Author: Hari Sh

0

මිල වසන් කරොත් වැඩ වැරදියි!

භාණ්ඩ විකිණීමේදී මිල ගණන් පැහැදිලි ලෙස සඳහන් කර නොමැති වෙළෙදුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කරනවා. භාණ්ඩයක් හෝ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීමේ දී එහි මිල පැහැදිලිව දැක්විය යුතුයි. එම නීතියට අනුව එලෙස… Read More

0

ජල සැපයුමට බාධාවක් නැ – මණ්ඩලය සහතික වේ…

ජල සැපයුම අඩාල වන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත්, පාරිභෝගික ජනතාව ජල සැපයුම පිළිබඳ කිසිඳු බියක් ඇතිනොකරගත යුතු බවත්, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් වෘත්තීය… Read More

0

වරකාපොල ඝාතනයේ තොරතුරු මතුවේ!

වරකාපොළ, ඇතිනාවල ප්‍රදේශයේ පාලු ස්ථානයක පසුගිය සෙනසුරාදා අළුයම අත් බැද ඝාතනයකර තිබූ තරුණයාගේ ඝාතනය පිළිබඳ හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා. මිය ගිය අය 32 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පදංචි කරුවෙක්. ඔහු සේවය කළ පස්යාල ප්‍රදේශයේ කුකුළු… Read More

0

උමාරියාගේ ගායනය අසාර්ථකයි…සුජාතා අත්තනායක කියයි!

උමාරිය සිංහවංශ හා සුජාතා අත්තනායක යනු ලංකාවේ ගීත ලෝකය තුල සුවිශේෂි චරිත දෙකකි.නමුත් මීට දින කීපයකට ඉහතදී මොවුන් දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඇති බවට වාර්තා වනවා. එක්තරා රියැලිටි වැඩසටහනකදී උමාරියා විසින් “සුරියවංශේ සිංහල පුතුනේ -නැළවිලි ගී… Read More

0

තමන්කදඩුවෙන් තවත් අලි බිල්ලක්!

කලක සිට පවතින දැඩි අර්බදයක් වන කුණු කසල ගැටලුව තම්න්කඩුවටත් බලපෑම් කරන්නට ගන්නේ මීට බොහෝ කලකට ඉහත සිටය.නමුත් තවමත් තමන්කඩුව ප්‍රාදේශීය සභාව මෙම ගැටලුවට විසදුම් දීමට සමත් වී නෙමැති පසුබිමක උදාවී ඇත්තේ දරුණු ඛේදවාචකයකි. මෙම කුණු කන්ද… Read More

0

ජාතික සංකේත භාරගන්න කවුරුත් නැති හැඩයි!

අප රටේ ජාතික ගිය හා ජාතික කොඩිය හැරුණු විට අනිකුත් ජාතික සංකේත වල වගකීම භාරගන්නට කිසිඳු අමාත්‍යාංශයක් හෝ කාර්යාලයක් නොමැති බවට අනාවරණය වී ඇත. ජාතික ගිය හා ජාතික කොඩිය ස්වදේශ කටයුතු අමාත්‍යංශයට අයත් වුවත් ජාතික පුෂ්පය(නිල් මානෙල් මල),ජාතික පක්ෂියා (වළිකුකුළා),ජාතික… Read More

0

මුහුදු වතුර බොන්න ඉදිරියේදී හැකි වෙයිද!

මුහුදු ජලයේ ලවන ඉවත් කොට ආරක්‍ෂිත පානීය ජලය ජනතාවට ලබාදිය හැකිදැයි සොයා බැලීමේ නව මධ්‍යස්ථාන දෙකක් යාපනය හා පුත්තලම දිස්ත්‍රිකයේ පිහිටුවීමට මහා භාණ්ඩාගාරය මේ වනවිට මුදල් ලබා දී තිබේ. අක්‍රමවත් වැසි රටා,භූගත ජලය හිඟකම,භූගත ජලය අපවිත්‍ර වීම… Read More

0

කමල් සහෝදරයා පාට මාරු කරයිද?

මේ දිනවල අන්තර්ජාලය පුරා වැඩි වශයෙන් හුවමාරු වූ ජායරුපයක් ඔබට මතක ඇත. ඒ රෝහණ විජේවීර මහතාගේ චරිතය රඟ දක්වන ශ්‍රිලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙකුගේ බව මෙසේ සදහන් කල හැක්කේය. ඔහු නමින් කමල් අද්දරආරච්චි වේ.පසුගිය දිනක මාධ්‍යවේදිනියක මේ නව… Read More

0

ජනපතිතුමන් අවධානයෙන්!

  ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් වහාම ලබන සතිය තුලදී තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ. ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව සකස් කිරීම කඩිනම් කිරීම ජනපතිතුමන්ගේ මෙම ඉල්ලීමේ… Read More

0

ඇමති අර්ජුන මුතුහෙට්ටිගම පරදවයි!

වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ කණ්ඩායමක් හා වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ කණ්ඩායමක් අතර ක්‍රිකට් තරගයක් ඊයේ දිනයේ පවත්වා ඇත. ඇමති නියෝජ්‍ය ඇමති මහා ක්‍රිකට් ගැටුම ලෙසින් මෙය පැවැත්වුණේ ගාල්ල බද්දේගම, කුම්මේ… Read More

0

සම්භාහනය ‘නොමිලේ ලබමින් ’ කප්පමුත් අරන් යන අමුතු පොලිස් මහත්තයා ඇතුලට….

මීගමුව නගරයේ සම්බාහන මධ්‍යස්‌ථානයකට ඇතුළුවී බලහත්කාරයෙන් එහි තරුණියන්ගේ සේවය ලබාගෙන කප්පම් මුදල් ද ලබාගත් බව කියන පුත්තලම පොලිස්‌ කොට්‌ඨාසයේ සේවය කරන උප පොලිස්‌ පරීක්‌ෂකවරයකු මීගමුව පොලිසිය මඟින්  ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. උප පොලිස්‌ පරීක්‌ෂකවරයා… Read More

0

තමන්ට එල්ල වන බලපෑම් ගැන කුසල්ගෙන් හෙළිදරව්වක්..

නවක ක්‍රීඩකයකු ලෙස කණ්‌ඩායමේ කිසිම පීඩනයක්‌ තමාට ලබා නොදී ඇති බවත් නිදහසේ ක්‍රීඩා කිරීමට හැම විටම අවස්‌ථාව ලබාදී ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 03 පිතකරු වු කුසල් මෙන්ඩිස්‌  මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.… Read More

0

ඩයි කරපු කොන්ඩ කළු කරපු කතාවක් ක්‍රිකට් පිටියෙන් කරලියට…..

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින සුපිරි පිතිකරුවන් දේපලක් වන නිරෝෂන් දික්වැල්ල,ධනංජය සිල්වා සහ කුසල් මෙන්ඩිස් පසුගිය දා කොණ්ඩය වර්ණ ගන්වා තිබෙන බව අපට වාර්තා වේ. ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඒ සම්බන්ධයෙන් දැඩිව අවවාද… Read More

0

ප්‍රවීන සිනමාවේදියෙක් දිවියෙන් සමුගනී….

ප‍්‍රවීණ සිනමාවේදියෙකු වූ බැප්ටිස්ට් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙන අතර  අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 84ක් බව සදහන්.. රංගන ශිල්පියෙකු ලෙස සිනමාවට පිවිසි බැප්ටිස්ට් ප‍්‍රනාන්දු මහතා තවත් ක්ෂේත‍්‍ර කිහිපයකින් සිනමාවේ කැපී පෙනුණා. “පෙරකදෝරු බෑණා”… Read More

0

දෙවන තරග ජයත් දකුණු අප්‍රිකාවට……

දකුණු අප‍්‍රිකාවේ ඩර්බන් හිදී පැවති ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 121 කින් ජයගැනීමට දකුණු අප‍්‍රිකාව සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව නියමිත පන්දුවාර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 307ක් ලබාගත්තා. ඊට… Read More

0

ට්‍රම්ප්ගේ නව රාජ්‍ය ලේකම් පුටුව ටිලර්සන්ට (VIDEO)

අමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස්. ටිලර්සන් පත්කිරීමට සෙනෙට් සභාවේ අනුමැතිය ලැබී තිබෙන අතර ඔහුට පක්ෂව ඡන්ද 56 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 43 ක් පමණයි. ඒ අනුව ටිලර්සන් අමෙරිකාවේ 69 වන රාජ්‍ය… Read More

0

කොළඹට දුවන දුම්රිය 03 ක් හදිසියේම නවතින්න හේතුව මෙන්න…..

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී අද (02) අලුයම දුම්රියක් පීලි පැන තිබෙන අතර  මේ නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව තිබෙන බවයි පාලක මැදිරිය පවසන්නේ. කොළඹට පැමිණීමට තිබූ දුම්රිය 3 ක් මේ නිසා අවලංගු කිරීමට සිදුවන… Read More

0

මොරගහකන්දේ ඇරබෙන අලුත්ම මෙහෙයුම මෙන්න…..

මොරගහකන්ද ජලාශයට මේ වන විට අක්කර අඩි පනස් හයදහසක් පමණ ජලය පිරී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න පවසයි. ජලාශයේ ස්වභාවය පිළිබඳ අධීක්ෂණය කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ජනවාරි මස 11 වැනිදා… Read More

0

නව ලියාපදිංචි අපරාධකරුවන් පිරිසක් නම් කරන්න පොලිසියෙන් තීරණයක්…….

ස්ත‍්‍රී දූෂණ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ලියාපදිංචි අපරාධකරුවන් ලෙස නම් කිරීමට අදාළව නව නීති ගෙන ඒමට රජයේ අවධානය යොමු වී තිබෙන අතර  මේ සඳහා අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ පළමුවන උපලේඛනය සංශෝධනය කිරීමටයි නීතිපති දෙපාර්තමේන්තුව… Read More

0

ට්‍රම්ප්ගේ උදෑසන හමුවට යන ලාංකික නියෝජිතයා මෙන්න….

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ හමුවකට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත අද (02) සහභාගි වන අතර මෙම හමුව නම් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ වාර්ෂික උදෑසන හමුව ලෙසයි. මෙම හමුව සැම වසරකම පෙබරවාරි මස… Read More

0

ආන්දෝලනාත්මක සයිටම් තීන්දුවේ අමුතු පැතිකඩක් කරලියට…

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉකුත් දා ලබාදුන් තීන්දුව අදාළ වන්නේ ඊට පාදක වූ පෙත්සමේ පෙත්සම්කරුවන්ට පමණක් බව නීතිවේදියෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහනාම හේවා පවසන අතර ඒ අනුව එම ආයතනයෙන් ඉගෙනුම ලැබූ සෙසු අයට වෛද්‍ය… Read More

0

සුපිරි ක්‍රිකට් තරුවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට…..

වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා භෞත චිකිත්සක ලෙස කටයතු කළ ස්ටීව් මවුන්ට් සිය සේවය නිමවා යළිත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත වන අතර ඔහු අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය අවසන් සේවාව… Read More

0

මාරක අපලයෙන් බේරෙන්න මහින්ද කැබිලිත්තට..!!!

මේ දිනවල තමාට ඇති මාරක  ග්‍රහ අපල වලින් සහ නිදන්ගත  රෝගාබාධ වලින් මිදී ආගමික ආශිර්වාද ලබාගැනීම සදහා මහින්ද රාජපක්ෂ කබිලිත්ත වන්දනාවක නිරතවීමට සුදානමින් සිටින බව අපට වාර්තා වේ. කැබිලිත්තට ගොස් කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබා… Read More

0

අසාර්ථක චන්දිමාල්ගේ අනාගතය අද තීරණය වන ලකුණු….

තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්‌ අවශ්‍යම මොහොතක අද (01 දා) ඩර්බන් හි පිහිටි කින්ග්ස්‌මේඩ් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව මුණගැසෙන අතර  දිවා රාත්‍රී තරගයක්‌ වන මෙය ශ්‍රී… Read More

0

ශ්‍රී ලංකා පිලෙන් නව ලෝක වාර්තාවක්…..

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදී වාර්තා රැසක් බිහිව තිබෙන අතර එම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 214 ක ජයක් හිමිකරගත්තා. ඒ, නවසීලන්ත දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමින්.… Read More

0

දෙවන එක්දින තරගය දිනවන්න සනත් යලිත් පිටියට…….

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පුහුණු සැසිය සදහා සියල්ලන් විස්මයට පත්කරමින් සුපිරි ආරම්භක පිතිකරු සනත් ජයසුරිය එක්වූ බව අපට වාර්තා වේ. මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීමත් සමග කණ්ඩායම… Read More

0

මවුබිමට කීර්තියක් දෙමින් ලෝහ හයිඩ්‍රජන් සොයාගත් කණ්ඩායමේ ලාංකික සාමාජිකයා මෙන්න…

ආවර්තිතා වගුවේ මුල්ම මූලද්‍රව්‍යය වන හයිඩ්‍රිජන්, බොහෝදෙනා විසින් හඳුනන්නේ වායුවක් ලෙස වන අතර මේ වන විට, මුළු මහත් විශ්වයේම පවතින සුලභම මූලද්‍රව්‍යය වන හයිඩ්‍රජන්, ඉතිහාසයේ ප්‍රථම වරට ලෝහයක් බවට පරිවර්තනය කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වී… Read More

0

නුගේගොඩට සාදර අනුග්‍රහය අර්ජුන්ගේ මෙන්ඩිස් සමාගමින්! (Exclusive)

පසුගියදා නුගේගොඩ පැවති ඒකාබද්ධයේ රැස්වීමට පුර්ණ අනුග්‍රහය ලබාදී ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් විසින් බව විස්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. සිය මෙන්ඩිස් සමාගම මගින් පූර්ණ අනුග්‍රහය ලබාදී ඇති අතර සියලු මන්ත්‍රීන්ට අවශ්‍ය අරක්කු ප්‍රමාණය දන්වා එවන… Read More

0

රෝහලෙන් පැමිණි හිරුණිකාගේ වෙනසක් කරලියට……

පුවත් මවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය දා රෝහල් ගතව සිටි අතර ඒ සම්බන්ධයෙන්  ඇය මාධ්‍යයට කරුණු දක්වා තිබුනේ මෙලෙසිනි… ඒ සමගම ජීවිතේ අලුත් වෙනසක් පිළිබඳවත් ඇය කරුණු දක්වා තිබුණා. ළඟදි ඔබ රෝහල් ගත වුණේ දෙන්නා තුන්දෙනා වෙන්නවත්… Read More

0

කාලගුණ විපර්යාසයන් නිසා ඇටකාමා ගිනියම් කාන්තාරයට සිදුවූ වෙනස මෙන්න….

පසුගිය සමයේ ගෝලීය දේශගුණික විපර්යාසය හේතුවෙන් ලොව පුරා විස්මයජනක කාලගුණ තත්ත්වයන් වාර්තා වූ අතර  සහරා කාන්තාරයට හිම පතිතවීම එහි එක් උදාහරණයක් ලෙස දැක්විය හැක. එහෙත් ඊටත් වඩා විශ්මය ජනක තත්ත්වයක් මේ වන විට මතුව… Read More

0

මහින්ද කල වැරදි සමාව ඉල්ලමින් මහින්දානන්ද වමාරයි….

මහින්ද රජයෙන් ජනතාවට වැරදි රාශියක් සිදුවූ බව මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති අතර ඔහු ඒ වෙනුවෙන් සමාව අයද සිටින බවද අපට වාර්තා වේ. රතුපස්වල සිදුවීම අලුත්ගම සිදුවීම වැනි සිදුවීම් කිසිදිනෙක සිදුනොවිය යුතු සිදුවීම් බවත්… Read More

0

විශ්ව රූ රැජින කිරුළට තරග වදින ලාංකික රුවත්තියගේ වීඩියෝ මෙන්න…(Video)

විශ්ව රූ රැජණ තරඟය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ජයති ද සිල්වා වන අතර විසිහය හැවිරිදි රූමත් තරුණියක වන ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ වනවිට විශ්ව රූ රැජණ තරඟයට සහභාගී වීමට ඇය පිලිපීනයේ රැඳී… Read More

0

ඉන්දියාවත් කළු පටි පැළද තරගයට – නායක කෝලි සියල්ල හෙළිකරයි…..

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු වන රාජේෂ් සවන්ත් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර විදෙස් වාර්තා සදහන් කලේ මළ සිරුර මුම්බායි නුවර හෝටලයක තිබී සොයාගෙන ඇති බවයි. එහි නවාතැන් ගෙන සිටි ඔහු හෘදයාබාධයකින් මියගොස් ඇති… Read More

0

පරාජයෙන් පසු මාධ්‍ය හමුවේ ඇගිලි දිගුකරමින් ක්‍රිකට් කළමනාකරු කියපු අමුතු කතාව මෙන්න.. (VIDEO)

සත්කාරක දකුණු අපි‍්‍රකාව සමග පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගය සඳහා නවක කී‍්‍රඩක සඳුන් වීරක්කොඩි ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් සහ  ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පරාජය පිලිබදව කණ්ඩායම්  කළමනාකරු රංජිත් ප‍්‍රනාන්දු හේතු පැහැදිලි කළා. සිය… Read More

0

මහින්දගේ ජනපතිවරණ පරාජයට හේතුවූ කරුණු 10ක් කරලියට……..

මහින්දගේ ජනපතිවරණ පරාජයට පත් කිරීමට දායක වූ පිරිසක් පිළිබඳ  හබරාදූව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති  ශාන්ත බණ්ඩාර සිදුකල අනාවරණයකි මේ. “ගම්පහ දිස්ත්‍රික්කයේ අපි අහනවා,… Read More

0

වෙනස අවැසි මොහොතේ මැතිව්ස්ට එරෙහිව හඩ අවදිකළ දික්වැල්ලගේ පෙරළිකාර සිහිනය මෙන්න….

“දිල්ස්කුප් පහර ඉගනගත්තේ ඩිල්ෂාන්ගෙන්” දකුණු අප්‍රිකාවේ පරාජිත මානසිකත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ජයග්‍රාහී මානසිකත්වයකට ගෙන ඒමට මුලිකත්වය ගත් නිරෝෂන් දික්වැල්ල සමග පැවැත්වූ සාකච්චාවකදී දික්වැල්ල ඔහුගේ ක්‍රිකට් දිවිය පිලිබදව විශේෂ කරුනු කිහිපයක් හෙළි කර… Read More

0

බැරි නම් ජෝන් අයියගෙන් උපදෙස් ගන්න හැබැයි විමල්ගෙන් එපා – රන්ජන්ගෙන් මහින්දට උපදෙසක්

පසුගියදා අනුරාධපුරයේ පැවති රැස්වීමකට රන්ජන් ඇමතිතුමා නැග්ගා.ඒ නැග්ග වෙලාවේ මහින්දගේ නැගිල්ල ගැණත් කතා කළා.කොහොම උණත් මේකෙදි රන්ජන් ඇමතිතුමා උපදෙසක් දුන්නා මහින්දට.ඒ උපදෙසයි රෙනෝගේ හිරු ගැණයි හොඳ කතා ටිකක් කිව්වා.අහලම බලන්නකෝ

0

හිටපු වරාය ඇමති නාමල්ගෙන් වරායේ රැකියා ඉල්ලන ලිපියක් කරලියට…

මහින්ද රජයේ වරයා රැකියා ලබාදීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එල්ලවූ චෝදනා සියල්ල ඔප්පු වන ලිපියක් අප වෙත ලැබී ඇත. එකල වරාය රැකියා පිලිබදව තීන්දු තීරණ ගන්නා නිලධාරියා ලෙස නාමල් කටයුතු කර ඇති අතර විෂයභාර ඇමතිවරයාට… Read More

0

ගල්කිස්සේදී තරුණියකට අතවර කල ඇමති ආරක්ෂක 2ක් ඇතුලට…..

ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ගල්කිස්ස වෙරළ තීරයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබෙන බව අපට වාර්තා… Read More

0

අහිමිව ගිය බලය සොයා පාරේ හිගන මිනිස්සුන්ට ජනපති මෛත්‍රීගෙන් කනේ පහරක්..(Video)

පසුගිය සමයේ රට වැනසූ  වංචාවට, දූෂණයට, නාස්තියට හා හොරකමට ඔටුනු පැළඳු අයට නැවත මේ රටේ පාලනයකට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරන අතර  සුන්දර සංවර්ධනයක් පිළිබඳ කථා කරමින් පසුගිය රජය කෝටි නව ලක්ෂයක ණය… Read More

0

ට්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධී තීරණයට අධිකරණයෙන් තහංචියක්….

මුස්ලිම් රටවල් හතක පුරවැසියන්ට ඇමරිකානූ විසා ලබාදීම අත්හිටුවමින් ට්‍රම්ප් නිකුත් කල නියෝගය ඇමරිකානු අධිකරණය විසින් තාවකාලිකව අත් හිටුවා ඇති බව අපට වාර්තා වේ.

0

අලුත් බෝලයක් ගන්න සල්ලි නැතුව අපි ගියේ සතොසට – දිල්ශාන් තම ජිවිතයේ අනුවේදනීය කතාවක් හෙළිකරයි.. (Video)

කළුතර විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගත් ටි.එම් දිල්ශාන් තම ක්‍රිකට් ජීවිතයේ කවුරුත් නොදත් රහසක් කළුතර විදුහලේ වර්තමාන සිසුදරුවන් අතරේ හිදිමින් මාධ්‍යයට හෙළිකළ අපුරු වීඩියෝවක් අපට ලැබී ඇත. ක්‍රීඩාව ආරම්භ කළ ආකාරය ගැන ටී එම්… Read More

0

කරුණා එලියට එන්න හේතුව ෆොන්සේකාගේ කටින් එලියට…….

  අමාත්‍ය සරත් ෆොන්සේකා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ ඔහු නුගේගොඩ ඉකුත්දා පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු… Read More

1

කුඩු ගහන්න බදු උස්සපු නිවේදක තරුව කරපු කැත වැඩ රැසක් පොලිසියේදී එලියට…..

මහත්කි ආන්දෝලනයට තුඩුදුන් කිරිබත්ගොඩ රූපලාවණ්‍යාගාරයට ඇතුළු වී කොල්ලකෑමක් සිදු කළ බවට සැකපිට මේ වනවිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ පිරිස අතර තරුණ නිවේදිකාවක් ද වනවා. පෞද්ගලික රූපවාහිනි නාළිකාවකට නිවේදන වෘත්තියෙන් එක්ව ඇති ඇය එම රූපවාහිනී… Read More

0

ලොක්කෝ පරාජය වෙද්දී පොඩ්ඩෝ උඩින්ම දිනපු දකුණු අප්‍රිකා සංචාරයේ ඇත්ත කතාව මෙන්න.. (Photo/Video)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවතී පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක අමිහිරි පරාජයක් ලබන්නට ශ්‍රී ලංකාවට අද සිදුවිය. කෙසේවෙතත් මේ අතරවාරයේ තුන්කොන් තරගාවලියක අවසාන මහා තරගයකට ප්‍රබල  දකුණු අප්‍රිකාවට එරෙහිව සහභාගී… Read More

1

අවසන් මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් – සංචිතයේ 15 මෙන්න……

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ පැය කිහිපයක් පමණි.දකුණු අප්‍රිකාව ප්‍රබල ක්‍රීඩකයන් සියල්ලම ඇතුලත් කරමින් තම කණ්ඩායම නම් කර තිබේ. ශ්‍රී ලංකාව තරගාවලිය පෙනෙන මානයේ සිටිමින් කණ්ඩායමේ වෙනස් කරමින්… Read More

0

පරාජිත මහින්දට දිරිදෙන්න මිනීමරු කරුනාත් නුගේගොඩ ඒකාබද්ධ වේදිකාවට…….

මහින්ද රාජපක්ෂ සමයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නුගෝගොඩ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ ජනරැළියට එක්වෙමින් දෙමළ භාෂාවෙන් රැළිය ඇමතීය. ඔහු සිංහලින් පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා… Read More

0

කොටගල ජනතාවට ලබාදුන් පොරොන්දුව මෛත්‍රී ජනපති සතියෙන් ඉටුකරයි…..!

පසුගිය 21 වනදා තලවකැලේ තේ පර්යේෂණායතනයේ පැවති උත්සවයකට සහභාගීවීමට ගිය ජනාධිපතිතුමා ගමන්ගත් ගුවන් යානය නතර කළ කොටගල ප්‍රදේශයේදී ජනාධිපතිතුමා සමීපයට පැමිණි  පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එතුමා සමග සුහද කතා බහක නිරත විය. එම… Read More

1

දේශපාලනයට එන්න යැයි සරත් ෆොන්සේකාගෙන් ගෝඨාභයට ආරාධනාවක්!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට එනවා නම් තමන් ඊට කැමැත්තෙන් ඉන්නා බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා. තමන් එතුමන්ට ආරාධනා කරණ බවත් ඔහු පැමිණි විට තමන්ට පරාජය කළ හැකි බවත් ඔහු සඳහන්… Read More

0

ජනපති ආරක්ෂක ප්‍රධානියාගේ නිවසේ සිදුවූ ඝාතනය හෙළිවේ!

ජනාධිපති ආරක්ෂ අංශ ප්‍රධානි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතාගේ පොලොන්නරු නිවසේදී ඒ මහතාගේ රියදුරු ඝාතනය කළ පුද්ගලයා අත් අගුවට ගෙන තිබේ. ඔහු කුඩුකාරයකු වන අතර වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළු වී එහි භාණ්ඩ සොරා… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com