Category: Economy

0

අර්ජුන් මහේන්ද්‍රන් අපිටත් කැළලක් – පරීක්ෂණවලට අවංකව සහය දෙන්න – සිංගප්පූරුව මහින්දට කියයි!

සිංගප්පූරු ජාතිකයෙකු වන ශ්‍රි ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රියා පිළිවෙත සිය රටට කැළලක් බව සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මීට පෙර සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස… Read More

0

නාවික හමුදාවට ඇමරිකා ඩොලර් මිලියන 20ක ආදායමක්!

සමුද්‍රීය ආරක්ෂක රාජකාරි මගින් නාවික හමුදාව ඇමරිකා ඩොලර් මිලියන විස්සක ආදායමක් උපයාගෙන තිබේ .නාවික හමුදාව මගින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරි භාරගත්තේ මීට මාස 15කට පෙරදීයි. එතැන් පටන් මේ දක්වා එම… Read More

0

අර්ථසාධක හිමිකමටත් වැඩේ දෙයි – 55 පැනලත් වැඩ නම් හිමිකම ප්‍රමාදයි!

වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුත් යම් පුද්ගලයකු සේවයේ යෙදී සිටින්නේ නම් ඔවුන් සේවයෙන් ඉවත්වනතෙක් සේවක අර්ථසායක අරමුදලට බැවූ මුදල ලබා ගැනීමට නොහැකි බව සේවක අර්ථසාධක අරමුදල පවසනවා. දිවයින පුරා සේවයේ නියතු නියෝජ්‍ය කම්කරු… Read More

2

සම්පත් බැංකුව SMS එකටත් කෙලී – පාරිභෝගිකයින් සූරා කයි!!!

sms නිවේදන කියන්නේ බැංකුවකින් තමන්ගේ පාරිභෝගිකයාට නොමිලේ ලබාදිය යුතු සේවාවාක්.නිතරම ගනුදෙණු කරන පාරිභෝගිකයාගේ විශ්වාසය බැංකුව දිනාගන්නා සේවාවකි මෙම sms නිවේදන සේවාව.තම ගිණුම් වලින් මුදල් ලබාගන්නා විටද , ගිණුම් තුලට මුදල් තැම්පත් කරන විටද ,… Read More

0

ශ්‍රී ලංකන් – දකුණු අසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි!!!

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සමාගම ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා. ඒ දසවන වරටත් පැවති වාර්ෂික ප‍්‍රමුඛ සංචාරක සම්මාන උළෙලේදීයි. මෙම නම් කිරීම් සිදුකර ඇත්තේ චීනයේ ප‍්‍රමුඛ සංචාරක සඟරාවක් විසින් බවයි ශ්‍රී ලංකන්… Read More

0

විවාහ උත්සවවලට සියයට දහයක බද්දක්!

විවාහ මංගල උත්සවයක් ඉතා ඉහළින් පවත්වන්නේ නම් ඒ වෙනුවෙන් අලුත් බද්දක්ද එකතු කිරීමට සුදානම් වන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. විවාහය වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් වියදම් කරන්නේ නම් ඊට සියයට දහයක බදු ගෙවීමට ඒ… Read More

0

ගුවන්තොටුපල ආරක්ෂාවට බල්ලෝ 20 ගන්න – තවත් බැදුම්කර නිකුතුවකට – රජය සූදානම්!

ණය ගෙවීම සඳහා තවත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. 2017 විසර්ජන පනතෙහි සඳහන් සමස්ත ණය ගැනීමේ සීමාව තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1500ක් දක්වා අරමුදල් රැස්කරගැනීමට මෙමගින් අපේක්ෂිතයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර… Read More

0

කහට බිබී බිං කොටන ජවිපේ සහ ලී කුවාන් යූ ගැන ලියපු ෆේස්බුක් සටහන (Photos)

මෙරට ෆේස්බුක් බුද්ධිමය සමාජයේ ලිපි ලියන්නෙකු වන රවීශ තිලකවර්ධන විසින් පළකරන ලද ජවිපේ දේශපාලනයේ සහ ලී කුවාන් යූගේ දේශපාලනයේ වෙනස පිළිබඳ කියවෙන පහත සටහන ඔබත් කියවන්න!

0

ලංකාව ඔබේ කොළනියක් කරගන්න එපා – චීනය ඉන්දියාවට අනතුරු අඟවයි!

ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාව තවත් කොළණියක් බවට පත්කර නොගන්නැයි චීනය, ඉන්දියාවට දන්වා ඇතැයි වාර්තා වනවා. ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාවේ ඇතුළත් ලිපියක ඒ බව සඳහන්.  චීනය මෙම අදහස් පල කර ඇත්තේ  හම්බන්තොට වරාය සම්බන්ධයෙන්… Read More

0

ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව රජය සමග ශ්‍රී ලංකාව නිල මට්ටමෙන් සාකච්ඡා ආරම්භ කර තිඛෙනවා. මේ වනවිට පැවැත්වෙන සාකච්ඡා සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කරියවසම්. දැනටමත් දෙරටට බලපාන කරුණු කිහිපයක් පිළිබඳ මූලික… Read More

0

ආර්ථිකය සර් බාරගන්න – ප්‍රභල ව්‍යාපාරිකයින් පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි! (Exclusive)

මෙරට ආර්ථිකය හසුරවමින් පවතිනුයේ දේශීය ව්‍යාපාරිකයින්ට අහිතකර ලෙස බැවින් තවදුරටත් මෙම ආර්ථික ප්‍රතිපත්තීන් පවත්වාගෙන ගියහොත් රටේ ආර්ථිකය විනාශ වන නිසා වහාම ඊට මැදිහත්වන ලෙසත් රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම ජනාධිපතිවරයා යටතට පත්කරගන්නා ලෙසත් ප්‍රමුඛ පෙලේ… Read More

0

බැදුම්කර හොර නඩය ලේක් හවුස් ආයතනයත් මිලට ගැනීමට සූදානම්! (Exclusive)

ලේක්හවුස් ආයතනයේ කොටස් 49%ක් දක්වා පෞද්ගලික අංශයට නිකුත් කළ යුතු බවට ආණ්ඩුවේ ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට්‌ අනුකාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි. වාර්තා වන ආකාරයට මේ අයුරින් ලේක්හවුස් ආයතනයේ කොටස් පෞද්ගලික අංශයට… Read More

0

ලංකාවේ පළමු දෙමුහුන් විදුලි බලාගාරය අද විවෘත කෙරේ!

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්ථාපිත කරන ලද දෙමුහුන් විදුලි බලාගාරය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) යාපනය එළුවාතිව්හිදී විවෘත කිරීමට නියමිතය. කිලෝවොට් 60ක ධාරිතාවයකින් යුත් මෙම බලාගාරය, සුළං, සූර්යබලය… Read More

0

ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන මහ බැංකුව අවධානයෙන්

ආසන්න කාලසීමාවේදී මෙරට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉදිකිරීම් ක්ෂේත්‍රය, අතිවිශාල බැංකු ණය ප්‍රමාණයක් මත රඳා පවතින බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියේය. ඒ මහතා මේ බව අනාවරණය කළේ ඊයේ (08දා) ශ්‍රී… Read More

0

ලංකා දරුවන්ගේ කුසගිනි නිවන්න පාකිස්තානය සහල් අරං එයි! (Photos)

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඇතිවී තිබූ නියං සහිත අධික වියළි කාළගුණික තත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නොමිලේ බෙදාහැරීම සඳහා සහනාධාර තොගයක් රැගත් ප්‍රථම විදේශීය ගුවන් යානය අද (08) සවස 5.10 ට පමණ කටුනායක ජාත්‍යන්තර… Read More

0

රයිගමට අධිතාක්ෂණ කාර්මික කලාපයක්!

කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම ප්‍රදේශයේ කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා . මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමේ අරමුණින්, එම අධිකලාපයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව, සාමාන්‍ය ප්‍රසම්පාදන… Read More

0

ගම්මන්පිලට ස්තූතියි – හිටපු ජනාධිපතිගේ කාර්යය මණ්ඩල වියදම මෙන්න (Video)

හිටපු ජනපති සිය උපදේශකවරු ඇතුලු කාර්යය මණ්ඩලයට අනුයුක්තව සිටි 196දෙනෙකු සඳහා දරණ ලද වියදම, උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා පාර්ලි‌මේන්තුවේ දි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාගෙන් අසන ප්‍රශ්නයෙන් හෙළිදරව් වී තිබේ. ඒ… Read More

0

මහින්දගේ කෝටි 11ක ගුවන් ගමන් බිල් වල සම්පූර්ණ විස්තරය මෙන්න (Exclusive Video)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී වරින් වර විදේශ ගතවු අවස්ථා දහයකට අදාළ ගුවන් යානා බිල්පත් අයකරගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම (Sri Lankan Airlines) විසින් ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත එවා ඇත.… Read More

0

ට්‍රම්ප් පාන්දර 3 ට කතාකරලා ආරක්ෂක ලේකම්ගෙන් ඇහුවේ මොකක්ද?

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම එරට වේලාවෙන් අලුයම 3 ට පමණ සිය ආරක්ෂක ලේකම්වරයාට කතා කර ඩොලරය ශක්තිමත් වීම හෝ අවප්‍රමාණ වීම ආර්ථිකයට යහපත් වනු ඇත්ද යන වග පිළිබඳව විමසා තිබෙන බව වගකිවයුතු විදෙස්… Read More

0

සුසිල් ජිනීවා ගියේ න්‍යෂ්ටික තාක්ෂණය ගේන්න – මානව හිමිකම් ගැන කතාබහක් නෑ -අමාත්‍යංශයෙන් නිවේදනයක්

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් ඇත්තේ න්‍යෂ්ටික පර්යේෂණ පිලිබඳ යුරෝපීය ආයතනයක් වන CERN ආයතනය සමඟ අංශු ත්වරක භෞතික විද්‍යාවට (Accelerated Particle Physics) අදාළව ද්විපාර්ශවික ගිවිසුමකට අත්සන් කිරීම සඳහා මිස මානව හිමිකම්… Read More

0

අද සිට සහල් වලට පාලන මිලක් – මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි!

සහල් කිලෝවක උපරිම මිළ සඳහා අද මධ්‍යම රාත්‍රී සිට පාලන මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නාඩු කිලෝවක උපරීම සිල්ලර විකුණුම් මිල රුපියල් 70 වන අතර සම්බා කිලෝවක උපරීම සිල්ලර විකුණුම්… Read More

1

බස් ගැමුණු ඉන්දියාවෙන් අඩු මිලට රියදුරන් ගෙන්වයි!!!

මෙරට මගී ප්‍ර‍වාහනය සඳහා වැඩි වශයෙන්ම භාවිත වන්නේ ඉන්දියානු බස් රථය. මේ බස් රථ පදවන්නට රියැදුරන්ද ඉන්දියාවෙන් ගෙන්වීමට සිදු ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ. “කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින… Read More

1

මුදල් ඇමතිගේ සහයෙන් අර්ජුන් කෝටි 84ක අරක්කු පොල්ලක් තියයි! (Video)

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙන අර්ජුන් ඇලෝසියස් විසින් මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි 84ක බදු මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය… Read More

0

EPF/ ETF මත අලුත් බද්දක් – පාරිතෝෂිකයත් අදාළයි!!!

සේවක අර්ථසාදක, සේවක භාරකාර සහ පාරිතෝෂික ගිණුම් වල ශේෂය මත බද්දක් අය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තු පණතට සිදුකෙරෙන සංශෝධනයක් ලෙස මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වීමට… Read More

0

ලාංකීකයින්ගේ අවම වැටුප ඩොලර් 450 – ඊට අඩුවෙන් බෑ !!!

විදෙස්ගත වන ශ්‍රී ලාංකීකයින්ගේ අවම වැටුප ඇමරිකානු ඩොලර් 450 දක්වා වැඩි කරන බව විදේශ රැකියා නියුක්ති කාර්‍යංශය පවසනවා. මෙන් පෙර එම අගය දැක්වුනේ ඩොලර් 350 ලෙසයි. ඒ අනුව ඉදිරියේදී රැකියා සඳහා පිටත්ව යාමට අවසර… Read More

0

ජනපති නියමයෙන් පර්පචුවල් බැංකු ගිණුමට තහනමක්! (Exclusive)

මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියේ දූෂණයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබෙන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් බැංකු ගිණුමෙන් වෙනත් ආයතන මිලදී ගැනීම හෝ මුදල් යෙදවීම තහනම් කොට ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයාගේ උපදෙස්… Read More

0

අර්ජුන මහේන්ද්‍රන් බැදුම්කර මගඩියට අමතරව කෝටි 66ක් ගසාකාලා – ලක්ෂ 20ක අදුමකුත් අරන් – විගණන වාර්තා මෙන්න!!!

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාෙ ලස කටයුතු කරමින් සිටියදී 163 වතාවකදී මහ බැංකුවේ මුදල් ලක්ෂ 660ක් අයථා පරිහරණයේ යොදවා ඇති බව මහ බැංකු අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් කර ඇති විගණන වාර්තා දෙකකින් හෙලිව තිබේ.… Read More

0

නාස්තිය අවම කරන්න – රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්.!!!

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ප්‍රසම්පාදන කමිටුවේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.    රජයේ ප්‍රසම්පාදන කමිටුවට බලපාන ගැටඑ සම්බන්ධයෙන් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව… Read More

0

ලේසියෙන්ම ඉඩම් ගන්න ආණ්ඩුවෙන් ඉඩම් බැංකුවක්!!!

අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහන සඳහා ඉඩම් ලබා දීමට යටතේ ‘ඉඩම් බැංකුවක්’ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිඩි අගමැති රනිල් වික්‍රමසිංහ… Read More

0

මම වගකියන්නේ පාර්ලිමේන්තුවට – වෙන කාටවත්ම නෙමෙයි – විගණකාධිපති

තමා වෘත්තීය වශයෙන් ගනු ලබන තීරණ වලදී වගකීමෙන් බැදෙනුයේ ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුවට පමනක් බවත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට තමන්ගේ බැදීමක් නොමැති බවත් විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ප්‍රකාශ කලා. බැදුම්කර වංචාව පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව මහජනතාවට දැනගත… Read More

2

රවී කරුණානායකගේ ග්‍රීන් චැනල් වංචාව!!! දිනකට කප්පම කෝටි 5!!! (Exclusive)

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා අමාත්‍යංශයේ රාජකාරිවල නිරත වන බව ඔහුත් ඔහුගේ කාර්‍යමණ්ඩලයත් බොහෝ උජාරුවෙන් ප්‍රකාශ කරති. නමුත් සත්‍ය ලෙසම රවී කරුණානායක උදෑසන සිට අමාත්‍යංශයට වී කරන්නේ… Read More

1

බැඳුම්කර මගඩියට කළ යුතු දේ නීතිපති හෙළිකරයි!

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා යැවූ වාර්තාව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමුකරමින් පවසා ඇත්තේ එයට අපරාධ නීතිය යටතේ කටයුතු කරණ ලෙස කියාය.. ඒ අනුව අදාල වංචාව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයත් අපරාධ… Read More

0

රාජ්‍ය බැංකුවක් දියාරු කිරීමට – අධ්‍යක්ෂවරයෙක් සමග කෝටිපතියෙකු මෙහෙයුමක!

ප්‍රධානතරම රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලය වෙත, අනුමැතිය සඳහා ඉදිරිපත් කරන අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකා, එසේ ඉදිරිපත් කර පැය කිහිපයක් තුළදී තවත් තරගකාරී බැංකුවක් වන පුද්ගලික බැංකුවක සභාපති, ( මෙරට අංක එකේ කෝටිපතියා) අතට පත්වන බව… Read More

1

රවී ජනපතිට වංගු දමයි! හොද කෑමක් අත ලඟ!!!

ලොතරයි මිල කිසිලෙසකින්වත් වැඩි නොකල යුතු බවට ජනාධිපතිවරයා නියෝග කර තිබියදී රවී කරුණානායක මහතා විසින් රු 40 වටිනාකමකින් යුතු නව ටිකට් පතක් හදුන්වාදීමට ජාතික ලෝතරයි මණ්ඩලයට සහ සංවර්ධන ලොතරයි මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ. රුපියල්… Read More

0

ට්‍රම්ප් නිසා ඇමරිකානු කොටස් වෙළඳපොළ පිබිදෙයි!!!

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ කඩිනම් ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් එරට කොටස් වෙළඳපොලේ ගණුදෙනුවල සීඝ්‍ර වර්ධනයක් සිදු වී තිබේ. එරට ප්‍රධානතම කොටස් වෙළඳ පොළ මිල දර්ශකය වන ඩව් ජෝන්ස් මිල දර්ශකය අද 20,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.… Read More

0

පර්පචුවල් ට්‍රෙෂරීස් මාස 21කින් මිලියන 13,000ක ලාභ ඉපයුවේ කොහොමද..? (VIDEO)

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මාස 21කින් මිලියන 13,000ක ලාභයක් ඉපයුවෙ කෙසේදැයි අනුරකුමාර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේ පැවති, බැඳුම්කර වංචාව ගැන කෝප් වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් ප්‍රශ්න කර සිටියේය. හිටපු මහ බැංකු අධිපතිවරයා… Read More

0

එදා උදේ වෙනකන් අගමැති දන්නේ නෑ ටයර් කම්පැනිය කාගෙද කියලා – රාජිත

හොරණ ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කල ටයර් කම්හල සඳහා මුල්ගල තැබූ දින උදෑසන දක්වාම එහි ආයෝජකයා කවුරුන්ද යන්න අගමැතිවරයා දැන නොසිටි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කලා. ඔහු මේ අදහස් පළ කලේ අද කොළඹදී… Read More

0

2018 දී ලෝක ආර්ථික සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අගමැතිගෙන් ඉල්ලීමක්!!!

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගමැති ඇතුළු පිරිසට ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීමට අවස්ථාව ලැබීම ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමක් බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති… Read More

0

ජනපතිගෙන් මුදල් ඇමතිට කනේ පාරක්!!! (Exclusive)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද උදෑසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් ලොතරයි මිල ඉහළ දැමීම සදහා ඉදිරිපත් කල කැබිනට් මණ්ඩල යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. තමන් පසුගිය… Read More

0

රවීව ඇමතිකමින් නෙරපයි! (Exclusive)

වත්මන් යහපාලන රජයේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක වහාම එම තනතුරින් නෙරපා හැරීමට ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. රවි කරුණානායක නැමැති කුප්‍රකට ව්‍යාපාරික ඇමතිවරයා විසින් තම ඇමතිධුරය… Read More

0

මහින්ද “සණස”ටත් කෙළවයි!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු වල ගම්පහ දිස්ත්‍රික්කයේ වියදම් පියවීම සඳහා “විගොඩ සණස සමිතියේ” සභාපතිවරයා වන සමීර සේනානායක නමැති පුද්ගලයා හරහා තැන්පත්කරුවන්ගේ මුදල් විශාල ප්‍රමාණයක් අවභාවිත කරමින් පවතින බව වාර්තා වේ. මහින්ද… Read More

0

ප්‍රීමා පිටි ප්‍රවාහන කොන්ත්‍රාත්තුව දුම්රිය දෙපාර්තමේන්තුවට!!!

ත්‍රිකුණාමල වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රීමා පිටි ප්‍රවාහනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව භාර ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. දුම්රිය සාමාන්‍යාධීකාරී බී.ඒ.පී.ආරියරත්න සහ ප්‍රීමා සිලෝන් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධීකාරී ඔන් ජෝන්… Read More

0

නියඟයක් ඇති කර බාල් නටන්න යන ලංවිම ලොක්කෝ!

නියඟය දරුණු වීමටත් පෙර ජල පෝෂක ප්‍රදේශ සම්පූර්ණයෙන් සිඳී ගොස් ඉඩෝර වීමට හේතුව මේ වන විට රජය මගින් අනාවරණය කරගෙන තිබේ. එනම් එයට හේතුවී ඇත්තේ එම ජල පෝෂක ප්‍රදේශවල යටතේ ක්‍රියාත්මක වන ලංකා විදුලිබල… Read More

0

LED බල්බ් නොමිලේ ලබාදෙමින් සාමාන්‍ය විදුලි බල්බ තහනම් කිරීමේ සුදානමක්…..

සාමාන්‍ය විදුලි බල්බ අලෙවිය ඉදිරියේදී තහනම් කරමින්  එල්.ඊ.ඩී. බල්බ් විදුලිබල මණ්ඩලය හරහා නොමිලේ ලබාදීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙන බව අපට වාර්තා වන අතර මේ සඳහා එල්.ඊ.ඩී. බල්බ ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවයි විදුලිබල අමාත්‍යාංශ ලේකම්… Read More

0

අලිබබා ලංකාවට එයි!!! (Video)

අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා ලබාගැනීම සඳහා සහාය දක්වන ලෝ ප්‍රකට චීන සමාගමක් වන අලිබබා සමාගම (Alibaba) ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදුකිරීමට කැමැත්ත පළ කර තිබේ. එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති ජැක් මා මහතා… Read More

0

ලංවීම නැවතත් පාඩු ලබයි! ජනාධිපති මැදිහත් විය යුතුයි – සේවකයින්ගෙන් ඉල්ලීමක්!!

පාලකයන්ගේ සහ දේශපාලකයන්ගේ අතකොළුවක් බවට පත්වෙමින් දිනෙන් දින පරිහානියට පත්වන ලංවිම හා එහි වටිනාකම ආරක්ෂාකර ගැනීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් ප්‍රකාශ කරයි. 2016 වසරේ ලංවිම ලැබූ… Read More

0

වංචා සිදුකල ගල් අඟුරු අධ්‍යක්ෂ මණ්ඩලය ගෙදර යවයි…….

විදුලිබල මණ්ඩලය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේදී වංචා සිදුවී ඇති බවට  දිගින් දිගටම හෙළිදරව් වීමෙන් අනතුරුව ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි අමාත්‍යවරයා විසින් විසුරුවා හැර තිබේ.… Read More

0

රවී 30 ගානේ මාස තුනකට ටිකට් ඇණවුම් කරයි! මිලියන ගණනක පාඩුවක්!!!

රාජ්‍ය මුදල් රුපියල් මිලියන ගනනක් වියදම් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරි මාස තුන සඳහා රට තුල විකිණිමට අවශ්‍ය ලොතරයි මේ වනවිටත් මුද්‍රණය කර ඇති බව වාර්තා වේ. පසුගිය කාලය පුරාම ලොතරයි… Read More

0

අගමැති රනිල් චීන ජනපති හමුවෙයි!!! (Photos)

ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් සිදුවී තිබේ. එහිදි ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව… Read More

0

හිටපු කොටි රස්සාවල් ඉල්ලා ආණ්ඩුකාරයාට පෙත්සම් ගසයි!!! (Photos)

හිටපු එල්ටීටීයි සාමාජිකයින් පිරිසක් විසින් තමන්ගේ දක්ශතාවයන්ට සුදුසු රැකියාවන් ලබාදෙන ලෙස ඉල්ලමින් සකස් කල පෙත්සමක් අද (17) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත භාර දී තිබේ. ඒ අද කිලිනොච්චියේ පැවති තෛපොංගල් සැමරුම් උත්සවයක්… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com