Category: politics

0

විමල් එජාපයට! (Exclusive)

පා.ම විමල් වීරවංශ මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමට සූදානමක් පවතින බව වාර්තා වී තිබේ. පසුගිය සමය පුරාම ඒකාබද්ධ විපක්ෂය විසින් කටයුතු කල ආකාරය පිළිබඳ ඇතිවූ දැඩි කළකිරීම සහ දිගින් දිගටම තමන්ව සහ… Read More

0

විමල් අසනීපවූ නිසා උපවාසය අවසන් – නැතිනම් මාරාන්තික උපවාසයක්

විමල් විරවංශ මහතා පසුගිය (22) ආරම්භකළ උපවාසය අවසන් කිරීමට සිදු වුයේ අප කාටවත් අදහාගත නොහැකි ලෙසය.විමල් විරවංශ මහතා උපවාසය අතරතුරදී අසනීපයට ලක්වීම මෙයට බලපෑ ප්‍රධාන හේතුව වේ. විමල් විරවංශ මහතා පසුගිය කාලය පුරාම උපවාස… Read More

0

ජනපති මෛත්‍රී කරපු වැඩක් ගැන කොටුවෙ පොඩි හාමුදුරුවො බය නැතිව කියයි! (VIDEO)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දුම්වැටි මර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කොටුවේ පොඩි හාමුදුරුවන් සිය ධර්ම දේශණයක් අතරතුර ප්‍රසංශාවට ලක්කලා. එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.  

0

දියණියගේ කෙරුවාවෙන් වරදින ඇමති

ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයෙන් පසු සිදුකිරීමට නියමිත බවට තහවුරු වී ඇති කැබිනට් සංශෝධනයට පෙර එජාපයේ ප්‍රබල ඇමතිවරයෙක් සිය ඇමතිධූරය හැරදමා යාමට සුදානම් වන බව වාර්තාවෙයි. එදා “ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි බවට” ප්‍රකාශ කළ මේ… Read More

0

බලු දඩයට කැබිනට් ඇනුමැතිය! 25000 ක් දඩ – දෙවසරක් සිර දඩුවම්!

සුනඛයන් අයාලේ යෑමට ඉඩ හරින අයිතිකරුවන්ට අධිකරණය මඟින් නියම කළ හැකි දඩ මුදල රුපියල් 25,000 දක්වා සහ ලබාදිය හැකි සිර දඬුවම වසර 2 දක්වා වැඩි කිරීම සඳහා වන සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමේ… Read More

0

රුසියාව හෙලිකොප්ටර් සේවා මධ්‍යස්ථානයකට ලංකාවෙන් පහසුකම් ඉල්ලයි!

රුසියානු හෙලිකොප්ටර් යානා සඳහා සේවා මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුල පිහිටුවීම සඳහා රුසියාව විසින් ඉල්ලීමක් සිදුකර ඇති බව sputniknews.com වෙබ් අඩෙවිය වාර්තා කලා. රුසියානු හමුදාවේ ඉහළ පෙලේ නිලධාරියෙකු විසින් මැලේසියාවේ පැවැත්වෙන ප්‍රදර්ශණයක් අතර තුල සිදුකල… Read More

0

ජනපති හදිසියේම මහ ඇමතිවරු කැඳවයි!

එක්සත් ජනතා නිදහස් සංධානයට බලය හිමි පළාත් සභා හතේ මහ ඇමතිවරුන් හත් දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසියේම අද(27) කොළඹට කැඳවනු ලැබ තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී 7 ට… Read More

0

මැගසින් බන්ධනාගාරයේ පාතාල කල්ලි ගැටුමක අවදානමක්!

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිිටින පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක් ඇතිවීමේ හැකියාව පවතින බව වාර්තා වනවා. බන්ධනාගාර ආරංචි තුළින් වාර්තා වුණේ  මේ වනවිට කල්ලි දහයක පමණ පාතාල සාමාජිකයන් සියයකට අධික සංඛ්‍යාවක් බන්ධනාගාරය තුළ රඳවා සිටින… Read More

0

තිස්ස යළි එජාපයට – මහ ලේකම් ධූරය භාර ගන්නැයි මහලේකම්ගෙන්ම ඉල්ලීමක්!

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතාට නැවත පක්ෂයට එක්ව මහ ‍ලේකම් ධුරය භාරගන්නාලෙස වත්මන් මහ ‍ලේකම් කබිර් හෂීම් ඉල්ලා ඇතැයි වාර්තා වේ. පසුගිය ජනපතිවරණය අවස්ථාවේදී ව්‍යාජ ‍ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොනු… Read More

0

වීරවංශගේ උපවාස නාඩගම සහ දුව විකුණා ඇප ලබා ගැනීමේ නාඩගම: කාසල් රෝහලට ඇතුලත් කළ යුතු තරුණියක් ළමා රෝහලට ඇතුලත් කෙළේ කොහොමද? (Exclusive)

මහජන මුදල් රුපියල් කෝටි 9 කට අධික මුදලක් අපහරණය කරමින් රජයේ වාහන 40 ක් තම පවුලේ නෑදෑයන්ට සහ තම පක්ෂයේ හෙංචයියන්ට බෙදා නීත්‍යානුකූලව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නෛසර්ගික බොරු කාරයෙකු වන විමල් වීරවංශ… Read More

0

විමල් වතුර බොනවලු!

පාර්ලිමේන්තු  මන්ත්‍රී විමල් වීරවංශ මේ වනවිට ජලය පානය කිරීම ආරම්භ කර තිබෙනවා. වෛද්‍ය නිර්දේශයක් අනුව මන්ත්‍රීවරයා ජලය පානය කිරීමට එකග වූ බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. කෙසේවෙතත් ආහාර ගැනීම ඔහු විසින් තවදුරටත් ප‍්‍රතික්‍ෂේප කරමින් සිටිනවා.… Read More

0

රුසියාවෙන් ලංකාවට වාසි රැසක්! ජනපති රුසියාවේ සිට පරිසරය සුරකියි!  (VIDEO)

ජනපතිතුමන්ගේ රුසියනු සංචාරයේ විශේෂ අවස්ථාවන් කිහිපයක් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාව

0

මැකො හදිසියේ පක්ෂ ලොක්කෝ කැඳවති!

සියලුම පක්ෂ වල ලේකම්වරු සහ නිත්‍ය නියෝජිතයන් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ලබන 29වනදා කොමිෂම වෙත කැඳවා තිබේ. මෙලෙස කැඳවා ඇත්තේ ඡන්දය දිනෙන් දින කල්යෑම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සිදුකිරීම සඳහාය. එහිදි මේ… Read More

0

තව්ෆි ජමාන් – ජමයතුල් උලමා දරුණු ගැටුම් (Exclusive)

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව නියෝජනය කරන ජමයතුල් උලමාවරුන්ගේ සංවිධානයට සම්බන්ධ පිරිස් සහ පාකිස්තානය, ඉන්දියාව සහ අරාබි රාජ්‍යයන්ගෙන් 2010 – 2015 අතර කාලයේ මෙරටට පැමිණි පුද්ගලයින්ගෙන් සමන්විත තවුෆික් ජමාන් සංවිධානයේ සාමාජිකයින් අතර නැගනහිර පළාතේ… Read More

0

අපේ කාලේ මම ටීවී බැලුවේ නෑ…

සිය පාලන කාලය තුළ ආණ්ඩුවේ මාධ්‍ය හරහා ප්‍රකාශය කළේ ආණ්ඩුවේ දෑ පමණක් බව තමන් පිළිගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ජනපතිවරණ සමයේදී ජාතික රූපවාහිනියේ විකාශය කෙරුණු දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධියකට අදාළව… Read More

0

විමල් සමග උපවාසයට එක්වූ ගෝලයා උපවාසය අත්හරී – කේක් කයි

භාග තීන්දු නෑ..මම විමල් එක්ක ජඩ පාලනයට එරෙහිව මාරාන්තික උපවාසයට එක් වෙනවා…. යනුවන් විමල්ගේ ජා.නි.පෙ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක කැලුම් ජයසුමන උපන්දිනය සමරා ඇත.විමල් සමග මාරාන්තික උපවාසයට එක්වනවා යනුවෙන් ඔහු සදහන් කර තිබුනද ඔහු උපන්දින… Read More

0

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් බස් නැවතුම විවෘතවේ

මොබිටෙල් ආයතනය විසින් ලංකාවේ ප්‍රථම “ස්මාර්ට් බස් නැවතුම්පල” කොළඹ ටවුන්හෝල් ඉදිරිපිට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සුරතින් අද (2017.03.24) දින ජනතා අයිතියට පත්විය. මොබිටෙල් නවෝත්පාදන අංශය විසින් මෙම… Read More

0

ආණ්ඩු පක්ෂයේ ප්‍රභලයෙක් FCID යට බලපෑම්කරයි

මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් කෙරෙන පරීක්ෂණ සඳහා බලපෑම් කළ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රබල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. රාජපක්ෂ… Read More

0

රතුපස්සල වෙඩි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

රතුපස්වල ප්‍රදේශයේ විරෝධතාවයට 2013 වසරේදී සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට හමුදා සාමාජිකයන් තිදෙනෙකු අද(24 දා) අත්අඩංගුවට ගත්බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සිදුවීමට අදාලව ඔවුන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගත්… Read More

0

ඇමතිවරුන් නවදෙනෙකුට වාහන ගන්න කෝටි 37ක්

ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකු  සඳහා  නව වාහන මිලදී ගැනිමට  රුපියල් තිස්හත් කෝටි  දසලක්ෂ අනුහත් දහසක මුදලක්  ඉල්ලා  පාර්ලිමේන්තුවේ පරිපුරක ඇස්තමේන්තුවක්  අද (24) ඉදිරිපත්  කැරිණි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය  ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් … Read More

0

අභ්‍යාවකාශයට ගිය පළමු කත ‘වැලන්ටිනා‘ – ජනපති හමුවෙයි! (PHOTOS)

අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව ලෙස සැළකෙන රුසියානු ජාතික වැලන්ටිනා තෙරෙස්කෝවා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුව තිබේ. එසේම රුසියාවේ තවත් අභ්‍යාවකාශ ගාමියෙකු වෙන ව්ලැඩ්මිර් ලේතෝව් ද ජනපතිවරයා හමුවීය. ශ්‍රී ලංකාව හා රුසියාව… Read More

0

විමලව බලහත්කාරයෙන් බන්ධනාගාර රෝහලට

වීරවංශ මන්ත්‍රීවරයා පෙරේදා (22) පෙරවරුවේ සිට ආහාර හා ජලය ලබාගැනීමෙන් වැළකී සිටින බවත් වෛද්‍යවරුන් විසින් පැය 04 කට වරක්‌ ඔහු පරීක්‍ෂා කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් විමල් විරවංශ මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ… Read More

0

ජනපති තීරණාත්මක තීන්දු කිහිපයකට සැරසෙයි! (Exclusive)

ඉදිරි සති කීහිපය ඇතුළත ජනාධිපතිවරයා විසින් දේශපාලන සහ ආර්ථික වශයෙන් වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ජනාධිපතිවරයා වසර 2 ක කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම පාලනය පවත්වා… Read More

0

‘මන්ත්‍රී’, ‘ජනතා සේවකයා’ වෙයි – හිටපු ඇමති මර්වින්ගෙන් නව පක්ෂයක් – ඩියුටි ෆ්‍රී වාහන බෑ! වී. අයි. පී. නම බෑ!

හිටපු ඇමතිවරයෙකු වූ මර්වින් සිල්වා ළඟදීම දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. අසාධාරණයට ලක්‌ව සිටින තමා වැනි ඕනෑම පුද්ගලයකුට මෙම දේශපාලන පක්‍ෂයට එක්‌විය හැකි බවද ඔහු පවසා තිබේ. ‘‘මගේ දේශපාලන පක්‍ෂයෙන්… Read More

0

රැජිනගේ මරණයට එංගලන්තය සූදානම් : “London Bridge Is Down” සැලසුම හෙළිවෙයි! (VIDEO)

එක්සත් රාජධානියේ සහ ඊට අයත් රාජ්‍යන්හී රැජින වන දෙවන එළිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවයට අදාල “රාජ්‍ය සැලසුම” බකිංහැම් මාලිගාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. 9O වියැති එළිසබෙත් රැජිනගේ… Read More

0

විමල්ගේ දරු දෙදෙනා හදිසියේ රෝහල් ගතකරයි!

විමල් වීරවංශ මහතාගේ දරු දෙදෙනාව අද දහවල් රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ. එසේ ඇතුළත් කර ඇත්‍තෙ ඔවුන්ද ආහාර නොගෙනීම නිසාය.දියණිය සහ පුතා මෙලෙස ඇතුළත් කර ඇති අතර සවස පුත්‍රයා රෝහලෙන් පිටව ගොස් ඇත.එහෙත්… Read More

0

රුසියා ජනපති පුටින්ගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඓතිහාසික තිළිණයක්! (PHOTOS)

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව අද (23) පස්වරුවේ සිදු වූ අතර එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන්… Read More

0

කොළඹ හරක් අල්ලන විශේෂ මෙහෙයුම මෙන්න (PHOTOS)

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ වල අයාලේ යමින් සිටින හරකුන් අල්ලා, ඇඹිලිපිටිය සහ තිස්සමහාරාම ප්‍රදේශවල කිරි ගොවීන්ට සහ පංසල් වලට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වේ. අයාලේ යන ගවයන් නිසා කොළඹ නගරයට සිදුවන… Read More

0

විමල්ව නිදහස් කරන්න නියෝජ්‍ය අමාත්‍ය අජිත්ගෙන් නීති උපදෙස්

තමන්ට ඇප ලබා නොදුන්නේ යැයි බන්ධනාගාරය තුළ උපවාස කිරීම නොව විමල් වීරවංශ කළ යුත්තේ දක්ෂ නීතිඥයින්ගේ සහය ලබා ගැනීම බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත්.පී. පෙරේරා මහතා පවසයි. තමා නීතිඥයකු ලෙස මෙය… Read More

0

මාධ්‍යවේදියා ඇමතිතුමාගෙන් අහපු අපූරු ප්‍රශ්නය (Video)

අපි ජනාධිපතිවරණයේදී මෛත්‍රී ජනාධිපතිතුමාට උදව් කලේ නෑ..යනුවෙන් අද (23) පැවති මාධ්‍යහමුවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරද්දී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ශ්‍රීලනිප කණ්ඩායමක් වත්මන් ජනාධිපතිතුමන්ට මැතිවරණය පැවති කාලයේදී යටින් උදව් කල බවයි.… Read More

0

රජිනි කාන්ත් ලංකාවට!

දමිළ සිනමා නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ද හින්දු පුවත්පත සඳහන් කළේ ඔහු ලබන අප්‍රේල් මස 9 සහ 10 දිනවලදී යාපනය හා වව්නියාවේ නිවාස ලබා දීමේ උත්සව දෙකකට සහභාගි… Read More

0

රජය සමලිංගිකයින්ගෙන් සමාව ඉල්ලයි!

  19 වෙනි සියවසේ නීතියකට අනුව සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් ,50,000 ක් වරදකරුවන් කරමින් දී තිබූ අධිකරණ තීන්දුව නිශ්ප්‍රභා කිරීම සඳහාවූ යෝජනාවකට ජර්මනියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියලැබුණා. මේ යෝජනාව මගින් චූදිතයන්ට වරදකරුවන් කිරීම වෙනුවෙන් වගේම… Read More

0

නව බෞද්ධ නිකායක් කරළියට!

පසුගිය සමයේ හුදෙකලාව විවිධ ක්‍රියාකාරකම්වල යෙදුණු භික්ෂු සංවිධාන රැසක් එකට එක් වී වෙනම නිකායක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව වාර්තා වුණා. මෙම භික්ෂු සංවිධාන පසුගිය සමයේ රට, ජාතිය සහ ආගම පිළිබද ජනතාව අවදි… Read More

0

තෙදින නිල සංචාරය අරඹමින් ජනපති රුසියාවට ළගා වෙයි …! (PHOTOS)

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පස්වරුවේ මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා ( Domodedovo)  ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.   … Read More

0

රෙනෝල්ට්, බජාජ්, මරුටි සුසුකි සියල්ල පහතට – අළුත්ම තත්ත්වය මෙන්න!

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදන ආයතන කිහිපයක අලෙවියට ශ්‍රී ලංකාව සහ නේපාලයේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකාව හා නේපාලය ණය ලබාදීමේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා මෙම තත්ත්වය… Read More

0

සෙනග මදි නිසා මහින්දගේ රැලියට හබරාදුවේ මහජන ක්‍රීඩාංගනය එපා කියයි.! (Exclusive)

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති රැලියක් මේ මස 25 වනදා හබරාදුවේදී පැවැත්වීමට නියමිතයි.මේ සදහා ක්‍රීඩාංගනයක් වෙන්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ නිදහස් වෙළද කලාපයේ පිහිටා ඇති ක්‍රීඩාංගනය ඉල්ලා ඇත. ඉන්… Read More

0

බටහිරත් දකුණත් රැකගෙන ජනපති නොබැඳිව ඉදිරියට! (Exclusive)

වසර 47කට පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු රුසියාවේ ආරාධනය පිළිගෙන එරට නිල සංචාරයක යෙදෙන්නේ අදය. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින්ගේ ආරාධනාවකට අනුව ජනපති මෛත්‍රී රුසියාවේ සංචාරය කිරීම වෙනදා මෙන් එක් බලවන්ත රාජ්‍ය එකතුවක් අමනාප කරගනිමින්… Read More

0

ජනාධිපති මෛත්‍රී ‘රට යෑමට පෙර’ හමුදාවේ මුල් පුටුවකට පත් කළ මහේෂ්!

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියාව බලා පිටත්ව යෑමට පෙර මෙම පත්වීම සිදු කළ බවයි පැවසෙන්නේ. දැනට යාපනය ආරක්ෂක සේනා… Read More

0

මහින්ද ගිහින් තැඹිලි වීදුරුවක්දීලා විමල්ව නැගිට්ටවාවී..(Video)

විමල් වීරවංශ හොරකම් කිරීමෙන් ලද ආනිෂංශ විඳින බවත් හිරගෙදර තුලදී උපවාස කිරීම පලක් නැති ක්‍රියාවක් බවත් කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස මහතා පවසනවා.අද (22) පවතී මාධ්‍ය හමුවකදී ඒමහත මේ බව ප්‍රකාශ කලා. පොට්ටු නව්ෆර්ලා,වෙලේසුදාලා උපවාස… Read More

0

විමල් ලෙමන් ෆප් උපවාසය අරඹයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැලිකඩ බන්ධනාගාරයේ සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ, දින 73 තමන්ට ඇප ලබා නොදී බන්ධනාගාර ගතකිරීමට විරෝධය පළකරමින්. ඔහුගේ ඇප අයදුම්පත… Read More

0

ට්‍රම්ප් නොනවතී! ‘බහුතරය මුස්ලිම් වූ රට වලට එරෙහිව තවත් තහනමක් පනවමින් කළ අලුත්ම නියෝගය!

මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන රටවලින් ඇමෙරිකාවට පැමිණෙන ගුවන් යානාවලින් විශාල ඉලොක්ට්‍රොනික උපකරණ ගුවන් භාණ්ඩ ලෙස රැගෙන ඒම තහනම් කිරීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙනවා. ඇමෙරිකාවේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ,… Read More

0

“පර්පචුවල් ටෙ‍්‍රෂරීස් මත්පැන් කර්මාන්තශාලාවක් හදන්න යයි“

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මගින් කල්කුඩා ප‍්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට යන බවත්, එයට ඉඩ නොදිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. මෙය ආරම්භ කිරීමට ඉඩ දුනහොත් යාපනයේ… Read More

0

1987 ඉන්දියාවේ අගමැති ප්‍රභාකරන්ට වෙඩි තියන්න කියද්දී හරිකිරාත් සිං එය නොකළ හේතුව මෙන්න.!

කරුණා හෙවත් විනයාගමූර්ති මුරලිදරන් නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අණදෙන ප්‍රධානියා බවට පත්වෙත්දී ඔහුට යන්තම් වයස අවුරුදු 20 සපිරුණා පමණි. කුඩා වයසේදීම සටනට නායකත්වය දිය හැකි ලක්ෂණ පෙන්වූ නිසාවෙන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහතැන වූ ප්‍රභාකරන්ගේ… Read More

0

මළවුන්ගේ නගරයක් වූ කර්මාන්ත ශාලාව – කන්තලේ සීනි කම්හලේ ඔබ නොදුටු ආන්දෝලනාත්මක ජායාරූප එකතුව මෙන්න (PHOTOS)

දේශපාලකයින්ගේ අමනෝඥ තීන්දු තීරණ නිසා රටට අහිමි වූ දෑ බොහෝය. විනාශ වූ ජාතික ධනයද බොහෝය. කන්තලේ සීනි නිශ්පාදන කර්මාන්ත ශාලාව මීට වසර 24 පෙර වසා දැමුනේ දේශපාලකයින්ගේ ඒ අමනෝඥ තීරණ නිසාය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More

0

ටැමිල් ෆිල්ම්වල විදිහට කඩු, කිනිසි අරන් යාපනය හොල්ලමින් රැඟුව ‘‘ආවා‘‘ කල්ලියේ 3 ක් කොටුවුණු හැටි (Video)

මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ කොළඹදී අත්අඩංගුවටගත් ආවා ගෲප් කල්ලියේ සාමාජිකයෙකුගෙන් බව පොලිසිය සඳහන් කරනවා. මීට මාස තුනකට පමණ ඉහතදී ‘ආවා’කල්ලියට සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් දිගින් දිගටම සිදුකල ප්‍රශ්න කිරිම්වලදී හෙලි වූ… Read More

0

සම්ප්‍රදායන් කඩමින් සරල බව ප්‍රමුඛ කරමින්, මෛත්‍රී ජනාධිපති රුසියාවේ නිල සංචාරයකට එක්වෙයි..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුසියානු නිල සංචාරයක් සදහා හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා මෙම නිල සංචාරයේ නිරත වන අතර එවැනි සංචාරයක් සිදු වන්නේ වසර 47කට පසුවයි.… Read More

0

බැදුම්කරෙන් හොරා කෑ අර්ජුන් ඇලෝසියස්ට බදු සහනයකුත්

අර්ජුන ඇලෝසියස්‌ මහතා විසින් මඩකලපුවේ කල්කුඩාහි ආරම්භ කිරීමට නියමිත ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරයට විශාල බදු සහනයක්‌ ලැබීමට නියමිතය. ඇලෝසියස්‌ මහතාට අයත් ඩබ්. එම්. මෙන්ඩිස්‌ සමාගම විසින් මෙම ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5… Read More

0

සිරිමාවෝගෙන් පසු පළමු වරට – පූතින්ගේ ඇරයුමින් මෛත්‍රී රුසියාවට!

ජනාධිපති ව්ලදිමීර් පූතින් ගේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාර්තු 22 සිට 24 වෙනිදා දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසයි. 1974 වසරේ එවක අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගෙන්… Read More

1

ගෝඨා ලංකාව ජාත්‍යන්තරයට ගෙන යයි! (Exclusive)

ගෝඨාභය රාජපක්ෂ විසින් සෘජුව අණ දුන් රාජ්‍ය බුද්ධි ඒකකයට සම්බන්ධ කණ්ඩායමක් විසින් අනීතික ඝාතනය කිරීම්, පැහැර ගැනීම් සහ මංකොල්ලකෑම් රැසක් සිදුකර ඇති බව ඊයේ(20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. අද (21) අල් –… Read More

0

විශිෂ්ඨ ශ්‍රී ලාංකීකයින්ට ජනපති අතින් ජාතික සම්මාන (Photo)

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන “ජාතික සම්මාන  උළෙල 2017 ” ජනාධිපති ගරු මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ කොළඹ නෙලුම් පොකුණ රගහලේ දී පැවැත්විණි.… Read More

Loading...
Social Media Auto Publish Powered By : XYZScripts.com