Category: Business

0

නියඟයක් ඇති කර බාල් නටන්න යන ලංවිම ලොක්කෝ!

නියඟය දරුණු වීමටත් පෙර ජල පෝෂක ප්‍රදේශ සම්පූර්ණයෙන් සිඳී ගොස් ඉඩෝර වීමට හේතුව මේ වන විට රජය මගින් අනාවරණය කරගෙන තිබේ. එනම් එයට හේතුවී ඇත්තේ එම ජල පෝෂක ප්‍රදේශවල යටතේ ක්‍රියාත්මක වන ලංකා විදුලිබල… Read More

0

LED බල්බ් නොමිලේ ලබාදෙමින් සාමාන්‍ය විදුලි බල්බ තහනම් කිරීමේ සුදානමක්…..

සාමාන්‍ය විදුලි බල්බ අලෙවිය ඉදිරියේදී තහනම් කරමින්  එල්.ඊ.ඩී. බල්බ් විදුලිබල මණ්ඩලය හරහා නොමිලේ ලබාදීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙන බව අපට වාර්තා වන අතර මේ සඳහා එල්.ඊ.ඩී. බල්බ ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවයි විදුලිබල අමාත්‍යාංශ ලේකම්… Read More

0

අලිබබා ලංකාවට එයි!!! (Video)

අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා ලබාගැනීම සඳහා සහාය දක්වන ලෝ ප්‍රකට චීන සමාගමක් වන අලිබබා සමාගම (Alibaba) ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදුකිරීමට කැමැත්ත පළ කර තිබේ. එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති ජැක් මා මහතා… Read More

0

හෙට කොටස් වෙළෙඳපොළ 12 ට අවසන් – බැංකුවලටත් වරුවක නිවාඩුවක්!!!

හෙට (20) දිනය වෙනුවෙන් විශේෂ දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. තයිපොංගල් දින නිවාඩුව සෙනසුරාදා (14) දිනයක යෙදී තිබුණු… Read More

0

වංචා සිදුකල ගල් අඟුරු අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යවයි…….

විදුලිබල මණ්ඩලය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේදී වංචා සිදුවී ඇති බවට  දිගින් දිගටම හෙළිදරව් වීමෙන් අනතුරුව ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි අමාත්‍යවරයා විසින් විසුරුවා හැර තිබේ.… Read More

0

මුදල් ඇමැති රවීගේ කොම්පැනියේ අවුලක් එලියට…

සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති මුදල් අමාත්‍ය රවි කරුණානායකට අයත් වැඩිමහල් දියණියගේ පාලනය යටතේ පවතින ග්ලෝබල් පාක් ආයතනය තුළ සේවකයින් විශාල පිරිසක් හදිසියේ ඉවත්කිරීම නිසා අවුල් සහගත තත්වයක් මතුව ඇත. එහි ස්ථීර සේවකයන් හැට හත්දෙනකුගේ… Read More

0

GSP+ ගැන ජනතාව නොමග යවන මහින්දගේ බොරු වලට රජයෙන් පිළිතුරු….

වසර 07කට පසුව ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය යළි ලබා දීම සඳහා රටට ඉතා අනතුරුදායක කොන්දේසි 58 කට රජය එකඟ වී ඇති බවට මහින්ද පාර්ශවය මගින්ඇ කර ඇති ප්‍රකාශ රජය තරයේ ප්‍රතික්ෂේප කරන බව… Read More

0

තක්කඩි වාර්තාකරණයේ නිරුවත එලිවූ මොරගහකන්ද සිදුවීම….

අද පුවත් මවන  මොරගහකන්ද යනු ලංකා ඉතිහාසය තුළ අපරටේ ඉදිවුණු විශාලතම සංකීර්ණ වාරි ව්‍යාපෘතියක්. ඉස්සර දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙ බෝඩ් එකක් ගහල තිබ්බා අපේ බදු සල්ලි වලින් ඒක හැදෙනව කියල…නමුත් ඒක ඇත්තටම හැදුවේ නෑ..පැත්තකට දාලා… Read More

0

2017 වසරේ සුරාසැල් වසා තැබෙන දින සියල්ල මෙන්න…..

2017  වසරේ සුරාසැල් වසා තැබෙන දිනයන් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙන අතර ඒ අනුව වසරේ සෑම පොහෝ දිනකම සුරාසැල් වසා තැබිය යුතු බවයි එහි දැක්වෙන්නේ. මීට අමතරව ජාතික නිදහස් දිනය, සිංහල හා දෙමළ… Read More

0

අරාබියේදී නොලැබුණු මුදලක් ලංකාවේදී ගෘහ සේවිකාවකට……

සෞදි අරාබියේ රියාද් නුවර වසර දෙකක් වැටුප් රහිතව සේවය කල කිලිනොච්චිය, පුනරින් ප‍්‍රදේශයේ පදිංචි සෙල්ලතුරෙයි ජැක්ලින් නමැති  කාන්තාවකට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් හිඟ මුදල් ප්‍රධානය කිරීම සිදුවිය.තිස් හැවිරිදි එක් දරු මවක වන ජැක්ලින් මහත්මිය… Read More

0

වසර පහක කාලයකට එන අලුත් ආගමන විගමන නීතිය මෙන්න…..

මේ වසරේ සිට වැඩි වශයෙන් විදේශීය ආයෝජන සිදුකරන තනි පුද්ගලයන් සඳහා වීසා නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක් කිරීමට රජය තීරණය කර තිබෙන අතර ඒ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික විදේශීය ආයෝජන සිදු කරන පුද්ගලයන් සඳහායි. ඔවුන්… Read More

0

ලොව ප්‍රකට Samsung හිමිකරුට වැඩ වරදින ලකුණු……

දෝෂාභියෝගයක් මගින් ධූරයෙන් ඉවත් කළ දකුණු කොරියානු ජනපතිනියට සම්බන්ධ විමර්ෂණයේදී ව්‍යාපාරික වාසි අපේක්ෂාවෙන් දකුනු කොරියානු හිටපු ජනපතිනියට මූල්‍ය ප්‍රදානයන් සිදුකළ බවට වන චෝදනා මත ලෝ ප්‍රකට සැම්සුන් සමාගමේ ප්‍රධානියා වන ලී ජෝන් යන්ග්  සැකකරුවකු… Read More

0

මහින්ද නිසා අහිමිවූ GSP+ ජනපති මෛත්‍රී යටතේ යලිත් හිමිවෙයි….

මහින්දගේ අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති නිසා වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා කොමිසම තීරණය කොට තිබෙනවා. රජයේ ශක්තිමත් විදේශ සබඳතාවයන් සහ ප්‍රතිපත්ති මත ආර්ථිකයේ හැරවුම්… Read More

0

රනිල් දිලිත්ට කවපු කිරිබත් කෑල්ල වැඩකරයි! දෙරණ අලුත් ගමනක!!!

ජනවාරි දෙවන දා අරලියගහ මන්දිරයේ පැවති නව අවුරුදු කෑමමේසයේ අස්වැන්න දැන් දැන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් නෙළමින් සිටින බව වාර්තා වේ. පසුගිය සමය පුරාම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කල දෙරණ නාලිකාව දැන් ක්‍රමක්‍රමයෙන් ආණ්ඩු… Read More

0

කොච්චර බදු ගැහුවත් හොඳම මුදල් ඇමති රවී……

ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව මගින් ආසියානු  පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක නම්කර තිබෙන බව අපට වාර්තා වේ.  පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා… Read More

0

ශ්‍රී ලාංකීය ජාතියේ දිළිඳුකම දුරලීමේ වසරේ ආරම්භය අද පස්වරු 2.30ට BMICH හිදී….

වත්මන් ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ජනපති පදවිප්‍රාප්තියේ තෙවසරට පා තැබීම හා ශ්‍රී ලාංකීය ජාතියේ දිළිඳුකම දුරලීමේ වස‍රේ ආරම්භය “තිරසාර යුගයක තෙවසරක ඇරඹුම” අද දින පස්වරු 2.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ ආරාධිත ආන්ද්‍රා… Read More

0

ජනපති Mövenpick හෝටලය විවෘත කරයි!!! (Photos)

කොළඹ 03 ධර්මපාල මාවතේ ඉදිකෙරුණු ලෝ ප්‍රකට Mövenpick හෝටල් සමූහයේ ශ්‍රී ලංකා ශාඛාව අද (07) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, නවීන් දිසානායක, Mövenpick සමූහයේ… Read More

0

ඉන්දියන් කාර් ගත්ත කලේ ඉවරයි! අඩුම මිල HYBRID කාර් ජපානයෙන්!

ටොයෝටා මෝටර් කෝපරේෂන් හි ඉන්දියානු අනුබද්ධ සමාගම වන Toyota Kirloskar සමාගම ඉන්දියාවේ ආරක්ෂිතම කුඩා මෝටර් රථය නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. සුසුකි, රෙනෝල්ට් හා හුන්ඩායි වැනි මේ වන විට ඉන්දියානු කුඩා මෝටර් රථ… Read More

0

මහේන්ද්‍රන්ගේ බෑණාගෙන් සමාජජාල පිටුවලට ඉහළ මිලක්!!!

මහබැංකු මූල්‍ය වංචාව පිළිබඳව චෝදනා ලබා සිටින අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් මෙරට ප්‍රමුඛපෙළේ දේශපාලනික සහ විනෝදාස්වාද සමාජජාල පිටු සහ ඒවාට සම්බන්ධ වෙබ් අඩෙවි මිලදී ගැනීම සඳහා ඉහළ මිලකට ඉල්ලුම් කරමින් සිටින… Read More

0

ශ්‍රී ලංකාව තුළ අයෝජනයක් මේ දක්වා සිදු කර නොමැති බවට වොක්ස්වැගන් මව් සමාගමෙන් ප්‍රකාශයක්….

මෝටර් රථ නිෂ්පාදන කර්මාණ්ත ශාලාවකට ඊයේ කුලියාපිටියේදී මුල්ගල් තැබුනු අතර වොක්ස්වැගන් නමැති සුප්‍රකට සමාගම කර්මාණ්ත ශාලාවක් අරඹන බව මුලදී ප්‍රකාශ වුවත් සැබැවින්ම මේ එම සමාගමද? මේ අතර ලංකාව තුළ අයෝජනයක් කිරීමට තීරණයක් මේ දක්වා… Read More

0

ලොතරැයි අලෙවි කරන්නවුන්ගේ ගැටලුවලට ජනපතිගෙන් විසදුම් – වර්ජනය නිමාවෙයි…

ගැටළු රැසකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ලොතරැයි අලෙවිකරන්නන්ගේ සංගමයන් විසින් ආරම්භ කරන ලද වර්ජන ක්‍රියාවලිය අද දින ජනාධිපතිවරයා සමග පැවතී සාකච්චා සාර්ථක වීමෙන් පසුව අත්හැර දැමීමට එම සංගම් සියල්ල  කටයුතු කර ඇති බව අපට… Read More

0

යහපාලන ලොක්කා මහරගම ගෙදර ගත්තේ බැඳුම්කර ගණුදෙනුවෙන්ද..? (Photos)

මහරගම, විද්‍යාකර මාවතේ අක්කර කිහිපයක විශාල ඉඩමක පිහිටි සුවිසල් නිවසක් මීට සති කිහිපයකට පෙර යහපාලන ආණ්ඩුවේ ලොකුම ලොක්කෙකු විසින් මිලදි ගෙන ඇති බව දැන ගැනිමට ඇත. එම ලොක්කා එම නිවස මිලදී ගැනීමත් සමග එම… Read More

0

ශ්‍රී ලංකාවේ විශාලතම අංගසම්පූර්ණ අධිතාක්ෂණික රිජිඩ් ටයර් නිෂ්පාදන කර්මාන්ත සංකීර්ණයට මුල්ගල් තැබීම 05 ද

රිජිට් ටයර් පෞද්ගලික සමාගම නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධව ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලීමට සැදී පැහැදී සිටී. ටයර් නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින්, ගුණාත්මක තත්වයෙන් හා වඩාත් පරිසර හිතෛෂීව පවත්වාගෙන යාම අතින් ලොව ඉහල… Read More

0

2016 වසරේ සංචාරක ආදායම ඩොලර් කෝටි 350 ක්

අතිගරු ජනාධිපතිතුමාගේ නව සංකල්පයන් ඔස්සේ ක්‍රියාත්මක කල වැඩපිළිවෙල ඔස්සේ   සංචාරක කර්මාන්තය තුළින් අමෙරිකානු ඩොලර් කෝටි 350 ක ආදායමක් 2016 වසරේදී ලැබු බව ඇල්ල , බණ්ඩාරවෙල සහ හපුතලේ නගර සංචාරක ත‍්‍රිකෝණයක් වශයෙන් තෝරා ගෙන… Read More

0

පුවත් මවන ලංකාවේ වොක්ස්වැගන් කම්හලේ ඇත්ත නැත්ත

කුලියාපිටියේ ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී යුරෝපානු වොක්ස්වැගන් සමාගමේ ඒජන්ත සමාගමක වාහන එකලස් කරන මධ්‍යස්ථානයකට මුල් ගල තැබුණු අතර  යහපාලන මැතිවරණ ප්‍රචාරණයේ ප්‍රමුඛ පොරොන්දුවක් ඉටු කරන මේ අවස්ථාවට ජනපති හා අගමැති දෙදෙනාම සහභාගී විය. ජර්මනියේ වොක්ස්වැගන්… Read More

0

ඇවන්ගාර්ඩ් සමාගමේ සමුද්‍රීය ආරක්ෂක කටයුතු පවරාගැනීමෙන් පසු නාවික හමුදාවට කෝටි 226ක්….

මතභේදාත්මක ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු ශ්‍රිලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරව, පසුගිය 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත් වී ඇති අතර… Read More

0

හිරු රේඩියෝවේ අරවින්ද පළුවක් ගලවාගෙන අර්ජුන් සමීපයට…. (Exclusive)

හිරු රේඩියෝ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා වන ඩී.ජේ අරා හෙවත් අරවින්ද අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන තිබේ. රුපියල් ලක්ෂ තිහක පැකේජයකට මොහුව මිලදී ගෙන ඇති අතර මොහුත් සමඟ හිරු රේඩියෝ මාධ්‍ය ජාලයේ සාමාජිකයන් 20 දෙනෙකු… Read More

0

දෙරණ දිලිත් මහින්ද හැරදා රනිල් ලඟට!!! (Photo)

2017 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩකටයුතු ආරම්භ කිරීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන අරලියගහ මැදුරේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී සිදු කළා. එම අවසථාවේදී සිදු වූ කැපී පෙනෙන සිදුවීමක් වුයේ එම අවස්ථාවට දෙරණ… Read More

0

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් දිවයිනට…

තීරුබදු රහිතව සහල් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දීමත් සමඟ සහල් කිලෝවක් වෙළෙඳපොළේ දැන් පවතින මිලට වඩා රුපියල් 20ක් අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාදීමට හැකිවන බව රජයේ ආරංචි මාර්ග පවසයි. ආනයන සහල්… Read More

0

වමනය ඉල්ලා ධීවරයින් සහ නාවික හමුදාව උසාවියට..!

මුහුදු ගිය කල්පිටියේ ධීවර පිරිසක් ආපසු එන අතරේ ධීවරයන්ගේ නෙත ගැටුනේ මුහුදේ පාවෙන කිසියම් දෙයක්‌ය. මුහුදේ පාවෙන කොතෙකුත් දැ ධීවරයන් දැක ඇතත් මේ පළපුරුදු ධීවරයන්ගේ නෙත්වලට මේ පාවෙන්නේ මහා ධනස්කන්ධයක් බව හඳුනා ගැනීමට හැකි විය. ඔවුන්… Read More

0

උතුරේ තල් රා බේර ගන්න දකුණේ පොල් රා එපා කියයි!!!

මින් ඉදිරියට දකුණේ සිට උතුරට බෝතල් කළ රා ප්‍රවාහනය කිරීම හා විකිණීම තහනම් කැරෙන යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කළේය. උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයින්කරනේසන් විසින් මේ යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කොට ඇති අතර… Read More

0

හෙට සිට අයවැයෙන් රටට ඔබට ලැබෙන සහන මෙන්න…..

අයවැය යෝජනාවන්ට අනුව හෙටින් ඇරඹෙන නව වර්ෂයේදී ක්ෂේත්‍ර ගණනාවක් සදහා සහන ක්‍රියාත්මකවීමට ද නියමිත අතර ඒ අනුව  එළවළු සහ පළතුරු කර්මාන්තකරුවන් සඳහා සියයට 50ක ණය පොලී සහනාධාරයක් හෙට සිට ක්‍රියාත්මකවීමට නියමිතයි. එමෙන්ම ආනයනික සීනි… Read More

0

මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම 03 දා!

වොල්ක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ජනවාරි 03 වැනිදා කුලියාපිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින්… Read More

0

දඹුල්ලේ වෙළෙඳසැලක් තුල ගාලගෝට්ටියක් – අසම්මත ක්‍රියාවලියක නිරත වූ තිදෙනෙකු අත්අඩංගුවට

. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ Dambulla Economic Centre වෙළෙදසැලක් තුළ සේවකයින් පිරිසක් කාන්තාවක් රැගෙන ගොස් එහි ඇතුළත තබාගෙන සිට තිබෙන අතර ඒ අවස්ථාවේ අසළ පිහිටි තවත් වෙළෙදසැළක සේවකයින් පිරිසක් එය දැක එම කාන්තාව ඉල්ලා ඇත. ඇය… Read More

0

පාවිච්චි කළ ත්‍රීරෝද රථයකට 70%ක ලීසිං – සියලුම ලිසිං මුදල් විස්තර මෙන්න

නව අයවැය යටතේ  ලීසිං ක්‍රමය යටතේ වාහනයක් මිලදී ගැනීමේදී මූල්‍ය ආයතන අනුගමනය කළ යුතු වැඩපිළිවෙල ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන අතර වාහනයේ තක්සේරු වටිනාකමින් සියයට 70ක මුදලක් මේ වනවිට ලීසිං පහසුකම මගින් හිමි… Read More

0

වාහන සහනය හෙටින් අවසන් – හෙටින් පසු දඩ

දඩ මුදල් අයකර ගැනීමකින් තොරව වාහන පැවරීම් කර ගැනීම සඳහා වාහන හිමිකරුවන්ට ලබාදී තිබූ සහන කාලය  (30) අවසන් වන අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ  මේ සහන කාලය යළි දීර්ඝ නොකරන… Read More

0

Amaya Lake හෝටලයේ 31 රෑ පාටියට සමාජජාල තුල දැඩි විරෝධයක්!!!

කණ්ඩලම වැව අයිනේ පිහිටා ඇති අමායා ලේක් (Amaya Lake) හෝටලය විසින් එලඹෙන 31 වනදා රාත්‍රියේදී එම පරිශ්‍රයේ පැවත්වීමට නියමිත මල්වෙඩි සන්දර්ශනයකට පරිසර සහ වනසත්ව සංරක්ශකයින්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. කවුඩුල්ල මින්නේරිය වනෝද්‍යානට යාබද… Read More

0

සැමන් කනවානම් ප්‍රවේශමෙන්.. අලුත්ම ජාවාරමක් ගැන තොරතුරු එලියට…

ටින් මාලු මිලදී ගැනිමේදී එහි ලේබලය සහ ටින් එකෙහි නිමාව පිළිබඳ සැලකිලිමත් වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙයට හේතුව තැලුණු සැමන් ටින්වලට නව ලේබල් අලවා අලෙවිකරන ජාවාරමක් හෙළි කරගැනීමට එම අධිකාරියේ නිලධාරීන්… Read More

0

ධම්මික පෙරේරා ‘ද බීච් රිසෝට්‘ සමාගම අත්පත් කර ගනී!

‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි පූර්ණ අයිතිය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් අත්පත් කර ගෙන තිබේ. අමායා ලෙසර් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වූ ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම විකුණා දැමීමට… Read More

0

මහේද්‍රන්ගේ බෑණා තවත් ආයතනයක් මිලට ගනී!!!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් කොළඹ 07, Racecourse Buildingහි පවත්වාගෙන ගිය ශරීර සුවතා ව්‍යායාම් මධ්‍යස්ථානය (Gym) සුප්‍රකට ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් මහතා විසින් මිලදී ගෙන ඇතැයි වාර්තාවේ. මිලදී ගැනීමත් සමඟ එහි කළමනාකාරිත්වයේ… Read More

0

මාසෙකට කෝටියක් ගෙවන රැකියා තියෙන නගර 10 මෙන්න

ලෝකයේ බොහෝ රටවල් වේගයෙන් සංවර්ධනය වෙමින් තිඛේ. ශ්‍රී ලංකාව හෝ ආසියාතික රටවල වැටුප් තවමත් ඉතා පහල මට්ටම්වල පැවැතියද දියුණු බොහෝ රටවල සාමාන්‍ය පුද්ගලයකුගේ වැටුප නොදියුනු රටක ධනවතකුගේ මට්ටමද අභිබවා යන්නක්.කෙසේවෙතත්  එහිදී එම රටවල ජීවන… Read More

0

දුම්රිය ආදායම් ඉහලට……

මෙම වසරේ දුම්රිය මගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 3කින් පමණ වර්ධනය වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර ඇත.. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායම ද සියයට 2කින් ඉහළගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.… Read More

0

ජනවාරි 1දා සිට හෙල්මට් වලට නව ප්‍රමිතියක්…..

ජනවාරි 01 දා සිට ප්‍රමිති සහතිකය නොමැති යතුරුපැදි හිස් ආවරණ වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම් කරන බව  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ  මහතා අවධාරණය කරයි. මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ එම ප්‍රමිතිය… Read More

0

ප්‍රභලයින් අභිබවා සෞභාග්‍ය තරගකාරීත්ව දර්ශකයේ ලංකාව ඉදිරියට…

2016 ජාත්‍යන්තර සෞභාග්‍ය තරගකාරීත්ව දර්ශකයට අනුව ලෝකයේ 127 වන ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිඛෙන බව අපට වාර්තා වේ. ලෝකයේ ප්‍රධාන පෙලේ ආයතන  විසින් රටවල් පදනම් කර ගනිමින් නිකුත් කරන ලද වාර්තා සැලකිල්ලට ගෙනයි… Read More

0

නොවැම්බර් මස ජීවන වියදම පහලට…..

ලංකා ඉතිහාසයේ කලකට පසුව නොවැම්බර් මාසයේදී ආහාර වියදම් සියයට දශම 5කින් වැඩි වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. නොවැම්බර් මාසය සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ඔවුන් නිකුත් කළ නිවේදනයක… Read More

0

මහ කන්නය වෙනුවෙන් වී ගොවීන්ට හෙක්ටයාරයකට 25000ක්..

මහ කන්නයේ වී වගාකරන ගොවීන් සදහා පොහොර ලබාදීමට රුපියල් මිලියන හත්දහසක් නිකුත් කරන බව රජය නිවේදනය කර ඇති අතර  ඉන් මිලියන පන්දහස් පන්සියයක් දැනටමත් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදී අවසන් බව සදහන්. ඉතිරි මිලියන එක්… Read More

0

තෙවන කාර්තුවේ ගිණුම් ඇස්තමේන්තුව එලියට…

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2016 තෙවන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය යොදාගෙන පවතින මිල ගණන් යටතේ  ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත. 2016 වර්ෂයේ තෙවන කාර්තුව(ජූලි, අගෝස්තු,… Read More

0

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 115ක්..

දිවයිනේ නොදියුණු සහ උතුරු පළාතේ කුඩා දූපත්වල වෙසෙන ජනතාවගේ විදුලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 115ක ණය ආධාර ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇති අතර මීට අදාළ ඇපකරු ගිවිසුම සහ ණය… Read More

0

ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 75ක ලාභයක් – ඇමති චන්දිම හෙළිකරයි…

ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය රුපියල් බිලියන 75ක් බවත් නව රජය යටතේ තම අමාත්‍යාංශය විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඇමති චන්දිම අද පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. අද මාධ්‍ය හමුවේදී ඔහු දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝව පහලින්.

0

හම්බන්තොට සිට මොණරාගල දක්වා කර්මාන්ත ශාලා වැලක්….

හම්බන්තොට සිට මොණරාගල දක්වා කර්මාන්ත ශාලා 500ක් විවෘත කරන්න කටයුතු සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිතුමා ජාත්‍යන්තරයෙන් මෙම ආයෝජන අවස්ථා ලබාගත් බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.ඔහු මේ බව පැවසූයේ මහනුවර අඹතැන්න… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com