Category: Development

0

හිතේ හයියෙන් අබාධිත රණවිරුවන් පිරිසක් ශ්‍රී පාදය කරුණා කරයි! (Photos)

උතුරු – නැගෙනහිර ක්‍රියාන්විතයන්හි සේවයේ යෙදී සිටියදී ආබාධිත තත්ත්වයට පත්වූ රණ විරුවන් 27 දෙනෙක් නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදය කරුණා කිරීමේ සද්කාර්යක්  අද (19දා) අලුයම සිදු කෙරිණි. ආඩිඅම්බලම ශ්‍රී සරණතිස්සගම, ශ්‍රීජයරාභිරාම විහාරස්ථානුබද්ධ සුමන රණවිරු… Read More

0

රටේ මුල් පුරවැසියන් දෙදෙනෙක් සමඟ ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් පවත්වා තිබේ. වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ වී ඇති අතර මීගමුවේ පැවති මෙම වැඩමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල… Read More

0

කිතුල්ගල පොලීසිය සමාජ මාධ්‍ය කළඹයි (Photos)

සමාන්‍යයෙන් රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම පැය ගාණක් රස්තියාදු වෙන්න වෙනවා කියලා සමාජයේ මතයක් තිබෙනවා. ඒ නිසාම බොහෝ දෙනාට රජයේ ආයතන පිළිබඳ තිබෙන්නේ පැහැදීමක් නෙමෙයි. කොහොම වුණත් මේ කියන්නේ හදන්නේ ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන වලට ආදර්ශයක්… Read More

0

නාවික හමුදාවට ඇමරිකා ඩොලර් මිලියන 20ක ආදායමක්!

සමුද්‍රීය ආරක්ෂක රාජකාරි මගින් නාවික හමුදාව ඇමරිකා ඩොලර් මිලියන විස්සක ආදායමක් උපයාගෙන තිබේ .නාවික හමුදාව මගින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරි භාරගත්තේ මීට මාස 15කට පෙරදීයි. එතැන් පටන් මේ දක්වා එම… Read More

0

නියගයෙන් පීඩාවට පත් සෑම ගොවි පවුලකටම ජනපති නියමයෙන් රු 10,000ක් (Exclusive)

වියළි කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ සෑම ගොවි පවුලක් සඳහාම මසකට රුපියල් දස දහසක දීමනාවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ලබන මාර්තු මස අග සිට යල කන්නය ආරම්භ වන තෙක්… Read More

0

ශ්‍රී ලංකන් – දකුණු අසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි!!!

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සමාගම ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා. ඒ දසවන වරටත් පැවති වාර්ෂික ප‍්‍රමුඛ සංචාරක සම්මාන උළෙලේදීයි. මෙම නම් කිරීම් සිදුකර ඇත්තේ චීනයේ ප‍්‍රමුඛ සංචාරක සඟරාවක් විසින් බවයි ශ්‍රී ලංකන්… Read More

0

ඉන්දියාව රුසියාවත් පරදවමින් අභ්‍යාවකාශය ජයගනී – අපි? (Photos)

එක් රොකට් යානයක් යොදා ගෙන එකවර චන්ද්‍රිකා එකසිය හතරක් අභ්‍යවකාශගත කරමින් ඉන්දියාව නව වාර්තාවක් තැබීය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කී රුසියාව එකවර චන්ද්‍රිකා තිස්හතක් අභ්‍යවකාශගත කොට තිබිණි. ඉන්දියාව විසින් අභ්‍යවකාශගත කරන ලද චන්ද්‍රිකා අතරින් අනූ… Read More

0

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට අලුත්ම තාලයේ “මිනි රෙස්ට් හවුස්” – විශේෂ හෙළිදරව්ව!

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන්‍ ගේ ලිංගික උපසංස්කෘතිය පිළිබඳව ‘ලක්බිම’ අන්තර්ජාල පුවත්පත මගින් අවස්ථා කිහිපයක දීම අප විසින් තොරතුරු අනාවරණය කරන ලදී. ඒ එම කරුණු සම්බන්ධ විවෘත සමාජ කතිකාවක කාලීන වැදගත්කම සලකමිනි. අප මෙම මාතෘකාව… Read More

0

ගුවන්තොටුපල ආරක්ෂාවට බල්ලෝ 20 ගන්න – තවත් බැදුම්කර නිකුතුවකට – රජය සූදානම්!

ණය ගෙවීම සඳහා තවත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. 2017 විසර්ජන පනතෙහි සඳහන් සමස්ත ණය ගැනීමේ සීමාව තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1500ක් දක්වා අරමුදල් රැස්කරගැනීමට මෙමගින් අපේක්ෂිතයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර… Read More

0

ඕස්ට්‍රේලියා යන්න ලෑස්ති වෙන්න – අගමැතිගෙන් තල්ලුවක්!

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව අනාගතයේ දී තව තවත් ඉහළ නැංවීමට ක්‍රියා කරන බව ඔස්ට්‍රේලියාවේ ආගමන සහ දේශ සීමා ආරක්‍ෂ අමාත්‍ය පීටර් ඩට්න් මහතා පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍යවරයා අතර… Read More

0

කුලියපිටිය රෝහලේ කක්කුස්සි හොදපු අධ්‍යක්ෂකතුමාගේ කතාව! (Photos)

කුලියාපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා වශයෙන් සේවය කරන අවධියේදී එම රෝහලේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට ඒ ටී සුදර්ශණ මහතාකල මෙහෙය ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ. වර්ථමානයේ ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙකුද වන අතර මෙරට… Read More

0

ජනපති පොරොන්දුව ඉටු කරයි – රණවිරු විශ්‍රාම වැටුප් ගැටලුව අවසන්!!!

වසර 10කට අඩු සේවා කාලයක් හිමි ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් 1379 දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව හිඟ වැටුපද සමඟ එම පිරිස සිය ප්‍රථම විශ්‍රාම වැටුප ලබාගත් බව… Read More

0

එන්න! අපි 14න් පස්සෙත් ආදරය කරමු! (Video)

අද ප්‍රේමවන්තයින්ගේ දිනයයි. ලෝකය පුරා බොහෝ රටවල තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන්ද මෙම දිනය තමන් බොහෝ ආදරය කරන අය සමඟ සතුටින් සමරනු ලබයි. මෙවන් වැදගත් දිනකදී අප අවධානය යොමු කරන්නේ අප වඩාත් ආදරය කල යුතු… Read More

0

වයඹ වැව් 300 ක් නිල් දියවරින් පුරවන, මොකක්ද මේ වයඹ ඇල ව්‍යාපෘතිය!

වයඹ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් 300 ක් හා ප්‍රධාන වැව් 08 ක් නිල් දියවරින් පුරවා ගොවිබිම් හෙක්ටයාර් 12,000 ක් යල මහ දෙකන්නයේ අස්වද්දන වයඹ ඇල ව්‍යාපෘතිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ… Read More

0

බලපත්‍ර නොමැති බස් රථ 25ක් ධාවනයේ

කොළඹ සිට යාපනයට බලපත්‍ර නොමැති බස් රථ 20 ක් ධාවනය වන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර සඳහන් කළේ, එම බස් රථ රාත්‍රී කාලයට ධාවනය වන බව ය.දක්ෂිණ අධිවේගි මාර්ගයේ… Read More

0

සම අයිතිය රකින්න අකිලගෙන් සීගිරියට විදුලි සෝපානයක්!

සීගිරියේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විදුලි සෝපාන යෙදවීමට රජයේ අවධානය යොමුවීම පිළිබඳව විවිද අදහස් පළවෙමින් තිබෙනවා. පුරවිද්‍යාත්මකව සොයා බලා හානියක් නොවන අයුරින් එය සිදු කිරිමට අවධානය යොමු වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More

1

දැන්ම අයදුම් කරන්න! ශ්‍රී ලංකා ටෙලිකොම් සහ පොලිසියේ රැකියා ඇබෑර්තු මෙන්න…

0

ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල මට්ටමෙන් සාකච්ඡා ආරම්භ කර තිඛෙනවා. මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කරියවසම්. දැනටමත් දෙරටට බලපාන කරුණු කිහිපයක් පිළිබඳ මූලික… Read More

0

ලබන සතියේ සිට 25000 දඩයේ “සංශෝධිත දඩ පත්‍රිකාව”

රථ වාහන වැරදි හතක් සම්බන්ධයෙන් රුපියල් විසිපන් දහසක දඩයක් නියම කිරීමට අදාළ සංශෝධිත නව දඩ පත්‍රිකාව ඉදිරි සතියේ දී හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් නිහාල් සෝමවීර සඳහන් කළේ රථ වාහන වැරදි සඳහා… Read More

0

ජල සැපයුමට බාධාවක් නැ – මණ්ඩලය සහතික වේ…

ජල සැපයුම අඩාල වන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත්, පාරිභෝගික ජනතාව ජල සැපයුම පිළිබඳ කිසිඳු බියක් ඇතිනොකරගත යුතු බවත්, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් වෘත්තීය… Read More

0

මුහුදු වතුර බොන්න ඉදිරියේදී හැකි වෙයිද!

මුහුදු ජලයේ ලවන ඉවත් කොට ආරක්‍ෂිත පානීය ජලය ජනතාවට ලබාදිය හැකිදැයි සොයා බැලීමේ නව මධ්‍යස්ථාන දෙකක් යාපනය හා පුත්තලම දිස්ත්‍රිකයේ පිහිටුවීමට මහා භාණ්ඩාගාරය මේ වනවිට මුදල් ලබා දී තිබේ. අක්‍රමවත් වැසි රටා,භූගත ජලය හිඟකම,භූගත ජලය අපවිත්‍ර වීම… Read More

0

ජනපතිතුමන් අවධානයෙන්!

  ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් වහාම ලබන සතිය තුලදී තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ. ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව සකස් කිරීම කඩිනම් කිරීම ජනපතිතුමන්ගේ මෙම ඉල්ලීමේ… Read More

0

එක්සත් ජාතීන්ගෙන් ලංකාවට අලි වැටක්! (Photos)

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ තණමල්විල, හම්බෙගමුව ජනපදය ඇතුළු ගම්මාන කිහිපයක් ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදිකෙරෙමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්‍ෂ එත්‍රීන් කසීන් අද එය නිරීක්‍ෂණය කළා. ඉදි කෙරෙන විදුලි වැටෙහි… Read More

0

කොළඹ නගර සීමාව තුළ උද්ඝෝෂණ තහණම් කළ යුතුයි – මරික්කාර්

කොළඹ නගර සීමා තුළ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර. ඒවා පැවැත්වීමට සුදුසු ස්ථාන රජය විසින් නියම කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එහිදී අදහස් දැක්වූ මරික්කාර් මහතා, “2015 ජනවාරි… Read More

0

කිරිඇල්ල උපදේශකවරුන් 58ක් ඉවත් කරයි!

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයාගේ උපදේශකවරුන් ලෙස පත්කර සිටි පුද්ගලයන් 58 දෙනෙකු මේවනවිට ඉවත් කර ඇතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. තමාගේ උපදේශකවරුන් ලෙස එම පුද්ගලයන් 58 දෙනා කටයුතු… Read More

0

ළමයින්ට පහසුකම් නෑ -අධ්‍යාපනයට වෙන්කරන මුදල්වල නිසි භාවිතයක් නැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා වෙන්කරන මුදල් නිසි ලෙස භාවිතයට ගන්නේද යන්න ගැටළුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අද (10) පෙරවරුවේ කොළඹ ඩී එස් සේනානායක විදුහලට පනස් වසරක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයකදී ඔහු… Read More

0

ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත ලෝකෙන්ම තුන්වෙනි තැනට!

ශ්‍රි ලංකාවේ තොරතුරු දැන ගැනීමේ නීතිය ලොව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, තොරතුරු දැන ගැනීමේ නීතින් ශ්‍රේණිගත කරනු ලබන කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවක් අනුවයි. ශ්‍රි… Read More

0

ලංකාවේ පළමු දෙමුහුන් විදුලි බලාගාරය අද විවෘත කෙරේ!

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්ථාපිත කරන ලද දෙමුහුන් විදුලි බලාගාරය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) යාපනය එළුවාතිව්හිදී විවෘත කිරීමට නියමිතය. කිලෝවොට් 60ක ධාරිතාවයකින් යුත් මෙම බලාගාරය, සුළං, සූර්යබලය… Read More

0

දැක්කහම යන්න හිතෙන අගුණකොලපැලැස්සේ අලුත් හිරගෙඳර (Photos)

මහනුවර බෝගම්බර බන්ධනාගාරය වසා දැමීමෙන් පසුව එහි පුරප්පාඩුව පිරවීම සඳහා අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ අලුතින් ඉදිකර ඇති නව බන්ධනාගාරය නුදුරේදීම විවෘත කිරීමට නියමිතව තිබේ. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන තේමාව යටතේ නවීන පහසුකම් සහිතව ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව මෙම… Read More

0

පිහිනුම් තටාකවල සැපගන්න අපේ රටේ සිරකරුවන්

අක්‌කර 58 ක භූමි ප්‍රමාණයක්‌ තුළ රුපියල් මිලියන 4996 ක වියදමින් ඉදිකෙරෙන අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 2000 ක්‌ පමණ රඳවා තැබීමට හැකිය. නව බන්ධනාගාරයට බන්ධනාගාර රෝහලක්‌, වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌, කර්මාන්ත සඳහා වෙනම ගොඩනැඟිල්ලක්‌, නිලධාරීන් සඳහා… Read More

0

ලෝකයේ උසම ගොඩනැගිල්ල ලංකාවේ ඉදිකිරීම් ඇරභිමට තව නොබෝදිනයි

පෙබරවාරි 04 වනදා මුල්ගල තැබීමට නියමිත වූ ලංකාවේ ඉදිවන ලොව විශාලතම ගොඩනැගිල්ල වන World Capital Centre පිළිබඳ සමාජ ජාල තුල නැවතත් කතාබහක් ඇතිවී තිඛෙනවා. ඒ නියමිතව තිබූ දිනට එම ගොඩනැගිල්ලට මුල්ගල තැබීමක් සිදු නොවූ… Read More

0

රයිගමට අධිතාක්ෂණ කාර්මික කලාපයක්!

කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම ප්‍රදේශයේ කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා . මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමේ අරමුණින්, එම අධිකලාපයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව, සාමාන්‍ය ප්‍රසම්පාදන… Read More

0

ජනපති සිහිනය සැබෑ වෙයි – කැලෑවක්වත් ගබඩාවක්වත් නොවී මත්තල ඉදිරියට!

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ නවීකරණ කිරීම් කටයුතු ආරම්භ කිරීමත් සමග මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල කාර්ය බහුල වී තිඛෙනවා. ගුවන් තොටුපොලේ කළමණාකරු උපුල් කලංසූරිය පැවසුවේ ඉකුත් ජනවාරි මාසය තුළ පමණක් ගුවන් ගමන්වාර 212 ක් ගුවන්… Read More

0

පුල්මුඩේ ඛනිජ වැලි කැනීමට අවසර

පුල්මුඩේ ඛණිජ වැලි නිදියේ කැනීම් කටයුතු සිදු කිරීමට ලංකා ඛණිජ වැලි සංස්ථාවට එම බලපත්‍රය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) ඊයේ (07) නිර්දේශය කළේය. ඒ අනුව 2017 වසර සඳහා අදාළ බලපත්‍රය… Read More

0

කෞතුකාගාරය තුල හමුදාවේ කටයුතු අවසන් – මිලියන 25 ඉතිරියි!

අලුත්වැඩියා කටයුතු සඳහා ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 225 ක මුදලට වඩා රුපියල් මිලියන 25 ක් අඩුවෙන් ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වූ බව ජාතික කෞතුකාගාරය පවසයි.

0

ආන්ඩුවේ ප්‍රභලම තැනක සහයෙන් රාජ්‍ය සේවකයෝ දූෂණයට එරෙහි වෙයි!

යහපාලන රජයේ ප්‍රභලතම පුද්ගලයෙකු විසින් ඉතා රහසිගත ලෙස දූෂණයට සහ වංචාවට එරෙහිව රාජ්‍ය සේවකයින් මෙහෙයවමින් සිටින බව වාර්තා වේ. අවස්ථා ගණනාවකදීම දේශපාලන ක්‍රියාකාරීන් සමඟ දූෂණ විරෝධී සටන ගෙන ගියද අවසානයේ ඔවුන්ද දූෂණයට පක්ෂ වීම… Read More

0

සුසිල් ජිනීවා ගියේ න්‍යෂ්ටික තාක්ෂණය ගේන්න – මානව හිමිකම් ගැන කතාබහක් නෑ -අමාත්‍යංශයෙන් නිවේදනයක්

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් ඇත්තේ න්‍යෂ්ටික පර්යේෂණ පිලිබඳ යුරෝපීය ආයතනයක් වන CERN ආයතනය සමඟ අංශු ත්වරක භෞතික විද්‍යාවට (Accelerated Particle Physics) අදාළව ද්විපාර්ශවික ගිවිසුමකට අත්සන් කිරීම සඳහා මිස මානව හිමිකම්… Read More

0

තොරතුරු පණත ක්‍රියාත්මක වීම ඇරඹෙයි – NGO එකක් ජනපතිගේ සහ අගමැතිගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි!

තොරතුරු දැනගැනීමේ පණතේ ඇති නීති ප්‍රතිපාදන යටතේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනපතිගේ සහ අගමැතිගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉල්ලා තිබේ. මෙයට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම හමුවේ ඇති පැමිණිලි ප්‍රමාණය හා මෙතෙක් විභාග කර… Read More

0

මංගලයි හර්ෂයි විදේශ කටයුතු අමාත්‍යංශෙ කරපු ලොකු වෙනස මෙන්න (Photos)

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහත්වරුන්ගේ සංකල්පයකට අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය නවීන තාක්ෂණික ක්‍රමෝපායන් භාවිත කරමින් මහජනතාවට වඩාත් පහසු සේවයක් සැලසිය හැකි පරිදි කොළඹ කොටුව සෙලින්කෝ… Read More

0

සාකච්ජා සාර්ථකයි – චමල් රාජපක්ෂ අරලියගහ මන්දිරයට! (Photos)

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කතානායක මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරාද වන චමල් රාජපක්ෂ මහතා අද උදෑසන අරලිය ගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ජාවකට සහභාගී වී තිබේ. හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රීත ඉඩම් චීන… Read More

0

ලාංකීකයින්ගේ අවම වැටුප ඩොලර් 450 – ඊට අඩුවෙන් බෑ !!!

විදෙස්ගත වන ශ්‍රී ලාංකීකයින්ගේ අවම වැටුප ඇමරිකානු ඩොලර් 450 දක්වා වැඩි කරන බව විදේශ රැකියා නියුක්ති කාර්‍යංශය පවසනවා. මෙන් පෙර එම අගය දැක්වුනේ ඩොලර් 350 ලෙසයි. ඒ අනුව ඉදිරියේදී රැකියා සඳහා පිටත්ව යාමට අවසර… Read More

0

නාස්තිය අවම කරන්න – රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්.!!!

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ප්‍රසම්පාදන කමිටුවේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.    රජයේ ප්‍රසම්පාදන කමිටුවට බලපාන ගැටඑ සම්බන්ධයෙන් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව… Read More

0

ලේසියෙන්ම ඉඩම් ගන්න ආණ්ඩුවෙන් ඉඩම් බැංකුවක්!!!

අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහන සඳහා ඉඩම් ලබා දීමට යටතේ ‘ඉඩම් බැංකුවක්’ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිඩි අගමැති රනිල් වික්‍රමසිංහ… Read More

0

මොරගහකන්දේ ඇරබෙන අලුත්ම මෙහෙයුම මෙන්න…..

මොරගහකන්ද ජලාශයට මේ වන විට අක්කර අඩි පනස් හයදහසක් පමණ ජලය පිරී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න පවසයි. ජලාශයේ ස්වභාවය පිළිබඳ අධීක්ෂණය කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ජනවාරි මස 11 වැනිදා… Read More

0

ට්‍රම්ප්ගේ උදෑසන හමුවට යන ලාංකික නියෝජිතයා මෙන්න….

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ හමුවකට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත අද (02) සහභාගි වන අතර මෙම හමුව නම් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ වාර්ෂික උදෑසන හමුව ලෙසයි. මෙම හමුව සැම වසරකම පෙබරවාරි මස… Read More

0

ජනපති නියමයෙන් වැසුණු රෝහල් 27 යළි විවෘත කිරීමට පියවර!!!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වසා දැමුණු රෝහල් 27  යලි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, මේ යටතේ උතුරු… Read More

0

හරීන්ගේ ආරාධනයෙන් Facebook – Google ඇතුලු සමාජ ජාල ලොක්කෝ ලංකාවට!!!

මීළඟ පරම්පරාවේ නව තාක්ෂණයේ පුරෝගාමීන් ආසියාවට ආකර්ශනය කරගැනීම මගින් නවෝත්පාදනයන් හා තාක්ෂණයන් හඳුන්වා දීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන මාර්තු මස 23 දා හා 24 දා ශ්‍රී ලංකාව තුළ ඩිජිටල්… Read More

0

එදා උදේ වෙනකන් අගමැති දන්නේ නෑ ටයර් කම්පැනිය කාගෙද කියලා – රාජිත

හොරණ ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කල ටයර් කම්හල සඳහා මුල්ගල තැබූ දින උදෑසන දක්වාම එහි ආයෝජකයා කවුරුන්ද යන්න අගමැතිවරයා දැන නොසිටි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කලා. ඔහු මේ අදහස් පළ කලේ අද කොළඹදී… Read More

0

2018 දී ලෝක ආර්ථික සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අගමැතිගෙන් ඉල්ලීමක්!!!

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති ඇතුළු පිරිසට ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමට අවස්ථාව ලැබීම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමක් බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති… Read More

0

ප්‍රීමා පිටි ප්‍රවාහන කොන්ත්‍රාත්තුව දුම්රිය දෙපාර්තමේන්තුවට!!!

ත්‍රිකුණාමල වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රීමා පිටි ප්‍රවාහනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව භාර ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. දුම්රිය සාමාන්‍යාධීකාරී බී.ඒ.පී.ආරියරත්න සහ ප්‍රීමා සිලෝන් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධීකාරී ඔන් ජෝන්… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com