Category: Murder

0

කිම් ජොන් නාම් ගේ අවසන් මොහොත! සංවේදී CCTV දර්ශන නිකුත්වෙයි (Video)

පසුගියදා මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපලේ දී විෂ වායුවක් ශරීරගත කරවිමෙන් මිය ගිය උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා වන කිම් ජොන් නාම් ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයට ඇතුලුවීමේ සිට රෝහල් ගතකිරීමට රැගෙනයාම දක්වා වූ සිදුවීම් පෙලට අදාළ සීසීටීවී… Read More

0

සුද්දන්ගේ නමට ගත් සිම්පත් පාතාලයේ අපරාධ සඳහා වැඩි මිලට !

පාතාලය විසින් සිදුකරන ඝාතන ඇතුළු නොයෙකුත් අපරාධ සඳහා යොදාගෙන ඇති දුරකථන සිම්පත් විදේශිකයන්ගේ නමට මිලදී ගෙන ඇති බව බුද්ධි අංශ පරික්ෂණයේදි හෙළි වී ඇතැයි වාර්තා වේ. සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන්ගේ නමට නවාතැන් ගන්නා හෝටල්… Read More

0

උතුරු කොරියානු නායකයා සිය සොහොයුරාව ඝාතනය කරයි!

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සොහොයුරු කිම් ජොන් නම් මැලේසියාවේ දී ඝාතනය වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මැලේසියානු පොලීසිය සඳහන් කළේ ගුවන් තොටුපොළේ දී ඝාතනය වූ කිම් චොල් නැමැත්තා කිම් ජොන් නම් බවයි. … Read More

0

එරාවූර් පුඤ්ඤාරාම විහාරස්ථානයේ වැඩවිසූ ජර්මන් ජාතික හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි!

සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි ජර්මන් ජාතික හිමිනමක් අභිරහස් ලෙස අපවත්වීම සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිඛෙනවා. මෙලෙස අපවත්වී ඇත්තේ එරාවූර්, පුන්නකුඩාහි පුඤ්ඤාරාම විහාරස්ථානයේ වැඩවාසය කළ බව කියන 72 හැවිරිදි හිමිනමක්. මෙම හිමිනම නිතර… Read More

0

වරකාපොල ඝාතනයේ තොරතුරු මතුවේ!

වරකාපොළ, ඇතිනාවල ප්‍රදේශයේ පාලු ස්ථානයක පසුගිය සෙනසුරාදා අළුයම අත් බැද ඝාතනයකර තිබූ තරුණයාගේ ඝාතනය පිළිබඳ හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා. මිය ගිය අය 32 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පදංචි කරුවෙක්. ඔහු සේවය කළ පස්යාල ප්‍රදේශයේ කුකුළු… Read More

0

දකුණේ පාතාලය හෙල්ලූ පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර!

දකුණේ පාතාල ක්‍රියා රැසකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට ඊයේ (10) අවසර හිමි වුණා. ඒ, සැකකරු බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.… Read More

0

රස පරීක්ෂකගේ පරීක්ෂණයෙන් සයිටම් වෙඩි තැබීමේ බොරුව හෙළිවේ! (Exclusive)

සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි සමීර සේනාරත්න මහතාට වෙඩී තැබූ සිද්ධිය සැක සහිත වෙඩි තැබීමක් බවට මේ වන විට හෙළි වී ඇත. රස පරීක්ෂකවරයා විසින් හෙළිකළ කාරණා අනුව එම වෙඩි උණ්ඩ එල්ලවී ඇති ආකාරයට… Read More

0

දුමින්ද සිල්වාගේ රියැදුරු ඝාතනය සදහා රූපලාවණ්‍ය ශිල්පිනියක් ඔත්තුවක් දීල!

මන්ත්‍රි දුමින්ද සිල්වා මහතාගේ රියැදුරකු මෙන්ම පාතාල සාමාජිකයකු වූ දිසානායක වත්තේගම මනිල් බණ්ඩාර ධර්ම ශ්‍රී නොහොත් බණ්ඩා නමැත්තාට අතුරුගිරිය රූපලාවණ්‍යාගාරයක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ඔහු පැමිණි බවට ඔත්තුව ලබාදුන් රූපලාවණ්‍ය ශිල්පිනිය (6දා)… Read More

0

මව්පියන් අහිමිව උස්මහත් වූ තරුණයෙකු පෙම්වතිය නිසා දිවිගමනට සමුදෙන්න කලින් කිව්ව සංවේදී කතාව!

මගේ අම්මයි තාත්තයි නෑ“ ‘‘මම ගොඩාක් ආදරේ කරපු කෙනා මාව මෙතැනට ඇදලා දැම්මා“ ‘‘මේ වගේ පවුලකට අහුවෙච්ච එක ගැන මම ගොඩාක් දුක් වෙනවා“ සමහර මිනිස්සු ජීවිතයේදී එන ප්‍රශ්න වලට විසදුම් හොයන්න හදන්නේ තමන්ගේ ජීවිතය… Read More

0

පරාජිත මහින්දට දිරිදෙන්න මිනීමරු කරුනාත් නුගේගොඩ ඒකාබද්ධ වේදිකාවට…….

මහින්ද රාජපක්ෂ සමයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නුගෝගොඩ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ ජනරැළියට එක්වෙමින් දෙමළ භාෂාවෙන් රැළිය ඇමතීය. ඔහු සිංහලින් පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා… Read More

0

ජනපති ආරක්ෂක ප්‍රධානියාගේ නිවසේ සිදුවූ ඝාතනය හෙළිවේ!

ජනාධිපති ආරක්ෂ අංශ ප්‍රධානි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතාගේ පොලොන්නරු නිවසේදී ඒ මහතාගේ රියදුරු ඝාතනය කළ පුද්ගලයා අත් අගුවට ගෙන තිබේ. ඔහු කුඩුකාරයකු වන අතර වික්‍රමසිංහ මහතාගේ නිවසට ඇතුළු වී එහි භාණ්ඩ සොරා… Read More

0

ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය කලේ ගෝඨාභය රාජපක්ෂ! (Exclusive)

2008 ඔක්තෝබර හය වැනි දා උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ වැදගත් කරුණු රැසක් අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ. හිටපු… Read More

0

අනියම් පෙම බිරියට ලියුවයි සභාපතියෙක් එජාප සමිති නායකයාව මරන්න හදන හඩපටය මෙන්න..

තමන්ගේ අනියම පෙම පිලිබදව සදහන් කර  බිරියට පෙත්සමක් යැවූ බව කියමින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා ජාතික සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්.වී.එස්. සූරසිංහ මහතාව සිය කාර්යාල කාමරයට ගෙන්වාගෙන සෙසු උසස් නිලධාරීන් ඉදිරියේ… Read More

0

ලසන්තගේ ඝාතනයට ෆොන්සේකාගෙන් ප්‍රශ්න කරයි!

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍යවරයකු මෙන්ම හිටපු යුද හමුදාපතිවරයකු වූ සරත් ෆොන්සේකගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කර ඇත. ඊයේ පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කර ඇති අතර එහිදි කරුණු රැසක් හෙළිවී ඇත.… Read More

0

රතුපස්වල සිද්ධියේ මහමොලකරුවන් ගැන අනුර සියල්ල හෙළිකරයි……

ආන්දෝලනාත්මක රතුපස්වල මනුෂ්‍යය ඝාතන සිදුවීමේදී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් එවකට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ අනුර සේනානායකගෙන් ප‍්‍රකාශයක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති ඇත. එම උද්ඝෝෂණයේදී… Read More

0

අම්බලන්තොට එකම පවුලේ ‘හයක්’ කපා කොටා මරන්න හදලා……

අම්බලන්තොට මාමඩල අක්කර අට ප්‍රදේශයේ දි අද (19) සවස එකම පවුලේ පුද්ගලයින් හය දෙනකු (කාන්තාවන් හතරදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්)  කපා කොටා දමා තිබෙන අතර  ඔවුන් බරපතල තුවාල ලබා සිටියදී අම්බලන්තොට හා හම්බන්තොට මහ… Read More

0

තාජුදීන් ඝාතනයට ලුහුබැඳ ගිය මෝටර් රථයෙන් තොරතුරු රැසක් හෙළිවන ලකුණු….

මහින්ද රාජපක්ෂ පාලන සාමය තුල සිදුවූ රග්බි ක්‍රීඩක තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධ නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේ රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සිදු වූ රාත‍්‍රියේ ඔහු ගමන්ගත් වාහනය ලූහුබැඳ ගිය… Read More

0

රාජපක්ෂ අනුහසින් තාජුදින් ඝාතනය කල පොලිස් ලොක්කන්ගේ අද තත්වය මෙන්න….

මහින්ද පාලන සමයේ අමානුෂික ලෙස ඝාතනය කල තාජුදීන් නමැති රග්බි ක්‍රීඩකයාගේ ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා තවදුරටත්… Read More

0

ඝාතන රැසකට සම්බන්ධ දුමින්දගේ රියදුරෙක් වෙඩි තබා මරාදමයි….

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට මරණිය දණ්ඩනය නියම වී සිටින  දුමින්ද සිල්වාගේ රියදුරෙකු වුනු පුද්ගලයෙක් අද වෙඩි තබා මරා දමා තිබෙන බව අපට වාර්තා වේ. තනිල් බණ්ඩාර නැමැති 33 හැවිරිදි මොහු… Read More

0

ළහිරු මුණින් අතට මෙට්ටය උඩ නිදාගෙන හිටියේ – විමල්ගේ බිරිඳ අධිකරණයේදී කට අරී….

මියයන අවස්ථාවේ ළහිරු මුණින් අතට මෙට්ටය උඩ නිදාගෙන සිටි බවට විමල් වීරවංශ මහතාගේ නිවසේදී තරුණයෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේ ශෂී වීරවංශ මහත්මිය පැවසුවාය. ඊට පසුව තමන්… Read More

0

“මේ ආණ්ඩුව බලයට ආවේ ලසන්ත, ප්‍රගීත්, රවිරාජ් නම් විකුණලා” – මහාචාර්‍ය සරත් විජේසූරිය

මෙම ආණ්ඩුව බලයට පත්වීම සඳහා ලසන්ත, ප්‍රගීත්, රවිරාජ් යන නම් බොහෝ ලෙස අලෙවි කල බවත් බලයට පත්ව වසර දෙකක් යන තුරුත් කිසිදු සාධාරණයක් ඉෂ්ට නොවී ඇති බවත් මහාචාර්‍ය සරත් විජේසූරිය මහතා ප්‍රකාෂ කලා. ඒ… Read More

0

ලසන්ත ඝාතනය කොට අදට වසර 8යි

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට අදට හරියටම වසර 8ක් සපිරෙනවා. භීෂණකාරී රාජපක්ෂ සමය තුළ මෙම ඝාතනය සිදුවූ අතර එය එවකට ආණ්ඩුවේ ඉහල අයගේ අනුදැනුම මත ආරක්ෂක අංශ වල සිටි එක්තරා කල්ලියක් විසින්… Read More

0

පාතාල රත්තරන් අංගොඩදී වෙඩි තබා ඝාතනය කෙරේ….

පාතාල ක‍්‍රියාකාරිකයෙකු බව කියන රත්තරන් නමැත්තෙකු මුල්ලේරියාව කැලණිමුල්ල ප‍්‍රදේශයේදී  වෙඩි තබා ඝාතනය කර තිබෙන බවට අපට තොරතුරු වාර්තා වන අතර  ‘අංගොඩ ලොක්කා’ ලෙස ප‍්‍රකට පාතාල ක‍්‍රියාකාරිකයා සමග ඔහු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි ද හෙළි… Read More

0

හදිසි ඇමතුමක් ඔස්සේ ගිහින් මළ සිරුරක් හමුවෙලා

මිනුවන්ගොඩ, වත්තේගෙදර පන්සිළුගොඩ ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. 119 පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලීසිය සිදුකළ වැටලීමකදී එම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය. මිනුවන්ගොඩ, වත්තේගෙදර පන්සිළුගොඩ ප්‍රදේශයේ… Read More

0

සුරංගව කුරිරු ලෙස මරාදැමූ උදම්මිට සමරේගේ ඝාතකයා ‘වන් ෂොට් ඔලුවට’ බවට සැකයක්……

නිට්ටබුව ප්‍රදේශයේ මහින්ද සරණ ගිය එක්තරා පරාජිත දේශපාලකයෙකුගේ බලය ලබාගෙන වෙළද සංගමයේ සුරංග පිරිස් ඇතුළු අහිංසක මනුෂ්‍ය ජිවිත රැසක් වෙඩි උණ්ඩයෙන් බිලිගත්  උදම්මිට සමරේ ඉකුත් 24 වනදා රාත්‍රී 10.50 පමණ හිස පසාරු කර යන්නට… Read More

0

පාතාලයේ සමරෙගේ ඝාතනයෙන් සරණ ගුණවර්ධන පිස්සු නටයි….

ගම්පහ පාතාලයට කිරිපෙවූ හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ ගෝලයා වන උදම්මිට සමරේ ඝාතනය වීමත් සමඟ සරණ දැඩි මානසික පීඩාවකට ලක්ව ඇතැයි සඳහන් වේ. සමරේ ඝාතනය වු බවට දැනගත් සරණ දැඩි ලෙස මත්පැන් පානය කොට… Read More

0

මනුෂ්‍ය ඝාතනයක සැකකරුවන් සොයාගන්න පොලිසිය මහජන සහය පතයි….

පොත්තගල ප්‍රදේශයේ උදම්විට වේයන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 45 ක් පමණ වූ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපාකොටා 2016.10.12 වැනි දින ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතන අතර ඒ අනුව… Read More

0

තාජුඩීන්ගේ සොහොයුරෙකුට පොලිසියෙන් බලපෑම්….

වසීම් තාජුඩීන්ගේ මරණයෙන් පසු නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුමිත් චම්පික පෙරේරා විසින් ඔහුගේ සොහොයුරෙකුට බලපෑම් කර ඇති බව අදාළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට… Read More

0

රවිරාජ් ඝාතන චෝදනාවෙන් බුද්ධි නිලධාරීන් නිදොස් කොට නිදහස්!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ නඩුව අවසන් වූයේ අද අලූයම 12.35ට පමණය. මෙම අවස්ථාව ලංකාවේ… Read More

0

බර්ලින් ත්‍රස්තයා වෙඩි කා නසී…..

බර්ලින් නුවර පැවැති නත්තල් උත්සවයක් මැදට ලොරි රථයක් පදවා යමින් 12 දෙනකු ඝාතනය කළ ත්‍රස්ත සැකකරු ඉතාලයේ මිලානෝ නුවරදී ඝාතතනයට ලක්ව තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තැත් කළ අවස්තාවේදී ඔහු විසින් පොලිසිය සමග වෙඩි… Read More

0

තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා මරාදමයි – වීඩියෝව මෙන්න…

තුර්කියේ අන්කාරා නුවර රැස්වීමක් අමතමින් සිටියදී තුර්කියේ රුසියානු තානාපති Andrei Karlov වෙඩි තබා ඝාතනය කර තිබෙන අතර  ‘‘දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි’’ යනුවෙන් ප‍්‍රකාශ කරමින් රැස්වීමට සහභාගි වී සිටි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. එම… Read More

0

රතුපස්වලට සාධාරණයක් ඉටුවන ලකුණු

පසුගිය රජය සමයේදී රටම කම්පා කළ සිදුවීමක් වූ රතුපස්වල සිද්දියට අදාළ පරීක්ෂණ ඒ දිනවල යටගසා තිබු බව නොරහසකි.නමුත් බොන්නට දිය පොදක් ඉල්ලු අහිංසක ජනතාවට රාජපක්ෂ රජය උණ්ඩයෙන් පිළිතුරු දුන්නා විනා ප්‍රශ්නයට සාධාරණයක් ඉටු කලේ… Read More

0

2016 වසරේ පාතාලේ වාර්තාව මෙන්න!

මේ වසරේ ජනවාරී සිට නොවැම්බර් මාසය අවසාන වන විට බරපතල ප්‍රධාන අපරාධ සංඛ්‍යාව 7592ක් වාර්තා වු බව පොලිස් මුලස්ථාන වාර්තාවක සදහන් අතර මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල් බිදුම්, කොල්ලකෑම් සහ සොරකම් ඒ අතර වෙන බව… Read More

0

තාජුඩීන්ගේ ඝාතනය ගැන තවත් හෝඩුවාවක්…

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය කෙරුණු දින රාති‍්‍රයේ ඔහුගේ වාහනය පිටුපසින් පැමිණි තවත් වාහනයක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර  අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි මෙම විමර්ශනය සිදු කෙරෙන්නේ. තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන්… Read More

0

විමල්ගේ නිවසේ මරණය පිළිබද පරීක්ෂණ යටගසයි!!!

විමල් වීරවංශ මහතාගේ නිවසේදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පොලිස් පරීක්ෂණ සියල්ලම අතරමඟ නැවතී ඇති බව වාර්තා වේ. විමල් වීරවංශ මහතා සහ රජයේ ප්‍රභලම පාර්ශවයක් සමඟ ඇති දීර්ඝකාලීන දේශපාලන ගණුදෙනුවක ප්‍රතිපලයක් වශයෙන් මෙම පොලිස්… Read More

0

හිරුනිකාට පිළිතුරු දෙන්න පෝරකයට ගිය දුමින්දගේ මුහුණු පොත යලිත් සක්‍රියවෙලා

ඊයේ දින හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසින් පාර්ලිමේන්තුවේදී නැගු චෝදනා වලට පිළිතුරු ලබාදීම සදහා පෝරකයට නියම වී සිටින දුමින්ද සිල්වාගේ මුහුනුපොත යලිත් සක්‍රිය වී ඇති බව අපට වාර්තා වේ.

0

වහලින් බිමට තල්ලුකල සමලිංගිකයාට මැරෙනතුරු ගල් පහර

අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් විසින් සිය සිරකරුවන්ට ලබාදුන් ඉතා අශිෂ්ඨ දඩුවම් පිළිබඳ පසුගිය කාලය පුරාම වාර්තාවූ අතර තවත් එවැනි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සමලිංගකයෙකු වූ වරදට අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් විසින්… Read More

0

වෙඩිල්ලක් මව, පියා සහ පුතු බිලිගනී….

අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට ප‍්‍රදේශයේදී ඊයේ (05) රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ මව, පියා සහ සිව් හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.  ඊයේ රාත‍්‍රී 10.00ට පමණ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ටී 56 ස්වයංක‍්‍රීය ගිනිඅවිවලින් වෙඩි… Read More

0

සතුට සමරන්න නටපු නර්තනයකට වෙඩි – විවාහ උත්සවයක මිනීමැරුමක් (Video)

විවාහ උත්සවයක් යනු ජීවිතයේ වැදගත්ම උත්සව අතරින් එකක්. එහෙත් එය මෛනිමරුමකින් කෙලවරවුවහොත් මංගල යුවලට දැනෙන හැගීම කෙලෙස වේවිද? විවාහ මංගල උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් නර්තන ශිල්පින්යක් මියගිය පුවතක් අපට වාර්තා වේ. බීමතින් සිටි… Read More

0

දිනකට ලංකාවෙන් ගබ්සා 800ක්

ශ්‍රී ලංකාවේ දිනකට දරු උපත් එක්දහස් 1100 -1200 අතර ගණනක් සිදුවන බවත් දිනකට ඇස්තමේන්තු ගත ගබ්සා ප්‍රමාණය 700 ත් 800ත් අතර පවතින බවත් දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. “උපදිනවාට ආසන්න දරුවෝ ප්‍රමාණයක්… Read More

0

වදුරෙක් නිසා රටක් ගිනිගනී…..

ලිබියාවේ වඳුරකු විසින් දැරියක් සපාකෑම මුල් කර ගනිමින් ආරම්භ වූ මත ගැටුමක් මේ වන විට යුද්ධයක් දක්වා වර්ධනය වී ඇති අතර  දකුණු ලිබියාවේ සබා නගරයේ හටගෙන ඇති මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට 20… Read More

0

අංකුඹුරේ වෙඩි තැබීමකින් අයෙක් මරුට (CCTV වීඩියෝව)

ඊයේ (20) මහනුවර – අංකුඹුර – බැබිලගොල්ල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ සිද්ධිය… Read More

0

හලාවත ඝාතනයේ සැකකරුවන් කොටුවෙලා….

හලාවත වට්ටක්කලිය ප‍්‍රදේශයේ දී ඉකුත් දා සිදු වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර  ඒ, ඝාතනය සිදු වී දින 47කට පසුව වීම විශේෂත්වයකි.  පොලිසියට හසු නොවී කට්ටි… Read More

0

තාජුඩීන් ඝාතනයට හිටපු ප්‍රභූ කාන්තාවකගේ සම්බන්ධය හෙළිවේ….

රගර් ක්‍රීඩක වෂීම් තාජුඩීන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලබන පරීක්ෂණ වලට අනුව මීට පෙර බලයේ සිටි ප්‍රබලයකුගේ භාර්යාවක් සම්බන්ධ බවට මේවන විට හෙළිවී ඇත. ඇය සිද්ධිය සිදුවූ දිනයේ අදාල ඝාතනය සඳහා පැමිණි අය… Read More

1

මහනුවර දෙවනත් කළ වෙඩි තැබීම

නුවර – අංකුඹුර ප්‍රදේශයේ බැබිල ගොල්ල පල්ලිය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. අද (20) උදෑසන 7.45 ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මෝටර් රථයකින් පැමිණි… Read More

0

නයිජීරියාවේ අසරණ දරුවෙක්ට කල තිරිසන් වැඩක් එලියට….

(අධි සංවේදී අය ඡායාරූප නැරඹීමෙන් වළකින්න) නයිජීරියාවේ ලාගෝස් නගරයේ  ජංගම දුරකතන සහ මුදල් සොරකම් කළ බව කියන අවුරුදු 07ක ළමයෙකුට අමානුෂික ලෙස පහරදී, පණ පිටින්ම ටයර් දමා පිළිස්සූ පුවතක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන්… Read More

0

අවසන් පැයේ ඇමතුමකින් ලොකු රහසක් එලියට…..

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැය කිහිපයකට පෙර ඔහුගේ මිතුරකුට ලද දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබෙන බව අපට වාර්තා වේ.  අතිරේක සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පැවසුවේ තාජුඩීන්ගේ ඝාතනය සිදු වු දිනයේ… Read More

1

පොලිසියට වෙඩිතැබූවන්ගේ වතගොත එලියට…..

පොලිස් පරීක්ෂකවරයෙකුට මරු කැඳවමින් හා තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුකරමින් කුරුණෑගල ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් අපරාධ රැසකට සම්බන්ධව ඇතැයි පොලිසිය තහවුරු කර ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගැනුණේ ගිනිඅවියක් ද… Read More

0

කුරුණෑගලදි පොලිසියට වෙඩි – අයෙක් මරුට – ඇත්ත කතාව මෙන්න..

කුරුණෑගල, රත්කරව්ව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටි අපරාධකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ඊයේ (17 දා) රාත්‍රියේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරිහු දෙදෙනෙක් තුවාල… Read More

0

සිහිනෙන් දුටු නිධානය ගන්න පුජකයෙක් මිනි මරලා……

තමා සිහිනෙන් දුටු නිධානය ලබා ගැනීමට බිරිඳ තදින් විරෝධය පෑම නිසා ඇයත් දරු දෙදෙනාත් කපා කොටා මරා දැමූ බවත් තමා එය කළේ බල යෝගයකින් බවත් ත්‍රිකුණාමලය කන්නියා ප්‍රදේශයේදී  තම බිරිඳ සහ දරුවන් දෙදෙනා ඝාතනය… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com