Category: Society

0

රත්නපුර දැරියගේ ගැටලුවට ජනපති පුතුගෙන් පැය 24 යාමටත් පෙර විසදුම්! (VIDEO)

රත්නපුර, අයගම ප්‍රදේශයේ ජීවත්වන දෙව්මිණි දියණිය පෙරේදා දිනයේදී මෙරට මාධ්‍ය තුල දැඩි කතාබහට ලක්වුණා. ඒ ඇයට ජීවත්වීමට නිවසක් නොමැතිවීම නිසා. මෙම ගැටලුව රූපවාහිනියෙන් දුටු ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා… Read More

0

ආදිවාසී නායක වන්නිලඇත්තෝ උපන්දිනය සමරන හැටි මෙන්න!

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගයේ වන්නියලැත්තන්ගේ 70 වැනි ජන්ම දිනය අද 14 දිනට යෙදී ඇත. උපන් දිනය වෙනුවෙන් උත්සව නොපවත්වන වන්නියලැත්තන් මවුපියන්ට ගෞරවයක් ඇති වන ආකාරයේ පින්කමක් කිරීම පුරුද්දක් කරගෙන ඇත. ඔහුගේ 70 වැනි උපන්… Read More

0

මඩවගුරක කණු මත ජීවත්වූ පුංචි පවුලට – ලක්ෂ 35ක ගෙයක් හදපු – තරුණ කොල්ලා (PHOTOS)

මීට වසරකට පමණ ඉහතදී කැළණිය එඩේරමුල්ල දුම්රිය පොල ආසන්නයේ වගුරු බිමක කනු කිහිපයක් මත ඉදිකල පැල් කොටයක ජීවත් වන පවුලක් පිළිබඳව ෆේස්බුක් සමාජජාලය තුල දැඩි කතාබහට ලක්වුණා. ඉතා සංවේදී හදවතක් සහිත චානක මධුසංඛ නම්… Read More

1

කොට කලිසමයි බාටා කෑල්ලයි දාගෙන කොල්ලෝ set එකත් එක්ක ඉස්කෝලේ සුද්ද කරන්න වැඩට බැස්ස ඇමතිතුමා…(Video & Photos)

පහුගිය දවස් කිහිපයේ වගේම අදත් දුමින්ද දිසානායක ඇමතිතුමා, ගංවතුරෙන් අවතැන් වෙච්ච, හානි වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න වැඩේට බැස්ස. අද දවසේ එතුමා මාතර ගොඩගම අනගාරික ධර්මපාල විද්‍යාලයේ ගංවතුරෙන් විනාශ වුනු ගොඩනැගිලි පන්ති කාමර සුද්ද කරන්න… Read More

0

සිංහල බෞද්ධ උරුමය රකින්න – සුරූපී ජූලියා ඇමරිකාවේදී කරපු දේ මෙන්න(PHOTOS & VIDEOS)

ශ්‍රී ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට එරට ජීවත්වන ශ්‍රී ලාංකීක තරුණියක් වන 18 හැවිරිදි ජූලියා විජේසිංහ නම් සොදුරු යුවතිය කටයුතු කර තිබේ. උපන් දා සිටම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර… Read More

0

මෛත්‍රී යුගයේ සංවර්ධන සංග්‍රාමය : පන්සලට යන්න පාලමක් – රෝහලක් – සංස්කෘතික මධ්‍යස්ථානයක්! – උතුරු නැගනෙහිර සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට! (PHOTOS)

උතුරු නැගනෙහිර පළාත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද  සාම්පූර් දිස්ත්‍රික් රෝහල, සංස්කෘතික මධ්‍යස්ථානය සහ ලංකාපටුන විහාරස්ථානය සදහා ගමන් කිරීමට ලංකාපටුන කලපුව හරහා ඉදිකෙරුණු නව පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද(20)… Read More

0

Smart Phone වලින් වැඩිපුරම SEX බලන්නේ කෙල්ලො! සියලු තොරතුරු මෙන්න (PHOTOS & VIDEOS)

ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරමින් ප්‍රතිශතයක් ලෙස වැඩිපුරම නිල් චිත්‍රපට නරඹන්නේ කාන්තාවන් බව ඇමරිකා එක්සත් ජනපදේ විශාලතම නිල් චිත්‍රපට නිෂ්පාදන සමාගමක දත්ත මගින් තහවුරු කර තිබේ. නිල් චිත්‍රපට නරඹන කාන්තාවන් අතරින් 71% පමන ජංගම… Read More

0

ඔෆිස් එකේ ලවු නිසා ඇතිවන ප්‍රශ්න මෙන්න

අලුතෙන් ඔෆිස් එකකට ගියත්, අලුතෙන් කවුරුහරි ඔෆිස් එකකට ආවත් ආදරයක් හොය හොය ඉන්න ලෝකෙක තමයි අපි ඉන්නෙ. ඒත් ඉතිං පුතෝ ඔෆිස් ලවු නං ඔය කියන තරං සුන්දර නෑ. ඔෆිස් ලවු එකක් කියන්නෙ ඒකත් නොදැනීම… Read More

0

‘පොදු රාජ්‍ය මණ්ඩලයේ හොඳම තරුණිය’ ශ්‍රී ලාංකිකයෙක්

  ආබාධිතයන් උදෙසා කැපවීම හේතුවෙන් ‘පොදු රාජ්‍ය මණ්ඩලයේ වසරේ හොඳම තරුණ පුද්ගලයා’ සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් සමත්වී සිටී. ජනිත් රුක්මාල් සමග එක්ව ‘එනේබල් ලංකා’ (Enable Lanka) පදනම නිර්මාණය කොට ඔවුන් දෙදෙනා වසර ගණනාවක්… Read More

0

රුසියාවෙන් ලංකාවට වාසි රැසක්! ජනපති රුසියාවේ සිට පරිසරය සුරකියි!  (VIDEO)

ජනපතිතුමන්ගේ රුසියනු සංචාරයේ විශේෂ අවස්ථාවන් කිහිපයක් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව

0

සචිත්‍ර, නලීන් ප්‍රමුඛ මේරියන්ස් ඉදිරියේ නුවන් කුලසේකර සංවේදී වෙයි! (VIDEO)

අපේ රටේ කණ්ඩායම් සංගීතය වෙනම දිශානතියකට ගෙන ගිය “මේරියන්ස්” ගැන කවුද නොදන්නේ?. මේරියන්ස් කියූ සැනින් වෙන තියෙනවා. ඒ “නලීන්”. නලීන් කියන්නේ සංගීත කණ්ඩායමේ නායකයා විතරක් නෙවෙයි. ඔහු දක්ෂ ගායකයෙක් සහ ඉදිරිපත් කරන්නෙක්. ඊටත් වඩා… Read More

0

විශිෂ්ඨ ශ්‍රී ලාංකීකයින්ට ජනපති අතින් ජාතික සම්මාන (Photo)

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන “ජාතික සම්මාන  උළෙල 2017 ” ජනාධිපති ගරු මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ කොළඹ නෙලුම් පොකුණ රගහලේ දී පැවැත්විණි.… Read More

0

කෙල්ලො අතඇරලා ඇන්ටිලා හොයන – ගම්පහ කොල්ලෝ වෙනුවෙන් ඇන්ටිලා ගොඩක් මහපාරේ!!!!

පසුගිය කාලය පුරාම දිවයින පුරාම විවිධ පළාත්වලින් වාර්තා වූ තොරතුරු අතර ප්‍රමුඛත්වයක්‌ හිමිව තිබුණේ පාසල් වියෙහි පසුවන්නන් එසේත් නැත්නම් ගැටවර වියෙහි පසුවන පාසල් හැර ගිය පිරිස විවිධාකාරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් පිළිබඳවය. ඉතා දිගු කාලයක… Read More

0

කුලියාපිටියක් වූ ගණේමුල්ල – මවට ඒඩ්ස් රෝගය වැළඳීම නිසා පාසල් දැරියකට අත්වූ සෝචනීය ඉරණම (VIDEO)

ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් සමාජයේ මුල් බැස ඇති දුර්මත හේතුවෙන් දරුවෙකුට පාසලක් අහිමි වූ පුවතක් මීට කලකට පෙර ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එම දුර්මතයම අදත්, ගනේමුල්ල ප්‍රදේශයේ දැරියකට පාසලක් අහිමි කිරීම කෙතරම් සෝචනීයද. මේ සිදුවීම වාර්තා… Read More

0

මේ ඉන්දියාවෙ නෙමෙයි! හොදින් බලන්න මේ කොහෙද කියලා! (PHOTOS)

අධික මගීන් සංඛ්‍යාවක් සිටීම නිසා බංග්ලාදේශයේ ඩකා අගනුවර ප්‍රධාන දුම් රිය පොලේ ඇතිවී තිබෙන තදබදය ජායාරූප ශිල්පියෙකු විසින් කැමරා ඇසට හසුකරගෙන තිබේ. ජනගහණයේ වර්ධනයත් සමඟ ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන සේවා සැපයීමට රජය අපොහොසත් වීමේ ප්‍රතිපලයක්… Read More

0

ජපානේ මිනිස්සු රස්සාව කරන්නේ කොහොමද? – අනිවාර්‍යයෙන්ම කියවන්න

ජපානය සැලකෙන්නේ ලොව ඉතාම කාර්‍යක්ෂම රාජ්‍ය සහ වඩාත් ආචාරශීලීම රාජ්‍ය ලෙසයි. ජපානයේ  සේවකයින් අතර පුරුදුව ඇති අචාරධර්ම කිහිපයක් පහතින් දැක්වේ. 1. යක්කු වගේ වැඩ​. වැඩ කරන්නෙ පුදුම උද්‍යෝගයකින් (ජපන් බාසාවෙන් ගිව්වොත් “ගෙංකි” බවකින්). 2.… Read More

0

ලොව පුරාම සාර්ථක වූ “ප්‍රමුඛතා මංතීරුව” ශ්‍රී ලංකාවේදී අසාර්ථකද? (Exclusive)

බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුවක් ලබාදීමේ නියමු වැඩසටහන මේ දිනවල රාජගිරිය වැලිකඩ මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා වූ මාර්ගයේ සාර්ථකව ක්‍රියාතමක… Read More

0

අරණායක තවත් ඛේදවාචකයක්! (PHOTOS)

අරණායක නාය යාමෙන් විපතට පත්වූ පුද්ගලයන් 40 ක් පමණ මේ වන විටත් සිටින්නේ අරණායක රහල බටහිර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදි කර ඇති අවතැන් කඳවුරුවලයි. රහල, සැලව යන ගම්මානවල අවතැන් වු මෙම පුද්ගලයන් සඳහා කුඩාරම් 14 ක්… Read More

0

ජනපති සෙවණේ – රට වෙනුවෙන් – පුලතිසි යෞවනය පිබිදෙයි! (PHOTOS)

”අපි සූදානම්, ඔබ සූදානම් ද” තේමාව යටතේ තෙදිනක් පුරා පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය වුන් කදවුරේ, සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවැත්විණි.… Read More

0

අලුත්ගම පාසලේ HIV ඛේදවාචකය – කාන්තා පෙනුමැති රූපලාවන්‍ය ශිල්පියා සහ බ්‍රෝකර් අත් අඩංගුවට!

අලුත්ගම ප්‍රදේශයේ පාසැලක වයස අවුරුදු 14 සහ 16 පසුවන සිසුන් දෙදෙනෙකුට HIV ආසාදිත වී ඇතැයි වාර්තා වෙනවා. මේ හේතුවෙන් ඔවුන් පොලිස් භාරයට ගෙන රෝහල් ගතකර ඇති අතර ඔවුන්ට මෙලෙසින් HIV අසාදනය වූයේ කෙසේදැයි කළ… Read More

0

බංග්ලාදේශ ගණිකා නිවස්නයේ ලොව කැළඹූ ජායාරූප එකතුව (PHOTOS)

  බංග්ලාදේශය ගණිකා වෘත්තිය නීතිගත කර ඇති මුස්ලිම් රටවල් වලින් එකකි. එරට ටන්ගාලි දිස්ත්‍රික්කයේ කන්දපාර ගණිකා නිවස්න කලාපය එරට පැරණිතම සහ දෙවන විශාලතම ගණිකා නිවාස කලාපයයි. එය වසර 200 පමණ පැරණියි. ජර්මානු ජාතික ජායාරූපකරණ… Read More

0

අනාථ නිවාසයක හැදී ගෘහ සේවයට සිංගප්පූරුවට ගොස් මහා පරිමාණ ව්‍යාපාරිකාවක වූ නිලූෂිකාගේ කතාව (VIDEO)

කුඩා අවධියේ සිට සිය දෙමාපියන් දෙදෙනා ම අහිමිව ළමා නිවාසයක හැදී වැඩී ඉන් පසුව ලොව ජය ගත් ශ්‍රී ලාංකික දිරිය කාන්තාවකගේ කතාවයි මේ… නිලූෂිකා ජයවීර නම් ඇගේ උපන්ගම මීගමුව යි. කුඩා අවධියේදීම නිලූෂිකාට සිය… Read More

0

මධුසමයට හොදම : ලංකාව ලෝකෙන්ම තුන්වෙනි තැනට!

ලෝකයේ බොහෝ රටවල පාහේ වැසියන්ට ශ්‍රී ලංකාව සුන්දර පාරාදීසියක් වී තිබෙනවා. මේ නිසාම මධු සමය ගතකිරීම සඳහා මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවද ඉහළ මට්ටමක පවතිනවා. Kuoni නම් ලොව පිළිගත් සංචාරක ආයාතනය විසින් ලෝකයේ මධු සමය… Read More

0

තම වාහනයට අලාබ කරමින් හැපුණ වසුපැටවාට මහමගදී සැත්කමක් කළ ශල්‍ය වෛද්‍යවරයා (PHOTOS)

තම සමීප ඥාතියෙකුගේ මංගල උත්සවයකට සහභාගී වන්නට ගමන් කරමින් සිටි මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වාහනයට සුනඛයෙකුට බියේ පැනයමින් සිටි වසුපැටවෙකු අහම්බයෙන් හැපීමේ සිද්ධියක් පසුගියදා ඒකල ප්‍රදේශයේදී සිදුව තිබේ. මෙම අවස්ථාවේ තුවාල ලද ඌ… Read More

0

රණවිරු නීරෝගේ මවට නිවසක් – සජිත්ගෙන් ඉක්මන් විසදුම්!

ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලංකා යුධහමුදාවේ සිටි දක්ෂතම ස්නයිපර් වෙඩික්කරුවා වන කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝගේ මවට නිවසක් නැති බවට පසුගියදා සමාජජාල මාධ්‍ය තුල විවිධ වාර්තා පළ විය. එම මාධ්‍ය වාර්තා ගැන සැලකිලිමත්… Read More

0

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව මහ සඟරුවන – ජනතාව සමඟ මරික්කාර් මහ පාරට! (Video)

මී තොටමුල්ල කුණු කන්ද වහාම එම ප්‍රදේශයෙන් ඉවත්කරන ලෙස ඉල්ලමින් පා.ම එස් එම් මරික්කාර් මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රදේශවාසි මහ සඟරුවන සහ ජනතාව දැවැන්ත උද්ගෝෂනයක නියැලි සිටින බව වාර්තා වේ. මේ හේතුවෙන් කොළඹ – අවිස්සාවෙල්ල ප්‍රධාන… Read More

0

සමයං වෙනුවෙන් බිරිඳ ඒකායන අරමුණක – ඉලක්කයක දරුවා

තමන්ගේ ඉදිරි අරමුණ තම සැමියා වෙනුවෙන් දරුවාගේ අනාගතය යහපත් කිරීම බව කළුතර දී ඝාතනයට ලක්වූ සමයං හෙවත් අරුණ දමිත් උදයංග පතිරණගේ බිරිඳ පවසනවා. තමන්ගේ ඒකායන ඉලක්කය එය බවයි ඇය පවසන්නේ. තම දරුවා ජාත්‍යන්තර පාසැලක… Read More

1

මැයි මාසේ මහ ඉහළින් සමරන ජාත්‍යන්තර වෙසක් දින උළෙල පැවැත්වෙන ආකාරය මෙන්න..!

2017 මැයි 12,13,14 ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල පැවැත්වෙන ආකාරය ගැන බුද්ධ හාසන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත. 2017 මැයි මස 12 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා ඉන්දීය අග්‍රාමාත්‍ය… Read More

0

අජාසත්ත වූ ගායකයා – කසුන් කල්හාර (Exclusive)

ප්‍රවීන සංගීතවේදී H.M ජයවර්ධණයන් ආදායම් මාර්ග අවහිර වීම නිසා ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරමින් සිටින බව අපට වාර්තා වෙනවා. ඒ මහතා බරපතළ වකුගඩු රෝගයකින්ද පෙළෙන බව අනාවරණය වී ඇත. කුළී නිවසක ජීවත් වෙමින් බොහෝ… Read More

0

ප්‍රවේසම් වන්න – ලාදුරු යළි හිස ඔසවයි – වැඩිම අවධානම බස්නාහිරට!

ඉකුත් වසරේ දී ලාදුරු රෝගීන් 1900 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පැවසුවේ ඒ අතරින් සියයට 42 ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති… Read More

0

ගැබිනි මව ලවා බස් එකේ වමනය සේදූ කොන්දොස්‌තරට ඇප!

පසුගිය සතියේ බස්‌ රථයක්‌ තුළ වමනය දැමූ ගැබිනි මාතාවකට තිරිසන් සතෙකුටත් වඩා අන්ත අයුරින් සැලකූ මිනිස්‌ තිරිසනකු පිළිබඳ “බස්‌ එකේ වමනෙ දැම්ම නං සීට්‌ කාපට්‌ හෝදපං” යන සිරස්‌තලයෙන් යුතුව ලිපි අන්තර්ජාලයේ දක්නට ලැබිණි. එම… Read More

0

දිස්ත්‍රික්ක 16කට දැඩි බලපෑම් එල්ල කළ නියඟය – ගොම විකුණා ජීවත් වන පුත්තලමේ අසරණ මිනිස්සු (Video)

නියඟය නිසා රට පුරා පවුල් දහස් ගණනක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ගඩොල් කැපීම වැනි ජීවනෝපායමාර්ග වල නියැලී සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව ජලය හිඟකම නිසා සිය ජීවිකාව පවත්වාගෙන යාමේ දැඩි අර්බුදයකට… Read More

0

සහයෝගයෙන්, සංහිඳියාවෙන් ඉදිරියට යනවා – ජනපති ඇමරිකාවට කියයි!

තම රජයේ ප්‍රතිපත්තිය සියලූම රටවල් සමග මිත්‍රත්වය හා සහයෝගීත්වය ගොඩනගා ගැනීම තුළින් ආර්ථීක ප්‍රගතිය වේගවත් කරගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරටට පැමිණ සිටින අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඉහළ… Read More

1

හිතේ හයියෙන් අබාධිත රණවිරුවන් පිරිසක් ශ්‍රී පාදය කරුණා කරයි! (Photos)

උතුරු – නැගෙනහිර ක්‍රියාන්විතයන්හි සේවයේ යෙදී සිටියදී ආබාධිත තත්ත්වයට පත්වූ රණ විරුවන් 27 දෙනෙක් නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදය කරුණා කිරීමේ සද්කාර්යක්  අද (19දා) අලුයම සිදු කෙරිණි. ආඩිඅම්බලම ශ්‍රී සරණතිස්සගම, ශ්‍රීජයරාභිරාම විහාරස්ථානුබද්ධ සුමන රණවිරු… Read More

1

ගම්පහ ටියුෂන් පෙම්වතුන්ට අලුත්ම තාලයේ “මිනි රෙස්ට් හවුස්” – විශේෂ හෙළිදරව්ව!

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන්‍ ගේ ලිංගික උපසංස්කෘතිය පිළිබඳව ‘ලක්බිම’ අන්තර්ජාල පුවත්පත මගින් අවස්ථා කිහිපයක දීම අප විසින් තොරතුරු අනාවරණය කරන ලදී. ඒ එම කරුණු සම්බන්ධ විවෘත සමාජ කතිකාවක කාලීන වැදගත්කම සලකමිනි. අප මෙම මාතෘකාව… Read More

0

කුලියපිටිය රෝහලේ කක්කුස්සි හොදපු අධ්‍යක්ෂකතුමාගේ කතාව! (Photos)

කුලියාපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා වශයෙන් සේවය කරන අවධියේදී එම රෝහලේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට ඒ ටී සුදර්ශණ මහතාකල මෙහෙය ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ. වර්ථමානයේ ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙකුද වන අතර මෙරට… Read More

0

ජනපති පොරොන්දුව ඉටු කරයි – රණවිරු විශ්‍රාම වැටුප් ගැටලුව අවසන්!!!

වසර 10කට අඩු සේවා කාලයක් හිමි ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් 1379 දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව හිඟ වැටුපද සමඟ එම පිරිස සිය ප්‍රථම විශ්‍රාම වැටුප ලබාගත් බව… Read More

0

එන්න! අපි 14න් පස්සෙත් ආදරය කරමු! (Video)

අද ප්‍රේමවන්තයින්ගේ දිනයයි. ලෝකය පුරා බොහෝ රටවල තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන්ද මෙම දිනය තමන් බොහෝ ආදරය කරන අය සමඟ සතුටින් සමරනු ලබයි. මෙවන් වැදගත් දිනකදී අප අවධානය යොමු කරන්නේ අප වඩාත් ආදරය කල යුතු… Read More

0

බලපත්‍ර නොමැති බස් රථ 25ක් ධාවනයේ

කොළඹ සිට යාපනයට බලපත්‍ර නොමැති බස් රථ 20 ක් ධාවනය වන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර සඳහන් කළේ, එම බස් රථ රාත්‍රී කාලයට ධාවනය වන බව ය.දක්ෂිණ අධිවේගි මාර්ගයේ… Read More

1

දැන්ම අයදුම් කරන්න! ශ්‍රී ලංකා ටෙලිකොම් සහ පොලිසියේ රැකියා ඇබෑර්තු මෙන්න…

0

ලබන සතියේ සිට 25000 දඩයේ “සංශෝධිත දඩ පත්‍රිකාව”

රථ වාහන වැරදි හතක් සම්බන්ධයෙන් රුපියල් විසිපන් දහසක දඩයක් නියම කිරීමට අදාළ සංශෝධිත නව දඩ පත්‍රිකාව ඉදිරි සතියේ දී හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් නිහාල් සෝමවීර සඳහන් කළේ රථ වාහන වැරදි සඳහා… Read More

0

ජල සැපයුමට බාධාවක් නැ – මණ්ඩලය සහතික වේ…

ජල සැපයුම අඩාල වන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත්, පාරිභෝගික ජනතාව ජල සැපයුම පිළිබඳ කිසිඳු බියක් ඇතිනොකරගත යුතු බවත්, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් වෘත්තීය… Read More

0

ජනපතිතුමන් අවධානයෙන්!

  ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාවේ කෙටුම්පතක් වහාම ලබන සතිය තුලදී තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ. ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව සකස් කිරීම කඩිනම් කිරීම ජනපතිතුමන්ගේ මෙම ඉල්ලීමේ… Read More

0

එක්සත් ජාතීන්ගෙන් ලංකාවට අලි වැටක්! (Photos)

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ තණමල්විල, හම්බෙගමුව ජනපදය ඇතුළු ගම්මාන කිහිපයක් ආවරණය වන පරිදි විදුලි වැටක් ඉදිකෙරෙමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්‍ෂ එත්‍රීන් කසීන් අද එය නිරීක්‍ෂණය කළා. ඉදි කෙරෙන විදුලි වැටෙහි… Read More

0

කොළඹ නගර සීමාව තුළ උද්ඝෝෂණ තහණම් කළ යුතුයි – මරික්කාර්

කොළඹ නගර සීමා තුළ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර. ඒවා පැවැත්වීමට සුදුසු ස්ථාන රජය විසින් නියම කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එහිදී අදහස් දැක්වූ මරික්කාර් මහතා, “2015 ජනවාරි… Read More

0

වකුගඩු රෝගය වැළක්වීමේ ජනපති වෑයමට ජනතාවගෙන් තුති…

වසර ගණනාවක් තිබු ගැටලුවකට පිලියමක් ලෙස  ජනාධිපතිතුමාගේ සංකල්පයකට වකුගඩු රෝගයෙන් පුලතිසිපුරවරය මුදවාගැනීමේ අරමුණින්  ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘතියක සාර්තකත්වය පිලිබදව ගම්වැසියන් දක්වන අදහස් ඇතුලත් වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරමින් පවතී. එම වීඩියෝව පහතින් දක්වා ඇත.

0

HIV අසාදිතයන්ට ලිංගික පහස අවශ්‍යයි

සෙසු මානව වර්ගයාට මෙන්ම එච්අයිවී ආසාදිත කාන්තාවන්ටත් ලිංගික අවශ්‍යතා තිබෙන බව ක්‍රියාධාරිනියක් පවසයි. ලිංගාශ්‍රිත රෝගයක් වැළඳුණු පමණින් කිසිවෙකුගේ ලිංගික අවශ්‍යතා පහව නොයන නමුත් එවැනි රෝග වැළදීමත් සමග සමාජයෙන් එල්ල වන නින්දා අපහාස හමුවේ පෞද්ගලික… Read More

0

ලොව අනෙක් රට වලට වඩා ලංකාවේ පිරිමි අසහනෙන්?

“කෝච්චියේ හොඳටම සෙනග පිරිලා. ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අල්ලගන්න තැනක්වත් නෑ. මම මිනිස්සුන්ට තෙරපි තෙරපි හිටියේ. මම ඇඳගෙන හිටියේ ටිකක් කොට ගවුමක්. එකපාරට මට මගේ බඩට පහලින් මොකක්දෝ වෙනසක් දැනුන. අමාරුවෙන් අතගාල බලන කොට… Read More

0

දරු දුක වාවාගත නොහැකිව පියා අවසන්ගමන් යයි

කසළ ප්‍රශ්ණයක් දුරදිග යාම නිසා පුතු අත්අඩංගුවට පත්වූ ශෝකයේ වේදනාවෙන් පියා හෘදයාබාධයක් වැලඳී මරණයට පත්වූ පුවතක් දකුණු කළුතර ප්‍රදේශයෙන් වාර්තාවනවා. මෙහිදී අත්අඩංගුවට පත්වී ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවෙක්. අසල්වැසි නිවාස දෙකක් අසළ කසළ ගොඩක්… Read More

0

විශ්‍රාම වැටුපේ අළුත්ම වෙනස මෙන්න….

විශ‍්‍රාම ගනු ලබන දිනටම විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ ලබාදීම සඳහා විශ‍්‍රාම වැටුප් ලියාපදිංචි කිරීමේ කි‍්‍රයාවලිය අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම අද (10) සිට ආරම්භ වීමට නියමිත බව අපට වාර්තා වේ. ඒ පැරණි ක‍්‍රමවේදය මගින් එවනු ලබන… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com