Category: Religion

0

නියඟයෙන් මතුවුණ බුදු පිළිම වහන්සේ යලිත් කරලියට…..

මෙම දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය මාවුස්‌සාකැලේ ජලාශයේ ජල මට්‌ටමද ශීඝ්‍ර ලෙස පහළ බැසීමත් සමඟ මස්‌කෙළිය පැරණි නගරයේ නටබුන් මතුව තිබෙනවා. මාවුස්‌සාකැලේ ජලාශයට යටව තිබූ මස්‌කෙළිය පැරණි නගරයේ බුදුපිළිම වහන්සේ, හින්දු කෝවිල, මුස්‌ලිම් පල්ලිය, බෝගස,… Read More

0

සැමට ආදර්ශයක් ලබාදෙමින් ජනපති පුත් උපන්දිනය සැමරු හැටි මෙන්න…..

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පුත් දහම් සිරිසේන මහතාගේ උපන් දිනය නිමිත්තෙන් වැලිවේරිය නාරංවල ශ්‍රී සුමනකීර්ති පිරිවෙනේ සාමණේර භික්ෂුන් වහන්සේ 100 නමක් සඳහා දානමය වියළි ආහාර හා උපකරණ භාණ්ඩ ලබා දීමේ පින්කම මෙවරද ඒ… Read More

0

ජලාශයකින් අවුරුදු 600ක් පැරණි බුදු පිළිමයක් මතුවෙයි……

ජලාශයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජලය හිස් කිරීම නිසා ජලාශයකට යටව තිබූ වසර 600ක් පමණ පැරණි බුදු පිළිමයක් මතුව තිබෙනවා. නැගෙනහිර චීනයේ ජියැන්ෂි පළාතේ ජලාශයකට යටව තිබූ මෙම බුදු පිළිමය මතුව ඇත.. ෂියෝෂි නම් පුරාණ නගරය… Read More

0

වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්න! ජනපති එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!

මෙම වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ අවසාන දිනයේදී සිදු කිරීමට නියමිත “මහනුවර ප්‍රකාශය” මඟින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ලෝකයේ සියලුම රටවලට වෙසක් පොහෝ දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන… Read More

0

කූරගල මුස්ලිම් ආක්‍රමණය නැවතත් ඇරඹෙයි!!!

ඓතිහාසික කූරගල පුදබිමේ අනවසර මුස්ලිම් ජාතිකයින්ට අයත් ඉදිකිරීම් යළි ආරම්භ වී ඇති බව කල්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බුදුගල සෝමරතන හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින මෙම පුදබිමේ ඇතැම්… Read More

0

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි…

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු… Read More

0

හෙට සිට “බුර්කාව” තහනම්!!!

ඉස්ලාම් ආගමික නියමයන්ට අනුව කාන්තාවන් අඳිනු ලබන සම්පූර්ණ ශරීරය වැසෙන බුර්කා ඇදුම ලොව පුරා ආරක්ෂක ගැටලු මෙන්ම කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ගැටලු ඇතිකිරීමට හේතු වී තිබේ ලොවපුරා රටවල් ගණනාවක්ම බුර්කා ඇදුම තහනම් කිරීමට පසුගිය සමයේදී… Read More

0

වෙනම පීනන්න දෙන්නයැයි මුස්ලිම්වරු කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!!!

මිශ්‍ර පාසලක ඉගනුම ලබන සිය දියණියන් පිරිමි පාසල් දරුවන් සමග පිහිනුම් පුහුණුවීම්වල යෙදවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ වෙසෙන මුස්ලිම් මාපිය යුවළක් විසින් මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණයේ ගොනු කරන ලද නඩුවක් පරාජයට පත්… Read More

0

‘ශී‍්‍රපාදය වඳින්න’ දෝලාවෙන් – අලුත්ම තත්වය මෙන්න….

නල්ලතන්නියේ සිට ශී‍්‍රපාදය දක්වා දෝලාවෙන් ගමන් කිරීමට මේ දිනවල අවස්ථාව හිමිවන අතර ඒ සඳහා එක් වන්දනාකරුවෙකුගෙන් රුපියල් 25,000ක් පමණ අයකරනු ලබන බවයි වාර්තා වන්නේ. නල්ලතන්නියේ සිට ශී‍්‍රපාදයට දෝලාවෙන් යාම හා නැවත පැමිණීම සඳහා පැය 08ක… Read More

0

ඤාණසාර හිමි නා ගත්තේ කොතනද? – ජාතික ව්‍යාපාර වලට පාඩමක්!!!

බොදුබලසේනා ඇතුළු විවිධ සංවිදානවල භික්ෂුන්ගේ හැසිරීම පාලනය කරන්නට “ධම්ම දීප පදනම” මහින්ද රාජපක්ෂ රජය විසින් සමිපාදනය කරන ලදී. මේ අතර බොදුබලසේනා සංවිධානය තකතීරු තීන්දු දෙකක් ගත්තේය. එකක් ජනාධිපති වරණයේදි මහින්ද සහාය දිම ගත් තීරණයයි.එහිදී… Read More

0

ලෝකේ හැම රටකටම ආවේණික පංසලක් හම්බන්තොට හදනවා – අගමැති (Video)

හම්බන්තොටට ජාත්‍යන්තර බෞද්ධ ශිෂ්ඨාචාර මධ්‍යස්ථානයක් ලබාදෙන බට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා. ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත විශාලතම අංග සම්පූර්ණ අධිතාක්ෂණ ටයර් කර්මාන්තශාලාවට මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.… Read More

0

සංසාර පුරුද්දද මේ..! පොලිසියෙන් අමුතු කතාවක්….. (PHOTOS)

අකටයුතුකම් කරන දහසකුත් එකක්  පොලිස් නිලධාරීන් අතරේ සත්පුරුෂ පොලිස් නිලධාරියෙකුගේ හැසිරීම කැමරා කාචයේ සටහන් වූ මේ දසුනට නිසඳැස් කවි ගී අරණ ෆේස් බුක් සමූහය පලවූ  කවී පන්තියක්  පහතින් රස විඳින්න… වීදියේ පිඩුසිගා වඩින ඔබ වහන්සේ… Read More

0

මුස්ලිම් පල්ලියෙන් මහින්දට පොරොන්දුවක්!!!

මහින්ද රාජපක්ෂ පාලන යුගයක් බිහිකිරීමට මුස්ලිම් ප්‍රජාව උපරිමයෙන් කැපවෙන බවත් ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබාදෙන බවත් M.M.A ජහිලාන් මවුලවීතුමන් අද ප්‍රකාශ කලා. ඒ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති විශේෂ මුස්ලිම් ආශිර්වාද පූජාවකදියි. ජහිලාන් මවුලවීතුමා… Read More

0

සන්නස්ගලගෙන් කාඩිනල්ට වාග් ප්‍රහාරයක්! (Video)

ඊයේ උදෑසන දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනක් අතරතුරදි ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් සන්නස්ගල මහතා පසුගියදා ගෝල් ෆේස් පිටියේ ඉදිකල නත්තල් ගහ පිළිබඳව සිය මතය ඉදිරිපත් කලා. එහිදි ඔහු කාදිනල් හිමියන්වද විවේචනය කරනු ලැබූවා.

0

කාදිනල් මැල්කම් රංජිත් සහ සමලිංගික ප්‍රජාව අතර ගැටුමක්!!!

ශ්‍රි ලංකාව තුල සමලිංගික සම්බන්ධතා පැවැත්වීමට දිරි දෙමින් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ පුද්ගල කණ්ඩායම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් රජයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව… Read More

0

ෆේස්බුක් නිර්මාතෘ බුද්ධ දර්ශනය අනුගමනය කිරීමට සුදානම් වන ලකුණු…….

අනාගාමිකයෙකු ලෙස තමන්ව හඳුන්වා ගත් ෆෙස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් අනාගමිකත්වය පිළිබඳව සිය දැක්ම වෙනස් කිරීමට සූදානම් වන බවක් අපට වාර්තා වන අතර විදෙස් මාධ්‍ය පවසන්නේ,  ආගමක් පිළිබඳව අදහසක් තම ජීවිතයට පැමිණ ඇති බව මාක් සකර්බර්ග් සඳහන්… Read More

0

බොදු බලේ දිලන්තගෙන් මහින්දට නම් ගම් සහිතවම ප්‍රබල චෝදනාවක්…..

ආන්දෝලනාත්මක  අලුත්ගම ඇතුළු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර පිටුපස සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අදටත් සමීපව කටයුතු කරන පිරිසක් බවට නම් ගම් සහිත සාක්ෂි තමන් සතුව ඇති බව… Read More

0

බෞද්ධ විහාර ගොඩනගන්න ඉතිහාසයේ වැඩිම මුදල ජනපතිගෙන්!!!

යහපත් සමාජයක් ගොඩනැගීමට නීතිය, ව්‍යවස්ථාව සහ අධිකරණය තුළින් පමණක් හැකියාවක් නොමැති අතර ඒ සදහා තිබෙන ප‍්‍රබලම ශක්තිය වන්නේ අධ්‍යාත්මික වශයෙන් බෞද්ධ දර්ශනය මත පදනම්ව සමාජය පෙළගැස්වීම බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ… Read More

0

මහින්ද නව වසරට ඉස්ලාම් ආගමික ආශිර්වාද ලබා ගනියි! තංගල්ලට නව පල්ලියක්!!!

සුපුරුදු පරිදි අද මහින්ද රාජපක්ශ මහතා නව වසරට ඉස්ලාම් පූජකයින් පිරිසක් කාල්ටන් නිවසට කැඳවා ඉස්ලාම් ආගමික ආශිර්වාද ලබාගත්තා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන මුස්ලිම් ආගමික මවුලවී මොහොමඩ් අල් ෆාඉස්,වසීර් මවුලානා නසීම් මවුලානා යන මවුලවිතුමන්ලා මෙසේ තංගල්ල… Read More

0

විමල්ට සහ පවුලට සෙත් පතා රත්නපුරේදී දේව පූජා!!!

උදාවූ 2017 වසරේදී තමන්ට සහ තම පවුලේ සාමාජිකයින්ට ඇති සියලු දෝෂයන් ඉවත් වී සැපත සැනසීම උදාවේවායි යන්න ප්‍රාර්ථනා කරමින් විමල් වීරවංශ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පිරිසක් එක්ව රත්නපුර ප්‍රදේශයේ දේවාලයක විශේෂ පූජාවක් ඊයේ… Read More

0

මුස්ලිම්වරු නිසා නව අවුරුද්දේ රටවල් රැසක ත්‍රස්ත බිය!

ලොව පුරා වැසියන් උදා වූ 2017 නව වසර දැඩි උද්යෝගයකින් පිළිගත්තද අන්තවාදී මුස්ලිම් ජන කොටස් ජීවත් වන ඇතැම් රටවලට නව වසර පිළිගැනීමට සිදුවූයේ ත‍්‍රස්ත තර්ජන සහ ත‍්‍රස්ත ප‍්‍රහාරවල බියකරු අත්දැකීමත් සමගයි. ඉන්දියාවද ත‍්‍රස්ත තර්ජනයකට… Read More

0

කුණුහරුප කැරෝලකින් ලංකාව ජාත්‍යන්තරයට….

ශ්‍රී ලංකාවේ විශාලතම නත්තල් කැරොල් සේවාවක් වැරදීමකින් නැසීගිය අමරිකානු රැප් සංගීතවේදී ටූපැක් ෂාකුර්ගේ  රැප් ගීතයක් සම්පූර්ණයෙන් තම පොත් පිංචට යෙදීමට කටයුතු කර තිබෙන අතර  අදාල වැඩසටහනට නෙළුම් පොකුණේ දහස් ගණනක් ජනතාව රැස්ව සිට ඇති… Read More

0

දැඩිමුන්ඩ දෙවියන්ගේ රන් දෝලාව උස්සයි!

මහනුවර ගනේගොඩ දැඩිමුන්ඩ දේවස්ථානයේ වසර 200 වඩා පැරණි රන් දෝලාව 21 වනදා රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව වාර්තා වේ. දේවාලයේ CCඨ්V කැමරා පද්දතියේ දත්ත රැදවුම් ඒකකයද මේ දෝලාව සමඟම රැගෙන… Read More

0

ජනපති අපට විශ්වාසයි – බොදුබල සේනාව

උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය සුරැකීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වූ සාකච්ජාවෙන් පසුව එම උරුමයන් ආරක්ෂා කරගත හැකිබවට දැඩි විශ්වාසයක් ඇත්වූ බවට බොදුබල සේනා සංවිධානය නිවේදනය කර තිබෙනවා. සිංහල ජාතිය සහ බෞද්ධ ආගම… Read More

0

ජනපති ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදාගනී…..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඓතිහාසික ජය ශ්‍රී මහබෝධීන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගෙන තිබෙන බව අපට වාර්තා වේ. මෙහිදී ජනාධිපතිවරයා අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපානන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා තිබේ. අනතුරුව ජනාධිපතිවරයා ජය… Read More

0

නත්තල ගැන ඔබ නොදන්නා අමුතු කතා…

නත්තලට බොහෝ දෙනකු කැමැත්තක් දැක්වුවද නත්තලේදී විශේෂත්වයන් බොහොමයක් පිළිබද ඇතැමුන්ට ඇත්තේ අඩු අවබෝධයක්. මේ අසිරිමත් නත්තල ගැන ඔබ නොදන්නා අමුතු තොරතුරු කිහිපයක්. නත්තලත් සමගම කරළියට පැමිණෙන්නේ නත්තල් සීයාය. නත්තල් සීයා ලෝකය වටා ගමන් කරන… Read More

0

සහජීවනයේ පණිවිඩය ලොවටම පෙන්වමු – ජනපති

අවිචාරය, සැහැසිබව හා ක්‍රෑරත්වය පිරි සමාජයකට ජේසු සමිඳාණන් ගේ උපත මඟින් සහජීවනයේ හා සමාජ සුබසාධන පණිවුඩය ලොවට දායාද වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නත්තල් දින පණිවිඩයෙන් කියයි. සමස්ත ලෝකවාසී කිතුනු බැතිමතුන්, විශ්වීය මංගල්‍යයක්… Read More

0

ලොව පුරා කිතුනුවෝ නත්තල සමරයි……

සාමයේ වැදගත්කම ලොවට පසක් කරමින් අසිරිමත් නත්තල  උදාවුණා.ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල් උදාව සමරනු ලැබුවේ මිනිසත්කමේ උත්තරීතර පණිවිඩය ද සිහි තබාගෙනයි. ඊයේ මධ්‍යම රාත‍්‍රියේදී ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා… Read More

0

ජනාධිපති මැදුරෙත් විශේෂ නත්තල් උත්සවයක්…..

කිතුනු බැතිමතුන් වෙනුවෙන් විශේෂ නත්තල් උත්සවයක්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණා. කැරොල් ගීත ඇතුළු විචිත්‍රාංග රැසකින් මෙම නත්තල් උත්සවය වර්ණවත් වූ අතර අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පියතුමන්ලාද… Read More

0

අනාරක්ෂිත ඓතිහාසික ස්ථාන රැකගන්න ජනපතිගෙන් විශේෂ සැලැස්මක්…

තර්ජනයට ලක්ව ඇති සහ අනාරක්ෂිත පුරාවිද්‍යා වටිනාකමකින් යුතු ඓතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී ඇත. පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී… Read More

0

රෑ සපුව රැක ගැනීමට ලේ පානය කල ගැහැනිය

කාන්තාවන් සාමාන්‍යයෙන් තමන්ගේ රූමත් බව ගැන පිරිමින්ට වඩා වැඩියෙන් සිතයි. ඒ සදහා ඔවුන් නානාප්‍රකාර දෑ සිදු කරයි. 1561 හංගේරියාවේ උපන් එලිසබෙත් බැතොරි ද එවැනිම අයෙකි. මැයට අතිශයින්ම අලංකාර රෑ සපුවක් තිබුණි. එලිසබෙත් තමන්ගේ මෙම… Read More

0

දෙවියන් වහන්සේ මැජික් කරුවෙකු නොවේ! – පාප් වහන්සේ

දෙවියන් වහන්සේ යනු මැජික් යෂ්ටියක් සහිත මැජික් කරුවකු නොවන බව පාප් වහන්සේ ප්‍රකාෂ කර තිබේ. විද්‍යා සංගමයක සාමාජිකයින් අමතමින් උන්වහන්සේ මේ අදහස් පල කල බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේ. තවදුරටත් මැවුම්වාදය සත්‍යක් නොවන බවත්,… Read More

0

උතුරේ හින්දු බැතිමතුන්ට ඉන්දියා යන්න අවසර…..

දකුණු ඉන්දියාවේ පැවැත්වෙන හින්දු ආගමික උත්සවයකට සහභාගී වීම සඳහා උතුරේ හින්දු බැතිමතුන්ට රජය විසින් අවස්ථාව සලසා දී තිබෙන අතර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මැදිහත්වීමෙන් එම බැතිමතුන්ට දකුණු ඉන්දියාව බලා නෞකාවකින් පිටත්ව යාමට අවශ්‍ය… Read More

0

ජනපති මැලේසියාවේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගනී.

මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස  (17) පෙරවරුවේ මැලේසියාවේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගත් අතර විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය… Read More

0

ධර්ම චක්‍ර සිදුවීමෙන් පසු ඉරාජ්ගේ අමුතු ෆේස් බුක් හැසිරීම

ස්වාමීන් වහන්සේලා කිහිපදෙනෙක් ධර්ම චක්‍ර‍ සහිත පාවහන් විකුණන බව කියමින් පාවහන් අලෙවිසැලක් වටලන වීඩියෝවක් පිළිබඳව පසුගියදා කතාබහට ලක්වුණා. කෙසේ වෙතත් මෙම පාවහන්වල දක්නට ඇත්තේ ධර්ම චක්‍ර‍ නොව නැවක සුක්කානමක හැඩය ගන්නා සංකේත බවයි පැවසුනේ. මෙලෙස… Read More

0

ආගම රකින්න ලංකාවේ මුස්ලිම් තරුණයෝ අවි අතට ගැනීමට සූදානම්!!! (Exclusive)

ඉස්ලාම් ආගමට දිගින් දිගටම එල්ල වන අපහාස නතර නොවන්නේ නම් මුස්ලිම් තරුණයින් අවි අතට ගැනීම වැළැක්වීමට තමන් ඇතුළු මෙරට මුස්ලිම් දේශපාලනඥයින්ට නොහැකි වනු ඇතැයි පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා… Read More

0

බෞද්ධයෙක් නම් බෞද්ධකම පෙන්වන්න. ජනපතිගෙන් අභියෝගයක්…

පිරිහෙමින් පවතින සමාජය නිසි මගට යොමු කිරීමට හැකි එකම දර්ශනය බෞද්ධ දර්ශනය බව  මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා  මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සඟ සතු කිරීමේ උත්සවයට  සහභාගි වෙමින් සදහන් කර ඇත.  සමාජය සන්සුන් කිරීමට බෞද්ධ… Read More

0

බුදු දහමට නිගාදෙන ස්ටිකර් ඉවත් කරන්න සහය වන්න…

Telegram කියන App එක සම්බන්ධයෙන් මේ දිනවල අපේ රටේ වැඩිවශයෙන් කතා වෙනව. මොකද ඒ බුදු හිමියන්ට නිගරු වනසේ බුදු හිමියන්ගේ රුව විකෘති කළ ” Modern Buddha ” Stickers pack එකක් දක්නට ලැබීමත් සමගයි. මේ Telegram… Read More

0

ශ්‍රී පාද වන්දනා සමය අද සිට…

මෙවර ශ‍්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වනවා. පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහ විහාරස්ථානයේ සමන් දේවාලයේ තැන්පත් කර තිබූ සාධාතුක කරඬුව, සුමන සමන් දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ ශ‍්‍රීපාදස්ථානය වෙත  වැඩම කරනු ලැබු අතර  ඒ, විශේෂිත… Read More

0

අත්හිටවූ නත්තල් ගසේ වැඩ යලි අරඹයි..

කොළඹ ගාලු මුවදොර පිටියේ සිදු කෙරුණු ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් නැවත ආරම්භ කර තිබෙන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම තහවුරුකර ඇත.  මෙම නත්තල් ගසේ ඉදි කිරීම් සඳහා ඇස්තමේන්තු කර තිබූ… Read More

0

සමන් දෙවිරුවට ප්‍රථම පූජාව ඇමති දුමින්දගේ ප්‍රදානත්වයෙන්..

පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සුමන සමන් දේවරූපය සිරිපා මලුවවෙත වැඩම කරවීමට පෙර ප්‍රථම දේව පුජාව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් පවත්වනු ලැබිය. ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය හමුවේ ශ්‍රීපාදස්ථානයේ… Read More

0

ධාතූන් වහන්සේ වැඩිම ප‍්‍රමාණයක් වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාවක්..

ධාතූන් වහන්සේ වැඩිම ප‍්‍රමාණයක් එකවර වන්දනාමාන කිරීමේ තවත් දුර්ලභ අවස්ථාවක් නෙත් ශ‍්‍රාවකයින්ට උදා වනවා. ඒ, කොබ්බෑකඩුව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී වන අතර මෙහිදී සර්වඥ කේශ ධාතූන් වහන්සේ, අස්ථි ධාතූන් වහන්සේ ඇතුළු එකම ස්ථානයක වැඩ සිටින… Read More

0

උරෙක් නිසා කාටුනයක් හලාල් වෙලා….

Peppa Pig යනු ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය කාටූන් කතා මාලාවකි. ඌරු පැටවකු ප්‍ර‍ධාන චරිතයකරගත් මෙම කතා මාලාවට වෙනත් විකල්පයක් අවශ්‍ය බව පවසමින් ඕස්ට්‍රේලියාවේ ඉස්ලාම් ආගමික නායකයින් බලපෑම් කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා… Read More

0

අම්පිටියේ හිමියන්ට දෙමළෙන් සිතාසියක් – පොලීසියෙන් උත්තර නෑ

පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හට සිතාසි එවා තිබෙන අතර  ඒ බව සඳහන් කරමින් උන්වහන්සේගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකර තිබුණා. එහිදී උන්වහන්සේ පවසා තිබුණේ මේ වෙනුවෙන් මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් වීම සදහා සිංහල නීතීඥවරුන් මෙම… Read More

0

වාසුගේ බහට පිස්සු නැටු විග්නේශ්වරන් කුණු කුඩයට…

දකුණේ එක්තරා දේශපාලන නායකයෙකුගේ රූකඩයක් වෙමින් තම මස්සිනාගේ බලපෑමට  උතුරේ බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම් තහනම් කරමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සම්මත කරගත් යෝජනාව කුණු කූඩයට දමන බවරජය නිවේදනය කර ඇත.. බුද්ධ ශාසන, ක‍්‍රිස්තියානි කටයුතු ඇතුළු… Read More

0

හිමිනමකගෙන් කප්පම් ගත් පුද්ගලයෙකුට වැඩ වැරදෙයි..

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයෙකු බව පවසමින් බදුල්ල ප‍්‍රදේශයේ ඓතිහාසික විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකගෙන් කප්පම් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව අපට වාර්තා වේ. විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාදෙන බව පවසමින්… Read More

1

බුර්කාව නිසා නාවලපිටියේ විභාග මධ්‍යස්ථානයක් උණුසුම් වෙයි!!!

ඊයේ දිනයේදී (දෙසැ 8) නාවලපිටිය ශාන්ත මේරි විද්‍යාලයේ පිහිටුවා ඇති සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථානයේදී ශරීරය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි බුර්කාවෙන් සැරසි පැමිණි මුස්ලිම් සිසුවියන් 16 දෙනෙකුට විභාග ශාලාවට පැමිණීම වැලැක්වීමට ශාලාධිපතිවරයා විසින් කටය්තු කර… Read More

0

ඉස්ලාම් ත්‍රස්තවාදය ඕස්ට්‍රේලියානු අධිකරණයට අපහාස කරයි!!!

ISIS  ත්‍රස්ත සංවිධානයට බැඳුන බව කියන මුස්ලිම් ජාතිකයෙකුගේ බිරිඳක්, ඔ්ස්ට්‍රේලියානු අධිකරණයකදී නැගිට මහේස්ත්‍රාත්වරයාට ආචාර කිරීම ප්‍රතික්ෂේප කළ පුවතක් වාර්තාවේ. මෙයට හේතුව ලෙස ඇය පවසා ඇත්තේ අල්ලා දෙවියන්ට හැර වෙන කිසිවෙකුට ඈ නැගිට ආචාර නොකරන… Read More

0

ලොව උසම නත්තල් ගහ සැදීම නතරකරයි

ගාලුමුවදොර පිටියේ ඉදිවෙන ලොව උසම නත්තල් ගස සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ප්‍රකාශයෙන් අනතුරුව නත්තල් ගස ඉදිකිරීමේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් වරාය හා නාවික… Read More

0

ලොව උසම නත්තල් ගහට ජනතා විරෝධය!

එලඹෙන නත්තල් දිනය ඉලක්ක කරගනිමින් කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කිරීම් කටයුතු සිදුකරනු ලබන ලොව උසම නත්තල් ගහට එරෙහිව ෆේස්බුක් සමාජජාලය හරහා දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com