Category: Environment

0

මුලු සබරගමුවෙම මැණික් එකපාර ගරන්න, මොසැම්බික් රාජ්‍ය ලෙයින් තෙත්කල “ජෙම් ෆීල්ඩ්” සමාගම සූදානම්! – මහ විනාශයක් අතලඟ! රටේ මැණික් රැකගන්න අනිවාර්‍යෙන් කියවන්න

අද ඔබට මේ කියන්නට යන්නේ මැණික් ගලක තිබෙන මිලකළ නොහැකි වටිනාකම හෝ එය අතිශෝක්තියකින් වර්ණනා කිරීමට නොවේ..ලෝකයේ කොතැනක වුවද , පතල් කම්කරුවා විඳින අනෙක විද දුක් ගැහැට අපටද එකසේ සමපාත වන නිසා එවන් අඳුරු… Read More

2

දිගම සාරි පොට නිසා මඟ හැරුණු කොළඹට වැටුනු වැලි වැස්ස මෙන්න – ස්වාභාවික ආපදාවක් අතලඟ? (PHOTOS)

ලංකාවට එක එක විදිහේ වැසි වැටිලා තියෙනවනේ. පහුගිය දවස්වල අයිස් වැසි, රතු වැසි, කහ වැසි වගේම මාළු වැසිත් ලංකාවට වැටුනා. හැබැයි මේ කියන්න යන්නේ ඒ සේරටම වඩා පුදුම වැස්සක් ගැන. අද උදේ කොළඹ කොටුවට… Read More

1

සුන්දර වෙරළක් වූ කාක දූපටේ වෙරළට වී ඇති අපරාධය මෙන්න (PHOTOS)

කලකට ඉහතදි ඉතා සුන්දර වෙරළ තීරයක් වූ කාක දූපතේ වෙරළ මේ වනවිට දැඩි ලෙස දූෂණය වී ඇති බව වාර්තා වී තිබේ. පොලිතීන් සහ අවිධිමත් ලෙස බැහැර කරන ලද කසළ හේතුවෙන් මෙම වෙරළ තීරය ඉතා… Read More

0

දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය – ජාතික නාමල් උයන (PHOTOS)

දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බව ඔබ දන්නවාද? ඒ ලොවට අමිල උරුමයක් වූ ජාතික නාමල් උයනයි. අක්කර 260ක් පුරා විහිදී ඇති නා ගස් ගහණයත්, අක්කර 105ක… Read More

0

ලූල්කදුර වතුයායේ මහ දිවියා මරා දමයි! (PHOTOS)

දෙල්තොට ලුල්කදුර වතු යායේදී විශාල ප්‍රමාණයේ දිවියෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. වනජීවී දෙපාර්තමේන්තුව හා පොලීසිය පරික්ෂණ කටයුතු සිදුකරන අතර එයට සම්බන්ද අය ගැන තොරතුරු දන්නේ නම් 1992 අංකයට දැනුම්දෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලා… Read More

0

බණ්ඩාරවෙල නගරය අවසන් ගමන් යාම අරඹයි! (PHOTOS/VIDEO)

බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100ක් පමණ මේ වන විට ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇතැයි වාර්තා වේ. එම පවුල් සඳහා ඉවත් වීමට අද සවස බස් රථ… Read More

1

රටේ ආර්ථිකය කඬා වැටිලා – රස්සා නෑ! රටම ගොඩගන්න චම්පිකගෙන් අලුත් පිම්මක්! (VIDEO)

බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ සහ තදාසන්න නගර වල කසළ කළමණාකරනය පිළිබඳ වගකීම භාර පුද්ගලයා ලෙස ජනාධිපතිතුමන් විසින් නම් කලේ දින කිහිපයකට ඉහතදීය. අද වන විට ජනාධිපතිවරයාගේ එම තේරීම… Read More

0

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය හා පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් !

ගම්පහ  දිස්ත්‍රික් සෞඛ්‍ය හා පරිසර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(30) ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයීය ක්‍රිඩාංගණයේදි පැවැත්විණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග, සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය රුවන්… Read More

0

භාගයක් පනුවෙක් භාගයක් ප්ලෑටියක් – ලිංගික ශක්තිය වැඩි කරන – ‘යක්ශ්‍රගුම්බා’

මෙය නමින් ‘යක්ශ්‍රගුම්බා’ නම් වේ. නේපාලයේ නිරන්තරයෙන් පිරිහී ගොස් ඇති බව ජීව විද්යාත්මක සංරක්ෂණඥයින් අනතුරු අඟවා ඇත. මෙය ඉතා මිල අධික දුර්ලභ ඖෂධීය දිලීරයකි. මුහුදු මට්ටමේ සිට 3,000m ත් 5,000m ත් අතර සොයාගත හැකිය.… Read More

0

“තඹුවා” ඇල්ලුවොත් වැඩ වරදියි!

‘තඹුවා නැමැති මීටර් 20ක් පමණ ගැඹුරු මුහුදේ ගල්පර ආශ්‍රිතව වෙසෙන පරිසර හිතකාමී මත්ස්‍ය විශේෂය වද වී යාමේ තර්ජනයට ලක් ව ඇති නිසා ඔවුන් ඇල්ලීම තහනම් කළ බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මුහුදේ… Read More

0

කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ සිද්ධ වෙච්ච දේ මොකක්ද? (VIDEO)

නායයෑමේ අවධානමක් හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, ප්‍රදේශයෙන් එක් මංතීරුවක් වසා දමා තිබෙනවා. ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසළ දෙමහල් ගොඩනැලිග්ලක් ගිලා බැසීමට පටන් ගැනීම නිසා එම ගොඩනැගිල්ලට පහළි වූ නිවාස දෙකක පදිංචිකරුවන්… Read More

0

අගමැති රනිල් ඇමරිකාවේදී ජනපති ට්‍රම්ප්ගේ කනට ගසයි! (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේදි එක්සත් ජාතීන්ගේ සාගර සමුලුව ඇමතනු ලැබුවේය. එහිදි අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව, දේශගුණික වෙනස්වීම් පිළිබඳ පැරිස් ප්‍රඥප්තිය ආරක්ෂා කිරීමට කැපවන බව ප්‍රකාශ කලා. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රට… Read More

0

අකුරැස්සේ තඩි කිඹුලා අල්ලන මාරාන්තික මෙහෙයුම (VIDEO)

මාතර අකුරැස්ස ප්‍රදේශයේදී තේ වත්තක සිටි දැවැන්ත කිඹුලෙකු අල්ලාගැනීමට ගම්වාසීන් ඊයේ (5) සමත්වී තිබෙනවා. තේ දළු නෙලීමට ගිය කාන්තාවකගේ පාදයට ටයරයක් වැනි යමක් පෑගුණු නිසාවෙන් ඒ පිළිබඳව පරීක්ෂාකර බැලීමේදී ඇය මෙම කිඹුලා දැක කෑ ගසා ඒ පිළිබඳව… Read More

0

මහ විපතක් අත ලඟ? – නැගෙනහිර මුහුදේ සිදුවූ වෙනස මෙන්න (VIDEO)

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රීකුණාමලය සාම්පූර් සහ මුලතිව් වෙට්ටුවාකල් වෙරළ තීරයන් වෙතට මත්ස්‍යයන් විශාල වශයෙන් ගොඩගැසීම පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ. 2017.05.31 වනදා ත්‍රිකුණාමලය සාම්පූර් මුහුදු තීරයට පණ පිටින් විශාල තල්මසුන් රංචුවක් ගොඩගසා ඇති… Read More

0

මොරගහකන්දේ දැන් තත්ත්වය මෙන්න (PHOTOS)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි කැපවීමෙහි ප්‍රතිපලයක් ලෙස ඉදිවූ මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම මේ දිනවල ක්‍රියාත්මක වන අතර අද (30) දින වනවිට ජලාශයෙන් හතරෙන් එකක් පිරි ඇති බව ව්‍යාපෘති ඉංජිනේරු ආර්. බී. තෙන්නකෝන් පැවසුවා. අඹන්… Read More

0

කැළණි ගගේ ජල මට්ටම තරමක් අඩු වෙයි!

කැළණි ගගේ ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. පෙරවරු 8.00 ට මීටර් 9 යි දශම 2ක් වූ එහි හංවැල්ල ජල මාපකයේ ජල මට්ටම පෙරවරු 9.00 වන විට මීටර් 9 යි දශම එකයි 5ක් දක්වා… Read More

0

“තව පැය 6 තුල එක දිගටම වැස්සොත් – කැළණි ගඟ පිටාර ගලනවා” – අනතුරු ඇඟවීම් නිකුත් වේ!

ගාල්ල , මාතර දිස්ත්‍රික්ක ඇතුළු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ඊයේ (26) රාත්‍රියේ තද වැසි ඇති වුණා. ගිං ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බද්දේගම, තවලම, නාගොඩ හා වැලිවිටිය ඇතුළු පහත් බිම්වල ජනතාව ඉවත් කිරීමට කටයුතු… Read More

0

මරණාසන්න ඉබ්බාගේ දිවි බේරාගත් Facebook මෙහෙයුම (PHOTOS)

Fඅcඑබූක් එක හරහා වුණු තවත් ඉතා වටිනා ක්‍රියාවක් පිළිබඳ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.  ඊයේ රාත්‍රියේ කවචයට හානි වු මේ ඉබ්බා මරණාසන්න තත්වයේ පසුවෙනකොට Facebook Page එකක දායකත්වයෙන් වෛද්‍ය අරුණ චන්ද්‍රසිරිට පුලුවන්කම ලැබෙනවා මේ අසරණ… Read More

0

හරිතාභි වන්දනා : වෙසක් දිනය වෙනුවෙන් කොල්ලෝ සෙට් එකක් කරන සුපිරි වැඩේ මෙන්න!

සම්බුදු තෙමගුල සමරන වෙසක් සතිය තුලදී ගස් ලක්ෂ 25 සිටුවීම අරමුණු කරගනිමින් මහා රුක් රෝපණ වැඩසටහනක් ඇරඹීමට “රට රකින පරපුර” නම් සංවිධානය කටයුතු සැලසුම් කර තිබේ. මැයි මස 10 දින සිට 17 දක්වා කාලය… Read More

0

මැදමූලන “කබරයා” අල්ලයි!

වසර කිහිපයකට පෙර මැදමූලන ප්‍රදේශයේ සැරිසරා පසුව සූරියවැව – බෝගහඉදිවැව සහ අවට ගම්මානවල නිවාස 23 ක් කඩා දැමූ කබරයා නමැති වනඅලියා දින 5 ක මෙහෙයුමකින් පසු අල්ලා ගැනීමට හම්බන්තොට වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින්… Read More

0

කැළණි ගඟේ නාන්නේ බලාගෙනයි ! (VIDEOS)

කැළණී ගගේ හංවැල්ල පාලම අසල සිටි දැවැන්ත කිඹුලෙකු පිලිබඳව තොරතුරු අපවෙත වාර්තා වී තිබේ. එම ප්‍රදේශයේ ස්නානය කිරීම සහ අපරික්ෂාකාරී ලෙස ගඟට බැසීමෙන් වළකින ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කැළණි ගඟේ ස්ථාන කිහිපයකම දැවැන්ත කිඹුලන්… Read More

0

“පරිසරය පූජනීයයි” : ජනපති මහනුවර සුද්ධ කරයි! (PHOTOS)

ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාප්ති උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු “පරිසරය පූජනීයයි” පාරිසරික සත්කාර වැඩසටහන අද (02) උදෑසන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දළදා… Read More

0

ලංකාවේ වන උද්‍යානයක් තුල සංචාරය කල බස් රථයක් ඉදිරියටආ සිංහයා

සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුණු බස්රථයේ රියැදුරා එක්වරම තිරිංග තද කළේය.පාර මැද කේසර සිංහයකු වැතිර සිටියි. අප සැම දෙනාගේම නෙත් ඌ වෙත යොමුවී තිබෙන්නේ බියත් කුතුහලයත් සමඟිනි. අපේ රටේ වාහන යන එන පාරක් මැද සිංහයකු… Read More

0

මුවෙකුව දෙපාරට ගිලදැමූ දැවැන්ත කිබුලාගේ කුරුමාණම

කෙන්යාවේ මැසි මාරා ජාතික රක්ෂිතයේ මාලා ගඟ ඉවුර අසල අඩි 16ක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු විසින් මුවෙකු (Gazelle වර්ගයේ) ගොදුරු කර ගන්නා ආකාරය දැක්වෙන ජායාරුප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියනවා. ඉතින් වතුර බොන්න… Read More

0

කුණුවලටත් කුණු සංස්ථාවක් – තිලංග කියපු කතාව මෙන්න (VIDEO)

අපද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රාජ්‍ය ආයතනයක් බිහි කළ යුතු බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යෝජනා කර සිටිනවා. ඔහු එම යෝජනාව කරමින් පවසන්නේ ලුණු සංස්ථාව සහ තුනී ලෑලි සංස්ථාව ආරම්භ කළ ආකාරයට එය සිදු… Read More

0

BREAKING NEWS : කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් දැඩි තීන්දුවක්!

කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය මීට සුළු මොහොතකට පෙර වාර්තා කලා. එම නිවේදනය පහතින් දැක්වේ.

0

අම්බලන්ගොඩට ටොනේඩෝවක්! (VIDEO)

පසුගියදා අම්බලන්ගොඩ මුහුදු වෙරල ආශ්‍රිතව ඇතිවූ ටොනේඩෝ තත්වයක් එහි සිටි පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකතනය හරහා වීඩියෝ කර තිබූ ආකාරය පහතින් දැක්වේ.

0

“කොළඹ කුණු අපට එපා”දොම්පෙ කැළබෙයි

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමඟ ඇති වූ තත්වයෙන් පසු දිනපතා කොළඹ එකතුවන කුණු දොම්පෙ ප්‍රාදේශීය සභාව සතු කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට ගෙන ඒමට ගත් තීරණය සමඟ ඒ අවට පදිංචි ජනතාව අතර නැවතත් ආන්දෝලනාත්මක තත්වයක්… Read More

0

මීතොටමුල්ල කුණු කන්ද ගැන පරීක්ෂාවට ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක්

මීතොටමුල්ල කසල කන්ද අවට ප්‍රදේශයේ තවදුරටත් නාය යාමේ අවදානම් සහගත තත්ත්වයක් පවතින්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ජපානයේ විශේෂඥ කණ්ඩායමක් මෙම සතියේදී දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා. නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක… Read More

0

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කළාඔය දෙපස දැඩි පරිසර හානියක්

පුත්තලම දිස්ත්‍රික්කයේ – වනාතවිල්ළුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හරහා මුහුදට ගලා බසින කළාඔය දෙපස මිනිස් ක්‍රියාකාරකම් නිසා විශාල පරිසර හානියක් සිදුව තිබෙන බව ජනතාව පවසයි. විල්පත්තු මායිමේ පෝෂණ කලාපය හරහා දිවෙන කළාඔය දෙපස විශාල… Read More

0

මීතොටමුල්ල කුණු කන්දෙන් ලංකාව ඟලවන්න පුලුවන් ලස්සන කෙල්ල මෙන්න (VIDEO)

මීතොටමුල්ල කුණු කන්ද නායයාම නිසා කසළ ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ අලුත් කතාබහක් සමාජය පුරා ඇති වී තිබේ. දැනට 30 දෙනෙකුට පමණ කුණුකන්ද නායයාමෙන් ජීවිත අහිමි වී ඇති අතර 50 කට වැඩි පිරිසක් අතුරුදහන් වී තිබේ. කුණු… Read More

0

කොන්ක්‍රීට් වනාන්තරයක් වෙච්ච කොළඹ තිබෙන තෙත් බිම් උද්‍යානය – ඔබ දැනසිටියාද

කොළඹ කිව්වහම අපි කාගේත් හිතට නැගෙන්නේ යාන වාහන වලින් පිරුණු මං මාවත්වල, එකී මෙකී නොකී වැඩ රාජකාරි සඳහා දිවයන ජනයා ගෙන් පිරි, දුහුවිල්ලෙන් සහ දුමෙන් වැසී ගිය, කර්කශ පරිසරයක් ඇති නගරයක්. මේ සියල්ලම මැද… Read More

0

වසරකට මස් කිලෝ 7,300,000 : මුලු කොළඹම ගව ඝාතකාගාරයක්! ඉස්ලාම්කරණය වූ අගනගරයේ අවාසනාවන්ත කතාව

කොළඹ නගර සීමාව තුළ දිනකට මස්‌ සඳහා ගවයන් 200 ක්‌ ඝාතනය කරනු ලබන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ඒ අනුව දළ වශයෙන්  කිලෝ විසිදහසක්‌ දිනක පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් කෙරෙනවා. ඒ අනුව වසරක් තුළ එළ ගවයින්… Read More

0

The Aral Sea : කාන්තාරයක් වූ මුහුද (PHOTOS & VIDEOS)

උස්බෙකිස්තානය සහ කසකස්තානය අතර දේශ සීමාවේ පිහිටා ඇති (පිහිටා තිබූ) ඇරල් මුහුද සක්‍රීයව තිබියදී ලොව හතරවන විශාලතම ගොඩබිමින් වටවී ඇති මුහුද ලෙස හැදින්විය හැක. මසුන් වර්ග 37 ඇතුලු බොහෝ ජීවින් රැසකට වාසස්ථානය වූ ඇරල්… Read More

0

එක ෆොටෝ එකට ඩොලර් 12,OOO හොයන කොල්ලයි කෙල්ලයි මෙන්න – එයාලා මොකද කරන්නේ? (PHOTOS)

සිය එක් ජායාරූපයකින් ඩොලර් 12,OOO පමණ ආදායමක් ලබන සංචාරක බ්ලොග්කරණයේ යෙදෙන තරුණ යුවලක් පිළිබඳව තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියානු ජාතික 26 හැවරිදි Jack Morris සහ 24 හැවරිදි Lauren Bullen මෙලෙස සංචාරක බ්ලොග්කරණයේ යෙදෙන… Read More

0

ඔෆිස් එකේ ලවු නිසා ඇතිවන ප්‍රශ්න මෙන්න

අලුතෙන් ඔෆිස් එකකට ගියත්, අලුතෙන් කවුරුහරි ඔෆිස් එකකට ආවත් ආදරයක් හොය හොය ඉන්න ලෝකෙක තමයි අපි ඉන්නෙ. ඒත් ඉතිං පුතෝ ඔෆිස් ලවු නං ඔය කියන තරං සුන්දර නෑ. ඔෆිස් ලවු එකක් කියන්නෙ ඒකත් නොදැනීම… Read More

0

මෝරෙකු විසින් සීල් මත්ස්‍යාව ඩැහැගන්නා ලොව කැළඹූ වීඩියෝව! (PHOTOS & VIDEOS)

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ආශ්‍රිත මුහුදේදී දරුණු ඝනයේ සුදු මෝරෙකුට, සීල් මත්සයෙකු හසුවන වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ. මසුන් ඇල්ලීම සඳහා බොට්ටුවක සිට මුහුදට දමා තිබූ ඇමක් කා දැමීමට පැමිනෙන මෙම සීල් මත්සයාව… Read More

0

තනාපතිකම් කරන්න නවසීලන්තයට යන්න හදන “නන්දි“ ට බාධා!

රාජ තාන්ත්‍රික සබඳතා තහවුරුකර ගැනීම සඳහා ‘‘නන්දි’’ නැමැති අලි පැටවා නවසීලන්තයට තෑග්ගක් වශයෙන් යැවීමට අදාල කිසිදු පියවරක් ලබන මැයි විසි හය වැනිදා තෙක් නොගන්නා බවට නීතිපතිවරයා අද අභියාචනාධිකරණයේ දී එකඟතාව පළ කළා. ඒ පස්… Read More

0

“තිරසර ලංකා” ජාතික මංගල්‍යය ඇරඹෙයි! (PHOTOS)

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තිරසර සංවර්ධනය සදහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව පැවැත්වෙන “තිරසර… Read More

0

ඉත්තෑවෙකු ගොදුරු කරගන්න ගිය සර්පයෙකුට ලොකු ඇබැද්දියක් (PHOTOS/VIDEO)

ඉත්තූවෙකු ගොදුරු කරගැනීමට ගිය සර්පයෙකුට සිදූවූ ඇබැද්දියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉත්තෑකූරු විශාල ප්‍රමාණයක් ඇනී තිබුණු මෙම සර්පයා හමුවී තිබුනේ බ්‍රසීලයෙන්. අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙකු මෙම වීඩියෝව නරඹා තිබුණි.    

0

දෙබලේ කකුල හිරවී දැවැන්තයෙකු මියයයි! (Photos)

ඉන්දියාවේ පචේයිද්‍රම්‍ රාමනගර් හි ,කොවායි වනසංරක්ෂණ ප්‍රදේශයේ දී ඉතා අවාසනාවන්ත ලෙස ඇතෙක් මියගියා. වනාන්තර ප්‍රදේශයේ තිබූ කොස් ගසකින් ගෙඩි කැඩීමට යාමේදී ඉදිරි පාදය මෙසේ ගස් දෙබලේ සිරවීමෙන් ඔහු මියගොස් සිටි ඇත් සිරුර මුලින්ම දැක… Read More

0

හැමෝටම යන්න අවසර නැති – වේවැල්තලාව (PHOTOS)

යටියන්තොට හංගොල්ල ප්‍රදේශය යනු ස්භාවික සුන්දරත්වයෙන් පිරිපුන් ප්‍රදේශයකි. මෙහි තේ වතු යායක මැද්දේ තිබෙන වේවැල්තාලව නම් කදු බෑවුමක් පිහිටා තිබෙන අතර ලංකාවේ ජනප්‍රිය නොවු සුන්දර ස්ථානයකි. ලංකාව තුළ දෙවන වැඩි වර්ෂාපතනයක් වාර්තා වන මෙම… Read More

0

26 හැවිරිදි තරුණයා පිඹුරාගේ බඩ පලා එළියට ගත් හැටි (VIDEO & PHOTOS)

මීටර් 5 පමණ දිගැති දැවැන්ත පිඹුරෙකු විසින් තරුණයෙකු ගිල දැමූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා. අස්වැන්න නෙලීම සඳහා ගොවි බිමට ගිය 26 හැවරිදි අක්බර් නම් තරුණයා නැවත නොපැමිණීම ගැන සැක සිතූ අසල්වැසියන් ඔහු සොයද්දී උදරය… Read More

0

හක්කපටස් කෑ අලිපැටියාට වෙච්ච දේ! ( සංවේදී ජායාරූප සහ වීඩියෝ දර්ශණ සහිතයි )

හක්ක පටස් ආහාරයට ගැනීම නිසා හකුපාඩා විනාශ වි ආහාර ගැනීමට නොහැකිව දැඩි ලෙස පීඩා විඳින පොලොන්නරුව ජලගැලුම් නිම්නය ප්‍රදේශයේ ඝන කැලෑවක වෙසෙන අලි පැටවෙකුගේ ජායාරූපයක් හා වීඩියෝ දර්ශණ කිහිපයක් අප වෙත ලැබී තිබේ. ඉතා… Read More

0

ඇල්ලට ආව යුක්‍රේන කෙල්ල කියන කතාව මෙන්න! (VIDEO)

ඩුබායි රාජ්‍යයේ ජීවත්වන යුක්‍රේන ජාතික දේශ සංචාරක තරුණියක් වන ඔක්සානා ක්ලෙවිච් (Oksana Kelvich) සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සුන්දර වීඩියෝවක් සිය යූ ටියුබ් ගිණුමට ඇතුලත් කර තිබේ. ඇය ලංකාවේ සිටින කාලයේදී ඇල්ල, මිරිස්ස වැනි ආකර්ශණීය… Read More

0

කොළඹ හරක් අල්ලන විශේෂ මෙහෙයුම මෙන්න (PHOTOS)

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ වල අයාලේ යමින් සිටින හරකුන් අල්ලා, ඇඹිලිපිටිය සහ තිස්සමහාරාම ප්‍රදේශවල කිරි ගොවීන්ට සහ පංසල් වලට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වේ. අයාලේ යන ගවයන් නිසා කොළඹ නගරයට සිදුවන… Read More

0

පිලිපීනයේ කොන්ක්‍රීට් අංගනයක තනි පංගලමේ දුක් විඳින ශ්‍රී ලංකාවේ “මාලි” ගැන අත්සන් ලක්ෂයක පෙත්සමක්! ඒත් මාලි ආයෙත් ලංකාවට එන්නේ නෑ (VIDEO)

ශ්‍රී ලංකාවේ කැලෑවක උපන් මාලි නමැති අලියා පිලිපීනයේ මැනිලා නුවර සත්වෝද්‍යානයක දුක්‌විඳීමේ සිද්ධියක්‌ අනාවරණය වේ. 43 හැවිරිදි වියේ පසුවන මාලි දැන් මැනිලා සත්වෝද්‍යානයේ කොන්ක්‍රීට්‌ අංගනයකට මැදි වී සිටී. 1977 දී ශ්‍රී ලංකාව විසින් පිලිපීනයට… Read More

0

ලොව පුරාම සාර්ථක වූ “ප්‍රමුඛතා මංතීරුව” ශ්‍රී ලංකාවේදී අසාර්ථකද? (Exclusive)

බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුවක් ලබාදීමේ නියමු වැඩසටහන මේ දිනවල රාජගිරිය වැලිකඩ මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා වූ මාර්ගයේ සාර්ථකව ක්‍රියාතමක… Read More

0

යාල දළ ඇතා දැක පෙරලුණු කැබ් රථයේ ලොව කැළඹූ වීඩියෝව (අසභ්‍ය වචන සහිතයි – කුඩා දරුවන් නැරඹිමෙන් වළකින්න )

කලකට ඉහතදී යාල වනයේ සංචාරකයින් රැගෙන ගිය කැබ් රථයක් පෙරලීම සහ දළ ඇතෙකු එම ස්ථානය පසුකරගෙන යන අවස්ථාවේ සංචාරක මඟ පෙන්වන්නන් විසින් ඇතා එලවූ ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ.

0

2020 වනවිට කාර් තහනම් කරන ලොව ප්‍රධාන නගර මෙන්න (Exclusive)

2020 වසර වන විට කාර් රථ ධාවනය තහනම් කිරීමට හෝ සීමා කිරීමට ලොව ප්‍රධාන පෙලේ නගර රැසක් මේ වන විට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. වායු දූෂණය අවම කිරීම, වාහන තදබදය අවම කිරීම,… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com