Category: Education

0

අකිලගෙන් අධ්‍යාපනයට ලොකු වෙනසක්! – උසස් පෙළට විෂයන් 09ක්! – සියලු තොරතුරු මෙන්න

උසස් පෙළ විෂය නිර්දේශයට නව විෂයන් ගණනාවක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. එළඹෙන ඔක්තෝම්බර් මාසයේ  සිට නියමු ව්‍යාපෘතියක් ලෙසත්,  2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදිත් මෙම විෂයන් පාසල් තුළ   ක්‍රියාත්මක… Read More

1

දේශනයක් අතරතුර වලස් පැටියෙකු පෙන්වා 30,000කගේ පරිඝනක සහ ජංගම දුරකතන “හැක්” කල 11 හැවිරිදි පුංචි කොල්ලා (PHOTOS/VIDEOS)

සයිබර් ආරක්ෂාව පිළිබඳව පසුගියද‌ා ඇමෙරිකාවේ පැවැති සමුළුවකට 11 හැවිරිදි කුඩා දරුවකුද සහභාගී වී සිටියේය. මේ පුංචි කොලුවා සමුළුවට සහභාගී වී සිටියේ දේශන ඇසීමට නොව දේශනයක් පැවැත්වීමටය. එයට එම විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෝ… Read More

10

Exclusive : එංගලන්ත වෛද්‍ය සභාව සයිටම් විශ්ව විද්‍යාලය අසාදු ලේඛනගත කරයි!

එංගලන්ත වෛද්‍ය සභාව විසින් සයිටම් විශ්ව විද්‍යාලය අසාදු ලේඛනගත කර ඇති බව වාර්තා වී තිබේ. එම සභාවේ නිල වෙබ් අඩෙවියේ මේ බව පැහැදිලිව දක්වා තිබේ. වෛද්‍ය අධ්‍යාපනයේ උසස් ප්‍රමිතිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා… Read More

6

මිහිදු හාමුදුරුවෝ ආක්‍රමණිකයෙක් – සන්නස්ගල

උපුල් ශාන්ත සන්නස්ගල පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනාවක් නැහැ. මේ සාකච්ඡාව පවත්වන්නෙ ඔහුගේ නවතම කෘතිය සම්බන්ධයෙන්. කෘතිය නම් කරල තියෙන්නෙ ‘නිර්වාණ’ යනුවෙන්. මේ කෘතිය සැප්තැම්බර් 10වන දින  සවස 06.00 නුගේගොඩ විජේරාමෙ පිහිටි රෝයල් තැප්රොබේන්… Read More

5

“හොඳම තෑග්ග ජනතාවගේ සතුට” – හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා

Image copyright Facebook/ Rangika Umesh HalwathuraImage (caption මහාචාර්ය හල්වතුර තමන්ට හිමි වූ සම්මානයක් සමග (සංරක්ෂිත ඡායාරූපයක්)   සිය සොයාගැනීම් වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සම්මානවලට වඩා සිය අධ්‍යාපනය වෙනුවෙන් විය හියදම් දැරූ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාවගේ… Read More

8

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් දීපු ගම්පහ ටියුෂන් සර් කවුද? (VIDEO)

ඊයේ (19) පෙරවරුවේ පැවති අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය අවසන් වීමෙන් අනතුරුව ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය අසල බෙදා හැරුණු අත් පත්‍රිකාවක් හේතුවෙන් විශාල අර්බුදයක් මතුව තිබෙනවා. විභාගය අවසන් වීමෙන් අනතුරව පාසලෙන් එලියට… Read More

5

Exclusive : සූර්‍යබලයෙන් දුවන ත්‍රීවීල් එකක් හැදූ අවුරුදු දහතුනේ පුංචි කොල්ලා – විෂ්ණුදර්ශන් (PHOTOS/VIDEO)

අවුරුදු 13 ක් වයස ඇති වත්තේගම භාරති විද්‍යාලයේ 7 ‍ශේුණියේ ඉගෙනගන්න විෂ්ණුදර්ශන් ශිෂ්‍යයාගේ නව නිපයුමක් වන සූර්ය බල ශක්තියෙන් ධාවනය වන තිුරෝද රථය. අද දින වත්තේගම කලාප කාර්යාලයට පෙන්වීම සදහා ඔහු විසින්ම පදවාගෙන පැමිණියේය.… Read More

7

පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය !

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේදී පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනයද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ. පාසල් දරුවන්ට පාසල තුළදී මෙන්ම… Read More

7

කැළණිය විශ්වවිද්‍යාලය වසා දැමේ!

කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සියලු පීඨ ලබන 27 වනදා දක්වා වසා දැමීමට එහි පාලනාධිකාරය අද තීරණය කලා. උණ රෝගයක් පැතිරයමින් තිබීම එයට හේතු වී තිබේ. අද දහවල් 12ට පෙර විශ්ව විද්‍යාල භූමියෙන් සහ… Read More

13

අනුරගේ පුතා විතරද? අන්තරේ කැඳවුම්කරුගේ සහෝදරිය ඉගෙන ගත්තේ කොහෙද? (Exclusive)

ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා. පෞද්ගලික අධ්‍යාපනයට… Read More

2

“පන්ති වර්ජනය කරන සිසුන්ට මහපොළ ශිෂ්‍යධාර නෑ” – කිරිඇල්ල

විශ්වවිද්‍යාල පන්ති වර්ජනය කරන සිසුන්ට මහපොළ ශිෂ්‍යධාර ලබා නොදෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. අමාත්‍යවරයා  පාර්ලිමේන්තුවේ දී  7 බදාදා ඒ  බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන  විසින් මතු කළ… Read More

6

Java Institute – තුම්මුල්ලේ හොර උපාධි කඩේ ඔබ නොදත් කතාව මෙන්න (Exclusive)

No: 3B 1/4, Havelock Road, Colombo 05 නමැති ලිපිනයේ පිහිටුවා ඇති Java Institute  නමැති ආයතනය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කිසිදු අනුමැතියකින් හෝ අවසරයකින් තොරව විද්‍යාවේදී උපාධිය පිරිණමන බවට තොරතුරු වාර්තා වී තිබේ. විදේශ විශ්වවිද්‍යාල හා… Read More

8

සර් ජෝන් කොතලාවලගේ – කඳවල වලව්වේ ඔබ නොදුටු ජායාරූප මෙන්න (PHOTOS)

මේ සර් ජෝන් කොතලාවල මැතිතුමා පාවිච්චි කරපු කාර් එකක්. රත්මලානෙ කඳවල වලව්ව සමග වෙළඳ වටිනාකම මිලකල නොහැකි කඳවල වත්තත් අලි ඇතුන් සියල්ලම සමග ජාතියට දන් දුන්න.1956 ඡ්න්දෙන් ආසන 8 ට බැහැල පැරදුනා………. ජනෙල් උඩ… Read More

9

NASA – International Space Apps 2017 තරගයේ අවසන් වටයට ගිය මොරටු කොල්ලෝ (Exclusive)

ඇමරිකාවේ නාසා ආයතනය විසින් පවත්වනු ලබන  නම් අභ්‍යාවකාෂ තාක්ෂණය සහ පෘතුවිය සම්බන්ධ ගැටලුවලට විසදුම් ලබාදීම සම්බන්ධයෙන් වූ තරගාවලියෙන් රටවල් 69 ක තරඟකරුවන් 25,140 අතුරෙන් අවසන් වටය සඳහා පිවිසීමට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්… Read More

3

ජපානයෙන් ඉගෙන ගනිමු – ජපන්නු වගේ හපන්නු වෙන්න ලංකාවේ අයටත් කියලා දෙන අපූරු තරුණයන් දෙදෙනා ( PHOTOS/VIDEOS)

ජපානය ගැන අපි හැමෝම දන්නවා.ලෝකේ තියන ඉතාමත් දියුණු රටක් තමයි ජපානය කියන්නේ.තමන් කරන සෑම දෙයක් ම ඉතාමත් පිරිසුදුව සහ පිළිවෙළට සිදු කරන්න ජපන් ජාතිකයන් දක්ෂ යි. එසේ ම පොදු ස්ථානවල දී මනා විනයක් පවත්වා… Read More

4

පළමු වසරට ළමුන් ඇතුළත් කරන උපදෙස් සහ ආකෘති පත්‍රය පිටවෙයි!

2018 වර්ෂයේ දී රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිය දරුවන් ඇතුළත් කිරීමට අදාළ උපදෙස් මාලාව සහ අයදුම් පත්‍රය මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව  දෙමාපියන්/ නිත්‍යානුකූල භාරකරුවන් මෙම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනුව හා ලබා… Read More

7

අයහපත් කාළගුණය නිසා රජයේ සියලු විභාග කල් යයි!

රටපුරා ඇතිපවතින අයහපත් කාළගුණ තත්වය නිසා හෙට සහ අනිද්දා (27 – 28) විභාග දෙපාර්තුමේන්තුව විසින් පැවැත්වීමට නියමිතව තිබූ සියලු රජයේ විභාග කල්දමා තිබේ. විභාග නැවත පැවැත්වෙන දිනයන් පිලිබඳව අපේක්ෂකයින්ට පසුව දැනුම් දෙනු ඇත.

9

ගැටුමක් නිසා රුහුණේ පීඨ දෙකක් වසා දමයි!

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ 02 ක් දින නියමයකින් තොරව වසා දමා තිබෙනවා. විශ්ව විද්‍යාලයිය පාලනාධිකාරිය පැවසුවේ මානව ශාස්ත‍්‍ර පීඨය සහ කළමණාකරණ පීඨය මෙලෙස වසා දමා ඇති බවයි. ගැටුමෙන්… Read More

0

අද කොළඹ විරෝධතා

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය සහ උසස් තාක්ෂණ ආයතනවල සිසුන් ඒකාබද්ධව අද (17දා) කොළඹදී විරෝධතාවක් පවත්වයි. සයිටම් සම්බන්ධ රජය ඉදිරිපත් කළ යෝජනා සටන් කරන… Read More

1

Google I/O Extended Sri Lanka – මේ මොකක්ද මේ? (VIDEO)

Google I/O දැවැන්ත තාක්ෂණික උළෙල සඳහා  මේ වන විට සියල්ල සූදානම් වි තිබෙනවා. Google I/O ප්‍රධාන සමුළුව ඇමරිකාවේ කැලිෆෝනියා හීදී පැවැත්වෙන අතර ඊට සමගාමීව ලොව පුරා Google I/O Extended සමුළු පැවැත්වෙනවා. මේ අතරින් පසුගිය… Read More

0

ශ්‍රි වික්‍රම රාජසිංහ මිනීමරුවෙක් නෙමෙයි – මද්දුම බණ්ඩාර ඇහැලේපොළ කුමාරිහාමි කතා බොරු – විශිෂ්ඨතම මානව විද්‍යාඥයෙකුගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න!

ගණනාථ ඔබේසේකර, හේ ලංකාව විසින් බිහි කළ විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ අලුත්ගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955… Read More

0

Trishneeth Arora : ඉන්දියාවේ ලාබාලතම CEOගේ කතාව මෙන්න (VIDEO)

“8 වත් පාස් වෙයන් නැත්තං රස්සාවකට යන්ඩ වෙන්නේනම් නෑ උඹට.” ඉස්සර අපේ වැඩිහිටියෝ එහෙම කියනවා අපි අහලා තියෙනවා. 8 පාස් වෙලා රස්සාවට ගිය අයව උනත් ඇතැම්විට අද සමාජයේ විහිළුවට ගන්නේ උඹලා පාස් 8 විතරයි… Read More

1

#EXMO2O17 : මහ නගර සැලසුම් – අපිම හදපු කාර් – අරුම පුදුම රොබෝලා – අලුත් විලාසිතා – ඩ්‍රෝන් එක්ක – බුරිය නොපෙන්නලා වැඩ පෙන්නන මොරටු කොල්ලෝ මෙන්න (PHOTOS)

පසුගිය දිනවල පෞද්ගලික විශ්වවිද්‍යාල වල පැවති අවුරුදු උත්සව වලදී ගන්නා ලද රූමත් තරුණියන්ගේ ජායාරූප වලට සමාජජාල තුල විශාල ප්‍රචාරයක් ලැබුණා. නමුත් මේ මොහොත වන විටත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක පැවැත්වෙන ලංකාවේ ප්‍රධානතම තාක්ෂණික ප්‍රදර්ශණයක් පිළිබඳව සමාජජාල… Read More

0

මහවැලි ප්‍රතිභා : ඇත්තම ආදිවාසී දරුවොත් නටපු – ලස්සන ළමයි ගොඩක් හිටපු – ජනපතිත් ආව – ලංකාවේ ලස්සනම කලා උළෙල මෙන්න (PHOTOS)

  මහවැලි කලාපවල දූ පුතුන්ගේ කලා හා සංස්කෘතික නිර්මාණ පෙළ ගැසුණු ,මහවැලි ප්‍රතිභා අන්තර් කලාපීය කලා මංගල්‍යය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රගහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.  … Read More

0

කාර්යාලයේදී පිරිමින් ස්වයං වින්දනය කල යුතුයි – එය ඉතා හිතකරයි – කාර්යක්ෂමතාවය වර්ධනයට නව විසදුමක්!

කාර්‍යාලයේ හෝ වැඩබිමේ සිය දෛනික රාජකාරි වල යෙදී සිටියදී සුලු විවේකයක් ලබාගෙන ස්වයං වින්දනයේ යෙදීම ශරීරයට යහපත් බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු කල පරීක්ෂණයකින් සනාථ වී තිබේ. කාර්යාල වේලාවන් වලදී ඇතිවන අධික මානසික පීඩනය බැහැර කිරීම… Read More

0

රට පුරා පාසල්වල ඉංග්‍රීසි දැනුම දැඩි කරන්න අලුත් වැඩක්

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තීරණය කර තිබෙනවා. ඊට සමගාමීව පාසල්වල පළමු හා දෙවන ශ්‍රේණි සඳහා ද ඉංග්‍රීසි භාෂා පෙළ පොතක් හඳුන්වාදීම… Read More

0

අධ්‍යාපන ඇමතිගෙන් විප්ලවීය තීරණයක්!- පාසල් ගාස්තු ගෙවන්න නව ක්‍රමයක්!

සිය දරුවන් වෙනුවෙන් පාසල් ගාස්තු ගෙවා ගත නොහැකි දෙමව්පියන්ට ඒ වෙනුවට එළුවන්, බැටලුවන් වැනි පශු සම්පතින් ගෙවීම් කළ හැකි බව සිම්බාබ්වේ අධ්‍යාපන අමාත්‍ය ලාසරස් ඩොකෝරා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වන විටත් ඇතැම්… Read More

0

පත්තිනි දේවියගේ උපත ගැන කියවෙන හරිම ලස්සන අපූරු කතාව.

ඉස්සර පඩි නම් රටේ පඩි නම් රජ කෙනෙක් රජ කලා.ඉතින් මේ රජුට තිබුනා අක්කර ගනනක් ලොකු අඹ වනයක්.ඒ කාලෙ අඹ අවාරේ.ඒත් මේ වනයේ එක ගසක හදිසියේම කල ගෙඩියක් වගෙ විශාල අඹ ගෙඩියක් හටගත්තා.ඉතින් මෙම… Read More

0

කොන්ඩම් නැතිවිට sex කරන්න මේ ක්‍රම 05 අනුගමයකරන්න

0

ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු අභාවප‍්‍රාප්ත වෙයි

මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර ආචාර්ය ජගත් විජේනායක මහතා ඊයේ (14) දහවල් අභාවප‍්‍රාප්ත වුණා. ඒ, රාගම ශීක්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප‍්‍රාප්ත ජගත් විජේනායක මහතාගේ දේහය මහජන ගෞරවය සදහා බොරැල්ල ජයරත්න… Read More

0

Forbes 30 Under 30 : ආසියාවේ හොදම 30 අතරට ආ ලංකාවේ කොල්ලා (PHOTOS)

ධනවතුන්ගේ සඟරාව ලෙස සැලකෙන ෆෝබ්ස් සඟරාව විසින් පවත්වනු ලබන එහි කලාපීය තරුණ විශිෂ්ඨ ව්‍යවසායකයින් නම් කිරීමේ වැඩසටහනේ 2017 ආසියානු කලාපයේ හොඳම 30 අතරට පැමිණීමට ශ්‍රී ලාංකීක තරුණයෙකු වන රඛිත මාලෙවන සමත්වී තිබේ. ආසියානු කලාපයේ වයස… Read More

0

සයිටම් මුදලාලි සයිටම් විරෝධීන් ලිබියාවට යවන්න සැරසේ

සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව උද්ඝෝෂණ කරන උදවිය රටේ නීතියට ගරු නොකරන නිසා ඔවුන් සිරියාව, ලිබියාව වැනි රටවලට යැවිය යුතු යැයි සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා පුවත්පතකට පසුගියදා (10 වැනිදා) ප්‍රකාශ කර… Read More

1

කොළඹ විශ්ව විද්‍යාලය ලොව හොදම විශ්ව විද්‍යාල 3OO අතරට!

කොළඹ විශ්ව විද්‍යාලය රටවල් 50 විශ්ව විද්‍යාල සමඟ කල සසැදීමකදී හොදම 3OO අතරට පැමිණීමට සමත්ව තිබේ. Emerging Economics Rankings  විසින් කල සමීක්ෂනයකට අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.ප්‍රධාන ක්ෂේත්‍ර 13 ඔස්සේ කල ඇගයීමකින් පසුව… Read More

0

සයිටම් එපා! : අන්තරෙන් අත්සන් විසිපන් ලක්ෂයක පෙත්සමක්!

දිවයින පුරා පිහිටි රෝහල්වලදී මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක් අත්සන් කිරීම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (04) ආරම්භ කළා. මෙම පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීම හෙට දිනයේද සිදු වන… Read More

0

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම වසා දමයි!

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨ වසා දැමීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය අද (03) තීරණය කළා. ඒ උණ රෝගයක් ව්‍යාප්ත වීම හේතුවෙන්. මේ වන විට විශ්ව විද්‍යාලයේ සිසුන් 500 දෙනෙකුට පමණ එම උණ රෝගය වැළඳී… Read More

0

“සයිටම් නොවේ” : ලංකාදීප මංගල යෝජනාව රට කළඹයි! (PHOTOS)

2017.04.02 වනදාට නියමිත ඉරිදා ලංකාදීප පුවත්පත මේ වනවිට වෙලඳපොලට නිකුත් වී තිබෙනවා. එහි තිබෙන ලහිපිට මංගල කිංකිණි අතිරේකයේ සඳහන් වන මංගල යෝජනාවක් පිළිබඳව මේ වන විට සමාජජාල තුල දැඩි ලෙස කතා බහට ලක්වනවා. විශ්‍රාමික… Read More

0

දුප්පත්කම නිසා ගාස්තු නොගෙවූ මහනුවර කිංග්ස්වුඩ් සිසුන් 1OO කට විභාග තහනමක්!

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ පාසල් සංවර්ධන මුදල වන රුපියල් 625O ක මුදල නොගෙවූ බව කියන සිසුන් සිය දෙනෙකුට ආසන්න පිරිසකට පලමු වාර පරීක්ෂණයට පෙනී සිටීමට පාසල් බලධාරීන් ඉඩ ලබා දී නොමැති බවට තොරතුරු වාර්තා වී… Read More

0

විශිෂ්ඨයින්ට ජනපති තිලිණ (PHOTOS)

2016 වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සිසුන් සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දක්වන ලද සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද… Read More

0

සාමාන්‍ය පෙළ පළමු තැන විශාඛාවට…දෙවැනි තැන මහාමායාවට…තුන්වන තැනට දෙදෙනෙක්…

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මහනුවර මහාමායා  බාලිකා විද්‍යාලයේ එස්.එම්.මුණසිංහයි. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව… Read More

0

අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල තනතුරක් ඉවත්කරන්න අධිකරණ නියෝගයක්

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කළ යුද හමුදා කර්නල්වරයා තාවකාලිකව එම ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඔහු පත්කිරීම නීති විරෝධී බව කියමින් අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ සංගමය ගොනු… Read More

0

කුලියාපිටියක් වූ ගණේමුල්ල – මවට ඒඩ්ස් රෝගය වැළඳීම නිසා පාසල් දැරියකට අත්වූ සෝචනීය ඉරණම (VIDEO)

ඒඩ්ස් රෝගය සම්බන්ධයෙන් සමාජයේ මුල් බැස ඇති දුර්මත හේතුවෙන් දරුවෙකුට පාසලක් අහිමි වූ පුවතක් මීට කලකට පෙර ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එම දුර්මතයම අදත්, ගනේමුල්ල ප්‍රදේශයේ දැරියකට පාසලක් අහිමි කිරීම කෙතරම් සෝචනීයද. මේ සිදුවීම වාර්තා… Read More

0

ජෙට් ස්කූටර් – හෙලිකොප්ටර් – කෝටි ගාණක් වටින වාහන එක්ක ‘ආදරවන්තයින්ගේ සටනට‘ පෙර ගාල්ලම හෙල්ලූ රිච්මන්ඩ් පැරඩ් එක (PHOTOS)

මෙවර ගාල්ල රිච්මන්ඩ් – මහින්ද වාර්ෂික ක්‍රිකට් තරඟය වෙනුවෙන් රිච්මන්ඩ් විද්‍යාලය සංවිධානය කළ The Dites’ Parade 2K17 පසුගියදා පැවැත්විණ. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි..  

0

ශ්‍රී ලංකාවෙන් වතිකානුවට ගෙන ගිය හුරතල් සුදු ඇත්පැටියා – හැනෝ (PHOTOS)

1962 වර්ෂයේ යම් අලුත්වැඩියා කටයුත්තක් සඳහා වතිකානු භූමියේ බෙල්වඩියර් අංගනය කණින කම්කරුවන් පිරිසකට දක්නට ලැබෙන්නේ විශාල ප්‍රමාණයේ දතක් සහ හකු අස්ථින් කිහිපයක්. ඩයිනෝසර ෆොසිලයන් යැයි සැක කලද පසුව තහවුරු වන්නේ එය නූතන හස්ථියකුට අයත්… Read More

0

අමුතු ඩාන්ස් එකක් දාලා – ටියුෂන් සර් – පංතියට ආතල් දුන්න – සුපිරි වීඩියෝව මෙන්න! (VIDEO)

උපකාරක පංතියක අවසන් දිනයේදී එම ගුරුවරයා විසින් “අමුතු” නර්තනයක් ඉදිරිපත් කර බවට දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. නමුත් අදාළ පුද්ගලයා ගුරුවරයා නොවන බවත් පංතියේ කළමනාකරු බවද වාර්තා වෙනවා. එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය… Read More

0

මතුගම පාසලක සිසුවෙක් උදතට්ටුවෙන් වැටි මියයයි,තල්ලුකරාද යන්න පිළිබද සැකයක්

මතුගම නගරයෙ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුවා මහජන ක්‍රිඩාන්ගණයේ බැම්ම මත ඇති කොන්ක්‍රිට් තට්ටුවකින් ක්‍රිඩාන්ගණයට ඇද වැටි මිය ගොස් ඇති බව මතුගම පොලිසිය කියයී. මෙම සිසුවාගේ මරණය ඇද වැටිමක්ද, නැතහොත් මිතුරන් තල්ලු කිරිමක්ද යන… Read More

0

සයිටම් වෙද්‍ය විදුහල ගැන ජනපති සමග විශේෂ සාකච්ඡාවක් අද

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වීමට නියමිතය. කොළඹ ජනපති නිල නිවසේ දී අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර… Read More

0

පේරාදෙණියේ මැදුරු කුළුණුවල සැඟවුණු චරිත

පේරාදෙණි සරසවියට ගොඩවන ඕනෑම කෙනෙකුට අන්වර්ථ නාමයක් හිමි වෙයි.  බල්ලෙක් පුසෙක් එහි ගියද මේ ආකාරයේ ‘කාඩ්’ එකක් වදිනමුත් සරසවි නෙවාසිකාගාරවල නාමයන්  චිරාත්කාලයක් නොවෙනස්ව පවතී. රාමනාදන් ශාලාව නාදන් එක ලෙසත්  අරුණාචලම් ශාලාව අරූ එක ලෙසත් සංඝමිත්තා ශාලාව… Read More

0

2019 සිට විභාග පැවැත්වෙන විදිහේ වෙනසක් -ප්‍රතිඵල නිකුත් කිරීමටත් නිශ්චිත දිනයක්!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 28 වනදා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. රාජගිරියේ අද පැවති උත්සවයකට  එක්වෙමින් ඔහු කියා සිටියේ නිශ්චිත දින වකවානුවලදී විභාග… Read More

0

මාලදිවයින් ගුරුවරුන්ට මෙරට ගුරු පුහුණුව

මාලදිවයින් රජයේ ඉල්ලීම පරිදි එරට ගුරුවරුන්ට මෙරටදී ගුරුපුහුණුව ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (09දා) ප්‍රකාශ කළේය. මේ සඳහා මෙරට අධ්‍යාපන නිලධාරීන් සමග මාලදිවයින වෙත පිටත්ව… Read More

0

ආදරේට කොන්ඩම්

ආදරය සහ ලිංගිකත්වය අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. එහෙත්, ආදරයෙන් තොර ලිංගිකත්වයත්, ලිංගිකත්වයෙන් තොර ආදරයත් පවතින්නට පුළුවන්. ආරක්ෂාව ලිංගිකත්ව සමග ඉතා සම්බන්ධයි.  හේතු ගණනාවක් නිසා ලිංගික සම්බන්ධතාවක් අනාරක්ෂිත වෙන්නට පුළුවන්. කාන්තාවක් දරු ප්‍ර‍සූතියකට ශාරීරිකව, මානසිකව… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com