Category: Accident

0

හබරණ ගෙදර බල්ලා දවස් 7 දරුවා මරා කයි! – කුඩා දරුවන් ප්‍රවේශම් කරගන්න

දින 07 ක් වයසැති බිළිඳෙකු සුනඛයෙකු සපාකෑමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හබරණ – නාමල්පුර – ආසිරිගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.  ඊයේ රාත්‍රී 7 ට පමණ මෙම දරුවාගේ මව, බිළිඳා නිවසේ බිම නිදි කර මදුරු දැළකින් වසා මුළුතැන්ගෙයි… Read More

15

23 හැවිරිදි තරුණයා කඩුවෙලදී ලොරියකට ගෙල තබා සියදිවි නසාගත් හැටි (CCTV VIDEO – අධි සංවේදී දර්ශණ සහිතයි)

කඩුවෙලදී 23 හැවිරිදි තරුණයෙක් ලොරියකට ගෙළ තබා සියදිවි හානිකරගන්නා ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබූ අයුරු

0

ජ’පුර සරසවි සිසුන් රැගත් බස් එක පෙරලෙන්න හප්පපු බීමතින් පැමිණි BMW අක්කා මෙන්න! 19ක් රෝහලේ…(CCTV Video)

හයිලෙවල් මාර්ගයේ මහරගම – නාවින්න හංදියේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් සිසුන් 19 දෙනෙකු තුවාල ලබා තිබේ. තවද BMW මෝටර් රථයේ පැමිණි කාන්තාව බීමතින්… Read More

0

BREAKING NEWS – ගීතා කුමාරසිංහට අසාධ්‍යයි – සිරුර පුරා පිළිස්සුම් තුවාල සමඟ රෝහල්ගත කෙරේ!

ජනප්‍රිය නිළි, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බරපතළ පිලිස්සුම් තුවාල සහිතව කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර තිබෙන බව වාර්තා වේ. සිය නිවසේ සිදුවූ ගෑස් කාන්දුවීමක් හේතුවෙන් වූ ගිනිගැනීමක් නිසා ඇයව… Read More

0

අන්දිරමඩ හංදියේ බිහිසුණු යතුරුපැදි අනතුර! (CCTV VIDEO)

පොල්ගහවෙළ – රඹුක්කන මාර්ගයේ අන්දිරමඩ මංසන්ධියට ආසන්නයේදී පාර මාරු වීමට උත්සහ කළ කාන්තාවක් යතුරු පැදියක ගැටීමෙන් අනතුරට ලක් වන අයුරු (CCTV)

0

බල්ලපානේ රිය අනතුරෙන් පසු බස් රථය ගිනිගත් හැටි මෙන්න!

කෑගල්ල ගලිගමුව සහ නෙලුම්දෙනිය අතර පිහිටි බල්ලපාන ප්‍රදේශයේදී බස්‍රථයක් සහ මෝටර් බයිසිකලයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරෙන් මොහොතකට පසුව හටගත් ගින්නකින් බස්‍රථය සහ මෝටර් බයිසිකලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අවට සිටි පුද්ගලයින්ගේ නොසැලකිල්ල නිසා… Read More

0

පන්නිපිටිය උණුසුම් !. ‌සාමාන්‍ය පෙළ සිසුවියක් ගුවන් පාළමෙන් පනී.!

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට මගී ගුවන් පාලම මතින් සිසුවියක් පැන තිබෙන පුවතක් වාර්තා වනවා.  අදාල සිදුවීම වාර්තා වන්නෙ අද උදෑසනම‍යි. ගුවන් පාලම මතට ගොස් ඉන් පැන තිබෙන සිසුවිය මාර්ගයේ ගමන් කරමින් සිටි වෑන් රථයක්… Read More

1

අවුරුදු 15 පුංචි කොල්ලා පැදවූ සුපිරි බෙන්ස් රථය වජිර පාරේදී අනතුරට ලක්වූ හැටි මෙන්න (VIDEO)

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යතා නොසැපිරු වයස අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක් සුපිරි බෙන්ස් රථයක් පදවා අනතුරක් සිදු වූ පුවතක් වාර්තා වනවා. තුම්මුල්ල හංදියේ සිට අධික වේගයෙන් පැමිනි බෙන්ස් රථය වජිර මාර්ගය දෙසට හැරවීමට යාමේදී වේගය… Read More

0

පොලිස් අණට අකීකරු වූ තරුණයන් දෙදෙනා වේගයෙන්ම අවසන් ගමන් යයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව ප්‍රදේශයේදී 19 දින පස්වරු 4.45 ට පමණ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් ඇතිබව සීගිරිය පොලිසිය කියයි. පොළොන්නරුව සිට කොළඹ බලා සහල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ දඹුල්ල… Read More

0

කෑමක් හෝ යමක් උගුරේ හිරවුණොත් කුඩා දරුවෙකුගේ ජීවිතය බේරගන්නේ මෙහෙමයි! (VIDEO)

කෑමක් හෝ වෙනත් යමක් දරුවෙකුගේ උගුරේ හිරවුණු විට කළ යුතු ප්‍රථමාධාර පිළිබඳව පසුගිය දින කිහිපය තුළ අප ඔබව දැනුවත් කළා. අද ඒවා ප්‍රායෝගිකව සිදු කරන ආකාරය හෙද සොයුරිය පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය විසින්… Read More

0

පබසරාගේ මරණය පිටුපස අභිරහසක්

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ඉකුත් 14දා රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ කැලණිවැලි දුම්රියට හසුවී කොට්ටාව, මාකුඹුර කුලතුංග මාවතේ පදිංචි 18 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි කොට්ටාව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ කොටපිට ආරච්චිලාගේ රවීන්ද්‍ර පබසරා (18) නමැති… Read More

0

මිනි මෝරෙකුගේ ප්‍රහාරයකට ගොදුරු වන රූමත් කාන්තාව..!!

ඇත්තටම දිය යට ඡායාරූපගත කිරීමකදී මෙසේ මෝර ප්‍රහාරයට ලක්වි තිබුනේ මෝරේකුයි…..මෙයා මෙසේ ඡායාරූප කිරීමට සැලසුම් කලේ මෝරුන් ගහන ජලාශයේ කූඩුවක බහායි.. අවසානයේ කකුලට මෝරේකුගේ දරුණු ප්‍රහාරයක්ද ලැබීම සිදුවුනා…කැම්සෝඩා යන සාන්නාම නාමය ප්‍රසිද්ධ කිරීමේ අරමුණින්… Read More

0

මෝටර් රථය උඩට අලියෙක් පෙරලෙයි – ජිවිත දෙකක් අනු නවයෙන් බේරේ (VIDEO)

අනුරාධපුර පාදෙණය මාර්ගයේ තලාව සුසාන භුමිය අාසලදි අද (12) උදෑසන පාර මාරු විමට පැමිණි අලියකුගේ ගැටීමෙන් කාන්තාවක් පැදවු මෝටර් රථයකට බරපතල හානි සිදුවී තිබෙනවා. මෙසේ අනතුරට පත්ව ඇත්තෙ අනුරාධපුර සිට කුරුණැගල දෙසට ගමන් ගත්… Read More

0

කොල්ලුපිටියේ සෙල්ෆි අනතුරින් මරු දුටු බාල සොහොයුරාගේ හිස ගම්පහින් හමුවේ!

ඊයේ (11) උදෑසන කොළඹ කොටුවේ සිට අබේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුමිරියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) උදෑසන ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන… Read More

0

ගිනිගත්හේනේ තෙමහල් ගොඩනැගිල්ලක් ඇස් ඉදිරිපිටම කඩා වැටුණු හැටි (VIDEO)

අධික වර්ෂාවත් සමග හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුල පෞද්ගලික ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ලක් ඊයේ (07) පෙරවරුවේ සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. (06දා) පස්වරු 5.00 ට පමණ මෙම ගොඩනැගිල්ල ගිලා බැසීමට පටන්ගෙන තිබූ බවද වාර්තා වනවා. එම… Read More

0

ඩිලන්ත මාලෙගමුව ඉස්සරහ – ආනන්ද වෙඩිසිංහගේ මරණය ගැන – සුරාජ් පෙරේරා හඬමින් කල සංවේදි කතාව මෙන්න (VIDEO)

යතුරු පැදි ධාවන ශිල්පී ආනන්ද වෙඩිසිංහගේ මාරාන්තික අනතුර සිතාමතාම සිදුකරන ලද අනතුරක් බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවුණා. එහිදී ආනන්ද වෙඩිසිංහ සමඟ අනතුරට මුහුණ දුන් සුරාජ් පෙරේරා එම සිදුවීම පිළිබඳ පළමු වරට පළකල අදහස්… Read More

0

හීනෙන් බස් එකෙන් බැස්ස දඹුල්ලේ තරුණයාට අසාධ්‍යයි!

වේගයෙන් ධාවනය වෙමින් තිබු බස් රථයකින් නින්දෙන් බිමට බැස ඇති තරුණයකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. තුවාලකරු ලග්ගල රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට අද (31) අලුයම මාරුකර යවා තිබෙනවා.… Read More

0

හෙලිකොප්ටර් යානයකින් සෙබලෙකු ඇද වැටෙයි – සෙබලා රෝහලට

නෙළුව දූරිඇල වතුයායක ආපදාවට ලක්ව සිටි පිරිසක් මුදා ගැනීමට ගිය ගුවන් හමුදා සෙබලෙකු හෙලිකොප්ටර් යානයකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා. ආපදාවට ලක්ව සිටි පුද්ගලයෙකු හෙලිකොප්ටර් යානය වෙත කේබලයක් ආධාරයෙන් රැගෙන යන අවස්ථාවේදී එම පුද්ගලයා… Read More

0

BREAKING NEWS : මාවනැල්ලේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්ඩියක් කඩා වැටේ – අතුරුදහන්වූවන් සොයා මෙහෙයුම්! (VIDEO)

මාවනැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්ඩියක් කඩා වැටීම නිසා පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති අතර මේ වනවිට මාවනැල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ව ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

0

කොළඹ කඩා වැටුනු ගොඩනැගිල්ල තියෙන තැන – කලින් තිබුන හැටි – දැන් තියෙන හැටි මෙන්න (PHOTOS)

අද උදෑසන කොළඹ 6 සැවෝයි සිනමා ශාලාව අසල කඩා වැටුනු ගොඩනැගිල්ල “ද එක්සලන්සි” නම් උත්සව ශාලාවක් බව වාර්තා වේ. මෙම ගොඩනැගිල්ල වසර පහක පමන සිට කොටසින් කොටස ඉදිකරමින් තිබෙන අතර එම ඉදිකිරීම් වල ප්‍රමිතිය පිළිබඳ… Read More

0

කේක් කැබැල්ලක් සිර වී දෙනියායේ දරුවෙකු ජීවිතක්ෂයට

ආහාරයට ගත් කේක් කැබැල්ලක් උගුරේ සිරවි 6 හැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්වුණා. මාතර – දෙනියාය – එනසාල්වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා ඊයේ පස්වරුවේ සිද්ධිය මුහුණු දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කේක් කැබැල්ල සිර… Read More

0

එක යතුරුපැදියකින් වෙසක් සිරි නරඹන්න ගිය තරුණයින් හතරක් අවසන් ගමන් යයි

පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයේ අද (12) මධ්‍යම රාත්‍රියේදී සිදු වූ රිය අනතුරකින් තරුණයින් හතර දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. හබරණ සිට පොලොන්නරුව දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයක් හා පොළොන්නරුවේ සිට බැදිවැව දෙසට ගමන් කල යතුරු… Read More

0

නොසිතූ මොහොතක වාහන ගණනාවක වැදී පොඩි වෙන කාරය…. වාහනයක් හසුරවද්දී කල්පනාවෙන්!

0

වැටකඩාගෙන දුම්රිය පාරට වැටුණු ත්‍රිරෝද රථයට – රියදුරුට වෙච්ච දේ මෙන්න (VIDEO)

ගාල්ල – ගිංතොට, ධර්මපාල විද්‍යාලය අසළ උඩින් පිහිටා ඇති පාලමේ සිට යටින් දිවෙන දුම්රිය මාර්ගයට ත්‍රීරෝද රථයක් ඇද වැටී අනතුරට ලක්වුණා. අනතුර සිදුවුණේ ඊයේ උදේ 10.30ට පමණ.  උඩින් පිහිටා තිබෙන පාලම අසළ දී වාහනයට… Read More

0

බස් රේස් නිසා සිදුවීමට ගිය මහ විපතක් වැලකුණු හැටි මෙන්න! (VIDEO)

NC 2788 දරණ පෞද්ගලික බස් රථය තවත් ලංගම බස් රථයක් සමඟ තරඟයට අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී සිදුවීමට ගිය දැවැන්ත අනතුරක් ඉතාම සුලු ඉඩකින් මඟහැරී ගොස් තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ… Read More

0

දිමංක සහ සදුන් බරපතළ රිය අනතුරකට ලක්වෙයි! (Exclusive Photos)

නවක ගායන ශිල්පීන් යුවලක් වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී බරපතළ රිය අනතුරකට මුහුණදී තිබේ. අනතුරෙන් ගායන ශිල්පීන් දෙදෙනාට බරපතල හානි සිදුවී නැති අතර මෝටර් රථ දෙකට බරපතල හානි සිදුවී… Read More

0

ඡායාරූප ගන්න ගිහින් ප්‍රපාතෙකට වැටුණු ජීවිතය

ජිවිතේ පරදුවට තියල ෆොටෝ ගන්න අය ඕන තරම්. එහෙම ගිහිල්ල ජීවිතේට නැවතීමේ තිත තියාගන්න් අය ගැනත් අහන්න ලැබෙනවා. එහෙම ෆොටෝ එකක් ගන්න ගිහින්, ලොකු අනතුරකට මුහුණපාල කෙනෙක් ජිවිතේ බේරාගත්තා. ඒ අවස්තාව කැමරාවක සටහන් වෙලා… Read More

0

හිමිනම පැදවූ සුපිරි රථය ගසක ගැටේ! (PHOTOS)

තායිලන්තයේ 31 හැවරිදි බෞද්ධ භික්ෂුවක් (Thapanat Chaiyasut) සිය හිතවතෙකුට අයත් Nissan Silvia S15 වර්ගයේ මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී තිබේ. මෙම සිදුවීමෙන් මෝටර් රථයට… Read More

0

මීතොටමුල්ලට ආපු ජපන් විශේෂඥයෝ කියපු කතාව මෙන්න (VIDEO)

මීතොටමුල්ල කසල කන්ද නායගිය ස්ථානය පරීක්ෂා කිරීමට දස දෙනෙකුගෙන් යුත් ජපාන විශේෂ තාක්ෂණික කණ්ඩායම ඊයේ (20) එම ස්ථානයට ගියා. කසළ කන්ද සම්පූර්ණ පරික්ෂාවකට ලක්කල එම පිරිස එය කළමනාකරණය සඳහා ඉක්මන් විසදුම් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික… Read More

0

රාජගිරියේ හොල්මන් ඔෆිස් එකේ කාන්තාවක් – බඩ කපාගෙන අත් දෙකත් කපාගෙන – ලිපියක් ලියා තබා – අභිරහස් ලෙස මියගිහින්! රට කළඹන අද්භූත කතාව මෙන්න!

කොළඹ බෞද්ධාලෝක මාවතේ නිවසක විවාහක කාන්තාවක් තම දෙඅත් හා උදරය කපාගෙන ඉතා අභිරහස් ලෙස මරුමුවට පත්වීමේ සිද්ධියක් පිළිබඳව පසුගියදා වාර්තා වුණා. සිංගප්පූලිආරච්චිගේ දොන් ප්‍රියන්ති කුමුදුනී (45) නැමැති විවාහක කාන්තාවක් මෙලෙස මියගොස් සිටි අතර සිද්ධිය… Read More

0

ජංගම දුරකථනයක් පුපුරායාමෙන් පාසල් සිසුවෙකුට තුවාල

පාසල් සිසුවෙක් විසින් භාවිතා කරන Smart ජංගම දුරකථනයක් හදිසියේම පිපිරීමකට ලක්වෙලා තියෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේදීයි. අදාළ සිසුවා නිවසේ සිටියදී ජංගම දුරකථනයෙන් Game එකක් ක්‍රීඩාකරමින් ඉදලා තියෙනවා. ඒ වෙලාවේ ජංගම දුරකථනය… Read More

0

අඩි 300ක ප්‍රපාතයකට පෙරලුන බස් රථය කැමරාවට හසුවුනේ මෙහෙමයි-63කට තුවාල

පසුගියදා (05 දා) නාවලපිටිය දොලොස්‌බාගේ ගෝනවල පතන ප්‍රදේශයේ දහවල් කාලයේදී ලංගම බස්‌ රථයක්‌ අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළී එම අනතුරෙන් තුවාල ලැබුවන් 63 කට ආසන්න පිරිසක් නාවලපිටිය රෝහලට ඇතුළත් කළ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්… Read More

0

මහනුවර පාසලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 18 රෝහලේ (Photos)

මහනුවර වත්තේගම සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම විද්‍යාලයේ පහ ශ්‍රේණියේ සිසුන් ඉගෙනුම ලබන ගොඩනැගිල්ලට අයත් වහලයක කොටසක් මෙසේ කඩා වැටී ඇති බව සඳහන්. මෙම අනතුර… Read More

0

දිය ඇල්ලක් නැරඹීමට ගිය පාසල් ළමුන් 20 දෙනෙකු ගසක් කඩා වැටී අවසන් ගමන් ගිය හැටි (VIDEO/PHOTOS)

පාසල් ළමුන් පිරිසක් මතට ගසක් කඩා වැටීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු පුවතක් විදේස් මාධ්‍ය වාර්තා කරනවා. ඝානාවේ – කිම්ටැම්පෝ හි සුප්‍රසිද්ධ දිය ඇල්ලක් නැරඹීමට ගිය පාසල් ළමුන් පිරිසක් තමයි මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී… Read More

0

කොළඹ ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් අධික වේගයෙන් පැදවූ මොන්ටේරෝ රථය මහපාරේ පෙරළෙයි (PHOTOS)

කොළඹ කුරුඳුවත්ත තුරඟ තරඟ පිටිය ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් අද (20) පස්වරුවේ අනතුරකට ලක් වුණා. අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය එකවරම මාර්ගය මැද පෙරලී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. කොළඹ ප්‍රධාන පෙළේ පාසලක… Read More

0

මෝටර් රථ ශූරයා බිරිඳත් සමඟ BMW රථය තුළ අළුවෙයි (Video & Photos)

කවුරු හරි පුද්ගලයෙක් එක් ක්ෂේත්‍රයකට දක්ෂයෙක් වෙන්න පුළුවන්. ඒත් තමන් කොච්චර ප්‍රවීණයෙක් වුනත් සුළු වැරැද්දකින් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියනදේත් අමතක කරන්න එපා. ඉතිං ඒ විදිහට ලොකු අත්දැකීමක් තියෙන පුද්ගලයෙක්ගේ අතින් වෙච්ච අනතුරකින් ලොකු… Read More

0

මීගහතැන්නේ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

මීගහතැන්න නෙළුහේන 6 කණුව ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයකු සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සවස 4 30 ට පමණ අනතුර සිදුව ඇත්තේ හොරවල දෙසට ධාවනය වු යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන්.… Read More

0

මිතුරාට වීඩියෝ කරන්න කියා අවසන් ගමන් ගිය තරුණයා (VIDEO)

අමිතිරිගල එළුවන්දෙණිය ප්‍රදේශයේදී අධික වේගයෙන් යතුරුපැදියක් ධාවනය කල තරුණයෙකු බස් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වූ පුවතක් ඊයේ දිනයේදී අප ඔබට ගෙන ආවා. එම අවස්ථාව ඔහුගේ මිතුරා ඒ ආසන්නයේ සිට පටිගත කර තිබුණේ මෙලෙසින්.… Read More

0

පුතා පැදවු බස් රථයට යටවී පියා මරුට

හැටන් සිට ඩයගම දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සිය ගමන් වාරය අවසන් කර බස් රථය රියදුරාගේ නිවස අසල ගාල් කිරිමට යෑමේදී බස් රථයේ පිටු පස රෝදයට යටවි 85 හැවිරිදි ආරුමුගම් මාරියප්පම් නැමැති බස්… Read More

0

ලග්ගල කළු ගඟ ව්‍යාපෘතියේ පස් කන්දට යට වූ පුද්ගලයා සොයන්න කමාන්ඩෝ බලකාය කැඳවයි!

ලග්ගල කළු ගඟ ව්‍යාපෘතියේ විශාල කළු ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිරවී සිටි පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු මුදාගෙන තිබෙනවා. එහි සිටිනවාර්තාකරුවන් සඳහන් කළේ බේරාගත් එම පුද්ගලයින් දෙදෙනා මහියංගණය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති… Read More

0

පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි ගමන් ගත් රිය පෙරළෙයි!

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි අද සවස හදිසි අනතුරකට මුහුණ දුන්නේ ය. අද සවස පූජ්‍ය කුඹුරුගමුවේ වජිර ස්වාමින් වහන්සේ ඇතුළු 4දෙනෙකු ගමන් ගත් කැබ් රථය පහළ කඩුගන්නාවේදී පෙරළී යාමෙන් ය. පොලීසිය… Read More

0

රජය අවසන් තීන්දුව ගනී – ෆුල් ෆේස් හෙල්මට් තහනම් – අද සිට ක්‍රියාත්මක නීතිය මෙන්න!

යතුරු පැදි හිස්වැසුම් පැළදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (23) රාත්‍රියේ නිකුත් කෙරුණා. එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින්. එහි 4වන වගන්තියෙන් දැක්වෙන පරිදි යතුරු… Read More

0

පාරේ යන්න තියෙන බයික් රේල් පාරේ අරන් ගිය යතුරුපැදිකරුට වෙච්චි දෙයක්

රේල් පීලි අතර යතුරුපැදියක් සිරවීමෙන් අනතුරුව යතුරුපැදිකරුවෙකු වාසනාවකට මෙන් තම දිවි බේරාගන්න අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සිදුවීම ඕස්ට්‍රේලියාවේ සිදුවූවක් බවටයි වාර්තා වන්නේ. යතුරුපැදියක් සිරවීමත් සමඟ එක්වරම දුම්රියක් පැමිණෙන අතර… Read More

0

බණ්ඩාරවෙල නගරයේ වෙන්න ගිය විනාශයක් වලකන්න කළ විනාඩි දෙකේ මෙහෙයුම (VIDEO)

බණ්ඩාරවෙල නගරයේ මහා මාර්ගයක් අයිනේ තිබූ ගසක් වර්ෂා අවස්ථාවක ඉදිරී වැටෙනවා. ගසේ අසාමාන්‍ය සෙලවීමක් දකින පොලිස් අධිකාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී ගස අසල නවාතා තිබූ වාහන සියල්ල ඉවත්කරවීමටත් මාර්ගයේ ගමන්ගත් වාහන නවතා… Read More

0

වාහනෙත් හප්පගෙන – දුක් විඳ විඳ – ඩිලන්ත ඩුබායි වල කරට කර සටනක! (Photos)

ශ්‍රී ලංකාවේ අංක එකේ සුපිරි මෝටර් රථ ධාවකයා වන ඩිලන්ත මාලගමුවගේ රථය ඩුබායි හීදී අනතුරට පත් වී තිබේ. ඒ මේ දිනවට එරට පැවැත්වෙන Lamborghini Super Trofeo මැද පෙරදිග ශූරතාවයේ මූලික වටයේ තරඟ අතරතුරදිය. කෙසේ වුවත්… Read More

0

කළුතරදී බෝට්ටුවක් පෙරළීමෙන් 10 ක් මරුට…

කළුතර මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ. පොලීසිය සඳහන් ක‍ළේ, බේරුවල සිට කටුකුරුන්ද දක්වා බෝට්ටු පෙරහැරකින් ගමන් කරමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. මිය ගිය… Read More

0

බයික් මාරයා දෙකක් උස්සයි

ඊයේ රෑ 9ට විත‍ර නුවනුයි දිසානායකයි මහරගහ වැව හන්දියට යන්න යතුරුපැදියට නැග්ගා. මේ දෙන්නගේ වේගයනම් පුංචි පහේ එකක් නෙමේ. යන්න වුනේ ටික දුරයි. වේගය පාලනය කර ගන්න බැරි වුනු යතුරුපැදිය පහල මහරගහ වැව හන්දියේ… Read More

0

නරියකු යතුරුපැදියේ හැපී පොලිස් කොස්තාපල් මරුට

බිල කරාඩුගල පොලිසියේ බුද්ධි අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06දා) මියගිය බව පොලිසිය කියයි. බිබිල උඩුබුබුළ ගම්මානයේ පදිංචි පොලිස් කොස්තාපල් ආර්. එම්.… Read More

0

සයිටම් විරෝධයේදී බස් රථයට යටවීමට ගිය සිසුවා – පස්සෙන් එලවූ පොලීසියම බේරයි!!! (Photos)

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඊයේ (2) කොළඹ පැවැත්වූ විරෝධතාවට එක්ව සිටි සිසුන් පසුපස පොලීසිය ලුහුබැඳ ගිය අවස්ථාවේදී එක් සිසුවෙකු ලංගම බස් රථයක් ආසන්නයේදී ඇද වැටීමට ලක්විය. එම අවස්ථාවේදී මහජනතාවත්, පොලීසියත්, ලංගම බස් රථයේ… Read More

0

පස්යාලේ දරුණු රිය අනතුරක්! දෙදෙනෙක් මරුට – 35කට තුවාල (Video)

කොළඹ – නුවර ප‍්‍රධාන මාර්ගයේ නිට්ටඹුව පස්යාල ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිස්පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලංගම බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com