Category: Media

0

ටිං ටිං චතුරගේ වීර ක්‍රියා – ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න (Video)

මේ ව්වීඩියෝවේ අන්තර්ගතය පිළිබන්න්ඳව අපි මොකුත්ම කියන්නේ නෑ . ඔයාලම අහලා බලන්න! අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ සමාජජාල මාධ්‍ය වල මීළඟ ට්‍රෙන්ඩ් එක නම් මේක තමයි.  

0

ආසියාවට ප්‍රභල භූ කම්පනයක් ඇති වන ලකුණු! අඩි 30 දිග මුහුදු සර්පයින්ගෙන් අනාවැකියක්!!! (Photos & Videos)

පිලිපීන මුහුදු වෙරලට ගොඩගසා ඇති අඩි 30 පමන දිග මුහුදු සර්පයින් විශේෂයක් නිසා ආසියානු කලාපයට භූ කම්පනයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාර්තා වෙනවා. ගැඹුරු මුහුදේ ඇතිවන කම්පනයන් නිසා මෙම ජීවීන් ගොඩ බිමට ඇදී… Read More

0

සිරස කුමරිය ශලනි තාරකා රංගනයෙන් සමුගනී…ඇත්ත කතාව මෙන්න! (Photos )

හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන “වස්සාන ප්‍රේමය” දිගු ටෙලි නාට්‍යයේ “අස්තා” ලෙස චරිත මැවූ ශලිනි තාරකා මේ දිනවල අලුත්ම ටෙලි නාට්‍යයක් තුළින් ඔබ හමුවට පැමිණෙයි. ඒ, ලිලන්ත කුමරිසිරි අධ්‍යක්ෂණය කරන “මුතුමලි” ටෙලි නාට්‍යය තුළිනි.… Read More

0

ලොව ප්‍රථම දික්කසාද Photo Shoot එක මෙන්න! (Photos)

කාන්තාවකගේ ලොකුම හීනේ ඇගේ විවාහය කියලා කිව්වොත් වැරදි නැහැ. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ විවාහ ඇඳුම පවා තීරණය කරන්නේ අවුරුදු ගණනාවක ඉඳනුයි. කොහොම වුණත් තමන්ගේ විවාහ ඇඳුමට ගිනි තබලා සිය විවාහ දිවිය අවසන් කරපු කාන්තාවක් ගැන… Read More

0

ගෑණියෙක් ගන්න බැරි ලෙඩක් නෑ මට! පේෂල පුර්ණිකා ගැන කතා කරයි…

පූර්ණිකා – පේෂලගේ ගැන විවිධ කටකතා වගයක් පහුගිය කාලේ පැතිරුනා කියලා කවුරුත් දන්නවානේ. ඉතිං ඒ කාරණාව ගැන පේෂල මනෝජ්ගෙන් ඇහැව්වා. පේෂල මොකක්ද මේ පූර්ණිකාගෙයි ඔයයි අතරේ තියෙනවා කියන සම්බන්ධය? මමනම් කියන්නේ මනුස්සයෙක්ගේ family එකේ… Read More

0

මම රනිල්ට කිව්වා මහින්දට උදව් කරන්න කියලා – චතුර සේනාරත්න (Video)

යුධ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂට සහය වන ලෙස තමන් විසින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයෙන් 2007 වසරේදී තායිලන්තයේ පැවති සාකච්ජාවකදී ඉල්ලා සිටි බව පා.ම චතුර සේනාරත්න මහතා අද (23) ප්‍රකාශ කලා. ඒ බීබීසි… Read More

0

ජපාන සත්ත්වෝද්‍යානයක හිම වඳුරන් 57ක් මරා දමයි (PHOTOS)

උතරු දිග ජපානයේ සත්ත්වෝද්‍යාන බලධාරීන් විසින් එහි සිටි හිම වඳුරන් 57 දෙනෙක් මරා දමනු ලැබ තිබේ. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මාරාන්තික එන්නතක් ලබා දීමෙන් චීබාහි පිහිටි ටැකාගෝයාම ස්වභාවික සත්ත්වෝද්‍යානයේ සිටි මෙම වඳුරන් ඝාතනය කර… Read More

0

රංගන ශිල්පී රුවන් වික්‍රමසිංහගේ විවාහ උත්සවය

ජනප්‍රිය රංගන ශිල්පී රුවන් වික්‍රමසිංහගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්…

0

සෝරතට පොඩි නමට සම්මානයක්!!! (Photo)

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය 4 වැනි වරටත් සංවිධානය කරන ලද ශිෂ්‍ය සන්නාම සම්මාන 2016 සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැත්වුණි. එහිදී 2016 වසරේ පාසල් සිසුන්… Read More

0

ෂෙරිල් ඩෙකර් සියදිවි නසාගනී..!

මෙරට ජනප්‍රිය නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ෂෙරිල් රොමෙන් ඩෙකර් සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. නමුත් ඒ සැබෑ ජීවිතයේදී නම් නෙමෙයි. නව පරපුරේ ගායකයෙකු වන අශාන් ප්‍රනන්දුගේ නවතම ගීතය වන “සත්තයි” හි රූප… Read More

0

හොරෙන් වැලි ජාවාරම්කරණ ගිංගඟේ දියකාවෝ

දකුණු පාලාතේ ඉතා මනරම් ගංගාවක් වන ගිංගඟ වැලි ජාවාරම් කාරයන් නිසා මේ වන විට විනාශවෙමින් පවතී. සතියකට දින දෙකක් පමණක් වැලි ගොඩදැමීමට රජයෙන් අවසර දී තිබුනද දිනපතා වැලි ගොඩදමන බව ප්‍රදේශවාසින් හරි ගොසිප් වෙත… Read More

0

චැනල් 4 චිත්‍රපටයේ රඟ පෑ ලීනාට වැඩ වරදියි!

ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව නිපදවූ ‘නෝ ෆයර් සෝන් – කිලිං ෆීල්ඩ් ඔෆ් ශ්‍රී ලංකා’ (No fire zone – Killing field of Sri Lanka) චිත්‍රපටය මැ‍ලේසියානු නීති උල්ලංඝනය කරමින් ප්‍රදර්ශනය කිරීමට එරෙහිව… Read More

0

“හිරු” සහ “නෙත්” පිටසක්වල ජීවය පවතින බව සොයාගනී! (Exclusive)

එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් ඊයේ සිය නවතම සොයාගැනීමක් ලෝකයට අනාවරණය කලා. ආලෝක වර්ෂ ගණනාවක් එපිටින් ඇති සෞරග්‍රහ මණ්ඩලයක් සොයාගැනීමට ඔවුන් සමත්වී ඇති අතර එහි පෘතුවියට සමාන ග්‍රහලෝක හතක් සොයාගෙන ඇත. අද ලංකාවේ බොහෝ… Read More

0

අපේ ක්‍රිකට් ටීම් එක සුපිරි රථයකින් ඇවිත් ඕස්ට්‍රේලියාවේදි කාපු කෑම මෙන්න! (Photos)

ඕස්ට්‍රේලියාවේ සංචාරයක නියුතු ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා විශේෂ භෝජන සංග්‍රහයකට සහභාගී විය. එම අවස්ථාවේ ජායාරූප පහතින් දැක්වේ.

0

හැර ගිය ශානුක වෙනුවට ධම්මික හිරු වෙත!

හිරු ප්‍රවෘත්ති අංශයේ දීර්ඝ කාලයක් සේවය කල ශානුක කරුණාරත්න ඉන් ඉවත්ව යාමත් සමගම ඔහු වෙනුවට ස්වර්ණවාහිනී රුපවාහිනී නාලිකාවේ සේවයේ නියතව සිටි ධම්මික යටිකිඳ හිරු ප්‍රවෘත්ති අංශයට එක්කරගෙන ඇතිබව සඳහන්. හිරු මාධ්‍ය ආයතනයේ හිමිකරු වන… Read More

0

“වෙබ් කැම් එක ඉදිරියේ නිරුවත් වූ තරුණියකගේ අන්තර්ජාලය කැළඹූ වීඩියෝව” 18+ (Video)

පරිඝනකය ඉදිරියේ පෙම්වතා වෙනුවෙන් නිරුවත් වීම අද වන විට සාමාන්‍ය දෙයක්! එහි ඇති බරපතළකම තේරුම් යන්නේ එම වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරුනු පසුවයි. පහත වීඩියෝව අනිවාර්‍යයෙන්ම නරඹන්න

0

පුතා නිසා කටවහ ගන්නවා – පුර්ණිකා පේෂල ගැන කියන දේ මෙන්න!

පූර්ණිකා – පේෂලගේ ගැන විවිධ කටකතා වගයක් පහුගිය කාලේ පැතිරුනා කියලා කවුරුත් දන්න කාරණාවක්. මේකේ ප්‍රධාන චරිතයක් වන පූර්ණිකා කියන්නේ මේ වගේ කතාවක්. “අනේ සමාවෙන්න… මම ඒ ගැන දැන් කිසිම දෙයක් කියන්න කැමති නෑ.… Read More

0

MS ගේ ගීත හොරාට ගැයූ MG වන්දි ගෙවයි!

ප්‍රවීණ ගායක එම්.එස්. ප්‍රනාන්දුගේ ගීතයක් නිසි අවසරයකින් තොරව ගායනා කිරීමේ සිද්ධියට අදාළව එම්.එස්. ප්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 3ක වන්දි මුදලක් ගෙවන ලෙසට නව පරපුරේ ගායක එම්.ජී. ධනුෂ්කට ඊයේ (22) නියෝග කෙරුණා. ඒ, සිද්ධියට… Read More

0

අද ක්‍රිකට් මැච් එක සුපිරියට LIVE බලන්න එන්න!

   

0

සුර්ය විදුලි බලාගාර 60ක් රටපුරා ඉදිකිරීමට පියවර

මේ දිනවල ලංකාව පුරා සිදුකරන විදුලිබල සංග්‍රාමයට සමගාමිව ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම මත ඔවුට ආයෝජනයට අවස්තාව උදාකරමින් රට පුරා සුර්ය විදුලි බලාගාර 60 ඉදිකිරිම සදහා අවස්තාව සලසා දී ඇති බව විදුලි බලමණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා… Read More

0

ලෝකල් “කිම්” නටාෂාගේ මිලියන දෙකේ වීඩියෝව මෙන්න (Video)

නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක්වන් නටාෂා රත්නායකගේ නවතම මියුසික් වීඩියෝව ඊයේ (21) නිකුත් කරනු ලැබුවා. එහි අධ්‍යක්ෂකවරයා වනුයේ ලක්ෂාන් එදිරිසිංහ වන අතර නිෂ්පාදනය අර්ෂාඩ් නජුඩීන් විසින් සිදුකර තිබේ. සංගීත අධ්‍යක්ෂනය පසන් ලියනගේ විසින් සිදුකර ඇති… Read More

0

දරුවන්ට ගහන්න බනින්න එපා – ලංකාව හඬවමින් “අරා” කල කතාව මෙන්න!

සියත ගුවන් විදුලිය හරහා විකාශය වන උදෑසන වැඩසටහන අතරතුරදී අද අරා නොහොත් අරවින්ද සංවේදී කතාවක් කලා. ඒ කතාව ඔබට පහතින් ඇසිය හැක.

0

මැදපෙරදිග වදහිංසනයට ලක්වූ 50ක් යලි ලංකාවට

මැදපෙරදිග දී ධහිංසාවට ලක්වූ ගෘහ සේවිකාවන් පනස් දෙනෙක් ඊයේ (21) යළි දිවයිනට පැමිණියහ. සෞදි සහ කුවේට් යන රටවල ගෘහ සේවයේ නිරතව සිටිය දී විවිධ වධ හිංසාවන්ට ලක්වූ කාන්තාවන් පිරිසක් මෙසේ දිවයිනට යළි පැමිණි බව… Read More

0

චවිකා ස්වර්ණවාහිනියේ ඉහළම පුටුවකට..!

ස්වර්ණවාහිනී ආයතනය තුළ හටගෙන ඇති අභ්‍යන්තර අර්බුද හේතූවෙන් ඉන් ඉවත්ව ගිය බුද්ධික කුළසේකර මහතාගෙන් හිස්වූ ස්වර්ණවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ ධූරය චවිකා ගුණසේකර මහත්මිය වෙත පිරිනමා ඇතැයි ස්වර්ණවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කරයි. ස්වර්ණවාහිනී පාලනාධිකාරිය… Read More

0

සමරිසි පෙම ගැන තනූජාගෙන් රසරිසි කතාවක්!

තනූජා ජයවර්ධන කිව්වාම නොදන්න කෙනෙක් නෑනේ ඉතින්. පහුගිය ටිකේ වාං වෙලා වගේ හිටිය තනූජා ඔන්න ආයෙත් යාන්තමට වගේ එළියට ඇවිත්. ඒ සමලිංගික කතාවකුත් එක්ක. පහුගිය ටිකේ සමලිංගිකත්වයට නීතිමය අවසරය ඉල්ලගෙන පිරිසක් ආවනේ. ඒත් අන්තිමේ දි ජනාධිපතිතුමා ඒ පනත කුණු… Read More

0

පැකේජ් ක්‍රමයට සිංදු හිට් කරලා උපයන සල්ලිවලින් පිනුම් ගැහුවට ඒ පිරිසිදු සල්ලි නෙවෙයි !

අනුෂ්ක උදාන ‘වස්ති’ ‘වස්ති’ කියන නම අද නොදන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. සමාජ වෙබ් අඩවි භාවිත කරන අය ගොඩක් අය ‘වස්ති’ කියන අයව දන්නවා. ඉතිං ඔහුගේ සිහිනය වුණේ ගායකයෙකු වෙන්න. නමුත් අවසන් වශයෙන් ජනප්‍රියත්වට පත්වුණේ සමාජ… Read More

0

සුපිරි කොල්ලා අසේල තරඟයෙන් පස්සේ මාධ්‍ය වලට කිව්ව දේ මෙන්න (Video)

අගනා පිති හරඹයක යෙදෙමින් ලංකාව අද තරඟයේදී ජයග්‍රහනය කරා මෙහෙය වූ අසේල ගුණරත්න තරඟයෙන් අනතුරුව පැමිණ සිටි ප්‍රේක්ෂකයින් අමතමින් ඔවුන් වෙත සිය ස්තූතිය පල කලා.

0

ට්‍රම්ප්ට මළ පනී – මාධ්‍ය ආයතන කිහිපයකට වැඩ වරදින ලකුණු! (Video)

තමන්ගේ ක්‍රියාකලාපය දිගින් දිගටම දැඩිව විවේචනය කරන මාධ්‍ය ආයතන කිහිපයක් බොරු ප්‍රවෘත්ති සපයන්නන් ලෙස දැඩිව විවේචනය කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ෆ්ලොරිඩාවේ මෙල්බර්න් ප්‍රාන්තයේ ජන රැලියක් අමතමින් අදහස් පල කල අතර ඊට පෙර ඔහු… Read More

0

සුපර් ස්ටාර් දසුන් මධුෂාන් කොකේන් කිලෝ 2 සමඟ අල්ලයි! – ඇත්ත කතාව මෙන්න (Photos)

සුපර් ස්ටාර් තරඟය හරහා කරළියට පැමිණි දසුන් මදුෂාන් ඊයේ(18) ලංඩනයේ හීතෲ ගුවන් තොටුපලේදී කොකේන් කිලෝග්‍රෑම් දෙකක් සමඟ අත් අඩංගුවට පත්වූ බව metro-uk.com නම් විදේශ වෙබ් අඩෙවිය වාර්තා කලා. නමුත් පසුව අප කල සොයා බැලීමකදී… Read More

0

බුද්ධි අංශ නිලධාරියාට වන්දිගෙවන්න ගෝඨාට නියෝග

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලසන්ත ඝාතනයේ සැබෑ තතු වසන් කිරිම සඳහා බොරු චෝදනා ඉද්රිපත් කරමින් අත්අඩංගුවටගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකුට වන්දි… Read More

0

සහන් රන්වලගේ පුංචි පුතා කිව්ව ලොකු කතාව තාත්තා මුහුණු පොතේ දාලා (Photos)

‘‘මගේ නම සෙත් රන්වල..“ ‘‘මට වයස අවුරුදු 8යි…“ රන්වල ජන ගී කණ්ඩායම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ජාතික සංගීතයක් දේශීය චින්තනයක් උදෙසා දශක ගණනාවක් නිරන්තර අරගලයක නිරත වුණු ලයනල් රන්වලයන් ආරම්භ කළා වූ දෑ හිතකාමී… Read More

0

Google සමාගමේ රැකියාවට අයදුම්කළ වයස අවුරුදු හතේ දැරිය

ගූගල් සමාගමට පසුගිය දිනක වෙනස්ම විදියේ ලිපියක් ලැබිලා තිබෙනවා. මේ ලිපිය එවලා තියෙන්නේ එංගලන්තයේ පදිංචි අවුරුදු 07 ක chloe bridgewater නම් දැරියක් විසින්. මෙහි සඳහන් වන්නේ ගූගල් සමාගමේ රැකියාවකට කැමති බවත් එහි සේවය කරන්න… Read More

0

පාර වැරදුනු ගුවන් නියමුවා, යානය මහපාරේ නවත්වා ට්‍රක් රථ රියදුරුගෙන් පාර අසයි! (Video)

මග වැරදුණු ගුවන් හමුදා නියමුවෙක් සිය හෙලිකොප්ටර් යානය මහමග නවතා ට්‍රක් රථ රියදුරෙකුගෙන් නිවැරදි දිශාව අසා ගැනීමේ පුවතක් කසක්ස්තානයෙන් වාර්තා වේ. නියමුවා මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ ගුවන් පුහුණු අභ්‍යාසයක් අතරතුරදීය. අධිවේගී මාර්ගය ගමන්… Read More

0

සීනි කොහෙ තිබ්බත් කූඹි වහන හැටි මැජික්කාරයෙක් අරා පැස්බරාට කියාදෙයි.! (Video)

මෙරට ජනප්‍රියතම ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නන් දෙපළ වන අරා පැස්බරා යුවලට මෙරට දක්ෂතම මැජික් කරුවකු වන හෙෂාන්ව හමුවුණා. වෙච්ච දේ පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැකිය.

0

BMW Benz එපා! අකලංක මල්ලවත් හිරු අතහැර අරා පසුපස සියතට! (Exclusive)

සියත නාළිකාව නව මුහුණුවරකින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර ඒ සඳහා විවිධ නාළිකාවන්ගේ දක්ෂතා දැක්වූ පිරිස් සම්බන්ධ කරගැනීම පිළිබඳව බොහෝ දෙනෙකු අවධානයෙන් සිටියි. Hari gossip අපවෙත වාර්තාවන පරිදි… Read More

0

හිරු නම් සල්ලි තමයි – නාලිකා ප්‍රධානීන් සල්ලි ගහ හොල්ලයි! (Exclusive)

හිරු මාධ්‍ය ජාලයේ සේවය කරන ප්‍රධාන පෙලේ නිලධාරීන් හත් දෙනෙකුට ඇදැහිය නොහැකි මට්ටමේ අති නවීන සුඛෝපභෝගී වාහන හතක් තෑගි වශයෙන් ලබාදීමට ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා මහතා කටයුතු කර තිබේ. මෙම වාහන… Read More

0

“සර් මම බඩගින්නට කෑම ඉල්ලුවා, වෙන කිසි දෙයක් කලේ නෑ” – ෂාරුක් ඛාන්ගේ මනුස්සකම! – (Video)

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පසුගියදා අසරණ වූ පුද්ගලයෙකුට උපකාර කළ අයුරු පිළිබඳව වූ වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු අවන්හලක රාත්‍රී ආහාරවේලක් ලබාගන්නට ගොස් පිටව එන මොහොතේදී යාචකයෙකු විසින් ෂාරුක් පැමිණෙන තෙක් මඟ බලා සිටි… Read More

0

රොස්මන්ඩුයි සුමනයි රූපවාහිනි ප්‍රවෘත්ති මැදිරියේ ඊයේ රෑ කලේ මොකක්ද? (Video)

ජාතික රූපවාහිනිය ඊයේ (14) දිනයේදී සිය 35 වන වසර සම්පූර්ණ කලා. පසුගිය රජය සමයේදී පක්ෂපාතී වාර්තාකරණය නිසා පසුබෑමට ලක්ව තිබූ ජාතික රූපවාහිනිය මේ වනවිට නැවතත් සිය අණසක රූපවාහිනි ක්ෂේත්‍රයේ පතුරවමින් සිටියි. මෙම 35 වන… Read More

0

මහනුවර රෝහලත් සයිටම් විරෝධයක්‌

මාලඹේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය සම්බන්ධ ගැටලුවට ජනාධිපතිවරයාගේ කඩිනම් මැදිහත්වීම අවශ්‍ය බව කියමින් මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු අද (14දා) දහවල් නිහඬ විරෝධතාවක නිරත වූහ. මෙම ආයතනයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලඥයන් පවා එක්වී ඇති අවස්ථාවක… Read More

0

ජයලලිතාගේ අනුගාමිකයා වූ ශෂිකලා සිරභාරයට

ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ලෙස පත්වීමට නියමිතව සිටි ශසිකලා නටරාජන් මහත්මිය වංචා හා දූෂණ නඩුවකට අදාළව වරදකාරිය වූයෙන් ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඇයට හැකි ඉක්මනින් චෙන්නායි පොලිසියට… Read More

0

අපිටත් ලැජ්ජා නෑ බං – අරා පැස්බරා සියතේ කරපු පලමු වැඩසටහන මෙන්න (Audio)

හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්ව සියත නාලිකාව හා සම්බන්ධ වූ අරා සහ පැස්බරා සිය පළමු වැඩසටහන පසුගියදා ඉදිරිපත් කලා. ඔබට එම වැඩසටහනට පහතින් සවන්දිය හැක

0

අරා පැස්බරා වෙනුවට ජනයි ප්‍රියයි හිරුට ගොඩබසියි!

Hiru FM නාලිකාවේ උදෑසන වැඩසටහන මෙහෙය වූ අරා – පැස්බරා යුවලම එම මාධ්‍ය ජාලය හැරයාම නිසා ඇති වූ පුරප්පාඩුව පිරවීමට පසුගිය සමයේදී මෙරට සමාජජාල තුල ප්‍රසිද්ධියක් හිමිකරගත් ජනා සහ ප්‍රියා යොදවා ඇති බව වාර්තා… Read More

0

Apple දුරකථන oppo වලට පරාද වෙයි

ලොව වැඩි දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටින Apple iPhone 6S ස්මාට්ෆෝනය සමග සැසඳීමේදී oppo R9 ස්මාට්ෆෝනය ඉදිරියෙන් සිටින බවට නවතම වාර්තාවන් පෙන්වා දෙයි. මෙතරම් කලක් චීනයේ වැඩියෙන්ම අලෙවි වන ස්මාට්ෆෝනය ලෙසින් වාර්තා තබා තිබුණේ Apple අයිෆෝනයයි. එහෙත් නවතම සමීක්ෂන වාර්තාවන්ට… Read More

0

ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලැබෙයි

අවුරුදු 10 කට අඩු සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා හා පොලිස් ආබාධිත රණවරුවන් 1379 දෙනකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව ඉකුත් 9 වැනිදා ඔවුන්ට සිය ප්‍රථම විශ්‍රාම වැටුප ලබාදුන්… Read More

0

ත්‍රිරෝද රථ වැඩි වේගයෙන් යන්න අවසර ඉල්ලයි

ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධයෙන් දැනට නිකුත් වී ඇති ගැසට් නිවේදනයේ ඇතුළත් කරුණු දෙකක් සංශෝධනය කරන ලෙස ත්‍රීරෝද රථ සංගම් ඉල්ලීමක් කරනවා. දැනට නියමිත වේග සීමාව වෙනස් කිරීමේ ඉල්ලීම ද ඒ අතර වනවා. ඔවුන් මෙම… Read More

0

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය කොටස්‌ දෙකකට ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 3 කින් සමන්විත 20/20 ක්‍රිකට්‌ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස්‌ තිබේ. කණ්‌ඩායම් නායක උපුල් තරංග ඇතුළු 20/20 සංචිතයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්‌… Read More

0

ස්ත්‍රී දුෂකයන්ට අමුතු දඩුවමක් ඇමතිවරියක් යෝජනාකරයි

මවක හා දියණියක සමූහ දූෂණයකට ලක්කළ දූෂකයන්ට සිය ජීවිතය ඉල්ලා ඇයද සිටින තුරුම ඔවුන්ව දැඩි වද හිංසනයට ලක්කරන ලෙස ඉන්දියාවේ අමාත්‍යවරියක වන උමා භාරතී අණ කර තිබෙනවා. ඉන්දියාවේ ජල සම්පත් සංවර්ධන අමාත්‍ය උමා භාර්තී පවසා… Read More

0

දියේ ගිලෙමින් සිටි එකම පවුලේ හතරදෙනා ප්‍රදේශවාසින් බේරගනියි

නයිනමඩම, වෙල්ලංකරය මුහුදේ දිය නාමින් සිටි එකම පවුලේ හතර දෙනෙකු මුහුදේ ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසී විසින් ඊයේ (12දා) සවස ගොඩට ගෙන මාරවිලි රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස බේරාගෙන ඇත්තේ කටාන ප්‍රදේශයේ සිට පැමිණි එකම පවුලේ හතර දෙනෙකි. එම හතර… Read More

0

ප්‍ර‍ංශයේ දේපල විකුණා හික්කඩුවේ ලාබාල පෙම්වතාට හෝටලයක් අරන් දී හිඟාකන ප්‍ර‍ංශ කත…

මරිනා ප්‍රංශ ජාතික කාන්තාවකි. ඇය කුඩා කාලයේ සිට මැදිවිය දක්‌වාම ගත කරනු ලැබුවේ කටුක දිවි පෙවෙතකි. ඇය නොයෙකුත් කම්කටොළු වලට මුහුණ දුන්නාය. ඇයගේ විවාහදිවිය පවා කඩාකප්පල් වූවාය. මරිනාගේ එකම පුතු කුඩා අවදියේම ඇගේ සැමියා… Read More

0

චීන ජනපතිගේ එක දුරකථන ඇමතුමෙන් ට්‍රම්ප්ට සිය ස්ථාවරය වෙනස්කිරීමට සිදුවේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා කලින් සිටි ස්ථාවරය වෙනස් කරමින් ‘එක චීනයක්’ යන ජාත්‍යන්තර ප්‍රතිපත්තිය පිළිගන්නා බව ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ චීන ජනාධිපති ෂි ජින් පිං සමග පැවති දුරකථන සංවාදයකදීය. ඇමරිකානු… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com