමා ආයතනය යටතේ… Read More

0

කරන දේවල් ප්‍රසිද්ධ කළ යුතු නෑ

ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට අවශ්‍ය සහන තමා, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් සිය පදනම හරහා සිදුකළ බවත් එය ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. අයහපත් කාලගුණය… Read More

0

වැල්ලම්පිටියට කෑම – වතුර දෙන්න

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්ව සිටින වැල්ලම්පිටිය, අඹගහ හංදිය ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය හා ආහාර නොමැතිකමින් දැඩි පීඩාවට පත්ව තිබේ. සියයක පමණ පිරිසක් මෙසේ ගැටලුවකට පත්ව ඇත. ඔවුහු නිවාස වල උඩ තට්ටුවල රැඳී සිටිති.… Read More

7

කැළණි මිටියාවතේ ලොකුම ගංවතුර.

කැළණි ගගේ ජාල මට්ටම තවදුරටත් ඉහළයාම හේතුවෙන් කැළණි මිටියාවතේ තවත් ප්‍රදේශ ගණනාවක් ඊයේ (19)සවස්වනවිට ජලයෙන් වටවී තිබිණි  මේ නිසා දහස් සන්ක්‍යත  ජනතාව අවතැන්ව සිටින අතර තවත් විශාල පිරිසක් පිඩාවට පත්ව සිටිති. කැළණි ගගේ ජලමට්ටම… Read More

2

නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 8 ක් ඉවත් කෙරේ

වරකාපොල – දොරවක – මාදෙණිය වත්ත ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් මතුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම ප්‍රදේශයේ පවුල් 8 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බවයි. මේ අතර අරණායක – සාමසර කන්ද නායයෑමෙන්… Read More

0

ප්‍රහාරක යානයක් කඩා වැටේ

පැසිෆික් කලාපයේ – ගුවාම් ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානය ආසන්නයේදී ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. ගුවන් පුහුණුවක නිරත වෙමින් සිටින අතරතුර මෙම යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගුවන් යානයේ ගමන්… Read More

0

සහන ලබාදීම වේගවත් කිරීමට කමිටුවක්

පවතින ආපදා තත්ත්වය පිළිබඳව විමසා බැලීමට හා ආපදාවන්ට ලක්වූවන්ට සහන හා කඩිනමින් සේවා සැලසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් පත් කර තිබේ.ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. මීයනවල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම… Read More

0

අදත් දිස්ත්‍රික්ක 10කට වැසි

දිවයිනට බලපා තිබූ අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කරමින් තිබෙන බවත්, එහෙත් අද (19දා) දිනයේදීත් දිස්ත්‍රික්ක 10කට වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බෙංගාල බොක්ක ප්‍ර‘දේශයේ පැවැති අඩු පීඩන කලාපය… Read More

1

කැළණි ගඟෙහි ජල මට්ටම තවදුරටත් ඉහළට.

කැළණි ගඟෙහි ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බව  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි මහත්මිය ද සඳහන් කළාය.   කැළණි ගඟෙහි ජල මට්ටම පරීක්ෂා කෙරෙන නාගලගංවීදිය ප‍්‍රදේශයේ ජල මට්ටම ද අඩි 07 ක්… Read More

12

දිස්ත්‍රික්ක 06ක තවදුරටත් නාය යාමේ අවදානමක්

දිස්ත්‍රික්ක 06ක් තුළ තවදුරටත් නාය යාමේ අවදානමක් පවතින නිසා එම දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිත ප්‍ර‘‘දේශවල ජීවත් වන ජනතාව කඳු නාය යාම, පස් කණ්ඩි කඩාගෙන වැටීම හා ගල් පෙරළීම පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය… Read More

0

ආපදාවේ මරණ ප්‍රමාණය 37ක් දක්වා ඉහළට

අයහපත් කාලගුණ තත්ත්වය නිසා මරණයට පත් වූ සංඛ්‍යාව මේ වන විට 37ක් දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 21 දෙනෙකු අතුරුදන්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන්  කරයි. නිවාස… Read More

0

විපතට පත්වූවන්ට රජයේ සහන ප්‍රමාණවත් නෑ

පීඩාවට පත්ව සිටිනා ජනතාවට ලබාදෙන පිසූ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් අයුරින් නොලැබෙන නිසා දන්සල් දීමට සැලසුම් කර සිටිනා පිරිස් විපතට පත් ජනතාවට එම දන්සල් ලබාදෙන ලෙසට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඉල්ලා සිටී.දිස්ත්‍රික්ක 22කට… Read More

0

ඉදිරි වගා කන්නයේදී එළවළු පලතුරුත් වසවිසෙන් තොර වෙයි

වී වගාවට හඳුන්වා දී ඇති කාබනික ගොවිතැන් ක්‍රම ඉදිරි කන්නයේදී එළවළු හා පලතුරු වගාවලටද හඳුන්වා දෙන බව වසවිස නැති රටක් ජාතික ව්‍යාපාරයේ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ. මෙවර වගා කන්නයේදී කුඹුරු අක්කර… Read More

0

අධික උණුසුම් පහව යන ලකුණු

මෙරටට පැවති අධික උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. අද දිනයේදීද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.   ශ්‍රී ලංකාවට බලපෑ එල්නිනෝ සංසිද්ධිය හේතුවෙන්… Read More

0

35 වන වසරට බලය දිගුකරගත් උගන්ඩා ජනපති දිවුරුම මහ කලබල මැද

  හිටපු ජනපති මහින්ද රාජපක්ෂද සහභාගීවූ උගන්ඩාවේ ජනපති දිවුරුම මහා කලබලයක් මැද ඊයේ සිදුව තිබුණා. 1986 සිට 30 වසරක කාලයක් අඛණ්ඩව බලයේ සිටින යොවෙරි මුසවේනි තවත් අවුරුදු 5 කට බලය පිහිටුවන්නට 5 වෙනි වරටත්… Read More

0

ජනපති බ්‍රිතාන්‍ය අගමැති පිරිනැමූ භෝජන සංග්‍රහයට එක් වෙයි.

බ්‍රිතාන්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (12)පෙරවරුවේ බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා විසින් විදේශ රාජ්‍ය නායකයින් වෙත පිරිනැමු උදෑසන භෝජන සංග්‍රහයට එක්ව සිටියේය.බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන දූෂණ විරෝධී සමුළුවට සහභාගිවීමට පැමිණි විදේශ රාජ්‍ය නායකයින්… Read More

0

ජනපති බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අතර සාකච්ජා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (12) ලන්ඩන් නුවර දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පිලිප් හැමන්ඩ් මහතා සමග විශේෂ සාකච්ජා වටයකට එක්විය.ලන්ඩන් නුවර දී පැවැත්වෙන දූෂණ විරෝධී සමුළුව අතරතුර මෙම හමුව සිදු වූ අතර දෙරටට පොදු… Read More

0

විදේශ රැකියාලාභීන් මෙරටට එවන විදේශ විනිමය ඉහළට.

විදේශ රැකියාලාභීන් විසින් මෙරටට එවනු ලබන විදේශ විනිමය 2015 ජනවාරි මාසයට සාපේක්ෂව 2016 ජනවාරි මාසයේදී 7.6% කින් වර්ධනය වී ඇති බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.ඒ අනුව පසුගිය වර්ෂයේ ජනවාරි මස… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com