Category: Parliment

2

පාර්ලිමේන්තුවේ ලයිට් කපයි! (VIDEO)

පහුගිය දවස්වල තිබුණ විදුලි සේවක වැඩ වර්ජනය නිසා විදුලිය නැතුව ගොඩක් අයට හතේ හත වැදිලා තිබ්බෙ. හැබැයි ඉතිං දේශපාලනඥයෝ නම් හිටියේ එ්ක දැක්කෙ නෑ වගේ. සමහරවිට සාමාන්‍ය ජනතාවට විදුලිය නැති වුනාට මන්ත්‍රී නිල නිවාස… Read More

0

මලික් – අනුර පාර්ලිමේන්තුවේදී සුහදව ගැටෙති! (VIDEO)

ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර දේශපාලන “ඩීල්” එකක් ඇති බවට බොහෝ දෙනෙකු චෝදනා කරනවා. මලික් සමරවික්‍රම විසින් අනුර කුමාර දිසානායකට මසකට ඉතා… Read More

0

සයිටම් අර්බුදය නිම කරන ජනපති නියෝග මෙන්න!(Exclusive)

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවේ දී ඇති කර ගත් එකඟතා ලියවිල්ල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේවන විට නිකුත් කර තිබෙනවා. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ක්‍රියත්මක කරන තීරණ එහි පැහැදිළිව දක්වා තිබෙනවා. එම ලියවිල්ල පහතින්… Read More

0

මෙයාට මෙච්චර නගින්නේ මොන බම්බුවටද? – ගීතා අජිත්ගෙන් අසයි! (VIDEO)

ආපදාවට ලක්වූ ප්‍රදේශ වල රාජ්‍ය ආයතන වල ජෙනරේටර් නොමැති බව පවසමින් පා.ම ගීතා කුමාරසිංහ යොමුකල ප්‍රශ්ණයකට විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් විද්‍යානූකූල පිළිතුරක් ලබාදීමට උත්සාහ කරද්දී ඉතාම නූගත් ආකාරයෙන් ගීතා කුමාරසිංහ… Read More

0

“හොදම හමුදාවේ උනත් මීහරක් ඉන්න පුළුවන්” – වැරදි කරපු අයට සමාවක් නෑ – මංගල ගම්මන්පිලගේ රෙදි ගලවපු හැටි මෙන්න (VIDEO)

සාමසාධක කටයුතු සඳහා පිටත්කර යවන ලෝකයේ පිළිගත් විශිෂ්ට හමුදාවක් ශ්‍රී ලංකාවේ සිටියද, එම ලෝකයේ හොඳම හමුදාවේද මීහරක්ද සිටිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයෙ (06) පැවසීය. හමුදා නිල ඇඳුමක්… Read More

0

“මම දේශපාලනයට එනවා” – සරාගීම නීතිවේදනිය නිවේදනය කරයි! (Exclusive)

මෙලීසා ලීච් – බිකිණි ඇඳගත් සරාගී නීතිවේදිනිය පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්වූ කාන්තාවක්. Hari Gossip පුවත නිසා ඇය මෙසේ ජනප්‍රිය උනා කිව්වොත් නිවැරදියි. දිණමින පුවත්පත වෙනුවෙන් දක්ෂ ජනමාධ්‍යවේදිනියක්… Read More

0

මව්බිමේ පචායුධය ජාත්‍යන්තර සමුළුවලට රජයේ වියදමින් පුතත් රැගෙන ගිහින් – මංගලගෙන් හෙළිදරව්වක් !

පසුගිය රජය සමයේ පැවති අන්තර් ජාතික සමුළුවක් සඳහා විමල් වීරවංශ මහතා තම පුත්‍රයාද රජයේ ධූතයෙකු ලෙස සහභාගීකරවා ගෙන ඇති බව විදෙස් කටයුතු ඇමති මංගල සමරවීර මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය. තමන් සිය පුතුව… Read More

0

අට දෙනෙකුට වාහන ගෙන්වීමට තවත් කෝටි 33 ක් !

ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබේ. රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ… Read More

0

අපි රටක් විදිහට එකට වැඩ කලා – ඇමතිතුමාව අපි අගය කරනවා – හදුන්නෙත්ති UNP ඇමතිට හොඳ කියලා – පාර්ලිමේන්තුවේදී කරපු අමුතු කතාව මෙන්න (VIDEO)

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා GSP + බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා දරන ලද අවංක උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේතු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඇගයීමකට ලක් කලා. එම කතාව… Read More

0

දිනේෂ් ගුණවර්ධනව රැගෙන යන්න පොලිසියෙන් කැඳවයි!

පාර්ලිමේන්තු සභා ගර්භයට මේ වන විට පොලිස් නිළධාරීන් ගෙන්වා තිබෙනවා. ඒ, අද (08) දිනයේ පාර්ලිමේන්තු රැස්විම් කටයුතුවලින් ඉවත් කෙරුණු දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සභාවෙන් පිටතට රැගෙන යාම සඳහායි. මන්ත්‍රිවරයා සභාවෙන් පිටවීම ප්‍රතික්ෂේප කරමින් අසුනේ රැඳී… Read More

0

විමල් නිසා මුලු පක්ෂයේම මන්ත්‍රීවරුන් අවධානමක..! – මන්ත්‍රීකම් පිළිබඳ අවසන් තීන්දුව සන්ධාන මහලේකම් අතේ.!

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට ඉල්ලීමක් කල පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ඔහුගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරුන් සියලුම දෙනාගේ මන්ත්‍රීධූරයන් අවධානමකට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු… Read More

0

මැතිවරණයේදී මන්ත්‍රීවරුන්ට අලුත් නීතියක් එයි!

මැතිවරණවලදී නීතිවිරෝධි ලෙස මුදල් වියදම් කරණ අපේක්ෂයින්ට එරෙහිව නීතිය ක්‍රීයාත්මක කිරීම සඳහා ආදායම් වියදම් වාර්තාවක් ලබාගැනීමට රජයේ අවධානය යොමුවී ඇත. මෙම වාර්තාව වත්කම් බැරකම් ප්‍රකාශයට අමතරව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මැතිවරණ… Read More

0

මත්පැන්, වැලි, පස්, ගස් බලපත්‍ර ගත් මැති ඇමති ලයිස්තුවක් ළඟදීම එළියට!

තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වීමත් සමඟ මෙරට තුල මත්පැන්. වැලි සහ පස් කැපීම් සහ ගස් කැපීම් වලට අදාළ බලපත්‍ර හිමි දේශපාලඥයින් ගණනාවකගේම නම් ගම් නුදුරේදීම හෙළිවීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ වනවිටත් සිවිල්… Read More

0

වාසුදේව කුණුහරප කියනකොට R. සම්බන්ධන් කරපු සුපිරි කතාව! (Video)

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ පැවති බැදුම්කර විවාදය අතරතුරදී පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යේෂ්ඨතම මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානයක්කාර මහතා කුණුහරප කියමින් කෑකෝ ගැසූ අතර විපක්ෂ නායක ආර් සම්බන්ධන් විසින් ඉංග්‍රිසි භාෂාවෙන් ඉතා වැදගත් කතාවක් සිදුකරනු ලැබුවා. දූෂණ මේ… Read More

0

‘අගමැතිගෙ ප%#යා උඹ වරෙන් මාව පාලනය කරන්න’ – වාසු නැවතත් පාර්ලිමේන්තුවේ යකා නටයි!!! (Exclusive Videos)

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් දක්වමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාට ආණ්ඩු පක්‍ෂය විසින් බාධා කිරීම නිසා දැඩි සේ කෝප වූ මන්ත්‍රිවරයා ආන්ඩුව වෙත දැඩි වාග්… Read More

0

නව ආ. ව්‍යවස්ථාවෙන් සමලිංගික අයිතිවාසිකම් සුරකින්න – එජාපයෙන් යෝජනාවක්

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කල යුතු බවට ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා එජාප මන්ත්‍රීවරු කණ්ඩායමක් තීරණය කර තිබේ. රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ලිංගිකත්වයේ බේදයකින් තොරව… Read More

0

සංවර්ධන පණත බස්නාහිරදීත් පරාදයි! ඊළඟට මොකද වෙන්නේ???

එක්සත් ජාතික පක්ශය විසින් ගෙන ඒමට නියමිත සංවර්ධන විශේෂ විධිවිධාන පණත අද දිනයේදී බස්නාහිර පළාත් සභාවේදීද පරාජයට පත් විය. මේ අනුව පළාත් සභා 09න් 08කදීම මෙම පනත පරාජයට පත් වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට… Read More

0

ආණ්ඩුව හදාගන්න එජාප පොඩ්ඩෝ ජනපති හමුවෙයි!!!

2017 වර්ශයේදී රජය මුහුණ දෙනු ලබන අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් දේශපාලන සැලසුමක් සකස්කර ගැනීම පිළිබඳ සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ශයේ පසුපෙළ මන්ත්‍රීවරු රැසක් අනිද්දා (30) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව වාර්තා… Read More

0

ගුවනින් මැතිසභයට එන මැති ඇමතිවරු ගැන තොරතුරු එලියට….

මහජන මනාපයෙන් පත්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටර්වලින් බව  රන්ජන් රාමනායක පවසා ඇති අතර ඔහු මේ බව පවසා ඇත්තේ  මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා සහ වරප්‍රසසාද සම්බන්ධයෙන් අදහස් දක්වමනි. ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ සැප වාහන ප්‍රතික්ෂේප… Read More

0

යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමියි. උණුසුම් වූ කොලොන්නාව දිලන්කට…

සභිකයින්  160 ක්  තෝරාගැනීමට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 661ක පැවති යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය අතිසාර්ථක ලෙස ඊයේ දින පැවැත්වුනා. මනාප 203 – 201ක් ලෙස ප්‍රචණ්ඩත්වයෙන් උණුසුම් කොළොන්නාවේ බලය ලබාගැනීමට රශ්මික පරාජය කරමින් දිලංක සමත්වූ අතර මැතිවරණය… Read More

0

අය වැය වැඩි ජන්ද 110කින් සම්මතයි!!!

2017 වර්ෂය සඳහා වූ යහපාලන රජයේ අයවැය තුන්වන වර කියවීම වැඩි ජන්ද 110 පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. අයවැයට පක්ෂව ජන්ද 165 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ජන්ද 55 පමණි. මහින්ද රාජපක්ෂ, දයා ගමගේ, තේනුක විදානගම… Read More

0

හිරුගේ ප්‍රශ්නයට බන්දුල ගම්මන්පිලව පාවාදෙයි…. (Video)

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී ඇසු ප්‍රශ්නයක් අතරතුර ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල නැගිට උදය ගම්මන්පිලගේ නම සදහන් කිරීමත් සමග ගම්මන්පිලට ඇඩ්‍රස් නැතිවූ පුවතක් අපට වාර්තා වේ. එම වීඩියෝව පහතින්….

0

පාර්ලිමේන්තුවට බුරුත අත්තක් – ඇත්ත කතාව මෙන්න…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද (05) පාර්ලිමේන්තුවේදී බුරුත අත්තක් සභාගත කළා. ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ලක් කරමින් පාර්ලිමේන්තුව රැස්ව සිටි අවස්ථාවේදී මෙම සිදුවීම ඇති වුණා. එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද… Read More

0

පක්ෂය ඉතිහාසය සහ පරාජයට හේතුව ඇමති සුසිල් හෙළිකරයි..

නිදහස් පක්ෂ ඉතිහාසය සහ ජනපතිවරණ පරාජයට හේතුව පිලිබදව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින්  මුල්ලේරියාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දැක්විය. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ අලුත් පක්ෂ හදන අයවලුන්ට අතීතය අමතකව ගොස් ඇති බවත් ඔවුනට අනාගතයක්… Read More

1

මහ ජනයාට බදු පටවමින් සැපගන්න මන්ත්‍රී පැකේජය මෙන්න…

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පැමිණීමේ දීමනාව රුපියල් 20000 දක්වා වැඩි කිරීමටත්, සභාවාරයකට පැමිණිමේ දීමනාව 2500ක් දකවා ඉහළ දැමීමටත් යෝජනා වී තිබේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කාර්යාල දීමනා ලෙස මසකට රුපියල් 100000ක් ලබා දීමටද යෝජනා කෙරී ඇත. මේ… Read More

0

බැසිල්ගේ නිරුවත චන්දිම හෙළිකරයි – සම්පුර්ණ කතාව මෙන්න…

අද අලුත් පක්ෂ සාදමින් විගඩම් නටන බැසිල් රාජපක්ෂ නිදහස් පක්ෂයේ සහ මහින්ද රාජපක්ෂගේ පරාජයට වගකිවයුතු බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.  අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසු අදහස් මෙන්න..        

1

25000 දඩයට සහනයක් – රජයෙන් තීරණයක්

රථ වාහන වැරදි හතක් සම්බන්ධයෙන් අවම දඩ මුදල රුපියල් 25000 ක් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සුවිශේෂී අදහස් රැසක්  ප්‍රකාශ කෙරුණු අතර මෙහිදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සඳහන් කළේ බීමත්ව රිය පැදවීම අනුමත… Read More

0

පෞද්ගලික වෛර පිරිමහන්න STF හිටපු ප්‍රධානියා හිරේ දැම්මට මෛත්‍රී, පූජිතට දෙහි කපයි..!

රජයේ වාහනයක්‌ අවභාවිත කොට රජයට රුපියල් එක්‌ ලක්‍ෂ 46 දහසක අලාභයක්‌ සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතා ලබන 6… Read More

0

පාර්ලිමේන්තු සුව නින්දේ අතීත කතාව මෙන්න….

අපේ රටේ දේශපාලනඥයන් ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නේ නැතිවිට පුවත්පත්වල විශාල අකුරුවලින් පළවන්නේ ඇමැති මර නින්දේ කියාය. නැතිනම් දේශපාලනඥයින් නින්දේ යනුවෙනි. එවැනිම ශීර්ෂපාඨ පසුගිය සතියේදී පුවත්පත්වල පළවිය. ඒ මැති ඇමැතිවරු නිදාගන්නා ඡායාරූපද සමගය. මීට… Read More

0

අනුරගේ සහයත් ආණ්ඩුවට ලැබෙන ලකුණු……

හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු මෙන්ම කෘෂි කර්මාන්තය පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද… Read More

0

පාර්ලිමේන්තු පොකුණට වැටුණු සුපිරි කාරයේ හිමිකරු මෙන්න…

පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති පොකුණට හයිබ්‍රිඩ් කාරයක් වැටී ඇතැයි අපට වාර්තා වේ. පාර්ලිමේන්තුවේ සිට පිටතට ධාවනය වෙමින් සිටි කාරයක් මෙලෙස වැටී තිබෙනවා. මෙම වාහනය රාජ්‍ය ආයතනයකට අයත් එකක් බවත්  ඒ අනුව  එය… Read More

0

කොටි විරු සැමරුමට ලංකාවේ ඉඩක් නැහැ – ලක්ෂමන් යාපා අවධාරණය කරයි (Video)

කොටි විරු සැමරුමට ලංකාවේ ඉඩක් නැති බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අද පැවති  මාධ්‍ය හමුවකදී අවධාරණය අවධාරනය කළේය. ඔහු දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝව මෙන්න…

0

විශ්‍රාම වැටුප් පිලිබදව නව පනතක් මැතිසභයට…..

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව නව දායකත්ව විශ‍්‍රාම  වැටුප් පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිිරිපත් කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත. සේවා පියස දහසක් අලුතෙන් ස්ථාපනය කිරීමට රජය රුපියල් බිලියන එකහමාරක මුදලක් වෙන්කර… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com