Category: foreign

0

මුහුණේ ලස්සන වැඩි කරගන්න – පෙම්වතාගේ වුෂණ කෝෂ වලින් මූණ තවාගන්න හැටි මෙන්න (VIDEO)

ලොව පුරා තරුණ තරුණියන් විසින් සිදුකරන විවිධ අශෝභන දේ වර්තමානයෙදී සාමාන්‍ය තත්වයක් බවට පත්වෙලා. කෙසේ වෙතත් මෙවැනි තවත් අශෝභන හැසිරීමක් දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තරුණියන් බොහෝ වෙලාවට රූපලාවන්‍ය කටයුතු වලට… Read More

0

හිමිනම පැදවූ සුපිරි රථය ගසක ගැටේ! (PHOTOS)

තායිලන්තයේ 31 හැවරිදි බෞද්ධ භික්ෂුවක් (Thapanat Chaiyasut) සිය හිතවතෙකුට අයත් Nissan Silvia S15 වර්ගයේ මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී තිබේ. මෙම සිදුවීමෙන් මෝටර් රථයට… Read More

0

තමන්ට උගන්නපු පාසැල් ගුරුවරියව කසාද බැන්ද ප්‍රංශයේ අනාගත නායකයාගේ කතාව..! (PHOTO)

මේ ඉන්නේ තව දින කීපයකින් ප්‍රංශයේ නායකයා වීමට නියමිත 39 හැවිරිදි එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ 64 හැවිරිදි බිරිඳ. මේ ගොල්ලන්ගේ අවුරුදු 25 ක පරතරයේ පෙම් කතාව පටන් ගන්නේ එමානුවෙල්ට වයස 16 කාලේදී . ඒ කාලේ… Read More

0

කිම් කාර්ඩීෂියන්ගේ නවතම සරාගී ජායාරූප එකතුව මෙන්න

අර්මේනියානු – ඇමරිකානු නිරූපණ ශිල්පිණියක් වන කිම් කාඩීෂියන්ගේ නවතම සරාගී ජායාරූප එකතුවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

0

මරණයේ සුරදුතියන් සිටින නයිජිරියානු ගණිකා නිවාසය – වසරක මිලියන දහයකට ඒඩ්ස් හදයි

නයිජීරියාවේ විශාලතම නගරය වන ලාගෝස් හී අපිළිවෙලට ජීවත්වෙන ලිංගික ශ්‍රමිකයන් පිරිසකගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. මෙම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඒඩ්ස් රෝගයට ගොදුරුවීමේ අවධානම පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මොවුන්… Read More

0

කාර්යාලයේදී පිරිමින් ස්වයං වින්දනය කල යුතුයි – එය ඉතා හිතකරයි – කාර්යක්ෂමතාවය වර්ධනයට නව විසදුමක්!

කාර්‍යාලයේ හෝ වැඩබිමේ සිය දෛනික රාජකාරි වල යෙදී සිටියදී සුලු විවේකයක් ලබාගෙන ස්වයං වින්දනයේ යෙදීම ශරීරයට යහපත් බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු කල පරීක්ෂණයකින් සනාථ වී තිබේ. කාර්යාල වේලාවන් වලදී ඇතිවන අධික මානසික පීඩනය බැහැර කිරීම… Read More

0

දියණිය මරා Facebook Live දුන්න පියාත් දිවිනසාගනී

තායිලන්ත ජාතිකයෙකු විසින් සිය කුඩා දියණිය ඝාතනය කරන අයුරු Facebook Live ඔස්සේ රූගත කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තම කුඩා දියණිය ඝාතනය කොට අදාළ පුද්ගලයා ද සිය දිවි හානි… Read More

0

හොඳම යාලුවට වීඩියෝ කෝල් එකක් දීලා කන්දෙන් පැන දිවිනසාගත් කොරියාවේ සශේන්…

ප්‍රේම සම්බන්ධය කෙලවර වූ නිසා තවත් ජීවත්වන්නට කිසිදු ආශාවක් නැතැයි තම හොඳම යාළුවාට පවසමින් කොරියාවේ සේවය කල සශේන් තාරක පසුගිය 16 වනදා ජීවිතයට සමුදුන්නා. දකුණු කොරියාවේ තෙගු නගරයේ පැවති අවුරුදු උත්සවයේ නිමාවත් සමග සශෙන්… Read More

0

ඇමරිකාවේ ඉන්න කකුල් දිගම කෙල්ල මෙන්න

 

0

සමාජවාදී කියුබාවේ – කොන්ඩම් වයින් හදන හැටි මෙන්න (VIDEO)

කියුබාවේ පලතුරු ආශ්‍රිත වයින් නිශ්පාදන ඉතා ප්‍රසිද්ධයි. ඒ රස නිසාම නොවෙයි. වයින් නිශ්පාදන ක්‍රියාවලිය තුල ඒවා කෙතරම් දුරට භාවිතය සඳහා සූදානම්ද යන්න දැනගනීම සඳහා කියුබානුවන් කොන්ඩම් යොදාගනු ලබනවා. කොන්ඩම් ආශ්‍රයෙන් එම නිශ්පාදන ක්‍රියාවලිය සිදුවන… Read More

0

මුවෙකුව දෙපාරට ගිලදැමූ දැවැන්ත කිබුලාගේ කුරුමාණම

කෙන්යාවේ මැසි මාරා ජාතික රක්ෂිතයේ මාලා ගඟ ඉවුර අසල අඩි 16ක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු විසින් මුවෙකු (Gazelle වර්ගයේ) ගොදුරු කර ගන්නා ආකාරය දැක්වෙන ජායාරුප පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියනවා. ඉතින් වතුර බොන්න… Read More

0

ටයිටැනික් නැව හැප්පුනාට වඩා විශාල අයිස් කුට්ටියක් කැනඩා වෙරළට – අධික වාහන තදබදයක්

අතිවිශාල අයිස් කුට්ටියක් කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් වෙරළ තීරයෙ පාවී විත් තිබෙනවා. අඩි 150ක් උස් වූ මෙම අයිස් කුට්ටිය ටයිටැනික් නැව ගැටුණු අයිස් කුට්ටියටත් වඩා බෙහෙවින් විශාල බවයි පැවසෙන්නේ. මෙය නැරඹීටම විදෙස් සංචාරකයන් ඇතුලූ බොහෝ දෙනෙක්… Read More

0

නිරුවතින් මේසය මත ඉන්න – ඉතාලි කෙල්ලගේ ජායාරූප මෙන්න (PHOTOS)

බැලූ බැල්මට නිරුවත් කාන්තා ශරීරයක් ලෙස පෙනුනද පහත දැක්වෙන ජායාරූප දෙස විමසිල්ලෙන් බැලුවොත් ඒවා එසේ නොවන බව ඔබට වැටහේවී. ඉතාලි ජාතික අති දක්ෂ මූර්ති ශිල්පියෙකු වන Cícero D’Avila ගේ නිර්මාණයක් වන මෙය කලාකාමී සියලුදෙනාම… Read More

0

ස්වාසිලන්තයේ රන් අස්වැන්න නිසා රජු බිසෝවරුන්ට දෙන සැප මෙන්න

ස්වාසිලන්තය, ඒ නම ශ්‍රී ලාංකික අපටනම් හුරු පුරුදු නමක් නේද?. පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී ස්වාසිලන්තයේ තුන්වැනි ස්වාති රජු ඇතුළු දූත පිරිසක් ලංකාවට පැමිණීම හා දෙරට අතර ද්වි පාර්ශවික ගිවිසුම් ඇතිවීම එයට හේතුවයි. රජුගේ… Read More

0

ලොව බර වැඩිම කාන්තාවගේ බර ඉන්දියාව කිලෝ 250කින් අඩුකරයි

ලෝකයේ බර අධිකම කාන්තාව ලෙස සැලකෙන ඊජිප්තු ජාතික කාන්තාවකගේ බර කිලෝ ග්‍රෑම් 250 කින් අඩුකිරීමට සමත් වූ බව ඇයට ප්‍රතිකාර කරන ඉන්දීය රෝහලක බලධාරීහු පවසති. එමාන් අබ්ද් අල් අතී (Eman Abd El Aty) මුලින්… Read More

0

අරාබියේ සිට ඇමරිකාවට ගිය ගුවන්යානය වැසිකිළි ප්‍රශ්නයක් ගුවන් නියමුවා ප්‍රංශයට ගොඩබස්වයි

ගුවන් මගීන් 35 දෙනෙකු රැගත් සෞදි අරාබියන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ජෙඩ්ඩා නුවර සිට වෙෂින්ටන් නුවර බලා පියාසර කරද්දී ගුවන්යානයේ වැසිකිලි වල මතුවු ප්‍රශ්නයක් හේතුවෙන් අත්ලනතික් සාගරය හරහා යෑමට පෙර ආරක්ෂිත පියවරක් ලෙස… Read More

0

බෝම්බ අම්මා’ ඇමෙරිකාවේ නම් ‘තාත්තා’ අපි ළඟ – රුසියාව

ප්‍රබලත්වය අතින් සියලු බෝම්බ පරයන ‘බෝම්බ අම්මා’ ඇමෙරිකාව සතු නම්, ‘බෝම්බ තාත්තා’ ඇත්තේ තමා සතුව බව ඇමෙරිකාවට අභියෝග කරමින් රුසියාව පවසා ඇත. ‘සියලු බෝම්බ පරයන බෝම්බ අම්මා’ යන නමින් ඇමෙරිකාව හඳුන්වා දී ඇත්තේ ‘ජීබී… Read More

0

සෑම ඉන්දියානුවෙක්ම VIP! – රථවාහනවල හදිසි සංඥා පහන් දල්වා ධාවනය තහනම් – ඉන්දියාව දුන් ආදර්ශය

ඉන්දියාව ලබන මැයි මස 01 දා සිට රථවාහනවල හදිසි හැඟවුම් සංඥා පහන් දල්වා ධාවනය කිරීම තහනම් කර තිබෙනවා. සාමාන්‍ය ජනතාව දුෂ්කරතාවයට පත් වන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඇමතිවරුන් හා ප්‍රධාන… Read More

0

නිත්‍යානුකූලව ඕස්ට්‍රේලියාවට යන්න ආසයිද? – එහෙනම් අනිවාර්යයෙන්ම කියවන්න

ඕස්ට්‍රේලියාවේ වීසා වෙනස්කමත් සමග එය ශ්‍රී ලාංකිකයන්ට බලපාන ආකාරය පිළිබඳ සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන සංක්‍රමණ කටයුතු පිලිබඳ නියෝජිත අධිනීතිඥ සුසන්ත කටුගම්පොල පවසන්නේ ශ්‍රී ලාංකිකයන් වැඩිපුර ඉල්ලුම් නොකරන රැකියා, නව වීසා… Read More

0

Apple Park : ඇපල් සමාගමේ නවතම මූලස්ථානය මෙන්න (VIDEO)

ඇපල් සමාගම ලෝකය පුරා බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ ජංගම දුරකතන, පරිඝනක සහ වෙනත් තාක්ෂණික මෙවලම් නිර්මාණය කරනු ලබන ප්‍රධානතම සමාගමකි. මෙම මස අවසානයේ සිට එම සමාගමේ සේවකයින් එහි නව මූලස්ථානය වෙත හුවමාරු වීම ආරම්භ… Read More

0

F8 : The Fate of the Furious චිත්‍රපටය ඩොලර් මිලියන 25O වියදම් කලේ මොකටද? ඇස් අදහාගත නොහැකි වීඩියෝව මෙන්න (VIDEO)

Fast & Furious චිත්‍රපට මාලාවේ අට වන චිත්‍රපටය වන The Fate of the Furious චිත්‍රපටයේ නිශ්පාදන වියදම රුපියල් මිලියන 250 හෙවත් රුපියල් මිලියන 38,OOO අධ්ක වියදමක් දරා නිශ්පාදනය කර තිබේ. එතරම් විශාල මුදලක් වැය… Read More

0

අධ්‍යාපන ඇමතිගෙන් විප්ලවීය තීරණයක්!- පාසල් ගාස්තු ගෙවන්න නව ක්‍රමයක්!

සිය දරුවන් වෙනුවෙන් පාසල් ගාස්තු ගෙවා ගත නොහැකි දෙමව්පියන්ට ඒ වෙනුවට එළුවන්, බැටලුවන් වැනි පශු සම්පතින් ගෙවීම් කළ හැකි බව සිම්බාබ්වේ අධ්‍යාපන අමාත්‍ය ලාසරස් ඩොකෝරා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වන විටත් ඇතැම්… Read More

0

වැඩි පිරිසක් ලිංගිකව එක්වීමට කැමතිම තැන සමීක්ෂණයකින් හෙළිවෙයි!

ලිංගිකව එක්වීමට වඩාත් කැමති පොදු ස්ථානයන් පිළිබඳව කළ බ්‍රිතාන්‍යය ආයතනයක් විසින් කළ සමීක්ෂණයකදී හෙළිවී ඇති තොරතුරු ඇතුලත් පුවත් වාර්තාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.එම වාර්තාවන්ට අනුව හෙළිවී ඇත්තේ බොහෝ පිරිසක් වඩාත් කැමැත්ත පළකර ඇත්තේ… Read More

0

හැරී කුමරුට අමතකකරන්න බැරි කුමරිය කවුද?

සිය මව වූ ඩයනා කුමරියගේ අභාවයෙන් අනතුරුව විසි වසරක් මුළුල්ලේ ඇය පිළිබඳව “කිසිවක් නොසිතා සිටීමට” දැරූ උත්සාහය ව්‍යවර්ථ වූ කළ මානසික උපදේශන සේවාවල පිහිට පැතූ බව හැරී කුමරු පවසයි. ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ… Read More

0

මහජනයාට තහනම් කලාපයක් වෙච්ච ශ්වේත වාලුකා කාන්තාරයේ රහස්

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ දකින්න ලැබෙන අරුම පුදුම කාන්තාරයක් තමයි White Sands National Monument එහෙම නැත්නම් ශ්වේත වාලුකා කාන්තාරය. මෙම කාන්තාරයේ තියෙන විශේෂත්වය තමයි මුළු කාන්තාර භූමියම ඉතා අලංකාර සුදෝ සුදු පැහැයක්… Read More

0

බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්

ලබන ජුනි 08 වෙනි දින බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අගමැතිනි තෙරේසා මේ මින් මොහොතකට පෙර නිවේදනය කළ බව BBC ලෝක සේවය පවසයි. යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන්… Read More

0

ඔබාමා පසුපස මාධ්‍ය ලුහුබදි

සිය ධුර කාල දෙක අවසන් කළ ඇමෙරිකානු හිටපු ජනපති බැරැක් ඔබාමා සිය පවුලේ සාමාජිකයන් සමග සතුටින් සිය විශ්‍රාම දිවිය ගත කරන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම අණාවරණය කළේය. එහි නවතම ඡායාරූපයක් සී.එන්.එන්. පුවත්සේවය ජාත්‍යන්තරයට… Read More

0

බලයෙන් පහ කළ දකුණු කොරියානු ජනාධිපතිනියට අධිචෝදනා

දෝෂාභියෝගයකින් බලයෙන් පහ කර දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාක් ගුවෙන් හයිට අල්ලස් ලබා ගැනීම පිළිබඳ අධිචෝදනා අද ගොනු කරනු ලැබුවා. ඊට අමතරව බලය අයුතු ලෙස යොදා ගැනීම, බලහත්කාරකම් සහ… Read More

0

මරණ හැටි Facebook Live පෙන්වූ ඝාතකයා – 16 ක් මැරුවා, තවත් මරණවා කියයි (VIDEO)

අමෙරිකාවේ අපරාධකරුවෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරන ආකාරය  Facebook ඔස්සේ සජීවීව විකාශය කිරීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. මාර්ගයේදී අහඹු ලෙස හමුවන එම පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කරන අයුරු සිය… Read More

0

මීතොටමුල්ල කුණු කන්දෙන් ලංකාව ඟලවන්න පුලුවන් ලස්සන කෙල්ල මෙන්න (VIDEO)

මීතොටමුල්ල කුණු කන්ද නායයාම නිසා කසළ ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ අලුත් කතාබහක් සමාජය පුරා ඇති වී තිබේ. දැනට 30 දෙනෙකුට පමණ කුණුකන්ද නායයාමෙන් ජීවිත අහිමි වී ඇති අතර 50 කට වැඩි පිරිසක් අතුරුදහන් වී තිබේ. කුණු… Read More

0

18 වන සියවසේ අන්තිමයා ලොව හැර යයි! (VIDEO)

18 වන සියවසේ උපත ලද ජීවතුන් අතර සිටි අවසාන ලෝකවාසියා පසුගියදා වසර 117 ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ. 1899 නොවැම්බර් 29 දින උතුරු දිග ඉතාලියේ වර්බිනියා ප්‍රදේශයේ උපත ලැබූ එමා මොරොනෝ ලෝක යුද්ධ දෙකක්… Read More

0

උතුරු කොරියානු මිසයිල ගැන ඔබ නොදත් කරුණු – ලෝකය හරහා යැවිය හැකි අන්තර් මහද්වීපික විහිදුම් මිසයිල සහිතයි

යම් දිනක ඇමරිකා එක්සත් ජනපදයට පවා කෙළින්ම පහර දියහැකි එකිනෙකට වෙනස් ශක්තියක් සහිත දහසකට අධික මිසයිල සංඛ්‍යාවක් උතුරු කොරියාව සතු බව විශ්වාස කෙරෙයි. පසුගිය දශක කීපය තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරි පිම්මක් පැන… Read More

0

දුම් වලාවක් පිටකරගෙන පිට්ටනියෙන් අහසට නැගී උපකරණය පියාබන පිරිසියක්ද ?

0

2025 දී පෙට්‍රල් ඩීසල් කාර් තහනම්! – සම්පූර්ණයෙන්ම විදුලි කාර්! – රටම නව ගමනක්! (VIDEOS)

2025 වන විට පෙට්‍රල් හා ඩීසල් කාර් භාවිතයෙන් ඉවත්වී සම්පූර්ණයෙන්ම විදුලි කාර් භාවිතා කිරීමට නොර්වේ රාජ්‍ය තීරණය කර තිබේ. මේ වනවිට එරට කාර් ඉල්ලුමෙන් 50% පමණ විදුලි කාර් සඳහා වේ. මෙම නව ප්‍රවණතාවත් සමඟ… Read More

0

ගැහැණු ළමුන්ගේ ලිංගඡේදනය කල ඇමරිකානු වෛද්‍යවරිය අත්අඩංගුවට

ඇමරිකාවේ ඩිට්‍රොයිට් නගරයේ වෛද්‍යවරියකට ගැහැණු ළමුන්ගේ ලිංගඡේදනය කිරීමේ යෝනි සුන්නත් සැත්කම් (FGM- Female genital mutilation) සිදු කිරීම පිළිබඳව චෝදනා ලැබ සිටින්නීය. ජුමානා නගර්වාලා නමැති වෛද්‍යවරිය අවුරුදු හය, අට සහ දොළහ ආදී වයස්වල දැරියන්ට යෝනි… Read More

0

උතුරු කොරියාව ‘න්‍යෂ්ටික ප්‍රහාරයකට සුදානම්’ බව පෙන්වයි

ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළ උතුරු කොරියාව කලාපය තුළ ප්‍රකෝපකාරී ක්‍රියාවල නොදෙන්නැයි දන්වමින් “න්‍යෂ්ටික ප්‍රහාරවලින් ප්‍රතිප්‍රහාර දීමට සුදානම්” බව කියා සිටියේය. උතුරු කොරියාව එම ප්‍රකාශය කළේ එරට සමාරම්භක ජනාධිපති කිම් ඉල්-සුංගේ 105 වෙනි ජන්ම සැමරුම… Read More

0

තුන්වන ලෝක යුද්ධය අරබමින් ඇමරිකාව උතුරු කොරියාවට පහර දීමට සූදානම්! (BREAKING NEWS)

ඇමරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාමාර්ග මේ වනවිට සිදුකර අවසන් බව නිල නොවන ආරංචි මාර්ග උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය මීට සුලු මොහොතකට පෙර වාර්තා… Read More

0

ඇමරිකාව ලොව විශාලතම බෝම්බය ඇෆ්ගනිස්තානයට හෙලයි! – ISIS භුගත බංකර් සුනු විසුනු වෙයි! (PHOTOS)

සටනකදී මෙතෙක් භාවිත කරන ලද න්‍යෂ්ටික නොවන වඩාත් විනාශකාරී බෝම්බය ඇෆ්ඝනිස්තානයේදී හෙළන ලද බව ඇමෙරිකානු හමුදාව පවසයි. ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ උමං සංකීර්ණයකට හෙළන ලද GBU-43/B Massive Ordinance Air Blast Bomb (MOAB) නම් වූ එම… Read More

0

ලෝකයේම කෙල්ලන්ට පාඩමක් උගන්වමින් – මුස්ලිම් ත්‍රස්තයින්ගේ කනට ගසමින් – මලාලාට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය හිමිවෙයි! (VIDEO)

නොබෙල් සාම ත්‍යාගලාභිනියක් මෙන්ම ලොව කාන්තා අධ්‍යාපනය, මානව අයිතිවාසිකම් විශයෙහි ප්‍රමුඛතම ක්‍රියාකාරිණියක් වන මලාලා යූසුෆ්සායිට කැනඩාවේ ගෞරවනීය පුරවැසිභාවය ලබාදීමට එරට රජය ඊයේ දිනයේදී කටයුතු කලා. එරට පුරවැසිභාවය පිළිගනිමින් මලාලා කැනඩා පාර්ලිමේන්තුව අමතමින් සිදුකරන ලද… Read More

0

ජපානයේ විසා නැති ශ්‍රී ලාංකිකයන්ට පොලිසිය කරනදේ මෙන්න

ජපානය ලෝකයේ ප්‍රමුඛ පෙලේ සංවර්ධිත රටක්.මේ ජපානයේ රැකියාවක් කිරීම බොහෝ දෙනෙකුගේ සිහිනයක්.නමුත් ජපානයේ විසා ලබාගැනීම අපහසු කාර්යක්.ලංකාවෙන් විවිධ අවස්ථා වලදී ජපානයට යන අය එහෙ නතරවෙනවා. කෙසේ නමුත් මෙසේ විසා නැතුව යන ශ්‍රී ලාංකිකයන්ව ජපාන… Read More

0

ටැක්සි රියදුරාව දූෂණය කල 23 හැවිරදි තරුණියට වැඩ වරදියි!

  බලහත්කාරී ලෙස කූලි ගමන් රථයකට ඇතුලු වී එහි රියදුරාව දූෂණය කල 23 හැවිරදි බ්‍රිට්නි කාර්ටර් නමැති තරුණියට විරුද්ධව නඩු පැවරීමට ඇමරිකානු එක්සත් ජනපද පොලීසිය කටයුතු කර තිබේ. මෙම දූෂණය කිරීම සඳහා ඇයට තවත්… Read More

0

ළමයින්ට මොකටද සිංහල උගන්නන්නේ? – රෝමයේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල තානාපති කාර්යාලයේ යකා නටයි! (VIDEOS)

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දයා පැල්පොල විසින් එරට ශ්‍රී ලාංකීකයින්ව අපහසුතාවයට පත් කරමින් කටයුතු කරන බවට පසුගිය සමය පුරා විටින් විට චෝදනා එල්ල විය. අද එරට වෙසෙන ශ්‍රී ලාංකීක දරුවන් සඳහා වසර 15 පුරා… Read More

0

රුසියානු ප‍්‍රහාරය ජනපති හෙළා දකී

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ උමං දුම්රිය ස්ථානයක් ඉලක්ක කර ගනිමින් සිදුකෙරුණු බෝම්බ ප‍්‍රහාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තරයේ හෙළා දකී. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ… Read More

0

ජපානයේ බීමතින් රිය පැදවුවහොත් දඩය ලක්ෂ 25,එම දඩය නොගෙවා නොමිලේ යන විදිහ ශ්‍රී ලංකිකයන් සොයාගනී

ජපානය කියන්නේ ලෝකයේ දියුණුම තාක්ෂණයක් තිබෙන රටක්,මේ රටේ ජනතාව බොහොමයක් නිතිගරුකයි.ඒ වගේම අන් අයට බොහොම ආචාරශිලිව සලකනවා. කෙසේ වෙතත් මේ රටේ වැරදි කරන අයට ඉතා ඉහල දඩයක් අයකරනවා.බීමතින් රිය පැදවූ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා මුදලින්… Read More

0

Smart Phone වලින් වැඩිපුරම SEX බලන්නේ කෙල්ලො! සියලු තොරතුරු මෙන්න (PHOTOS & VIDEOS)

ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරමින් ප්‍රතිශතයක් ලෙස වැඩිපුරම නිල් චිත්‍රපට නරඹන්නේ කාන්තාවන් බව ඇමරිකා එක්සත් ජනපදේ විශාලතම නිල් චිත්‍රපට නිෂ්පාදන සමාගමක දත්ත මගින් තහවුරු කර තිබේ. නිල් චිත්‍රපට නරඹන කාන්තාවන් අතරින් 71% පමන ජංගම… Read More

0

The Aral Sea : කාන්තාරයක් වූ මුහුද (PHOTOS & VIDEOS)

උස්බෙකිස්තානය සහ කසකස්තානය අතර දේශ සීමාවේ පිහිටා ඇති (පිහිටා තිබූ) ඇරල් මුහුද සක්‍රීයව තිබියදී ලොව හතරවන විශාලතම ගොඩබිමින් වටවී ඇති මුහුද ලෙස හැදින්විය හැක. මසුන් වර්ග 37 ඇතුලු බොහෝ ජීවින් රැසකට වාසස්ථානය වූ ඇරල්… Read More

0

සුද්දෝ අපි හිතන තරම්ම බුද්ධිමත්ද? නැත්නම් පල් මොඩයෝ රැලක්ද?

මධ්‍යතන යුගයේ බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් පළාතේ වාසය කළ ඇතැම් පිරිස් මළවුන්ට කෙතරම් බියපත් වූයේද යත් මළවුන් නැගිටීම වැළැක්වීම් වස් ඔවුන් මළසිරුරු කොටස්වලට කපා දමා, තලා, ඉන් අනතුරුව පුළුස්සා දැමූ බව හෙළි වී තිබේ. මළසිරුර අනිවාර්යයෙන්ම… Read More

0

“රැප්” සීන් එකේ ඉන්න ගමන් රුපියල් 95,OOOක කාලා – බිල ගෙවන්න බැරුව මුහුදට පැනලා (PHOTOS)

රැප්(Rap) සංගීත සම්ප්‍රදායට අනුව සැරසුනු පුද්ගලයින් අරුත්සුන් විකාර දෙඩවීම දැන් ලංකාවේ බොහෝ ජනප්‍රිය දෙයක්! එවැනි රැප් සංගීතකරුවෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණමක් පිළිබඳ තොරතුරු අපට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. 33 හැවරිදි 2pec ලෙස ප්‍රසිද්ධ ටෙරී පැක් නම්… Read More

0

සැමියාගේ හදිසි මරණය සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතර ප්‍රවෘත්තියක් ලෙස කියන්නට සිදුවූ ප්‍රවෘත්ති නිවේදිකාවගේ සංවේදී කතාව (VIDEO)

සිය සැමියාගේ හදිසි අනතුරකින් මියයාමේ පුවත සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතර තුර ප්‍රකාශ කළ ප්‍රවෘත්ති නිවේදිකාවක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ සතිෂ්කාර් ප්‍රාන්තයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතර තුරදී මෙම සිදුවීම සිදුව… Read More

0

ඔබේ ශුක්‍රාණු වල තත්වය ගැන ඔබේ ජංගම දුරකතනයෙන් බලා ගන්න!

තම පුරුෂ ශුක්‍රාණු වල නිරෝගීභාවය සහ සරුභාවය පිළිබඳව සිය ජංගම දුරකතනය හරහාම පරීක්ෂා කරගත හැකි තාක්ෂණික උපකරණයක් සහ ජංගම දුකරතන මෘදුකාංගයක් නිපදවීමට එංගලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී තිබේ. එක් වරක් භාවිත කර ඉවත් කරනු… Read More

Loading...
Social Media Auto Publish Powered By : XYZScripts.com