Category: sport

0

කුමාර සංගක්කාරගේ තැනට ආ දිකා

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සතු වූ ලෝපතල ක‍්‍රීඩකයා කුමාර සංගක්කාර ක‍්‍රිකට් පිටියට අවතීර්ණ වූයේ මහ නුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙනි. ඉන්පසුව ඔහු සමාජයීය ක‍්‍රිකට් තරග සඳහා නියෝජනය කළේ කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයයි. වමතින් පිත්ත හැසිරවූ ඔහු… Read More

0

මුම්බායි ඉන්දියන්ස්ලා මහේල ජයවර්ධනට හදපු වීඩියෝව මෙන්න (VIDEO)

මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කර තිබේ. මහේල සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වීම සම්බන්ධයෙන් නිල වශයෙන් සඳහන් කරමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ ෆේස්බුක් පිටුව වීඩියෝවක්… Read More

0

ශ්‍රී ලංකා පිළේ දුර්වල තැන් සොයා බංග්ලාදේශයෙන් රහසිගත සැලසුමක්!

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (25) රාති‍්‍රයේ සමත් වුණා. තරගය පැවැත්වුණේ රංගිරි දඹුලු අන්තර් ජාතික ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන්… Read More

0

බංග්ලාදේශයෙන් ලකුණු 325ක ඉලක්කයක්!

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේදී බංග්ලාදේශය සිය ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 324ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් සිය එක්දින දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරීමට මෙහිදී සමත්වුණා. පන්දු 127… Read More

0

තිලංගට ICC පුටුව ලැබෙයිද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර ලබාගැනීමේ මෙහෙයුමක මේ දිනවල නිරතවනවා. මෙම මෙහෙයුම සඳහා සැලසුම් සකස් කෙරුණේ හිටපු ඉන්දීය සභාපති ඉවත් වීමත් සමගයි.ක්‍රිකට් ආයතනයේ ඇතැම් පිරිස්… Read More

0

තරග පාවා දුන් පාකිස්ථානු ක්‍රිකට් ක්‍රීඩකයින් 5 කට මරණ දඩුවම ඉල්ලයි!

පාකිස්ථානු සුපර් ලීග් තරගාවලියේ තරග පාවා දීමේ චෝදනාව ලබා සිටින මොහොමඩ් ඉර්ෆාන්, ෂාජිල් ඛාන්, කලීඩ් ලතීෆ්, නසීර් ජම්ෂෙඩ්, ෂෙසාබ් හසන් යන ක්‍රීඩකයන්ට, ඒම චෝදනාවලට වැරදිකරු වුවහොත් මරණ දඬුවම ලබා දිය යුතු බව හිටපු පකිස්ථානු… Read More

0

ක්‍රීඩා ලෝලියාගේ ප්‍රශ්නයට මහේලගෙන් සැර පිළිතුරක්!

බංග්ලාදේශය සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාව පරාජයට පත්වීම මෙරට ක්‍රිඩා ලෝලීන් බරපතළ කම්පනයකට ලක්කල කරුණක් බවට පත් විය. ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකු විසින් සිය ටුවිටර් ගිණුම හරහා ” ඔබ මේ පිළිබඳව කණගාටු විය… Read More

0

මැතිව්ස් යලි පිටියට – සනත්

පසුගිය ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකා සංචාරයේදි අබාධයකට ලක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් අප්‍රේල් මස 04 වැනිදා බංගලාදේශය හා ශ්‍රී ලංකා පැවැත්වීමට නියමීත පළමු විස්සයි විස්ස තරගය සඳහා එක්වනු ඇති… Read More

0

හේරත් දෙස උපේක්ෂාවෙන් බලාසිටි විනිසුරු

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා ලබාගත් ජයග්‍රහණයත් සමගින් තමන්ගේ 100 වැනි ටෙස්ට් තරගය ජයගත් රටවල් අතරට බංග්ලාදේශයද එකතු විය. 100 වැනි ටෙස්ට් තරගය ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්,… Read More

0

අවුරුදු 20ක් කරපුදේ එකපාරටම අමතක කරන්න බෑ – වාස්

චමින්ද වාස්‌ කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්‌. ඒ වගේම පන්දුවෙන් සුවිශේෂී දක්‍ෂතා දැක්‌වූවෙක්‌. හැබැයි අද දවසේ ඔහු ගැන කතාබහ වෙන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩාව ගැන නෙමෙයි. ඔහුගේ පෞද්ගලික කාරණාවක්‌ හින්දා අන්තර්ජාලයේ විවිධ මඩගැසීම් නිතර ඔහුට සිදුවෙනවා. අද… Read More

0

උපන්දිනය දා කරපු ගොඩක් වැරදි ගැන රංගන හේරත් කියූ කතාව (Video)

බංග්ලාදේශය සමඟ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය පරාජයට පත් වුයේ කණ්ඩායමක් ලෙස පන්දු රැකීමේදි දැක්වු දුර්වලතා නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් පවසනවා. දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය… Read More

0

අද මැච් එක නොමිලේ – සිංහයින්ට ආදරෙයි නම් අනිවාර්‍යයෙන්ම එන්න…!

ශ්‍රි ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසාන දිනය වන අද (19) තරඟය පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. අද දිනයේදී තරඟය නැරඹීමට පැමිණෙන සියලු ශ්‍රී ලාංකීකයින්ට නොමිලේ තරඟය නැරඹීමට අවස්ථාව ලබාදීමට… Read More

0

බංගලිදේශ කණ්ඩායම පළමු ඉනිම ශ්‍රී ලංකාවට ප්‍රභල අභියෝගයක්

බංගලිදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම P.සරනමුත්තු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 338ට පිළිතුරු වශයෙන් ලකුණු 467ක් වාර්තාකිරීමට හැකියාව ලැබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා… Read More

0

මහේන්ද්‍ර සිං දෝනි නුලෙන් බේරුන ගින්න

ඉන්දියාවේ දිල්ලි නුවර හෝටලයක සිදු වූ ගින්නකින් ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි තුවාල නොලබා බේරි ඇතැයි වාර්තා වේ. සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැතැයි දිල්ලි ගිනි නීවීමේ දෙපාර්තුමේන්තුව පවසයි. ද්වර්කාහී වෙල්කම් හෝටෙලයේ… Read More

0

IPL හි සිදු වූ ලොකුම ඇනකොටා ගැනීම් මෙන්න…

0

සංගක්කාරට සහ මහේලට මඩ ගහන්න සනත් ජයසූරිය සල්ලි විසිකරයි! – විශේෂ හෙළිදරව්ව මෙන්න (Exclusive)

කුමාර් සංගක්කාරට සහ මහේල ජයවර්ධනට මඩ ප්‍රහාර එල්ල කරමින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය, ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පෙළ නායකත්වය විනාශ කල අය බවට ෆේස්බුක් පිටු හරහා උපක්‍රමිකව සමාජගත කිරීම සඳහා සනත් ජයසූරිය විසින්… Read More

0

පිටිය මැද්දෙ පත්තු වෙච්ච සුරංගගෙයි සකීබ්ගෙයි ගින්නට සඳකැන්ගෙන් වතුර

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම 338 ක් ලබා ගත්තා. මේ අතර සුරංග ලක්මාල්… Read More

0

මහේලට පමණක් දෙවැනි වී චන්දිමාල් අද තැබූ වාර්තාව

ටෙස්ට් ශතක 8ක් රැස්කිරීමට අඩුම ඉනිම් සංඛ්‍යාවක් වැයකළ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමට දිනේෂ් චන්දිමාල් සමත්විය. චන්දිමාල් අද ශතකය රැස්කලේ ඔහුගේ 64 වන ටෙස්ට් ඉනිමේදියි. අඩුම ඉනිම සංඛ්‍යාවකදි ටෙස්ට් ශතක 8ක් රැස්කළ ශ්‍රී… Read More

0

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ඉල්ලා අස්වීමට හේතුව මෙන්න

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ශෂාන්ක් මනෝහර් මහතා  ඊයේ (15 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය. ඉන්දීය ජාතිකයකු වන මනෝහර් මහතා ඉල්ලා අස්වීමට මූලිකම හේතුව වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක… Read More

0

ලංකා නිදහස වෙනුවෙන් ලංකාව/ඉන්දියාව/ පාකිස්තානය සටනට – 2018 නිදහස් කුසලානයේ විස්තරය මෙන්න!

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේ පැවැත්වෙන බව ක්‍රිකට් බලධාරීහු නිවේදනය කරති. මෙම තරගාවලිය සංවිධානය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ හැත්තෑවෙනි නිදහස් සැමරුම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද හැත්තෑ… Read More

0

සියවැනි තරඟයේ ‘පළමු පන්දුවාර තුනේදී‘ බංගලියෝ සිංහයන්ට එරෙහිව තැබූ වාර්තාව මෙන්න

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව යොමුකළ පළමු පන්දුවාර තුනම නිලකුණු පන්දුවාර ලෙස සටහන් කිරීමට බංග්ලාදේශ පන්දු… Read More

0

මගේ ජිවිතයට ලොකුම බලපෑම කරේ සනත් ජයසූරියයි..!

“මගේ ජිවිතයට ලොකුම බලපෑම කරේ සනත් ජයසූරියයි. මගේ ක්‍රීඩා විලාශය ඔහු හොඳට අඳුන ගත්තා. මම සනත් එක්ක අවුරුදු ගානක් එකට සෙල්ලම් කරා. සනත් මට මං ගැන ලොකු විශ්වාසයක් ඇති කරා” යනුවෙන් උපුල් තරංග පවසයි.… Read More

0

ලකුණු අතර සිටියදීත් මාව අයින් කළා.තරංග සිය හඩ අවදි කරයි.

ශ්‍රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බව ආරම්භක පිතිකරු උපුල් තරංග පවසනවා. පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම… Read More

0

බංගලිදේශ 100වෙනි තරගයේදී ශ්‍රී ලංකාවට පරාජය අත්කිරීමේ නව සැලසුමක්

බංග්ලාදේශය සහභාගි වන සියවැනි ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය හෙට (15 දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගය සඳහා ගාල්ලේදී සිදුවූ තාක්‍ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගනිමින් තරගයට පිවිසෙන බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.… Read More

0

රංග හේරත් මීලගට කඩයිම මාධ්‍යට කියයි

කඩුලු 362ක් ලබා නවසීලන්තයේ ඩැනියෙල් විටෝරිගේ සතුව පැවති වැඩිම ටෙස්ට් කඩුලු දවා ගැනිමේ වාර්තාව බිඳ දැමීමට බංගලාදේශයට එරෙහිව පැවැති ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදි කඩුළු 366 ක් දවා ගනිමීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් දඟපන්දු… Read More

0

ශ්‍රී ලංකාවට ආරාධනා කළොත් ? – බංග්ලාදේශ ක්‍රිකට් පිලේ දක්ෂයින් බිහිකළ හතුරුසිංහ පිළිතුරු දෙයි

ක්‍රිකට්‌ පිටියේ දුර්වලයින් ලෙස දශක එකහමාරක්‌ තිස්‌සේ හංවඩු ගැසූ බංග්ලාදේශය මෑතකාලයේ දක්ෂයින් බවට පත් කළ ක්‍රිකට් පුහුණුකරුවෙකු පිළිබඳව දැන් ලොවපුරා ක්‍රිකට් ලෝලීන්ගේ මෙන්ම ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය දිනාගෙන තිබෙනවා. ඒ චන්දික හතුරුසිංහයි. බංග්ලාදේශ ක්‍රිකට්‌වල සැබෑම වෙනස ඇති කළ… Read More

0

බංගලිදේශ කණ්ඩායමේ ඉලක්කය ලකුණු 600ක්

නවක ක්‍රීඩක බංගලාදේශයට එරෙහිව රැස්කළ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 194 ක ඉනිමක පරිනත ඉනිමක් බව බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේ මාධ්‍ය හමුවේ පැවසීය. “කුසල් මෙන්ඩිස් පරිණත ක්‍රීඩකයෙකුගේ ලකුණු… Read More

0

පන්දුවට පහරදෙන අවසථාවේදී ඩිල්ශාන්ගේ සපත්තුව ගැලවුන අහබු අවස්තාව

0

කුසල් මෙන්ඩිස් ගැසූ 6 පහර දැවීයාමක් යැයි සිතා බංගලි පන්දු යවන්නා ජය සැමරූ හැටි – වීඩියෝ

0

ලකුණු 6න් කුසල්ට අහිමිව ගිය වාර්තාව

ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස්කළ ළබාලතම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමට කුසල් මෙන්ඩිස්ට තිබූ අවස්ථාව අද මග හැරී ගියේය. ඒ ශ්‍රීලංකාව හා බංගලාදේශය අතර මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 194කට දැවී යාමත් සමගය.… Read More

0

කැන්ගරූ නායකයාගේ හොර වැඩේ හසුවී කෝලි පිටිය දෙවනත් කළ උණසුම් සංවාදය මෙන්න – වීඩියෝ

ඊයේ (7) ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති 2වන ටෙස්ට් තරඟයෙන් තියුණු ජයක් හිමිකරගන්නට ඉන්දියාව සමත්වුණු අතර තරඟය අතරතුරු කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් අතර සිදුවූ ඇතැම් සිදුවීම් හේතුවෙන් පිටියම උණසුම් වුණා. ඒ අතර උමේෂ් යාදෙව්ගේ පන්දුවක් හමුවේ… Read More

0

කුසල් මෙන්ඩිස් ලෝකයේ හොදම දසදෙනා අතරට පැමිණීමට සුදානම්

ලෝකයේ හොඳම පිතිකරුවන් 10 දෙනාගෙන් අයකු වීම තම බලාපොරොත්තුව බව කුසල් මෙන්ඩිස් පැවසීය. ඒ ගාල්ලේදී ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ, පළමු දිනය නිමාවී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. ටෙස්ට් තරග වලදී තමන්ගේ… Read More

0

ලහිරු තිරිමාන්න තව ඉනිමකට සැරසේ

ක්‍රිකට් ක‍්‍රීඩාවට ආදරේ කරන අපේ රටේ උදවියට ලහිරු තිරිමාන්න අමතක වෙන්නෙ නෑ. ඒ ලහිරු අපේ රට වෙනුවෙන් කණ්ඩායම ඇතුලෙ ඉදන් බොහෝ දක්ෂතා පෙන්නපු නිසා. මේ දවස්වල නම් ලහිරු ටීමි එකේ නෑ. දැන් නැතුවට ඉදිරියේදි… Read More

0

රංගන ලෝක වාර්ථාවක් අභියස

ටෙස්ට් ක්‍රීඩා පිටියේ සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා බවට පත්විමට ශ්‍රී ලංකාවේ රංගන හේරත්ට අවස්ථාව හිමිව තිබේ. ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදි ඔහු ටෙස්ට් කඩුලු හයක් දවැගැනිමට සමත් වුහහොත්ය. සිය 79 වැනි ටෙස්ට්… Read More

0

ක්‍රිකට් පිටියට රතු කාඩ් ප්‍රථමවරට එයි

ක්‍රිකට් පිටියේ විනය විරෝධී ලෙසින් හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ව පිටියෙන් ඉවත්කිරීමට විනිසුරට අවසර ලබාදීමේ නීතිය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නීතිරීති හඳුන්වාදෙන මාර්ලිබොන්… Read More

0

ක්‍රික‍ට් ඉතිහාසයේ සුපිරිම උඩ පන්දු රැකගැනීම් මෙන්න බලන්න

1

රංගන හේරත් දිනන සැළසුම හෙළි කරයි!

බංග්ලාදේශ කණ්ඩායම සමග හෙට (07) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත් කරුණාරත්න සමගින් උපුල් තරංග ශ්‍රි ලංකා ඉණිම ආරම්භ කරන බව නායක රංගන හේරත් පවසනවා. ගාල්ල ක්‍රීඩාංගණයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්… Read More

0

මාලගමුව යළි සිංහ කොඩිය ළෙලවයි! (Photos)

ධාවන ශූරී දිලන්ත මාලගමුව පහුගිය දිනෙක මැදපෙරදිග ධාවන තරගයට සහභාගී වූ අතර එහි පැවති තරඟ දෙකේදී එකකදී පලමු ස්ථානය හා අනෙකේදී 3 වන ස්ථාන ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් අත්කර දුන්නා. ජයග්‍රහනය දැක ජය ඝෝෂා… Read More

1

කොල්ලොන්ට විතරද පුලුවන්? අපිට බැයිද? විශාඛා – මියුසියස් මහ ගැටුම ඇරඹෙයි! (Video)

කොළඹ විශාඛා හා මියුසියස් විද්‍යාල අතර පවත්වනු ලබන ප්‍රථම බාලිකා මහා ක්‍රිකට් තරගයේ ආරම්භය පහත වීඩියෝවෙන් ඔබට නැරඹිය හැක.  

0

ලෝක පුජිත ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ගේ ආන්දෝලනාත්මක ජායාරුප 18+

0

සංචිතයෙන් එලියට දැමු චන්දිමාල්ව නැවත කැදවන්න වෙන ලකුණු

පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී අසාර්ථක පිතිකරණය හේතුවෙන් තෙරිම්කමිටුව විසින් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට නම් නොකර සිටීමට තීරණයකරන ලදී. ඒ අනුව ඔහුට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමිවිය. නමුත් බංගලාදේශ කණ්ඩායම සමග පැවති පුහුණු තරගයේදී ශ්‍රී… Read More

0

කුසල් හා ගුණතිලකගෙන් ලකුණු ආරම්භක 200ක සබඳතාවක්

එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාගණයේ ඊයේ නිමාවූ තරගයෙන් කඩුලු 10ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ (04දා) සමත්වූයේය. එංගලන්ත ලයන්ස් කණ්ඩායම මුලින්ම පන්දුවට පරහරදෙමින් පන්දුවා 42.5කදී… Read More

0

රටක් ආදරය කළ චමින්ද වාස්ගේ කවුරුත් නොදත් රහසක් හෙළිවෙයි!

වර්ණකුලසූරිය පටබැදිගේ උෂාන්ත ජෝසප් චමින්ද වාස් එහෙමත් නැත්තම් ලෝකයේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණ චමින්ද වාස් දැන් නිහඩ චරිතයක් බවට පත් වෙලා . නමුත් එදා නම් ඔහුගේ පන්දුවේ වේගයට බොහෝ ජාත්‍යන්තර පිතිකරුවන්… Read More

0

Mr.360 ගෙන් ක්‍රිකට් පොතට නව පහරක් – වීඩියෝව මෙන්න!

ඒබි ඩිවිලියර්ස් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. පිටියේ ඕනෑම වෙලාවක ඕනෑම තැනකින් හයක් හතරක් ගහන්න පුලුවන් සුපිරි ක්‍රීඩකයෙක් තමයි ඩිවිලියර්ස් කියන්නේ. ඒ නිසාම සමහරු ඔහුට Mr.360 කියලත් කියනවා.. පසුගියදා පැවැත්වුණු දකුණු අප්‍රිකා… Read More

0

අපේ හතුරා අපේ බංගලාදේශයේ මිතුරාය

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද කතාබහ අතර ප්‍රමුකත්වය ලැබෙනුයේ බංගලාදේශ පුහුනුකරුටයි.ඔහු මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු නිසාය. ක්‍රිකට් පුහුණුකරුවකු වශයෙන් බංගලාදේශයේ සාර්ථකත්ව ගමනේ ප්‍රධාන සාධකය බවට ඔහු පත්ව අවසන්ය.එයින් ලෝකයට ගම්‍යවන්නේ මෙරට තුල දක්ෂ… Read More

0

“හිතේ හයියෙන් ක්‍රිකට් ගැහුවේ – අම්මට අප්පච්චිට ලොකු වත්කමක් තිබුණේ නැහැ”

ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියාව හමුවේ ඉහළ දක්ෂතා දක්වමින් ගොඩනගා ගත් මානසික ශක්තිය බංග්ලාදේශය සමග ආරම්භ වන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට ද අවියක් කර ගන්නා බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක අසේල ගුණරත්න පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත්… Read More

0

සංගක්කාර රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න ! (VIDEO)

මේ දිනවල පාකිස්තාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා. එම තරගාවලියේ Karachi Kings කණ්ඩායම සහ Lahore Qalandars අතර පැවති තරඟයේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර විසින් කඩුලු රකින්නා වශයෙන් උඩ පන්දුවක් රැකගන්නා ආකාරය ජාත්‍යන්තර… Read More

0

‘මේ මාගේ හොඳම ඉනිමයි‘ – අප්‍රිකානුවෝ හැඬවූ ඉනිම ගැන ගප්ටිල් කියයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලූ 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල නියමිත පන්දුවාර 50… Read More

1

ක්‍රිකට් ක්‍රීඩාවන් අතරතුර සිදුවූ හාස්‍යජනක සිදුවීම්

ක්‍රිකට් ක්‍රීඩාවන් අතරතුරදී ක්‍රීඩකයන්ගෙන් මෙන් ම පැමිණ සිටින්නන් ද කරන දේවල් නිසා කැමරාවට හොඳ හොඳ දේවල් හසුවෙනවා. මේ වීඩියෝව එවන් අවස්ථා රැසක එකතුවක්.

1

අසේලට හා සීකුගේට යුද හමුදාපති අද හවසට කරන වැඩේ මෙන්න!

ශ්‍රී ලංකා ක්‍රිකට්කට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයයන් වන අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්නට යුද හමුදාවෙන් උසස් විම් පිරිනමා තිබෙනවා. ඒ අනුව සිකුගේ ප්‍රසන්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 01 නිලයටයි. ඔහු ඊට පෙර සාජන්… Read More

Loading...
Social Media Auto Publish Powered By : XYZScripts.com