Category: security

0

අපේ ඉඩම් වලින් හමුදාව ඉවත් විය යුතුයි – යාපනයේ පාසල් සිසුන් උද්ගෝෂණය කරයි! (Exclusive) – Photos & Videos

සිය ජනතාවට අයත් ඉඩකඩම් නැවත බාර දී හමුදාව ඉවත් විය යුතු බවට බලකරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු හමුදා කඳවුර ඉදිරිපිට පාසල් සිසුන් කලහකාරී ලෙස උද්ගෝෂණයක නියැලෙන බව වාර්තා වේ. පාසල් නිල ඇදුමෙන් සැරසුනු ප්‍රාථමික පන්ති… Read More

0

මීගමුවේ සිට නවසීලන්තයට දුටු බෝට්ටු සිහිනය මගදී බොඳ වෙයි

නීති විරෝධි ලෙස බෝට්ටු මගිින් නවසීලන්තය බලා යාමට සූදානමින් සිටි සැකකරුවන් අට දෙනෙකු මීගමුව නීතිය බලගන්වීමේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කදිරාන ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. සැකකරුවන් මීගමුව, මාරවිල, කල්මුණේ සහ… Read More

0

ඩුබායි ගිහින් චන්ඩිකම් පෙන්වූ ලාංකිකයින් 6කට වැඩ වරදී

දේපළ රැස්‌ කිරීම සොරකම් කිරීම, පුද්ගල පහරදීම් හා තියුණු අවි භාවිත කිරීම යන චෝදනා එල්ලවූ ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් වසර 5ක සිරදඬුවම් කියම කර තිබෙනවා. මොවුන් අතරින් 5දෙනෙකු රැකියා විරහිත අය වන අතර… Read More

0

ලංකාවේ ෆේස්බුක් වාරණය කිරීමට යන ළකුණු..?

අත්හදා බැලීමක් හැටියට දවසකට ෆේස්බුක් නතර කර බැලීමට සිත්වන බව ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්, නීතිඥ නිමල් බෝපගේ මහතා පවසයි. ෆේස්බුක් මගින් අපහාස සිදුවන බවට හානි වන බවට පැමිණිලි වැඩිවෙමින් පවත්නා බවත්, ඒ නිසා ඒ සම්බන්ධයෙන්… Read More

0

ISIS 100ක් මැරූ සෙබළියගේ හිසට ඩොලර් මිලියනයක ලංසුවක්..! (photo & video)

ජොනා පලනි කියන්නේ අවුරුදු 23 ක ඩෙන්මාර්කයේ ශිෂ්‍යාවක් ඇය මේ වන විට ISIS ත්‍රස්ථයන්ගේ ප්‍රධාන ගොදුරක් බවට පත්වී සිටින බවට වාර්තා වෙනවා. ඇය පවසන පරිදි ISIS ත්‍රස්ථයන්ට තමන්ව මරා දැමීමට පෙර ලිංගික වහලියක් ලෙස… Read More

0

කොළඹට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කොළඹ ගාලු මුවදොර පිටිය වෙත ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් රැසක් සහ සන්නද්ධ රථ කැඳවා තිබේ. ඊට අමතරව ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා කොළඹ අහසේද නාවික හමුදා යාත්‍රා කොළඹ මුහුදේද යාත්‍රා කරනු දැකගත… Read More

0

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් ඝාතන කුමන්ත්‍රණයක්!!!

උතුරේ හමුදා කඳවුරු ඉවත් කල යුතු බවත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිය යුතු බවත් දිගින් දිගටම හඬ නඟන දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතාව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. මහින්ද රාජපක්ශ… Read More

0

කූරගල මුස්ලිම් ආක්‍රමණය නැවතත් ඇරඹෙයි!!!

ඓතිහාසික කූරගල පුදබිමේ අනවසර මුස්ලිම් ජාතිකයින්ට අයත් ඉදිකිරීම් යළි ආරම්භ වී ඇති බව කල්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බුදුගල සෝමරතන හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින මෙම පුදබිමේ ඇතැම්… Read More

0

සමාජජාල වල දුක කිව්වොත් සොල්දාදුවන්ට දඩුවම්!!!

තම දුක් ගැනවිලි සමාජ මාධ්‍යජාලවල පළ කරන හමුදා සොල්දාදුවන්ට දඬුවම් පැමිණවීමට ඉඩ ඇති බව ඉන්දියානු හමුදාපතිවරයා පවසයි. ජෙනරාල් බිපින් රාවත් ප්‍රකාශ කළේ එම පළකිරීම් මගින් සෙසු හමුදා සාමාජිකයන්ගේ මානසික ශක්තිය බිඳවැටීමක් සිදුවන අතර දුක්… Read More

0

මොරගහකන්ද දියවරෙන් වන සතුන් බේරන්න ජනපති නියමයෙන් විශේෂ මෙහෙයුම්!!!

අද දිනයේදී මොරගහකන්ද ජලාශයට වතුර පිරවීම නිසා කිලෝ මීටර 30 පමන භූමි ප්‍රදේශයක් ජලයෙන් යටවීමට නියමිතව ඇති අතර වස්ගමුව, ඇළහැර සහ ගිරිතලේ අභයභූමිවල වෙසෙන අලිඇතුන්, දිවියන්, වලසුන් සහ තවත් ලොකු කුඩා සතුන් රාශියකගේ වාසභූමි… Read More

0

කොළොන්නාව යළි උණුසුම් වේ! පාතාල කල්ලි අතර ගැටුමක් අත ලඟ!!!

කොළොන්නාව පාතාලයේ ප්‍රධානතම කල්ලි දෙක වන භාරත ලක්ෂ්මන් පාර්ෂවය සහ දුමින්ද සිල්වා පාර්ෂවය අතර නුදුරේදීම ප්‍රභල ගැටුමක් ඇතිවනු ඇතැයි වාර්තා වේ. පසුගිය දා වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයාට වෙඩි තබා ඇත්තේද ඔහුගේ ප්‍රධානියාව එම අවමගුල්… Read More

0

ජනපති ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීන් පලාලි කඳවුරට කැඳවයි!!!

ජනවාරි මස 04 වනදා ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන් පලාලි ගුවන් හමුදා කදවුරට කැදවන ලෙස ජනපතිවරයා නියම කොට ඇත.පසුව ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරු ඇතුළුව සියලු නිලධාරින් ඇමතීමට ජනපතිවරයා කටයුතු සුදානම් කොට ඇත. ඒ අනුව යාපනය පලාලි… Read More

0

මන්ත්‍රීවරු හදුනගන්න වාහනයට සළකුණක්!!!

සිය මෝටර් රථයේ ඉදිරි වීදුරුව අසල ප්‍රදර්ශනය කිරීම සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම විශේෂිත මුද්‍රිත ක්‍රමයකට සකසන ලද මන්ත්‍රීවරයාගේ පින්තුරයද ඇතුළත්ව තරමක විශාල ප්‍රමාණයකට මෙය සකස් කර තිබෙන අනන්‍යතා පත්‍රයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.… Read More

0

ජිහාඩ් අන්තවාදීන් වැනසීමට ට්‍රම්ප් සූදානම්…..

ලොවටම හිසරදයක් වී ඇති ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය මිහිතලය මතින් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන බව තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි. ජර්මනියේ, බර්ලීන් නගරයේදී එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ ඇති… Read More

1

මහින්දගේ පරිවාර රථ පෙළ නීති කඩයි!!!

යුද්ධයක් නොමැතිවීම හේතුවෙන් පරිවාරක රථ ඇතිව ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ගමන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, වාහනවල ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන ජනතාවට අවහිර වන අයුරින් මැතිඇමති වාහන ගමන් කිරීම අවශ්‍ය නොවන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා… Read More

0

නාවික හමුදාව උද්ගෝෂකයින්ගෙන් මුදාගත්ත නෞකාව මොකක්ද? (Exclusive)

පසුගියදා හම්බන්තොට වරායේ වැඩවර්ජනයේ නියුතු සේවකයින් විසින් රඳවා තබාගන්නා ලද හයොපේරියන් හයිවේ (HYPERION HIGHWAY) නෞකාව ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වන ප්‍රමුඛ පෙළේ රථවාහන ප්‍රවාහණ නෞකාවක් බව වාර්තා වේ. විශාලත්වයෙන් අනුව ලෝකයෙන්ම තුන්වන ස්ථානය ගන්නා මෙම… Read More

0

නාවික හමුදා කටයුතුවලට ඇමරිකානු සහයෝගය

දැනට ලෝකයේ ඇති ඉතාම දියුණු සබ්මැරීන් නාශක හා නෞකා නාශක ගුවන් යානය මෙන්ම, දීර්ඝ පරාසයක නාවික ආරක්ෂක සේවා සැපයීමේ නිරත ගුවන් යානයක්ද වන P-8A පොසිඩොන් ඇමෙරිකානු ගුවන් යානය පසුගියදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත… Read More

0

ඇතැමුන් බුද්ධි අංශය ව්‍යාපාරයක් කර ගන්නවා – අගමැති

දේශපාලනී කරණයෙන් තොරව බුද්ධි අංශයට කටයුතු කළ හැකි වන්නේ බුද්ධි අංශයෙන් පිට අයෙක් එහි ප්‍රධානියා ලෙස පත් කිරිමෙන් බව. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්… Read More

1

බුර්කාව නිසා නාවලපිටියේ විභාග මධ්‍යස්ථානයක් උණුසුම් වෙයි!!!

ඊයේ දිනයේදී (දෙසැ 8) නාවලපිටිය ශාන්ත මේරි විද්‍යාලයේ පිහිටුවා ඇති සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථානයේදී ශරීරය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි බුර්කාවෙන් සැරසි පැමිණි මුස්ලිම් සිසුවියන් 16 දෙනෙකුට විභාග ශාලාවට පැමිණීම වැලැක්වීමට ශාලාධිපතිවරයා විසින් කටය්තු කර… Read More

0

2005 ජන්දයට LTTE සහාය මහින්දට ලැබුණා – කෙහෙලලියේ රඹුක්වැල්ල

2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන ලෙස එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් සිය ප්‍රාදේශීය නායකයින් හරහා උතුරේ දෙමළ ජනතාවට දැනුම් දුන් බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලියේ රඹුක්වැල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවට ප්‍රකාෂ කලා.… Read More

0

ගුවන් හමුදාවට නව ප්‍රහාරක යානා 6ක්!!!!

  ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ශක්තිය වර්ධනය කිරීමේ අරමුණෙන් යුතුව නව ප්‍රහාරක යානා 6 මිලදී ගැනිම සදහා රජය තීරණය කර තිබේ. ආරක්ෂක හමුදාවන්ගේ ශක්තිය වර්ධනය කිරීමට අදාළ උපායමාර්ගීක සැලසුම යටතේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති… Read More

1

ඇමරිකානු මත්ද්‍රව්‍ය හා ගිණි අවි මැඩලීමේ මුල් පුටුව ලාංකීකයෙකුට!

ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයෙකු වන අශාන් බෙනඩික්ට් මහතා ඇමරිකානු එක්සත් ජනපදයේ දුම්කොළ, මධ්‍යසාර, ගිනි අවි සහ පුපුරනද්‍රව්‍ය පිළිබද බියුරෝවේ(Bureau of Alcohol, Tobacco, Firearms and Explosives – ATF) නිව්යෝර්ක් ඒකක ප්‍රධානියා වශයෙන් පත්ව… Read More

0

තිස්සගේ පෙත්සම විභාගයට ගැනීමට තීන්දුයි

තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (17) අවසර ලබාදී තිබේ. පෙත්සම්කාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම… Read More

0

නව යුධහමුදා බුද්ධි ප්‍රධානියෙකු පත් කෙරේ (Exclusive)

වහාම ක්‍රියාත්මක වන පරිදි නව යුධ හමුදා බුද්ධි ප්‍රධානියා වශයෙන් බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක මහතා පත් කර තිබේ. නව පත් කිරීමත් සමඟ අනුව එම මේ දක්වා එම ධුරය දැරූ සුරේශ් සලෙයි මහතා ධුරයෙන් ඉවත් වේ.… Read More

0

කවුද මේ ආවා කල්ලිය? – ඔබ නොදත් කතාව මෙන්න….

ආවා කියන්නේ පසුගිය දවස් කිහිපයේම උතුරුකරයේ පමණක් නොව නොව රටම උණුසුම් කල කණ්ඩායමකි. වසර එකහමාරක පමණ කාලයක තිස්සේ ක්‍රියාත්මක වන බව කියවේ. හෝටල් වලින් කප්පම් ගැනීම් වැනි සිදුවීම් වලින් ආරම්භ වූ මෙම කණ්ඩායම අවසානයේ… Read More

0

ජනපති නියමයෙන් උතුරේ ආරක්ෂාව තහවුරු කරයි!!!

උතුරේ ඇතිවී තිබෙන කලබලකාරී වාතාවරණය සමනය කරමින් සාමාන්‍ය තත්වයක් ඇති කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග අනුව යුධ හමුදාව, පොලීසිය සහ රාජ්‍ය බුද්ධි ඒකකය එක්ක විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බව වාර්තා වේ.… Read More

0

උතුරේ ඉහළ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි!

උතුරු පළාතේ ඇතිවී තිබෙන තත්වය මත ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් වශයෙන් එම පළාතේ සියලූම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ, පොලිස් අධිකාරිවරුන්ගේ, මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සියලූම නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇත. පොලිස්පතිවරයාගේ තීරණයක්… Read More

0

යාපනයේ අද හර්තාල්!

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සදහා අද දින යාපනය නගරයේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට දෙමළ දේශපාලන නායකයින් තීරණය කර තිබේ. ප්ලොට්, ටෙලෝ, EPRLF, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ දෙමළ මහජන… Read More

0

කටුනායකින් හොර රහසේ මැණික් ගෙනයාමට සැදු තැත වැරදි

සූක්ෂම ලෙස සඟවා රුපියල් එක්කෝටි දාසය ලක්ෂයක මැණික්(26) ලස්සන චීන කතක චීනයේ ෂැංහයි නුවරට හොරෙන් රැගෙන යාමට අද (21)අඵයම ගත් උත්සහය රේගුවේ උකුසු ඇසින් වැලකී ගියේය. සංචාරක නියෝජිත වරියක සේ හඳුනාගත් මෙම කත රැගෙන… Read More

0

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය අසලින් තවත් කොටි ආයුධ හමු වෙයි

2008 වසරේදී වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට පහර දීමට පැමිණි කොටි සංවිධානයේ සාමාජිකයින් විසින් පලා යන විටදී අසල ළිඳකට දමා ගිය ආයුධ රැසක් අවස්ථා දෙකකදී ගොඩට ගෙන ඇති බවට වව්නියාව පොලීසිය පවසයි. පළමුව පසුගිය 14… Read More

0

හිටපු එස්.ටී.එෆ් ලොක්කෙක් රජයේ වාහන අවභාවිතා කරලා

පොලිස් විශේෂ කාර්ය බලකයේ හිටපු සේනාවිධායකවරයෙක් කරනු ලැබූ රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පති කේ.එම්.එල්. සරච්චන්ද්‍ර මහතා සම්බන්ධයෙන් එම විමර්ශනය ආරම්භ කර ඇති අතර ප්‍රශ්න… Read More

0

Yahoo mail එක Hack කරයි – password දැන්ම වෙනස් කරගන්න

ලොව ප්‍රබල වගේම ප්‍රසිද්ධ අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියක් වන Yahoo සමාගම විසින් මෙහෙයවන Yahoo mail පද්ධතිය කිසියම් කණ්ඩායමක් විසින් Hack කරලා තියෙනවා. මීට පැය කිහිපයකට කළින් මෙය සිදුවෙලා තියෙන්නේ. කොහොමවුනත් Yahoo සමාගම කියන්නේ වහාම Yahoo… Read More

0

එක්නැලිගොඩගේ ඇත්ත සි.අයි.ඩිය සොයාගනි

වසර හතරකට වැඩි කාලයක් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳව අබිරහස මේ වන විට සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. එක්නැලිගොඩ මහතා සේවය කරමින් සිටි රාජගිරිය කාර්යාලයෙන් පිටව යද්දී පැහැරගෙන… Read More

2

ජනපතිගේ වෙබ් අඩවියට වින කැටූ පාසල් හැකරාගේ පැටිකිරිය මෙන්න…(FB Photos)

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කරන ලද හර්ෂණ ශ්‍රීමාල් නැමැති සිසුවා මීට පෙර වෙබ් අඩවි හතකට පමණ ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තාවේ. මොහු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වෙබ් අඩවි ආක්‍රමණය සිදුකරගෙන යන අතර මොහු… Read More

0

ජනපතිගේ වෙබ් අඩවියට ඇතුළු වූ හැකරා හඳුනාගනී

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට කඩා වැදී ඇති අන්තර්ජාලයේ හැකර්ස්ලා කවුරුන්ද යන්න රහස් පොලිසිය විසින් හඳුනාගනු ලැබ තිබේ. එයට වගකිවයුතු සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකිවනු ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.… Read More

0

ජනපති නිල වෙබ් අඩවියේ හැකර් ප්‍රහාරය ගැන පරීක්ෂණ

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය පසුගිය බ්‍රහස්පතිනිදා සහ සිකුරාදා හැකර් ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව එම වෙබ් අඩවිය තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර තිබේ. දින දෙකකදී වෙබ් අඩවිය මෙසේ හැකර් ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම,… Read More

0

ආක්ෂා සුදාරිගේ නඩුව කල් තබයි

ඉන්දියානු ජාතික ජාතික ගණකාධිකාරිවරයෙකු වන ගෝපි රාජ් මහතාගේ මුදල් වංචා කළ බවට මෙරට නිළියක් වන ආක්ෂා සුදාරි මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 08 වෙනිදා නීතිපති උපදෙස් සඳහා යළි කැඳවීමට… Read More

8

ටෙලි නිළිය ඇදුම් මාරු කරන කොට ඡායාරූප ගත්තු පුද්ගලයාට උසාවියෙන් ලැබිච්ච දඩුවම

ටෙලි නාට්‍ය නිළි සුලේඛා ජයවර්ධන ඇදුම් මාරු කරන අවස්ථාවේ ජංගම දුරකථනයකින් ඡායාරූප ලබාගත් බවට ගල්කිස්ස අධිකරණයේ පැවැති නඩු විභාගයකදී වරද පිළිගත් සැකකරුවකුට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය මා තුනක… Read More

0

ලසන්ත ඝාතනය ගැන හිටපු පොලිස්පති මහින්දගෙන් ප්‍රශ්නකරයි

සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු පොලිස්පති හා තානාපතිවරයකු වු  මහින්ද බාලසුරිය මහතා අද (29) රහස් පොලිසියට කැඳවා තිබේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පසුගියදා අත්අඩංගුවට ගත් හමුදා… Read More

0

පා ගමන හා එජාප ප්‍රවර්ධන වැඩසටහන වළකමින් උසාවි නියෝගයක්

ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන හෙට (28) මහනුවර නගරයෙන්  ආරම්භ කිරීම වළක්වාලමින් නුවර මහේස්ත්‍රාත් අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මහින්දානන්ද අලුත්ගමගේ, දිළුම් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල හා ලොහාන් රත්වත්තේ ඇතුළු අනුගාමිකයින්ට මෙම නියෝගය… Read More

0

අපේ හමුදාවේ කොල්ලන්ගේ වැඩවලින් ටිකකක් බලන්නකෝ VIDEO

0

දේවාල භූමියේ මළ සිරුරක් – කතරගම දේවාලය වසා දමයි

කතරගම දේවාලය අසල ඇති අලි වාඩියට නුදුරින් ලඳු කැලෑවක තිබී සොයා ගත් පිරිමි මළ සිරුරක් නිසා ඊයේ (19) සවස පැයක පමණ කාලයක් කතරගම මහ දේවාලය වසා තැබූ බව වාර්තා වේ. වයස අවුරුදු 75ක පමණ පුද්ගලයකුගේ… Read More

0

යුධ අපරාධ පරීක්ෂණ සඳහා විදෙස් උපදෙස් අත්‍යවශ්‍යයයි

මෙරට යුද සමයේ සිදුවුණු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් දේශීයව සිදුකරන පරීක්ෂණ සඳහා විශ්වාසය ගොඩනඟා ගැනීමට විදෙස් උපදෙස් අත්‍යාවශ්‍ය බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොව්ස්කි මහතා ප්‍රකාශ… Read More

1

අසත්‍ය ප්‍රවෘත්ති ගැන පියවර ගන්න යයි

රටේ නිදහස් මාධ්‍ය වාතාවරණය ප‍්‍රයෝජනයට ගනිමින් හා ජන මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් රජයටත්, ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයේ නායකයන්ටත් එරෙහිව නිර්මාණය කළ අසත්‍ය ප‍්‍රවෘත්ති ඇතැම් මාධ්‍ය පළ කරමින් ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ… Read More

0

අන්තරේ කැඳවුම්කරු නිදහස් කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් විශ්ව විද්‍යාල කිහිපයක් ඉදිරිපිට අද උද්ඝෝෂණ පැවැත්වෙනවා. වයඹ විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, සෞන්දර්ය විශ්ව විද්‍යාලය, අග්නිදිග විශ්ව… Read More

0

නාමල් බලන්න අමමත් එයි

බන්ධනාගාර ගතකර ඇති සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් සොයා බැලීමට ඔහුගේ මව වන ශිරන්ත රාජපක්ෂ මහත්මිය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (12දා) වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියේය. රොහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන,… Read More

1

නාමල් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට එහි පැමිණියා.

0

රටම කැලැඹු ‘විද්‍යා’ ඝාතනය නිසා ප්‍රථම වතාවට යාපනය මහාධිකරණයේ ලොකු වෙනසක්

වසරක කාලයක් ඇතුළත යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි සිසුවියගේ ඝාතනයට අදාළව සිදු කළ සියලු පරීක්ෂණ අවසන් කිරීමට රහස් පොලීසිය සමත් වී තිබේ. රහස් පොලීසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා… Read More

0

කටුනායක ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක විධි විධාන ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. පවතින ආරක්ෂිත තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ගුවන් තොටුපළේ ආරක්ෂාවට යොදවා… Read More

0

බැංකුවේ ලිංගික වීඩියෝව ප්‍රචාරය කරපු අයට විරුද්ධව නීතිමය පියවර

බැංකු ක්ෂේත්‍රයේ නිලධාරියෙක් සහ බැංකු සේවිකාවක අතර පැවති ලිංගික ඇසුරකදී ලබාගත්තායැයි කියන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීමත් එයට වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය හරහා ලබාදුන් ප්‍රතිචාරයත් සමඟ ඔවුන් දෙදෙනාට සිය ගේදොර පවා අතහැර යාමට සිදු… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com