Category: DFENCE

0

සමාජජාල වල දුක කිව්වොත් සොල්දාදුවන්ට දඩුවම්!!!

තම දුක් ගැනවිලි සමාජ මාධ්‍යජාලවල පළ කරන හමුදා සොල්දාදුවන්ට දඬුවම් පැමිණවීමට ඉඩ ඇති බව ඉන්දියානු හමුදාපතිවරයා පවසයි. ජෙනරාල් බිපින් රාවත් ප්‍රකාශ කළේ එම පළකිරීම් මගින් සෙසු හමුදා සාමාජිකයන්ගේ මානසික ශක්තිය බිඳවැටීමක් සිදුවන අතර දුක්… Read More

0

ඔබේ ගෙදර රහස් හොයන Smart TV එකෙන් පරිස්සම් වෙන්න! (Videos)

ලොව පුරා වේගයෙන් ක්‍රියාත්මක වන ස්මාර්ට් ටීවි හරහා නිවෙස් වල අභ්‍යන්තර තොරතුරු ලබාගැනීමේ ව්‍යාපෘතියක් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය විසින් සිදුකරමින් පවතින බව වාර්තා වේ. එම රූපවාහිනි යන්ත්‍රවල සවි කර ඇති කැමරා සහ මයික්‍රෆෝන… Read More

0

කිලිනොච්චි පුස්තකාලයකට ගිනිතියති!

කිලිනොච්චිය පලෙයි උඩුත්තුරෙයි ගම්මානයේ පුස්තකාලය අද උදෑසන පිරිසක් ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. ගින්නෙන් පුස්තකාලයේ තිබූ රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමින් යුත් පොත් හා උපකණ විනාශ වී ඇතැයි  පුස්තකාලය බාරව කටයුතු කළ සිවරාසා ක්‍රිශාන්තන්… Read More

0

මුස්ලිම්වරු නිසා නව අවුරුද්දේ රටවල් රැසක ත්‍රස්ත බිය!

ලොව පුරා වැසියන් උදා වූ 2017 නව වසර දැඩි උද්යෝගයකින් පිළිගත්තද අන්තවාදී මුස්ලිම් ජන කොටස් ජීවත් වන ඇතැම් රටවලට නව වසර පිළිගැනීමට සිදුවූයේ ත‍්‍රස්ත තර්ජන සහ ත‍්‍රස්ත ප‍්‍රහාරවල බියකරු අත්දැකීමත් සමගයි. ඉන්දියාවද ත‍්‍රස්ත තර්ජනයකට… Read More

0

ජනපති ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීන් පලාලි කඳවුරට කැඳවයි!!!

ජනවාරි මස 04 වනදා ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන් පලාලි ගුවන් හමුදා කදවුරට කැදවන ලෙස ජනපතිවරයා නියම කොට ඇත.පසුව ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරු ඇතුළුව සියලු නිලධාරින් ඇමතීමට ජනපතිවරයා කටයුතු සුදානම් කොට ඇත. ඒ අනුව යාපනය පලාලි… Read More

0

ඉන්දියාව අග්නි මිසයිලය අත්හදා බලපු හැටි (Video)

ඉන්දියාව සිය නවතම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය වන අග්නි 5 මිසයිලය ඊයේ දිනයේදී අත්හදා බැලුවා. ඒ වෙනුවෙන් කලාපයේ රටවල් කිහිපයකම ගුවන් ගමන් පවා අවලංගු කල බව වාර්තා වේ. ඉන්දීය ජාතික ආරක්ශක මධ්‍යස්ථානය විසින් නිකුත්… Read More

0

උතුරේ බිම් බෝම්බ බිය අඩුවෙයි!

උතුරු නැගෙනහිර පළාත්වල තවදුරටත් බිම්බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ වර්ග කිලෝමීටර 44 පමණක් බව වාර්තා වේ. 2002 වසරේ සිට මේ දක්වා බිම්බෝම්බ ඉවත් කිරීමෙ මෙහෙයුම් වලදී බෝම්බ මිලිය 1.18 ඉවත් කිරීමට සමත් වී ඇති අතර… Read More

0

ජනපතිට රණවිරුවන්ගෙන් පැසසුම්!

රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික රණවිරු එකමුතුව ඊයේ (21) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. එහිදි ජනාධිපතිවරයා රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් ගැන එම එකමුතුවේ සාමාජිකයින්… Read More

0

ජිහාඩ් අන්තවාදීන් වැනසීමට ට්‍රම්ප් සූදානම්…..

ලොවටම හිසරදයක් වී ඇති ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය මිහිතලය මතින් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන බව තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි. ජර්මනියේ, බර්ලීන් නගරයේදී එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ ඇති… Read More

0

නාවික හමුදාපතිට සේවා දිගුවක් නොදීමට රජය තීරණය කරයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නට සේවා දිගුවක් ලබා නොදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා. මාගම්පුර වරායේ සිරකරගෙන සිටි නැව් දෙකක් මුදාගැනීමට ක්‍රියාකිරීමේදී මාධ්‍යවේදියෙකුට පහරදීමත් සමග ඔහු පිළිබඳව කතාබහට ලක්වුණා. නාවික හමුදාපතිවරයා… Read More

0

හම්බන්තොට රදවාගත් නැව වෙනුවෙන් ඩොලර් ලක්ෂ 40ක වන්දියක් ඉල්ලයි

වරාය සේවක වර්ජනයේදී විදේශ නෞකාවක් වරායේ රඳවාගෙන සිටීම හේතුවෙන් ඩොලර් ලක්ෂ 40ක බිලක් එම නැව් සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා එවා ඇතැයි අගමැති අද(15) කීවේය. මාගම්පුර වරායේ දේපළවලට හානි කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම්… Read More

0

හම්බන්තොට ආරක්ෂාව නාවික හමුදාව අතට

හම්බන්තොට වරායේ ආරක්ෂාව නාවික හමුදාවට බාරදෙන බවත් ඒ සඳහා වරාය තුළ නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (15දා) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය. එසේම… Read More

0

නාවික හමුදාව උද්ගෝෂකයින්ගෙන් මුදාගත්ත නෞකාව මොකක්ද? (Exclusive)

පසුගියදා හම්බන්තොට වරායේ වැඩවර්ජනයේ නියුතු සේවකයින් විසින් රඳවා තබාගන්නා ලද හයොපේරියන් හයිවේ (HYPERION HIGHWAY) නෞකාව ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වන ප්‍රමුඛ පෙළේ රථවාහන ප්‍රවාහණ නෞකාවක් බව වාර්තා වේ. විශාලත්වයෙන් අනුව ලෝකයෙන්ම තුන්වන ස්ථානය ගන්නා මෙම… Read More

0

හම්බන්තොට වරායේ සිදුවීම : පිටු 30 වාර්තාවක් ආරක්ෂක ලේකම්ට!

හම්බන්තොට වරායේ පසුගියදා ඇතිවූ සිදුවීම සහ එහිදී නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියෙකුට පහරදීමට අදාළව නාවික හමුදාව විසින් සකස් කල පිටු 30 ක පමණ වාර්තාවක් ඊයේ දිනයේදී ආරක්ෂක ලේඛම්වරයාට බාරදී තිබේ. එම සිදිවීමට අදාළ ජායාරූප සහ… Read More

0

ආගම රකින්න ලංකාවේ මුස්ලිම් තරුණයෝ අවි අතට ගැනීමට සූදානම්!!! (Exclusive)

ඉස්ලාම් ආගමට දිගින් දිගටම එල්ල වන අපහාස නතර නොවන්නේ නම් මුස්ලිම් තරුණයින් අවි අතට ගැනීම වැළැක්වීමට තමන් ඇතුළු මෙරට මුස්ලිම් දේශපාලනඥයින්ට නොහැකි වනු ඇතැයි පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා… Read More

0

ජාත්‍යන්තරය ඉදිරියේ ආරක්ෂක හමුදා ආරක්ෂා කරනවා – ජනපති

ගෙවී ගිය වසර දෙකකට ආසන්න කාලයේදී තමන් උත්සහ කළේ අන්තර්ජාතික වශයෙන් රටට ලබාගත යුතු සහාය ලබාගැනීමට බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එමගින් ජාත්‍යන්තරයෙන් ආරක්ෂක අංශයන්ට එල්ල වූ චෝදනාවලට පිළිතුරු ලබාදීමට හැකි වූ බවයි… Read More

1

හම්බන්තොට වරාය සිද්ධියේ ඇත්ත කතාව මෙන්න!!!

හම්බන්තොට වරයේ නැංඟුරම්ලා තිබූ ජාත්‍යන්තර නැව් දෙකක් වරාය සේවකයන් විසින් බලහත්කාරයෙන් රඳවා ගැනීම හේතුවෙන් එය මුදවා ගැනීම සඳහා විශේෂ නාවික මෙහෙයුමක් අද උදෑසන පැවැත්විණි. එම ජාත්‍යන්තර නැව් දෙකේ කපිතාන්වරු දෙදෙනා විසින් සිය නැව් බලහත්කාරයෙන්… Read More

0

ඇතැමුන් බුද්ධි අංශය ව්‍යාපාරයක් කර ගන්නවා – අගමැති

දේශපාලනී කරණයෙන් තොරව බුද්ධි අංශයට කටයුතු කළ හැකි වන්නේ බුද්ධි අංශයෙන් පිට අයෙක් එහි ප්‍රධානියා ලෙස පත් කිරිමෙන් බව. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්… Read More

0

2005 ජන්දයට LTTE සහාය මහින්දට ලැබුණා – කෙහෙලලියේ රඹුක්වැල්ල

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන ලෙස එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් සිය ප්‍රාදේශීය නායකයින් හරහා උතුරේ දෙමළ ජනතාවට දැනුම් දුන් බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලියේ රඹුක්වැල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවට ප්‍රකාෂ කලා.… Read More

0

නාවික හමුදාවට නව ප්‍රහාරක යාත්‍රා!

ජාතික ආරක්ෂාව පිළිබඳ උපායමාර්ගික සැලැස්මට අනුව ගැඹුරු මුහුදේ ගමන් කල හැකි ප්‍රහාරක නාවුක යාත්‍රා තුනක් මිලදී ගැනීම සඳහා රජය සූදානම් වන බව වාර්තා වේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳව කැබිනට්… Read More

0

ලොව ඉක්මනින්ම පුහුණුවන හමුදාව ලංකාවේ හමුදාවයි – ඇමරිකන් හමුදාවෙන් සහතිකයක්!!! (Video)

තමන් මින් පෙර පුහුණු කල සියලූම හමුදා කණ්ඩයන්ට වඩා ඉක්මනින් ශ්‍රී ලංකා හමුදාව පුහුණුවීම් අවසන් කල බවත් ඔවුන් ඉතාමත්ම දක්ශ හමුදාවක් බවත් ඇමරිකානු යුධ හමුදාවේ කෝප්‍රල් වරයෙකු වන රේමන්ඩ් බක්ලේ මහතා ප්‍රකාශ කර තිබේ.… Read More

0

ගුවන් හමුදාවට නව ප්‍රහාරක යානා 6ක්!!!!

  ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් යුතුව නව ප්‍රහාරක යානා 6 මිලදී ගැනිම සදහා රජය තීරණය කර තිබේ. ආරක්ෂක හමුදාවන්ගේ ශක්තිය වර්ධනය කිරීමට අදාළ උපායමාර්ගීක සැලසුම යටතේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති… Read More

0

ඇමරිකාවේ ආරක්ෂාව පිස්සු බල්ලෙකුට… ඇත්ත කතාව මෙන්න

අමෙරිකාවේ මීළග ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු නාවික නිලධාරියෙකු වන ජනරාල් ජේම්ස් මැටීස් නම් කර තිඛෙන බව අපට වාර්තා වේ. එරට මීළග ජනාධිපතිවරයා ලෙස තේරීපත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහියෝහි පැවති උත්සවයක දී මේ බව… Read More

1

පොරොන්දු වූ සේවා විශ්‍රාම වැටුප ලබන පෙබවාරියේ සිට…..

පොරොන්දු වූ පරිදි ආබාධිත රණවිරුවන්ට ලබන පෙබරවාරි මාසයේ සිට සේවා විශ‍්‍රාම වැටුප ගෙවන බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අවධාරණය කර ඇත. ඔහු මෙම අදහස් පවසා ඇත්තේ හිටපු හමුදා නිලදාරියෙක් මාධ්‍යයට පවසා තිබු කරුණකට පිළිතුරු ලබාදෙමිනි.… Read More

0

පුවත්පත් සිරස්තල ගැන රාජිතත් කට අරියි….

අයි.එස්. සංවිධානයට සම්බන්ධ ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳ එක්තරා අමාත්‍යවරයෙක්  පාර්ලිමේන්තුවේදී සිදුකළ ප‍්‍රකාශය රජයේ මතය නොවන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේ, ආරක්ෂක රාජ්‍ය වාර්තාවලට අනුව අයි.එස් සංවිධානයට… Read More

1

2006 -2015 අතර කාලයේ මාධ්‍යවේදී ඝාතන 13!

2006 -2015 මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යවේදීන් 13 දෙනෙකු ඝාතනය වී ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙලේය. එම කාලයේදී එක් මාධ්‍යවේදියෙකු අතුරුදහන් වී ඇති අතර ඔහු ප්‍රගීත් එක්නැලිගොඩය. වසර නමයක… Read More

0

IS ත්‍රස්ත කල්ලියට ශ්‍රී ලාංකිකයන් 32ක් බැදිලා

මේ වන විට IS ත්‍රස්ත කල්ලියට ශ්‍රී ලංකිකයන් 32ක් සම්බහනදවී සිටින බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලහ. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ආගම්වාදී ත්‍රස්තවාදයට ඉඩ නොතබන බව ප්‍රකාශකරන ලදී.

0

රජයට අහිමි වීමට ගිය කෝටි 233ක් ජනපති මෛත්‍රී නිසා බේරෙයි!

ඇවන්ගාර්ඩ් සමාගමෙන් සමුද්‍රීය ආරක්ෂක රජකාරි රජයට පවරා ගැනීමත් සමඟ මේ වනවිට වසරක් තුළ රජයට ලැබී ඇති ආදායම කෝටි 233ක් බව නාවික හමුදාව පවසයි. ජනාධිපතිවරයාගේ නියෝග මත ඇවන්ගාර්ඩ් සමාගමෙන් අදාල මෙහෙයුම් කටයුතු ඉවත් කොට නාවිකට… Read More

0

ATM එකෙන් සල්ලි ගන්නකොට රුපියල් 10 කපන්නේ ඇයි?

2017 වර්ෂය සදහා යෝජිත අයවැයෙහි සදහන් වන පරිදි බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් මැෂින් වලින් මුදල් ලබාගැනීමේදී රුපියල් දහයක මුදලක් අයකිරීමට යෝජනා වී ඇත. අප කල සොයාබැලීමකදී මෙමගින් එකතුකරගන්නා මුදල පූර්ණ වශයෙන්ම යෙදවීමට නියමිතව ඇත්තේ රණවිරුවන්ගේ… Read More

0

නව වන්නි ආඥාපතිවරයා වැඩ භාර ගනියි

නව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරල් ජේ.ආර් කුලතුංග මහතා ඉතා චාම් අයුරින් ආගමික වතාවත් සිදුකරමින් චාරිත්‍රානුකූලව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ඊයේ (07) තම ධූරයෙහි වැඩබාර ගත්තේය. 1984 මාර්තු 05 වැනිදා කැඩෙට් නිලධාරී පාඨමාලා… Read More

0

රණවිරු ගැටුම පසුපස ඇති රාජපක්ෂ අවතාරය! (Exclusive)

පසුගිය දින කිහිපයේදී ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් පිළිබද ගැටලුව කරළියට පැමිණීම පිටුපස ක්‍රියාත්මක වන රාජපක්ෂලාගේ පාහර දේශපාලනය මේ වන විට අනාවරණය වෙමින් පවතී. 2011 වසරේ සිට මෙම ආබාධිත රණ විරුවන් පිළිබද විශ්‍රාම වැටුප් ගැටලුව… Read More

0

ජනපති නැති මොහොතේ ආබාධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නේ ඇයි? (Exclusive)

කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ප්‍රවේශවීමට උත්සාහ කල ආබාධිත රණවිරුවන් පිරිසකට පොලීසිය විසින් කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මේ මොහොත වන විටත් එම ප්‍රදේශයේ ගැටුම්කාරී තත්වයක් ඇති බවයි අප… Read More

0

හමුදාවට කිසිලෙසකින්වත් අපහාස කලේ නෑ – රාජිත

සමස්ත යුද හමුදාවම ‘‘ආවා’’ කල්ලිය සමග සම්බන්ධ බවට කිසිදු අයුරකින් තමා ප‍්‍රකාශ කර නොමැති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට හිතවත් හමුදාවේ එක් නිලධාරියෙකු යොදා ගනිමින් ‘‘ආවා’’… Read More

0

නව යුධහමුදා බුද්ධි ප්‍රධානියෙකු පත් කෙරේ (Exclusive)

වහාම ක්‍රියාත්මක වන පරිදි නව යුධ හමුදා බුද්ධි ප්‍රධානියා වශයෙන් බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක මහතා පත් කර තිබේ. නව පත් කිරීමත් සමඟ අනුව එම මේ දක්වා එම ධුරය දැරූ සුරේශ් සලෙයි මහතා ධුරයෙන් ඉවත් වේ.… Read More

2

අබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම ජනපති අනුමැතිය ලබාදෙයි

නියමිත විශ්‍රාම සේවා කාලයට පෙර (වසර 12)හමුදා සේවයෙන් කැමැත්තෙන් ඉවත්ව උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ඉල්ලීම පිළිබඳ අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය නිවේදනය කරයි. ඒ සඳහා අවශ්‍ය සියලුම පාලන… Read More

0

කේරල ගංජා ගෙනා සිවුදෙනෙක් මුහුද මැදදී අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාව කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 ක් ගෙන එමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු ගංජා තොගයද සමග අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. උතුරු නාවික විධානයට අයත්, පී. 424 යාත්‍රාවට අනුයුක්ත නිලධාරීන් සහ… Read More

0

යුද හමුදාවේ ලොකු පුටුවල වෙනසක්

මේජර් ජනරල් උභය මැදවල මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙසත් මේජර් ජනරල් චන්න ගුණතිලක මහතා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙසත් පත් කර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළේ මෙම පත් කිරීම නොවැම්බර් මස 01 දා… Read More

0

යාපනයේ උණුසුම සහ කෝප් වාර්තාව : සත්‍ය හෙළිවේ!!!

උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි නගර ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින කළබලකාරී වාතාවරණය එක්සත් ජාතික පක්ෂය විසින් බැඳුම්කර වංචාව පිළිබද කෝප් කමිටුවේ නිර්දේශ පිළිබදව අවධානය යටපත් කිරීම සඳහා කෘතීමව නිර්මාණය කරන ලද්දක් බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග… Read More

0

යාපනයේ අද හර්තාල්!

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සදහා අද දින යාපනය නගරයේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට දෙමළ දේශපාලන නායකයින් තීරණය කර තිබේ. ප්ලොට්, ටෙලෝ, EPRLF, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ දෙමළ මහජන… Read More

0

ඉරාකය IS පරද්දන්න සුදානම්

ඉරාක්යේ මොසුල් නගරය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ග්‍රහණයෙන් යළි අත්පත් කරගැනීමේ හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව ඉරාක අගමැති හයිදර් අල්-අබාදි අවධාරණය කරයි. ඉරාක රජයේ හමුදා, කුර්දි පෙෂ්මෙර්ගා සටන්කාමීන් සහ ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්‍රහාරක ශක්තියෙන්ද යුතුව… Read More

0

ජර්මානු ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරිමට පැමිණි ත්‍රස්තයා සියදිවි නස්සගනී

ජර්මනියේ බර්ලීන් ගුවන් තොටුපොළ වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට අත්අඩංගුව ගත් සිරියානු ජාතික සංක්‍රමණිකයා සිරමැදිරිය තුළදී සියදිවි හානිකරගෙන ඇති බව එරට බලධාරීන් කියයි. IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අනුබලය ලබා ඇති ජාබර්… Read More

0

යුධ හමුදාවේ 67 සංවත්සරය අද…

ශ‍්‍රී ලංකා යුද හමුදාව අද (10) සිය 67 වන යුද හමුදා දිනය සමරන බව අපට වාර්තා වේ. 1949 වර්ෂයේ ඔක්තෝබර් මස 10 වැනි දින ආරම්භ කරන ලද සිලෝන් ආර්මි 1972 වර්ෂයේ ශී‍්‍ර ලංකාව ජනරජයක් බවට… Read More

0

නාවික හමුදාවේ ඇරෝ යාත්‍රා සෙඩ්රික් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වශයෙන් නාවික ඉතිහාසයට එක්ව සිටින දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් එන්වීඑක්ස් 5068 නිලධාරියාට සිදු කරන ‍ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ඇරෝ යාත්‍රා “‍සෙඩ්රික්”… Read More

0

ඉන්දු-පකිස්ථාන ගැටුම් එන්න එන්නම උග්‍රවන ලකුණු

ඉන්දීය හමුදා කාශ්මීරයේ සිදුකරන මෙහෙයුම්වලදී බරමුල්ලා හිදී එක් අයකු මිය ගොස් අයකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. දේශසීමා ආරක්ෂක හමුදා කඳවුරකට පාකිස්තානයේ පිරිස් ප්‍රහාරය එල්ල කර ඇති අතර පැය දෙකක් පුරා… Read More

0

ගුවන් හමුදාපතිධූරය කපිල ජයම්පතිට! (Exclusive)

එයාර් මාෂල් ගගන බුලත්සිංහල මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව හිස් වන ගුවන් හමුදාපතිධූරය සදහා එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් අනුව ඉහලින්ම සිටි කපිල ජයම්පති මහතා පෞද්ගලික… Read More

0

2020දී ශ්‍රී ලංකාව යටත් කරගැනීමට IS සැලසුමක්

අයි එස් ත්‍රස්ත්‍රයින් 2020 වන විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යටත් කරගැනීමට සූදානම් වන බවට සිතියමක් ජාත්‍යන්තර මාධ්‍ය හා සමාජ වෙබ් අඩවිවල පළවෙමින් පවතිනවා. ලෝකයේ රටවල් හා මහද්වීප ගණනාවක් සිය ග්‍රහනයට නතුවන බවයි IS… Read More

0

කදවුරෙන් එලියට ආ සෙබලා මියගිහින්

රත්මලාන ගුවන්තොටුපොළ හන්දිය සමීපයේ ගුවන් භටයෙකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. හිසේ තුවාල සහිතව වැටී සිටින මෙම භටයා අනතුරකින් මිය ගියේද එසේ නැතිනම් වෙනත් ආකාරයකින් මිය ගියේද යන්න පොලිසිය සොයයි. ඊයේ රාත්‍රියේ ගුවන් හමුදා නිලධාරියකුගේ… Read More

0

හේමසිරිගේ ආරක්ෂක ලේකම් හීනය නැවත වරක් බොඳවෙයි

ආරක්ෂක ලේකම් පුටුවේ වාඩිවීම සඳහා කෙල හලමින් සිටි හේමසිරි ප්‍රනාන්දු හට මෙවරද එම හීනය බොඳවී ගොස් ඇතැයි සඳහන් වේ. නව රජය පත්වූ දා සිටම ආරක්ෂක ලේකම් දූරය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා පසුපසත් අග්‍රාමාත්‍යවරයා පසුපසත් නොගිය… Read More

0

නව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත්වේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පත් කර තිබේ. වසර දෙකකට ආසන්න කාලයක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ලබන හතර වැනිදා පාඨමාලාවක්… Read More

11

අපිට හිතාගන්නවත් බැරි යුධ උපක්ක්‍රම

Social Media Auto Publish Powered By : XYZScripts.com