Category: police

0

යහපාලනයත් “සුදු වෑන්” සෙල්ලම අරඹයි! – පෙරටුගාමීන් සහ ජේවීපීය එකතු වීම නිසා වෛද්‍ය ශිෂ්‍ය කැඳවුම්කරු නූලෙන් බේරෙයි.(VIDEO)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූයේ වරෙන්තු කිහිපයක් මත බව පොලිසිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපලවලට හානි කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව… Read More

0

ජා ඇල අසභ්‍ය ෆේස්බුක් සාදයට පැමිණි කෙල්ලන්ට සහ කොල්ලන්ට ගම්වාසීන් පහර දුන් හැටි මෙන්න! (VIDEO)

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැනුවත් කර හෝටලයකදී සාදයක් පවත්වාල එහිදී මත්ද්‍රව්‍ය භාවිත කර අසභ්‍ය ලෙස හැසිරුණු පිරිසකට ඊයේ උදම්මිට ගම්වැසියන් විරෝධය පළකිරීමේ සිද්ධියක් වාර්තාවුණා. අප වාර්තාකරු පැවසුවේ, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියටද මැදිහත්වීමට ද… Read More

0

ගල් අගුරු ටෙන්ඩර් හොරු කෙරවලපිටියටත් වැඩේ දෙයි! – හෙට රටට වෙන බිලියන ගණනක පාඩුව මෙන්න (Exclusive)

ඉදිරි වසර 25 සඳහා ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඉදිකිරීමට නියමිත කෙරවළපිටිය, මෙගවොට් 350ක ධාරිතාවයකින් යුතු නව ස්වාභාවික වායු විදුලි බලාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමෙන් පසුව එහි ඇගයීම් කටයුතු වලදී ඉතා සූක්ෂමව සැලසුම්… Read More

1

ජනවාරි 8 පෙරළියට යලි පණ දෙමින් – පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට!

  පසුගිය රජය සමයේ මහාපරිමාණ වංචාවල නියැලී සිටි බව කියන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ගේ සමීපතම හිතවතුන්ට අදාළ චෝදනා විමර්ශණය කිරීම සහ නඩු පැවරීමේ ක්‍රියාදාමය ඉතා මන්දගාමී බවත් එම පරීක්ෂණ වලට එක්සත් ජාතික පක්ෂ… Read More

1

හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට !

හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක් වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වැලිකඩ පොලීසියට ලද තොරතුරකට අනුවයි. මෙම කාන්තාව සතුව තිබී ග්‍රෑම් 25 ක් බරැති හෙරොයින් පැකට් තොගයක් ද සොයාගෙන ඇති අතර ඇය රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්… Read More

0

කඹුරුපිටියේ දරු තිදෙනාගේ සහ පියාගේ මරණවලට හේතුව හෙළිවේ

කඹුරුපිටිය බෙරළිඅතුර ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන සිටි දරුවන් තිදෙනාගේ සහ පියාගේ මරණ දිවි නසා ගැනීම් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා. ඊයේ (28 ) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ දැරියන් දෙදෙනා අතවරයකට ලක්‌වී නොමැති… Read More

0

මාල කැඩු හමුදා සෙබලාගේ ජායාරූප ෆේස්බුක් දැමූ පොලිස් පරීක්ෂක! (PHOTOS)

කොළඹ නගරයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් , මාලයක් කැඩීමේ වරදට අත් අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා යුධ හමුදාවේ පාබල රෙජිමේන්තුවේ සෙබලෙකුගේ ජායාරූප සිය ෆේස්බුක් ගිණුමට එකතුකර තිබෙන අතර එයට දැඩි… Read More

0

VIP ඩිෆෙන්ඩර් රථයටත් දඩ කොළයක් ලියූ බණ්ඩාරවෙල නිර්භීත පොලිස් නිළධාරි‍යා – පැරෂුට්! (PHOTOS)

බණ්ඩාරවෙල නගරයේදී සිදු වූ සිදුවීමක ජයාරූපයක්  ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ කතා බහට ලක්ව තිබෙනවා. එහි දැක්වෙන්නේ ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකුට අයත් ඩිෆෙන්ඩර් රථයක් නගරය පුරා නීති කඩමින් ගමන් කල විට එය දුටු පොලිස් නිලධාරියෙක්… Read More

0

පෙරහැරවල අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා – අස්ගිරි පාර්ශ්වය

පෙරහැර මංගල්‍යයන් තුළදී අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් දියත්  වෙමින් තිබෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසනවා. ඇත්ගොව්වන්ට මුදල් ලබාදී පෙරහැර සංස්කෘතිය විනාශ කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ දියත් වෙමින් තිබෙන බවට තොරතුරු… Read More

0

ගිනි අවි රැගත් කල්ලියක් වත්තල මහ දවල් මහා මංකොල්ලයක!

වත්තල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක රුපියල් ලක්ෂ 78ක මුදලක් අද (26) කොල්ලකා තිබෙනවා. රෙදි පිළි අලෙවි සැලේ එම මුදල කඩවත ප‍්‍රදේශයට රැගෙන යමින් සිටිය දී ගිනි අවි සහිතව මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු… Read More

0

මව අනියම් සැමියා සමඟ ලිංගිකව එක්වනු දුටු දරු දෙදෙනා විහිලු කරලා – ගොඩකවෙල කඳුලු කතාව (PHOTOS)

අනියම් බිරිඳව කපා කොටා තුවාල කර ඇගේ දරු දෙදෙනා ඝාතනය කළ පනාමුර ප්‍රදේශයේ  පදිංචි දිනේෂ් චතුරංග වීරසිංහ (23) නැමැත්තාට ඇඹිලිපිටිය මහාධිකරණය මරණ දඬුවම නියම කළා. ඇඹිලිපිටිය පළාත්බද මහාධිකරණ එම තීන්දුව ලබාදෙනු ලැබුවා. අනියම් සම්බන්ධතාවයක්‌… Read More

0

‘‘තාප්පයෙන් නිවසට පැන පැය ගණනක් සැඟව ඉඳලා‘‘ – කොට්ටාවේ රූමතිය ඝාතනය CCTV දර්ශන සියල්ල හෙළිකරයි!

පෙරේදා කොට්ටාවේ නිවසකදී ඝාතනයට ලක්වූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගන්නට පොලිසිය සමත්ව තිබේ. ඒ අනුව නිවසේ සීසීටීව් දත්ත පරීක්ෂා… Read More

0

සමයං මරන්න T56 අටක්! හොයාගත්තේ එකයි!

බන්ධනාගාර බස් රථයක් නවත්වා පාතාල නායක සමයං ඇතුලු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ. මෙම ඝාතනය සඳහා T56 වර්ගයේ ගිනි අවි අටක් යොදාගෙන ඇති අතර… Read More

0

කොළඹ අමාත්‍යංශ අල්ලන – අරාබි වසන්තයක් පිළිබඳ තොරතුරු හෙළිවේ! (විශේෂ )

දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් සිය බලය පෙන්වීම සඳහා ඉදිරියේදී සංවිධානාත්මකව රාජ්‍ය අමාත්‍යංශ හා ආයතන වලට කඩාවැදී ඒවා අත්පත් කරගැනීමේ සැලසුමක සිටින බව බුද්ධි අංශවලට තොරතුරු අනාවරණය වී තිබේ. මේ නිසා රාජ්‍ය ආයතන සහ… Read More

0

කටාන පොලිස් ස්ථානාධිපති – සැරයන්ට හා කොස්තාපල්ට රෝහල්ගත වෙන්නම ගහපු හැටි මෙන්න (VIDEO)

කටාන පොලීසියේ සේවයේ නියුතු පොලිස් සැරයන් වරයෙකුට සහ කොස්තාපල්වරයෙකුට ස්ථානාධිපතිවරයා විසින් පහරදී තිබේ. ඔවුන් දෙදෙනා මේ වනවිට මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී

0

පොර ටෝක් දීලා එළියට බහිනකොටම “ඇකා” අල්ලපු හැටි මෙන්න (VIDEO)

“අපි දැන් මාධ්‍ය සාකච්ඡා වල ඉන්නවනේ අපි මේ පාරේ බැහැලා බස්වල යනවනේ ඇවිල්ලා අත්අඩංගුවට ගන්න කියන්න” – ලහිරු වීරසේකර

0

පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදිසියේම ඉවත්වෙයි!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. අප මේ… Read More

0

BREAKING NEWS : “ඇකා” අල්ලයි!

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්විය. මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ  පැවැති මාධ්‍ය හමුවකට පැමිණ සිටි ඔහු එයින් පිටවන අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර… Read More

0

15 සිසුවිය දූෂණය කල 21 හැවරිදි හික්කඩුවේ තරුණයාට පුංචි අම්මා නිසා වැඩ වරදී!

හික්කඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක් වයසැති බාල වයස්කාර දැරියක  දුෂණය කළ බව කියන 21 හැවිරිදි තරුණයෙක් හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල දැරිය පසුගිය වසරේ (2016) සිට හික්කඩුව ප්‍රදේශයේම තරුණයෙක් සමඟ ප්‍රේම… Read More

0

කොට්ටාවේ නිදි ඇඳ මත ඝාතනය වූ මේ සුරූපි තරුණිය කවුද? කෝටිපති ව්‍යාපාරික තාත්තා කවුද? (PHOTOS)

කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ නිවසක උඩු මහලක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා. ඇගේ සිරුර පුරා උල් ආයුධයකින් පහර කෑ සළකුණු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. නිදන කාමරයේ ඇඳක් මත මෙලෙස  ඝාතනය  කර ඇත්තේ තරින්දි… Read More

0

අන්තරේ සෙල්ලමෙන් රජයේ දේපළ වලට පමනක් මිලියනයක හානියක්!

සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය පාමින් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුලුවූ විශ්වවිද්‍යාල සිසුන් රුපියල් ලක්ෂ 10ක පමණ රජයේ දේපොළවලට අලාභහානි කර ඇතැයි තක්සේරු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිලි වලට පමණක් සිදුවී ඇති හානිය ලෙස තක්සේරු කර… Read More

0

මහා අපරාධකරු නැවතත් මහින්ද සොයා පාකිස්ථානයට යයි! (Exclusive)

මෙරටට අවශ්‍ය ප්‍රදාන ගනයේ අපරාධකරුවෙකු වන උදයංග වීරතුංග නැමැත්තා මේ වනට පකිස්ථානයට පැමිණ මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටිනා බව සඳහන් වේ. ඔහු මේ ගමනටද සහභාගි වී ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවය.… Read More

0

පෝද්දලට ගැහුවෙත් අර කට්ටියමයි!!!

පෝද්දල ජයන්ත මහතාට පහරදීම සම්බන්ධයෙන් තොරතුරු රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට සහ නේෂන් පුවත්පතේ කීත් නොයාට පහරදීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණයේදී හෙළිවී ඇති බව සඳහන් වේ. ඒ සියලු පහරදීම් එකම කණ්ඩායමක් විසින් සිදුකර ඇති… Read More

0

සයිටම් සටනේ ගැටුමෙන් තුවාල වූ STF නිලධාරීන්ට වෛද්‍යවරු ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරයි!

සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්… Read More

0

update : ඥාණසාර හිමියන්ට තුන්වන වරටත් ඇප නියම වේ! එලියට ඇවිත් කියපු දේ මෙන්න (VIDEO)

ජාති සහ ආගම්වලට අපහාස වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කළ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට තුන්වන වරටත් අද ඇප නියම වුණා. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර… Read More

0

BREAKING NEWS : ඥාණසාර හිමි අත්අඩංගුවට ගනී!

ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

0

ලංකාවේ වෛද්‍ය සිසුවියක් බංගලාදේශයේදී දූෂණය කරයි!

බංග්ලාදේශයේ චිතගොං නුවර විද්‍යා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක් ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ. චිතගොං නගරයේ හෝටල් කාමරයක් තුළ 26 හැවැරිදි සැකකරු තමන්ව දූෂණය කළ බවට… Read More

0

පූජිතගේ පොලීසියේ කණෙන් රිංගා ඥාණසාර හිමි අධිකරණයට බාර වුණ හැටි මෙන්න..! (VIDEO)

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට බාර වී තිබේ. තමා අත්අඩංගුවට ගැනීම වළකමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එහිමියන් විසින් ගොනු කරන ලද පෙත්සම අද දිනයේ විභාගයට ගැනේ.… Read More

0

ඥානසාර හිමි අධිකරණයට බාර වේ!

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්  මීට සුළු මොහොතකට පෙර අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. ඒ,කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයටයි. ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් අදහස් පළකිරීම නිසා උන්වහන්සේ අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලදි.

0

කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක රූමත් නලඟනන් දෙදෙනෙක් ව්‍යාපාරිකයෙකු රවටයි

ව්‍යාපාරිකයෙකු සතු රුපියල් දෙලක්ෂ අනූ නවදහසක මුදලක් කොල්ල කා පලාගිය බව පවසන කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක නළඟනක් වන රූමත් තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙයට හවුල්වූ බව පවසන එම රාත්‍රී සමාජ ශාලාවේ තවත්… Read More

0

ලෝක උරුමයට හුජ්ජ කරන ශ්‍රී ලාංකීකයෝ (PHOTOS & VIDEO)

එක්සත් ජාතීන් විසින් නම් කල ලෝක උරුමයක් වන සීගිරිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් ඉහළ වටිනාකමකින් යුතු පුරාවිද්‍යා ස්ථානයකි. දේශීය සංචාරකයෙකු විසින් සීගිරියේ ගල්බැම්මකට මූත්‍රා කරන අයුරු දැක්වෙන ජායාරූප සහ විඩියෝවක් පුද්ගලයෙකු විසින් සමාජජාල… Read More

0

ගෝඨාභයට පෝද්දලගෙන් උපන්දින තෑග්ගක්! (VIDEO)

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ පැහැරගෙන ගොස් අතපය කඩා පහරදී රවුල් කොණ්ඩා කපා කටේ ඔබා මහමග දමා ගොස් සිට හමුවූ වෘතිය මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සබාපති මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා අද දින (20) අපරාධ පරීක්ෂණ… Read More

0

වැල්ලවත්තේ ගණිකා නිවාසයක් වටලයි!

වැල්ලවත්ත ප්‍රදේශයේදී ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු සහ තව ත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, 69 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ 31 හැවිරිදි උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව… Read More

0

වහාම පරීක්ෂණ නවත්තපන් – නැත්නම් දරුවන් ගැන බලාගන්නම් – ඩුබායි පාතාලයෙන් පොලීසියට තර්ජන!

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඝාතනය කිරීමේ අරමුණින් පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට එල්ල වුණු පාතාල ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයෙකුට ඩුබායිහි සැගවී සිටින මාකඳුරේ… Read More

0

පොලිසියෙන් පැන ගිය සැකකරුගේ මළ සිරුර ඇළක පා වෙයි!

පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියදී පලා ගිය සැකකරුවෙකු මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගැනිණ. පසුගිය 18 වන දා සැකකරු පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් තිබිණ. ඕළුවිල ඇල මර්ගයක තීබී ඔහුගේ සිරුර සොයා ගෙන ඇති බව පොලීසිය… Read More

0

ඇමති ගයන්තගේ කෙසෙල්ගෙඩි හොරා CID ට…

ගංවතුර ආධාර ලෙස ඇමති ගයන්ත කරුණාතිලකගේ නම සහ දුරකතන අංකය සඳහන් කරමින් කෙසෙල් ගෙඩි බෙදූ බව කියන පුද්ගලයාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් කැඳවීමක් කර තිබෙනවා. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක කළ පැමිණිල්ලකට… Read More

0

මුස්ලිම් ළමා විවාහ නිසා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වනවා! – BBCය ලොවටම කියයි!

වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට… Read More

0

මංතීරු නීතිය කඩ කළ 4765කට දඩ

පසුගිය දින තුන තුළ කොළඹ නගරය තුළ සහ කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි සිදුකළ රියදුරන් 4765කට නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි. වැරදි මංතීරු වල රථ ධාවනය කළ… Read More

0

මහනුවර මහ රෝහලේ හෙදියව මත්කර කරපුදේ මෙන්න

මහනුවර මහ රෝහලේ තමන් සමග එකම වාට්ටුවේ සේවය කරමින් සිටි ඥාති සොහොයුරියට මත් බීමක් ලබා දී ඇය සිහි මුර්ජා වීමෙන් අනතුරුව ඇය සතු බංකු ගිණුම් වලින් ව්‍යජ අත්සන් යොදා රුපියල් හය ලක්ෂ අනූ දහසක… Read More

0

සුනකයාගේ සහයෙන් ඇල්ලු මහා මුදල් හා රන්භාණ්ඩ කොල්ලය

උඩුගම දකුණු පියතිලක මාවතේ නිවසක්‌ බිඳ මුදල් හා රන් භාණ්‌ඩ සොරකම් කළ සැකකරුවකු ගාල්ල පොලිසියේ නිල සුනඛ ඒකකයේ ආටිස්‌ නැමති නිල සුනඛයාගේ සහයෝගයෙන් අල්ලාගෙන ඇත. මෙකී නිවසට ඇතුල් වූ සැකකරු නිවසේ ඉදිරිපිට තිබූ රඹුටන්… Read More

0

මෑතකදී පැමිණි අයිස් මත්කුඩු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග තරුණයින් දෙදෙනකු කොටහේනේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි. මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බව පොලිසිය පවසයි. මෙම මත්ද්‍රව්‍ය වෙළෙඳ පොලිට පැමිණ… Read More

0

කේරළ ගංජා සමග පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවේ

කේරල ගංජා ළග තබා ගත් පුද්ගලයින් තිදෙනෙක් පුතුකුඩඉරුප්ප දේවපුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසයට ලැබුණු ඔත්තුවක් මත අදාල සැකකරුවන්  අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් වන අවසථාවේ දී ඔවුන් ගංජා ප‍්‍රවාහනයට සූදානම් වෙමින් සිට… Read More

0

බැසිල්ගේ දිවි නැගුම ලිත් නඩුව දිනපතා විභාග කරන්න අධිකරණය නියෝග කරයි!

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන… Read More

0

අවුරුදු 12 ක දරුවෙකු අපයෝජනය කළ 35 හැවිරිදි පුද්ගලයා කොටු

වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකු බරපතල ලෙස අපයෝජනය කළ වයස අවුරුදු 35 ක පුද්ගලයෙකුට අධිකරණය විසින් ලබා දුන් වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවම හා ලක්ෂ 05ක දඩය වසර විස්සකට අත්හිටුවීමට පළාත්බඳ… Read More

0

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාරහිමිට වරෙන්තු..!!

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට විරුද්ධව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කළා. ඒ ජාතික බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් 2014-04-09 වන දින… Read More

0

බීමත් පොලිසියට කන්තලේ ගම්මු එලව එලවා ගුටි ඇනපු හැටි..! (VIDEO)

ශ්‍රී ලංකා පොලිසියට දිනෙන් දින එල්ලවන චෝදනා වල නම් කිසි අඩුවක් නැතිය. මේ ඊයේ කන්තලේ ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක්ය. බීමතින් සිටි බව කියන සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙනෙනෙකුට කන්තලේ බෝගස්හන්දිය ප්‍රදේශවාසීන් විසින් දිගට හරහට… Read More

0

නානුඹය උණුසුම්! ප්‍රදේශවාසීන් ටිපර් රථයකට ගිනි තබයි (VIDEO)

නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයකට නානුඔය නගරයේදි කහඉර මතින් පාර මාරු වෙමින් සිටි පාසල් දැරියක් යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද (15) උදෑසන 7.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ නානුඔය හැටන්… Read More

0

ශුද්ධ මාසයේ දී ‘IS පහරදෙන්න හදන’ රටවල් ලැයිස්තුව මෙන්න!

රාමදාන් මාසයේදී ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ඉරාකය, සිරියාව, ඉරානය සහ පිලිපීනය යන රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි අයි.එස් සංවිධානය ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසා ඇතැයි  වාර්තා පළ වනවා. අයි.එස් සංවිධානයේ ප්‍රකාශකයකුගේ හඬ යැයි කියැවෙන හඬපටයක් ඔස්සේ මෙසේ… Read More

0

බැදුම්කර වංචාවෙන් ඉපයූ මුදලින් මාලදිවයිනේ දූපතක් මිලදීගත් දිරියවන්ත ශ්‍රී ලාංකීකයා (Exclusive)

මහබැංකු බැදුම්කර වංචාවෙන් උපයන ලද බිලියන ගනනක ලාභයෙන් ඊට සම්බන්ධ ප්‍රභල පුද්ගලයෙකු මාලදිවයිනේ දූපතක් මිලදීගෙන ඇති බව අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ. මාලදිවයිනේ ජනාධිපතිවරයාට අයත් දූපතක් මෙලෙස මිලදීගෙන ඇති අතර එම ගනුදෙනුවේ වටිනාකම… Read More

0

මීගමුවේදී මත්පෙති තොගයක් අල්ලයි! (VIDEO)

මීගමුව නගරයේදී ඊයේ සිදුකල වැටලීමකින් විදේශයක සිට මෙරටට ගෙන ආ මත්පෙති තොගයක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබේ.

Loading...
Social Media Auto Publish Powered By : XYZScripts.com