Category: President

0

ලංවීම නැවතත් පාඩු ලබයි! ජනාධිපති මැදිහත් විය යුතුයි – සේවකයින්ගෙන් ඉල්ලීමක්!!

පාලකයන්ගේ සහ දේශපාලකයන්ගේ අතකොළුවක් බවට පත්වෙමින් දිනෙන් දින පරිහානියට පත්වන ලංවිම හා එහි වටිනාකම ආරක්ෂාකර ගැනීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් ප්‍රකාශ කරයි. 2016 වසරේ ලංවිම ලැබූ… Read More

0

තිරසර පාසලේදි ජනපති ගිටාර් ගසයි!!!

“තිරසර පාසල් සමාජ පිහිටුවීමේ වැඩසටහනේ” සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ දිගන, කෙන්ගල්ල මහා විද්‍යාලයේ දී පැවැත්විණි. ජනාධිපතිතුමා එහිදි පාසල් දරුවන්ට සංගිත භාන්ඩ බෙදාදීමේ අවස්ථාවකට එක්වූ අතර එහිදි දරුවකුට… Read More

0

ශ්‍රි ලංකාවේ නිදහස සමරන්න ලංකා, ඉන්දු – පාකිස්ථාන් ක්‍රිකට් ගැටුමක්!!!

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් කලාපීය අන්තර් රාජ්‍ය සහයෝගීතාවය ප්‍රවර්ධනය වන පරිදි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එහි සභාපති තිලංග සුමතිපාල අද පැවති මාධ්‍ය හමුවකදී ඒ… Read More

0

තිරසර යුගයේ කෘෂි සැලසුම ගැන ජනපති ගොවීන් දැනුවත් කරයි!!! (Photos)

“තිරසර සංවර්ධන ඉලක්ක එක්ව ජය ගනිමු – 2017 දිළිදුකමින් රට නිදහස් කර ගනිමු”  බලගතු ශ්‍රී ලංකාවක් උදෙසා රජයේ ආර්ථීක සැළැස්ම පිළිබද දැනුවත් කිරීම හා නියං තත්ත්වය හමුවේ මතුවන අභියෝග ජය ගැනීම සදහා කෘෂි ක්ෂේත්‍රය… Read More

0

අක්මාවේ ආබාධයකින් පෙළෙන සහේලි සුවකරගන්න ජනපතිගෙන් සහය……

අක්මාවේ ආබාධයක් හේතුවෙන් රෝගී තත්ත්වයට පත්වූ දැරියක් පිළිබඳව අප පසුගියදා හරි ගොසිප්  තුලින් ඔබට වාර්තා කළ අතර  මේ වනවිට එම දැරියගේ රෝගී තත්ත්වය සුවපත් කරගැනීම සඳහා බොහෝ දෙනාගේ ආධාර උපකාර ලැබෙමින් පවතින බව අපට… Read More

0

ජනපති නියමයෙන් හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් අත්හිටුවයි!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්‌ යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්‌ඩලයට උපදෙස්‌ දී ඇතැයි වාර්තාවේ. එම කර්මාන්තශාලාවට ඉඩම් පැවරීමේ… Read More

0

ක්‍රිකට් ගැන ජනපති තිලංගගෙන් කරුණු විමසයි – මැතිව්ස්ගේ ක්‍රිකට් නායකත්වය අවසන් – තරඟ රටා 3ට නව නායකයින් 3ක් – දකුණු අප්‍රිකා සංචාරයෙන් පසුව කණ්ඩායමේ ලොකු වෙනසක්!!!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිහානිය පිළිබඳව ජනාධිපතිවරයා විසින් තිලංග සුමතිපාල මහතාගේ කරුණු විමසා තිබේ. එම කරුණු විමසීමෙන් පසුව ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ ක්‍රිකට් ආයතනයේදී පැවත්වා තිබේ. කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්ද ස්කයිප්… Read More

0

ලොතරයි මිලේ කිසිදු වෙනසක් නොකල යුතුයි! – ජනපතිගෙන් නියෝගයක්!!!

ලොතරයි මිල කිසිදු වෙනසකින් තොරව රුපියල් 20 මට්ටමෙම පවත්වාගෙන යන ලෙස ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාට නියෝග කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ශ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කලා. ලොතරයි අලෙවිකරුවන්ගේ සංගමයේ සහ එජාප පාක්ෂිකයින්… Read More

0

වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්න! ජනපති එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!

මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ අවසාන දිනයේදී සිදු කිරීමට නියමිත “මහනුවර ප්‍රකාශය” මඟින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ලෝකයේ සියලුම රටවලට වෙසක් පොහෝ දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන… Read More

0

නියං සහන රැගෙන එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ ජනපති හමුවෙයි!!!

නුදුරේදී ශ්‍රි ලංකාව මුහුණදීමට නියමිත නියං සමයේදී ශ්‍රී ලාංකීය ජනතාවට ලබා දිය යුතු සහන පිළිබද විමසා බැලීම සදහා එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත සහ ශ්‍රී ලංකාව සදහා වන අධ්‍යක්ෂ, එක්සත්… Read More

0

ජනපති ඇසූ ප්‍රශ්ණයෙන් මුදල් ඇමතිට කට උත්තර නැතිවෙයි!!!

ලොතරැයි මිල ඉහල දැමීමට එරෙහිව ලොතරැයි අලෙවිකරුවන් පවත්වන විරෝධය සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායකගෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විමසු පැනයක් හේතුවෙන් ඔහුට කට උත්තර නැතිව ගොස් ඇති බව වාර්තා වෙයි. ලොතරැයි අලෙවිකරැවන් තමන් මුණගැසෙන්නට… Read More

0

ලොතරැයි දෙකම ජනපති යටතට!!!

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතට පවරා ගැනීමේ සූදානමක් පවතින බව ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා විසින්… Read More

0

ගාල්ලේ මිනිසුන් ජනපතිට දුක කියයි! ජනපතිගෙන් එවෙලේම විසදුම්!!! (Video)

“නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ” ගාල්ල දිස්ත්‍රික් සමාප්ති උත්සවය ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි. අනතුරුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගාල්ලේ ජනතාව සමග සුහඳව කතා බහ කල අතර එම අවස්ථාවෙදී බොහෝ දෙනෙකු… Read More

0

ෆෙඩරල් පාලනයකට කිසිලෙසකින්වත් ඉඩ නෑ! – ජනපති

ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය ‘අශීලාචාර’ වාර්තාකරණයක නිරතව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. පසුගිය පාලන සමයේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට එරෙහිව මතු වී තිබුණු බාධා ඉවත්කරමින් ඉදිරියට යාමට සිය ආණ්ඩුව කටයුතු කරන අතරවාරයේ, ඇතැම්… Read More

0

පච පතුරන පුවත් පතකට ජනපතිගෙන් දෝස් මුරයක්…..

පරාජිතයන් සමගින් දේශපාලන සිහින දකින ඇතැම් පුද්ගලයන්  යූරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් සහනය ශ‍්‍රී ලංකාවට නැවත ලබාදීමට තීරණය කිරීමත් සමග රජයට ලැබෙන කීර්තිය හා ගෞරවය වැළැක්වීමට අශීලාචාර ලෙස කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා… Read More

0

ජනපති සහ පොලිස් ලොක්කන් අතර හමුවක්…….

වර්තමානය වනවිට පලුදු වී ඇති පොලිස් සේවාව සහ මහජනතාව අතර අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කරමින් පොලිස් සේවාව පිළිබද මහජනතාව තුළ පවතින ඇතැම් ආකල්ප තුරන් කිරීම සදහා කඩිනම් අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. පොලිස්පතිවරයා… Read More

0

ගාල්ලේ නිල්මෙහෙවර හෙට ජනපති අතින් අවසන්……

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරන නිල මෙහෙවර ගාල්ල දිස්ත්‍රික් ජනපති ජනතා සේවයේ සමාප්ති උත්සවය හෙට දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ගාල්ල, ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී… Read More

0

පොලීසියේ ලොක්කෝ මෛත්‍රී හමුවෙති!

රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ අභිරහස් ඝාතන,වංචා දූෂණ සම්බන්දයෙන් පරීක්ෂණ සිදුකරණ පොලිස් නිළදාරින් ඇතුළු පොලීසියේ ඉහළ නිළධාරින් රැසක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇත. එහිදී පරීක්ෂණ වල ප්‍රගතිය,පොලිස් නිළධාරින්ගේ රාජකාරිවලට සිදුවන දුක් ගැහැට සාකච්ඡාකර… Read More

0

මහින්ද නිසා අහිමිවූ GSP+ ජනපති මෛත්‍රී යටතේ යලිත් හිමිවෙයි….

මහින්දගේ අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති නිසා වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා කොමිසම තීරණය කොට තිබෙනවා. රජයේ ශක්තිමත් විදේශ සබඳතාවයන් සහ ප්‍රතිපත්ති මත ආර්ථිකයේ හැරවුම්… Read More

0

මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීම ආරම්භ වේ! (Video)

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිය.

0

මොරගහකන්ද දියවරෙන් වන සතුන් බේරන්න ජනපති නියමයෙන් විශේෂ මෙහෙයුම්!!!

අද දිනයේදී මොරගහකන්ද ජලාශයට වතුර පිරවීම නිසා කිලෝ මීටර 30 පමන භූමි ප්‍රදේශයක් ජලයෙන් යටවීමට නියමිතව ඇති අතර වස්ගමුව, ඇළහැර සහ ගිරිතලේ අභයභූමිවල වෙසෙන අලිඇතුන්, දිවියන්, වලසුන් සහ තවත් ලොකු කුඩා සතුන් රාශියකගේ වාසභූමි… Read More

0

මහින්ද කපපු වල සහ මෛත්‍රී කපපු වල!!!

අවුරුදු කිහිපයකයකට කලින් මහින්ද හම්බන්තොට වලක් කපා වතුර පිරෙව්වේය. සාපේක්ෂව කුඩා දූපත් රාජ්‍යයක් වන අපි අපේ රටේ මූද අයිනේ තඩි වලක් කපා පසුව ඒකට වතුර පුරවා වරායක් යැයි කීවෙමු. අද මෛත්‍රී උස් බිම් දෙකක්… Read More

0

රාජපක්ෂ පාලනයෙන් යටපත් කළ නොහැකි වූ මොරගහකන්දට අද වතුර පුරවයි!!!

මහවැලි මහා සංවර්ධන සැලැස්මේ අවසාන ජලාශය ලෙස නම් කර තිබු මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීමේ කටයුත්ත අද(11) ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. වත්මන් ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු මහවැලි අමාත්‍ය ලෙසින්… Read More

0

පන්සලේ බෙරිහන් දෙන බොල් මහින්දට ජනපතිගෙන් ප්‍රහාරයක්…….

අද රටට අවශ්‍යව ඇත්තේ යටිගිරියෙන් පපුවට ගහගෙන කෑගසන හිස් මිනිසුන්ගේ බොල් හඩවල් නොව යහපත් උගත් සහ දේශපේ‍්‍රමීන්ගේ අවංක හඩත්, නිවැරදි ගමන් මගත් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසන අතර  එම ගමන් මගට නායකත්වය ලබාදීමට… Read More

0

බුද්ධිමය දේපළ රකින්න ජනපති පෙරට එයි!

බුද්ධිමය දේපළ මංකොල්ලය නැවැත්වීම සදහා දැනට තිඛෙන නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව නීති සම්පාදනය කර මෙම ගැටලූව විසදීම සදහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට… Read More

0

මතින් තොර රටක් සාර්ථකයි – දුම්වැටි අලෙවිය වාර්තාගත ලෙස පහලට..

ජනාධිපතුතුමාගේ සංකල්පයකට අනුව මතින් තොර රටක් උදෙසා  අලුතින් පැනවූ නිෂ්පාදන බදු සහ වැට් බදු නිසා දුම්වැටි අලෙවිය කැපීපෙනෙන ලෙස අඩු වී ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසන අතර  ඉකුත් වසරේ අවසන් කාර්තුවේදී දුම්වැටි අලෙවිය සියයට… Read More

0

ලොක්කන්ගේ බෙලි හිරකල මහින්දගේ තොන්ඩුව ජනපති මෛත්‍රී ගලවා දමයි….

2016 වසරේ අවසාන දිනය වන දෙසැම්බර් 31 වැනි දා තමන් පොලොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට රාත්‍රී  11 ට පමණ සහභාගී වන විටත් ප්‍රාදේශීය ලේකම්තුමා ටයි පටියක් පැළදගෙන අසීරුවෙන් පිරිත් අහනවා දුටුවිට ඒ පිලිබදව තමන් විමසීමක්… Read More

0

මොරගහකන්දට ජලය පුරවන දවසේ තවත් වැඩක්.!

මොරගහකන්ද ජලාශයට ජලය පිරීවීම මේ මස 11 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව පරිසර හා මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මහතා සඳහන් කළේය. මීට අමතරව මොරගහකන්ද ජලාශයේ උතුරු ඇළ… Read More

0

රජයේ ඉහළ නිලධාරීන් යුරෝපීය ඇඳුමෙන් නිදහස් කෙරේ !

රජයේ ඉහළ නිලධාරීන් සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳීම අනිවාර්ය කරමින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය තමා අහෝසි කර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය… Read More

1

හම්බන්තොටට එපා නම් මට දෙන්න – ජනපති

චීන රජයේ ආයෝජන මත ඉදිකිරීමට නියමිත කර්මාන්තපුරය හම්බන්තොට ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එය පොළොන්නරුවට ලබා දෙන ලෙසත් තමා මැදිහත්ව පොළොන්නරුවෙන් අවශ්‍ය ඉඩම් ලබා දීමට කටයුතු සූදානම් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අග්‍රාමාත්‍යවරයාට… Read More

0

මහින්ද පාලනය බලය හැරදා පළා ගියා – ජනපති

2015 වසරවන විට රට තුළ පැවති ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තරයෙන් එල්ල වූ විරෝධයට මුහුණ දීමට අපොහොසත්ව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලය අත්හැර පළා ගිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ සිය… Read More

0

ජනපති බණ්ඩාරණායක ශ්‍රීමතානන්ගේ ජන්ම දිනය සමරයි!!! (Photos)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 118 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද (08) පෙරවරුවේ ගාලූමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.… Read More

0

ශ්‍රී ලාංකීය ජාතියේ දිළිඳුකම දුරලීමේ වසරේ ආරම්භය අද පස්වරු 2.30ට BMICH හිදී….

වත්මන් ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ජනපති පදවිප්‍රාප්තියේ තෙවසරට පා තැබීම හා ශ්‍රී ලාංකීය ජාතියේ දිළිඳුකම දුරලීමේ වස‍රේ ආරම්භය “තිරසාර යුගයක තෙවසරක ඇරඹුම” අද දින පස්වරු 2.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ ආරාධිත ආන්ද්‍රා… Read More

0

ජනපති Mövenpick හෝටලය විවෘත කරයි!!! (Photos)

කොළඹ 03 ධර්මපාල මාවතේ ඉදිකෙරුණු ලෝ ප්‍රකට Mövenpick හෝටල් සමූහයේ ශ්‍රී ලංකා ශාඛාව අද (07) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, නවීන් දිසානායක, Mövenpick සමූහයේ… Read More

0

ජනපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් චන්ද්‍රබාබු ලංකාවට!!! (Photos)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාපිති දෙවර්ෂ පූර්ණයට සමඟාමීව ලංකාව සහ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්තය අතර ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නායිදු මහතා අද බණ්ඩාරනායක ගුවන් තොටුපලින් මෙරටට… Read More

0

ආණ්ඩුව පෙරලා අලුත් ආණ්ඩුවක් හදන හැටි මෛත්‍රී මහින්දට උගන්වයි!!!

වත්මන් ආණ්ඩුව මෙම වසරේදී පෙරළා දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පැවසුවා. ඊට ප්‍ර‍තිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසුවේ තමා ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරතවන බවත් ඒ කාලයේදී ආණ්ඩුව පෙරලා බලය ලබාගන්නා ලෙසයි.… Read More

0

ජනපති අමරදේව අසපුවේ ප්‍රගතිය සොයා බලයි!!! (Photos)

මතු පරපුර වෙනුවෙන් සංගීත අසපුවක් ආරම්භ කරන ලෙස අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මිය යන්නට පෙර ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම අනුව එම සංගීත අසපුව ඉදිකිරීම පිළිබද මූලික කටයුතු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන… Read More

0

GSP + බදු සහනය මේ මසදී නැවතත් ශ්‍රීලංකාවට හිමිවෙනවා – ජනපති

වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට මෙම මාසය තුලදී නැවත ශ්‍රී ලංකාවට හිමි වන බව ජනාධිපතිවරයා සදහන් කළා.එතුමා මේ බව සදහන් කලේ මහනුවර දොඩම්වල-හල්ලොලුව පාලම විවෘත… Read More

0

මාරවිල වෙරළ රකින්න ජනපති නියමයෙන් වැලි පොම්ප කරයි!!! (Video)

දිගින් දිගටම ඛාදනය වීම නිසා විනාශ වී යන මාරවිල වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා ඩෙන්මාර්කයෙන් ගෙන්වූ නෞකාවක් යොදාගනිමින් ගැඹුරු මුහුදේ සිට වැලි පොම්ප කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක්… Read More

0

ජනපති නියමයෙන් සීගිරි අභයභූමියේ වන විනාශය ගැන පරීක්ෂණ ඇරඹෙයි!!!

සීගිරි අභයභූමිය තුළ සිදුවන පාරිසරික විනාශය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරයාට පසුගියදා නියෝගකර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා විසින් ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙන් පසු… Read More

0

අසත්‍යය පතුරුවන වෙබ් අඩවි වලින් අසනීපයි කියූ ජනපති මුසම්මිල්ගේ උත්සවයට……

නව මැලේසියානු තානාපති ලෙස පත් වී යන කොළඹ හිටපු නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා අද සවස කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර එම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගී වී තිබෙන බව අපට වාර්තා… Read More

0

ජනාධිපති ආරක්ෂක අංශයෙන් රහස් පොලීසියට පැමිණිල්ලක්……

මෛත්‍රීපාල සිරිසේන මහතා අසනීපයෙන් සිටින බව පවසමින් අද උදෑසන අසත්‍ය ප්‍රචාර යැවූ සියලුම අංශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ලබාදෙන ලෙසට ජනාධිපති අරාක්ෂක අංශය විසින් රහස් පොලීසියෙන් ඉල්ලා තිබේ. මෙය යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් හේතුවෙන් සිදූවු… Read More

0

ඊයේ ලැබුණු පැමිණිල්ලට අද විසඳුම් : ජනපති නියමයෙන් ඉඩම් ගොඩකිරීම අත්හිටුවයි!!!

ජා ඇල දඬුගම ප්‍රදේශයේ ස්ථාන දෙකක නීති විරෝධී අයුරින් මහාපරිමාණ ලෙස සිදුකෙරුණු ඉඩම් ගොඩ කිරීම් දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වහාම නතර කර තිබෙනවා. ඒ, මධ්‍යම පරිසර අධිකාරිය විසින්. මෙම ඉඩම් ගොඩකිරීම්… Read More

0

ජනපතිගේ යාපනය සංචාරය හදිසියේ අවලංගු වීමට හේතුව මෙන්න..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අද දිනට යෙදී ඇති රාජකාරි කටයුතු බහුල වීම හේතුවෙන් අද(04) දිනයේ ජනාධිපතිවරයා හට යෙදී තිබුනු යාපනය සංචාරය අවලංගු කොට ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කළේය. අද දිනයේදී යාපනය,… Read More

0

ශ්‍රී ලංකාවේ විශාලතම අංගසම්පූර්ණ අධිතාක්ෂණික රිජිඩ් ටයර් නිෂ්පාදන කර්මාන්ත සංකීර්ණයට මුල්ගල් තැබීම 05 ද

රිජිට් ටයර් පෞද්ගලික සමාගම නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධව ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලීමට සැදී පැහැදී සිටී. ටයර් නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින්, ගුණාත්මක තත්වයෙන් හා වඩාත් පරිසර හිතෛෂීව පවත්වාගෙන යාම අතින් ලොව ඉහල… Read More

0

ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් වතුර පිරවන මහ ජලාශය!

කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ජලය පිරවීමේ කටයුත්ත එළඹෙන 11 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබේ. ඇමරිකානු ඩොලර්… Read More

0

ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නව රැකියා විසිදහසක් – අගමැති

ජනපති පදවි ප්‍රාප්ති දෙවර්ෂ පූර්ණය සමරමින් නව රැකියා විසිදහසක් සඳහා මෙම සතිය තුළ පදනම දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග‍මැතිවරයා ඒ බව පැවසුවේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවකට මුල්ගල තැබීම වෙනුවෙන් කුලියාපිටිය… Read More

0

කුළියාපිටිය වාහන කම්හලේ ඉදිකිරීම් අද ඇරඹෙයි!!!

ඇමරිකානු ඩොලර් මිලියන 26.5 ආයෝජනයකින් ඇරඹෙන කුළියාපිටිය වොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු අද සවස 3ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ. ආරම්භයේදී දේශීය වෙළදපොළ… Read More

0

බෞද්ධ විහාර ගොඩනගන්න ඉතිහාසයේ වැඩිම මුදල ජනපතිගෙන්!!!

යහපත් සමාජයක් ගොඩනැගීමට නීතිය, ව්‍යවස්ථාව සහ අධිකරණය තුළින් පමණක් හැකියාවක් නොමැති අතර ඒ සදහා තිබෙන ප‍්‍රබලම ශක්තිය වන්නේ අධ්‍යාත්මික වශයෙන් බෞද්ධ දර්ශනය මත පදනම්ව සමාජය පෙළගැස්වීම බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ… Read More

0

වඳින්න ආපු විශේෂ බලකායට ජනාධිපති කියපු දේ! (Photos)

නව වසරේ රාජකාරි ආරම්භ කරන දිනය වූ අද දින සාම්ප්‍රදායික උදෑසන තේ පැන් සංග්‍රහයක් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණි. එම තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ජනාධිපති කාර්‍යමණ්ඩල සාමාජිකයින් බුලත් අතක් දී වැඳ නමස්කාර කර ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com