Category: Other

0

ජපුර සරසවියේ ගැටුමක් – 03 ක් රෝහලේ

ජයවර්ධනපුර  සරසවියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය  පවසයි. විශ්ව විද්‍යාලයේ  පැවති පිරිතක් අතර තුර… Read More

0

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි !

ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදී ඇතැයි ද පෞද්ගලික හේතුවක් නිසා එසේ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ද වාර්තාවේ.

2

උමාඔය ව්‍යාපෘතියේ සිදු කළ වංචා පිළිබඳ හෙළිදරව්වක් ! (Video)

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය තුළින් පසුගිය සමයේ සිදුව ඇතැයි කියන වංචාවක් පිළිබඳව කැෆේ සංවිධානයේ සභාපති කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ(30) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණක් කළේ ය. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු සකස් කළ ඉංජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන්… Read More

0

“මගේ පරණ දේවල් අලුත් කර කර දාලා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න හදන්නේ” නිරෝෂා විරාජිනී

නිරෝෂා විරාජිනී ගැන මේ දවස්වල අන්තර්ජාලයේ අලුත් කතාබහක් ඇතිව තිබෙනවා. මේ ගැන නිරෝෂා සමග කළ සාකච්ඡාවකුයි මේ. නිරෝෂා මොකද වෙන්නේ? මේ දවස්වල විශේෂ වැඩකට කියලා තියෙන්නේ මම ඉන්න ගෙර අලුත්වැඩියා කටයුතු කිහිපයක් සිද්ධවෙනවා. මොකද… Read More

0

ජුලි මස සිට සියලු ගැහැණු ළමයිට අලුත් එන්නතක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සංකූලතාවයන්ට පත් වූ ගැබ්ගෙල පිළිකා තත්ත්වයට ගොදූරු වන බව රෝහල් සංඛ්‍යාලේඛණ මගින් තහවුරු වී තිබෙනවා. ලෝකය පුරා ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ මුලික ක්‍රමවේදයන් දෙකක් ක්‍රියාත්මක කෙරෙනවා. ගැබ්ගෙල… Read More

0

රටවල් 03 කින් සහල් ගෙන්වීමට පියවර

දේශීය වෙළඳපොලේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඉන්දුනීසියාව, පාකිස්තානය සහ තායිලන්තය යන රටවලින් සහල් ආනයනය කිරීමට තීරණය කළ බවයි එම අමාත්‍යංශය… Read More

0

නවක විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම්දීමක්

තැපැල් වර්ජනය හේතුවෙන් නවක සිසුන්ට විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීමට අවශ්‍ය යොමු අංකය ද මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වනවා. ලියාපදිංචි වීම හෙටින් (30) අවසන් වීමට නියමිත අතර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව විසින් මේ… Read More

0

සංගීත ප්‍රශ්න පත්‍රය අමාරු නිසා ගෙදර ඇවිත් ඇඬුවා ශෂිකා නිසං­සලා

මෙරට ගීත රස­වි­ඳින ඕනෑම රසි­ක­යෙක් හෝ රසි­කා­වක් ඇයගේ හඬට පෙම්බ­ඳින බව රහ­සක් නොවේ.ඒ ඇය කුමන ආකා­ර­යක ගීත ගැයු­වත් අපේ සිත්ව­ලට ආම­න්ත්‍ර­ණය කරන නිසයි. වත්මන් පර­පුරේ අංක එකේ ගායි­කාව ලෙසින් ඉහ­ළින්ම වැජ­ඹෙන ශෂිකා නිසං­සලා මෙවර… Read More

0

facebook අලුත් පිම්මක් පනී

ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව පිළිබඳ අලුත්ම දත්ත වාර්තා මේ වන විට හෙළි කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියන දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. එම… Read More

0

වෛද්‍යවරියක් වෙන්න ඉන්න මනුෂි ගිය උඩක්

54 වැනි ෆෙම්නා මිස් ඉන්දියා කිරුල දිනාගන්න මනුෂි චිලර් සමත් වුණා. වෛද්‍ය මව්පියන්ගේ දරුවෙකු වන ඇය, වෛද්‍යවරියක් වීමේ අපේක්ෂාවෙන් වෛද්‍ය විද්‍යා උපාධියක් හදාරන්නියක්. කාන්තා සනීපාරක්ෂාව ගැන ඉන්දියාව දක්වන පසුගාමී ආකල්ප පිලිබඳ දැඩි නොසතුටට පලකරන… Read More

0

වර්ග නොකළ කුණුවලට දඩ

කරදියාන කුණු දැමීමේ ස්ථානය සඳහා කුණු රැගෙන ඒමේදී නිසි ලෙස වර්ගීකරණය නොකළ කුණු රැගෙන එන කුණු ලොරි සඳහා රුපියල් 1000ක දඩයක් එම රියැදුරන්ගෙන් ලබාගැනීමට තීරණය කර ඇති බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා… Read More

0

කෝලී දැන් 2 ක, සල්මන්ඛානුත් පහු කරලා ඉතිරිව ඇත්තේ මෝදි විතරයි

ෆේස්බුක් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) විශාල පිරිසක් සිටින ඉන්දියානුවන් අතරින් දෙවැනි ස්ථානය ඉන්දියානු කි‍්‍රකට් කණ්ඩායමේ කණ්ඩායනායක විරාට් කෝලිට හිමි වන බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. ෆේස්බුක් සමාජ ජාලය තුළ ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 35කි.… Read More

0

ෆේස්බුක් හරහා දැවැන්ත වංචාවක් – මාලඹේ, දෙහිවල, ගල්කිස්ස ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් සැකකරුවන් 25 ක් අල්ලයි

ෆේස්බුක් මගින් සිදුවූ රුපියල් ලක්‍ෂ 500 කට අධික මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. ෆේස්බුක් මගින් හදුනාගත් පුද්ගලයින් රවටා විවිධ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගෙන මෙම වංචාව… Read More

0

කොළඹ අනවසරයෙන් කසළ බැහැර කළ 154ක් අල්ලයි

බස්නාහිර පළාත තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් 154 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී  ලංකා යුධ හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව වැටලීම් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.   කොළඹ උතුර, කොළඹ මධ්‍යම,… Read More

0

අධිකරණ නිලධාරීන්ගේ සුදුසුකම් ගැසට් කිරීමට පියවර ගනියි

අධිකරණ නිලධාරීන්ගේ පත්වීම් උසස්වීම් සහ මාරුවීම් සඳහා වන සුදුසුකම් ගැසට් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ වැඩබලන ලේකම් ජි.එම්.ඩබ්ලිව්.පි.ජයතිලක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව… Read More

0

මිල අධික මුහුදු මසුන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකරයි

මිල අධික මුහුදු මත්ස්‍ය  විශේෂ තුනක් බෝ කිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිකර තිබේ. මඩකලපුව ධර්මපුරම් ප්‍රදේශයේ මිලියන 150ක වියදමින් මෙම අභිජනන මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර එය හෙට(28) දිනයේ… Read More

0

පැමිණ සිටි සියල්ල පදුමයට පත්කරමින් එක්වරම මතු වූ මහා සයුරේ දැවැන්තයා මෙන්න (ඡායාරූප)

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙනුවෙන් මෙතෙක් තැනූ ප්‍රථම ගුවන් යානා රැගෙන යා හැකි නෞකාව මෙන්ම විශාලතම යුද නෞකාව වන එළිසබෙත් යුද නැව ඊයේ ස්කොට්ලන්තයෙන් ප්‍රථම ගමන ආරම්භ කළා. මීටර් 280ක් දිගැති ටොන් 65,000ක් බරැති… Read More

0

හැමෝම දන්න ඇපල් අයි ෆොන් වල නොදන්න ඉතිහාසය – පර්පල් ඇපල් වුන හැටි

apple අයි ෆෝන්.. ගැන නොදන්නා කෙනෙක්‌ අද තරුණ පරපුරෙහි නැති තරම්ය. එහෙත් මීට දස වසරකට පෙරාතුව… ඇපල් සමාගමේ අභ්‍යන්තර කාර්ය මණ්‌ඩලයේ පිරිස හැරෙන්නට කිසිවෙකු එවන් දෙයක්‌ ගැන අසා තිබුණේවත් නැත. ඔවුන් පමණක්‌ දැන උන්… Read More

0

මැච් එක අතරතුර ගොනෙක් කඩන් පැනපු හැටි මෙන්න…

0

ලොකු ගිනි බෝලයක් අහසින් කඩාගෙන පොළවට…

මේ විඩීයෝවේ දැක්වෙන්නේ ලොකු ගිනි බෝලයක් අහසින් කඩාගෙන පොළවට වැටෙනවා..එය එක්තරා මිනිසෙකුගේ ආසන්නයෙන් තමයි වැටෙන්නේ…සමාන්‍යයෙන් වැස්ස වැටෙනවා කියන්නේ හිතට පොඩි ආශ්වාදයක් දනවන කාරණයක්නේ…… ඒත් ඉතින් ඒ වගේ වැස්සක මේ වගේ ගිනි බෝලයක් වැටුනහම නම්… Read More

0

හොර වෙද්දුන්ට වඩා භායනක හොර තෙරපිලා

විදෙස් රටවල පාඨමාලා හැදෑරූ බව කියමින් තෙරපිවරුන් ලෙස පෙනී සිටිමින් ජනතාව මුලා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිව තිබේ. මේ පිරිස් පුද්ගලික රෝහල්වල චැනල් සේවා ද සිදුකරනු ලබන බව පැවසේ. ඇතැමුන් සතුව ඇත්තේ විදෙස් රටක… Read More

0

ඉතා දරුණු මෝර ප්‍රහාරයක්..

බ්‍රයන් කොරායර් කියන්නේ කිමිදුම් කරුවෙක්..ඉතා දරුණු මෝර ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුවත් බ්‍රයන් කියන්නේ සතුන්ට හෝ සාගරයට බිය නොවන ලෙසයි..සාගරය කියන්නේ කොච්චර ලස්සන දෙයක් වුවත් එහි ඇති භයංකාරත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ..සමහරක් විට ඔබේ ජීවිතය… Read More

0

හීලෑ අලි ඇතුන් දෙන්න අයදුම්පත් කැඳවයි

අලි ඇතුන් බලා ගන්නන් පුහුණු කිරීම සඳහා නව මධ්‍යස්ථානයක් පිහිටුවන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පෙරහැර සඳහා අලි ඇතුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම වෙනුවෙන්… Read More

0

පිටරටින් දොස්‌තරලා 5000ක්‌ ලංකාවට !

වෛද්‍ය වර්ජනය අඛණ්‌ඩව පැවතුණොත් විදේශ රටවලින් වෛද්‍යවරු පන්දහසක්‌ (5000) පමණ මෙරටට ගෙන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත. මීට අමතරව ආරක්‍ෂක අංශවල සිටින වෛද්‍යවරුද ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට යෙදවීමට රජය සැලසුම්කර තිබේ.වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය නිසා රෝහල්… Read More

0

පන්සලේ බෑග් සොරකම CCTV කැමරාවේ

ගැටඹේ රාඡෝපවනාරාම විහාරස්ථානයේ වන්දනා මාන සඳහා පැමිණෙන පිරිස්වල ගමන් මලු සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙන බව පේරාදෙණිය පොලිසිය පවසනවා. ඊයේ (23)  පැමිණි කාන්තාවකගේ ගමන් මලුව සොරාගන්නා ආකාරය ද විහාරස්ථානයේ සවිකොට ඇති සී.සී.ටී.වී. දර්ශන… Read More

0

ශුක්‍රාණු බැංකුවක් කළුබෝවිල විවෘතයි

රජයේ රෝහලක ස්‌ථාපිත කරන ලද පළමු ශුක්‍රාණු තැන්පත් කිරීමේ හා පිළියෙළ කිරීමේ බැංකුව ඊයේ (22 ) කොළඹ දකුණ ශික්‌ෂණ රෝහලේදී  විවෘත කර තිබෙනවා. මදසරු පුද්ගලයන්ට නොමිලේ සේවාවන් ලබාගැනීමට මෙහිදී හැකිවීම විශේෂත්වයක් වනවා. කොළඹ දකුණ… Read More

0

නොමිනිසුන් මැද කපුටෙක් වෙනුවෙන් මතුවූ උතුම් මිනිසත්කම

නොමිනිසුන් පිරි සමාජයේ ගුණයහපත් මිනිසුන් තවදුරටත් ජීවත්වන බවට සාක්ෂි තවමත් අපිට විටින්විට අසන්නට ලැබෙනවා. අපි මේ කියන්න යන්නෙත් එවැනිම සිද්ධියක් ගැනයි. බදුල්ල මයිලගස්තැන්න ප්‍රදේශයේ අඩි 65 පමණ උස ටර්පන්ටයින් ගසක මුදුණේ සිරවී තිබූ සරුංගලයක… Read More

0

දෙමටගොඩදී වාහන 03 ක් ගිනි ගනී

අද (22) අලුයම දෙමටගොඩ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්නෙන් එම කාර් රථය මුළුමුනින්ම විනාශ වී ඇති බවයි වාර්තා වෙන්නේ. දෙමටගොඩ පොලිස් වසමේ දෙමටගොඩ පාර, ශාන්ත අන්තෝනි මාවත… Read More

0

බස්නාහිර වැඩ පෙන්වූ බයික් කල්ලියක් වැඩ වරද්දා ගනී

බස්නාහිර පළාත තුළ යතුරුපැදිවලින් පැමිණි ගිණිඅවි පෙන්වා වෙඩි තබා වෙළඳසැල් සහ මූල්‍ය ආයතනවල මුදල් හා දේපල කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. (ඒ පිළිබඳ නිවේදනය පහතින් දැක්වෙයි)

0

ඩෙංගු මදුරු ඝනත්වය හය ගුණයකින් ඉහලට

පෙර වසරවලට සාපේක්ෂව ඩෙංගු මදුරු ඝණත්වය හය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති නජිත් සුමනසේන සදහන් කළේ ඩෙංගු සීඝ්‍රයෙන් පැතිර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව සිදුකළ නවතම සමීක්ෂණ… Read More

0

අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය මවක් සහ පාසල් සිසුවෙකු වස බොයි – මව මරුට

අනියම් සබදතාවයක් පවත්වාගෙන ගිය පිටිගල ප්‍රදේශයේ 21 හැවිරිදි එක් දරු මවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවෙකු වස පානය කර රෝහල් ගත කර තිබෙනවා. රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දරු මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර… Read More

0

කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළට

දඹුල්ල, කණ්ඩලම සහ දඹුළු ඔයේ කිඹුලන්ගේ තර්ජන ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් දියනෑමේදී වඩා විමසිලිමත් වන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ගතවූ මාසයක කාලය තුළ පමණක් කිඹුලන්ගේ පහරකෑම්වලට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.… Read More

0

කොස්ගම සාලාව ප්‍රදේශයේ යළිත් ගින්නක්

කොස්ගම ප්‍රදේශයේ කනංපැල්ල හන්දියේ පිහිටි වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ (20) මෙම ස්ථානයේ ගින්න  ඇතිවූ අතර අද (21) පෙරවරුවේද එම ස්ථානයෙන් යළිත් ගින්න හටගෙන ඇති බව කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකය… Read More

0

01 වනදා සිට ක්‍රෙඩිට් කාඩ් පොලිය වැඩිවෙන්නේ මෙහෙමයි

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට වාණිජ බැංකු කිහිපයක් විසින් පියවර ගෙන ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අප ප්‍රධාන පෙලේ වානිජ බැංකු කිහිපයකින් විමසූ අතර මෙරට පුද්ගලික වානිජ බැංකු දෙකක් සඳහන් කළේ… Read More

0

කොස්ටා රිකා ජනපති මාධ්‍ය සාකච්චාවකදී දේබරෙකු ගිලී..!! (VIDEO)

0

කුලේ පහත් යැයි කියා අම්මටයි පුතාටයි පහර දෙන උසස් මිනිස්සු…

ඉන්දියාව කියන්නේ කුල භේදය ඉහළින්ම තියෙන රටක්. දලිත් කුලේ කියන්නේ ඉන්දියාවේ අය පහත්ම කුලේ කියල සලකන කුලය. මේ අයට ඉන්දියාවේ හුඟක් කරදර වෙනවා. ගුජරාටයේ දලිත් කුලේ අම්ම කෙනෙක්, පාසලක ආපනශාලාවේ සේවය කරලා. ඒකට විරෝධය… Read More

0

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 10ක් සොයා ගැනේ

පෘතුවිය හා සමාන ජීවය හා ජලය පැවතිය හැකි තවත් ග‍්‍රහ ලෝක 10ක් සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ පිහිටා ඇති බව ඇමරිකාවේ ජාතික ගගනයාත‍්‍රා හා අභව්‍යාකාශ පරිපාලන මධ්‍යස්ථානය (NASA) නිවේදනය කරයි. නාසා ආයතනය විසින් ඊයේ (19)… Read More

0

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පාසල් ශිෂ්‍යාවකට එන්නතක් විද පලායයි

කන්තලේ,පේරමඩුව ප්‍රදේශයේදී 10 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට මහ මඟදී එන්නතක් විදීම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අදාල සිසුවිය පසුගිය 17 වනදා උපකාරක පන්ති අවසන් වී නිවසට පැමිණෙමින් සිටින අතරතුර  යතුරුපැදියකින් පසුපසින් පැමිණි… Read More

0

මැච් එක පැරදුනු කෝලි හොරෙන් හොරෙන්ම ගෙදර යන හැටි 😅😅 (VIDEO)

0

ෆේස්බුක් කුමාරයා නිලුක්ෂිට ලැබිලා

ෆේස් බුක් කුමාරයා තමන්ගේම කර ගත්තා නේද? ඔව්නේ. මම විවාහ වුණා. එයා මගේම වුණා. මනමාලියක් වෙන්න දැකපු හීනය හැබෑ කර ගත්ත එක ගැන ගොඩක් සතුටින් නේද ඇත්තේ? ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම අපේ විවාහ… Read More

0

කොළඹ කුණු දමන්නන් වීඩියෝ කෙරෙයි – මහල් නිවාසවලටත් අළුත් නීති

කොළඹ නගරයේ විවිධ ස්ථානවලට කැළි කසළ බැහැර කරන පුද්ගලයන් වීඩියෝ ගත කර ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බව කොළඹ නාගරික කොමසාරිස් වී කේ අනුර පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන්… Read More

0

ලෙඩ ඇදෙදී තරුණියකු අතවරයට ලක් වේ.. තරුණයා අත්අඩංගුවට..!!

ඉන්දියාවේ ඛාන්පූර්  හි තරුණියක් සාදයක් අතරතුර දරුණු ලෙසට රෝගී වෙනවා. ඇයව රෝහලේදී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනවා. ඒ, ඒ අවස්ථාවේ ඇය ඇඳගෙන හිටි ඇඳුම් පිටින්මයි. ඇයට ඇඳුම් මාරු කරගන්න කියල අණ කරන්නේ එතන හිටපු… Read More

1

මැච් එක පැරදුන දුකට ශ්‍රී ලංකාවේදී සියදිවි නසාගත් ඉන්දීය තරුණයා…

ශුරයින්ගේ කුසලාන අවසාන මහා තරඟය ඉන්දියාව පරාජයවීම නිසා ඉන්දීය ක්‍රිකට් ලෝලීන් බෝහෝ පිරිසක් කම්පාවට පත්වුණා.ශ්‍රී ලංකාවේ හැටන් ප්‍රදේශයේ සේවය කරන ඉන්දියානු ජාතික ක්‍රිකට් ලෝලියෙකු ඉන්දියාව පරාජයවීමේ දුක දරාගත නොහැකිව සියදිවි නසාගත්තා.

1

ශාරුක්ගේ දුවගේ සරාගී පෙනුම

ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් සහ දියණිය Suhana Khan මේ ළඟදී උත්සවයකට සහභාගී වෙලා තියෙනවා. ඒ උත්සවයට Suhana Khan ඇඳගෙන හිටිය ඇඳුම නිසා කට්ටිය ඇය ගැන වැඩිපුර කතා බහා කරන්න පටන් අරගෙන. සමහර අය… Read More

0

ත්‍රීරෝද රථ රියදුරන්ට ත්‍රීරෝද රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක්

ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී ත්‍රීරෝද රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් ලබා දෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කො‍ඩි මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (18) හබරාදුව කොග්ගල වෘත්තීය පුහුණු ආයතනයේ… Read More

0

ගැහැනියක් කියා සිතා පිරිමියෙකු පැය 4ක් පුරාවට දුෂණය කර මරා දමයි…!!

නවීන් මැලේසියාවේ ඉපදී ඉන්දියාවේ ජීවත්වුනු ඉගෙනීමට දක්ෂ වයස 18 ක තරුනයෙක්. ඔහුගේ හැසිරීමේ යම් වෙනසක් තිබුනු නිසා ඔහු මිතුරන්ගේ උසුලු විසුලු වලටත් නිරතර ලක්වුනු වාර අනන්තයි. මොහු හා තවත් පුද්ගලයින් පිරිසක් අතර වචන හුවමාරුවක්… Read More

0

මේ නෝනයි මහත්තයයි ගැන නම් ඔන්න කථා කරලා වැඩක් නෑ…

කාන්තා හා පිරිමි පාර්ශවය සමාන්‍යයෙන් යුධ සේවයේදී කෙතරම් කැපවිම් කරනවාද කියලා අපි දන්නවා..ඇයගේ නම වෙරෝනිකා පිලිප්ස්..ඇය දැනගන්නවා ඇය ගැබ් ගෙන කියලා..ඒත් ඉතින් හමුදා සේවයේ ඉන්න බ්‍රැන්ඩන් වන ඇගේ සැමියාගේ රජකාරී කටයුතුත් සමඟ ඔහුට තමන්ගේ… Read More

0

සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්

මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සැලකීමේ දී සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ළමයෙකු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම තත්ත්වය කෙරෙහි වඩා වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි ප්‍රකාශ කෙරුණේ. මේ… Read More

0

රුධිර පරීක්ෂණ ගාස්තුවත් අද සිට පහලට

පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මෙන්ම ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු අද සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඩෙංගු රෝග ව්‍යප්තියේ ඉහළ යාම සලකා මෙම තීරණය ගෙන ඇති බවයි… Read More

0

අර්බුදය මැද ඇමරිකාව කටාරයට අවි විකුණයි

කටාර් රාජ්‍යය F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා මිල දී ගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ ඩොලර් බිලියන 12ක වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි. එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රධානි ජිම් මාටිස් සහ කටාර් රාජ්‍යයේ නියෝජිතයා වොෂිංටන් නුවර දී… Read More

Loading...
Social Media Auto Publish Powered By : XYZScripts.com