ආර්ථික සභාවෙන් මුදලාලිලාගේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් හොයන වෑයමක්!
ආර්ථික සභාවට තෝරාගෙන ඇති ව්‍යාපාරිකයන් පිරිසක් ජාතික ප්රශ්නය වෙනුවට තම ප්‍රශ්න විසඳාගැන්මට ආර්ථික සභාව යොදාගැනීමට තැත් කරන බව වාර්තා වෙයි.ධම්මික පෙර්රේරා, හෑන්ස් විජේසූරිය ඇතුළු මෙම ආර්ථික සභාවට සහභාගි වන ව්‍යාපාරිකයින් 7 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැති…