Category: traval

0

අද රාත්‍රී සිට දුම්රිය නවතින ලකුණු!

වැටුප් විශමතාවයක් හේතුවෙන් දුම්රිය සේවක වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනු ලබයි. එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පැවසුවේ අද (17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ ක්‍රන බවත් එම නිසා… Read More

0

ත්‍රීරෝධ රථ වලට අලුත් නීතියක් – ගැසට් පත්‍රය මෙන්න….

2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව කුලියට තැනැත්තන් ප්‍රවාහනය කිරීම සඳහා සෑම මෝටර් ට්‍රයිසිකලයකම ටැක්සි මීටරයක් සවිකර තිබිය යුතු අතර ගාස්තු ගෙවීමෙන් පසු ඒ සඳහා… Read More

0

වසර පහක කාලයකට එන අලුත් ආගමන විගමන නීතිය මෙන්න…..

මේ වසරේ සිට වැඩි වශයෙන් විදේශීය ආයෝජන සිදුකරන තනි පුද්ගලයන් සඳහා වීසා නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක් කිරීමට රජය තීරණය කර තිබෙන අතර ඒ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික විදේශීය ආයෝජන සිදු කරන පුද්ගලයන් සඳහායි. ඔවුන්… Read More

0

බෝම්බ බියක් මවා දුම්රිය නැවතූ සිසුවියගේ නොදත් කතාව…..

සොනාලි වයස අවුරුදු දහඅටක පාසල් ශිෂ්‍යාවකි. කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි ඇය මෙවර උසස්‌ පෙළ විභාගයට මුහුණදීමට සූදානම් වී සිටියාය. ඇයගේ හොඳම මිතුරියන් වූයේ නටාෂා සහ මනිෂාය. එම යෙහෙළියන් දෙදෙනාටම පෙම්වතුන් සිටියේය. නටාෂා සහ මනිෂා නිතරම… Read More

0

බණ්ඩාරනායක ගුවන් තොටුපලේ තදබදයක් – (Photos)

අද සිට අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීම හේතුවෙන් එම ස්ථානයට පැමිණෙන පිරිස් නිසි ලෙස කළමනාකරණය කිරීමේ ගැටළුවක් හේතුවෙන්  මේ වනවිටත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තදබදයක් ඇති බවට අපට වාර්තා වේ.

0

එයාර් ලංකා ගුවන් නියමුවන් නැවතත් බීමතින්!!!

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට පත් එයාර් ලංකා සමාගමේ ගුවන් නියමුවන් බීමතින් රාජකාරි කිරීමට අදාළ දෙවන සිදුවීමත් වාර්තා වී තිබෙනවා. එම සිදුවීම මාධ්‍ය වෙත නිකුත්වීම වළකාලීමට ගුවන් යානා නියමුවන්ගේ සංගමය දැඩි වෙහෙසක් ගනු ලබන බවද… Read More

0

හෙට සිට කටුනායකට පැය පහකට කලින් එන්න…..

හෙට (06) දින සිට අප්‍රියෙල් 05 දක්වා කාළය තුළ සියලුම පිටත්ව යෑමට නියමිත ගුවන් මගීන් , තම පිටත්ව යෑමට නියමිත වේලාවට පැය 05 කට කලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිය යුතු බව ගුවන්තොටුපොළ… Read More

0

නව වසරේ දම් රැජිනගේ මංගල ගමන…..

”දම් රැජිණ” කියන්නේ පහුගිය කාලය පුරා ගොඩ දෙනෙක් කතාවුණු බස් රථයක් වන අතර වලස්මුල්ල – කොළඹ මාර්ගයේ ධාවනය කරන මේ බස් රථයට මිනිස්සු මෙච්චර කැමති වුණේ එහි තියෙන පෙනුම නිසා විතරක්ම නෙවෙයි. ඔවුන් සෑම වසරකම… Read More

0

පාවිච්චි කළ ත්‍රීරෝද රථයකට 70%ක ලීසිං – සියලුම ලිසිං මුදල් විස්තර මෙන්න

නව අයවැය යටතේ  ලීසිං ක්‍රමය යටතේ වාහනයක් මිලදී ගැනීමේදී මූල්‍ය ආයතන අනුගමනය කළ යුතු වැඩපිළිවෙල ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන අතර වාහනයේ තක්සේරු වටිනාකමින් සියයට 70ක මුදලක් මේ වනවිට ලීසිං පහසුකම මගින් හිමි… Read More

0

වාහන සහනය හෙටින් අවසන් – හෙටින් පසු දඩ

දඩ මුදල් අයකර ගැනීමකින් තොරව වාහන පැවරීම් කර ගැනීම සඳහා වාහන හිමිකරුවන්ට ලබාදී තිබූ සහන කාලය  (30) අවසන් වන අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි ප්‍රකාශ කළේ  මේ සහන කාලය යළි දීර්ඝ නොකරන… Read More

0

Amaya Lake හෝටලයේ 31 රෑ පාටියට සමාජජාල තුල දැඩි විරෝධයක්!!!

කණ්ඩලම වැව අයිනේ පිහිටා ඇති අමායා ලේක් (Amaya Lake) හෝටලය විසින් එලඹෙන 31 වනදා රාත්‍රියේදී එම පරිශ්‍රයේ පැවත්වීමට නියමිත මල්වෙඩි සන්දර්ශනයකට පරිසර සහ වනසත්ව සංරක්ශකයින්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. කවුඩුල්ල මින්නේරිය වනෝද්‍යානට යාබද… Read More

0

පස්වැනි වරටත් අරලිය උයන හරස් මාර්ගයේ අනතුරක්….

කුරුණෑගල මුත්තෙට්ටුගල අරලිය උයන දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලැබු අතර   ඔහු කුරුණෑගල මහරෝහලට ඇතුළත් කෙරුණා. මෙම අනතුරෙන් ලොරි රථයට මෙන්ම අසළ පිහිටි මුරකුටියකට ද දැඩි අලාභ හානි සිදුවු අතර අනතුර… Read More

0

ධම්මික පෙරේරා ‘ද බීච් රිසෝට්‘ සමාගම අත්පත් කර ගනී!

‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි පූර්ණ අයිතිය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් අත්පත් කර ගෙන තිබේ. අමායා ලෙසර් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වූ ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම විකුණා දැමීමට… Read More

0

ගුවන් යානයක් පථයෙන් ලිස්සලා – අලුත්ම තත්වය මෙන්න….

මගීන් 161 දෙනෙකු රැගෙන ගෝවා හී ඩබ්ලිම් ගුවන් තොටුපලෙන් ගුවන් ගත වීමට සැරසුනු ජෙට් එයාවේස් සමගමට අයත් ගුවන් යානයක් අනතුරකට මුහුණ දී තිබෙන අතර අද පෙරවරුවේ සිදුව ඇති මෙම අනතුර ගුවන් යානය ගුවන් පථයේදී ලිස්සා… Read More

0

ලංගමය වනසන මහින්ද-ඩලස් පනතකට ජනතා විරෝධයක්……

පරාජිත මහින්දගේ අණ පරිදි  ඩලස් අලහප්පෙරුම ශ්‍රී ලංගමයට මෙරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ පළමුවැන්නා බවට පත්වීමට ඉඩකඩ අහුරමින්  2009දී ඉදිරිපත් කළ කැබිනට් සන්දේශය අහෝසි කරන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්… Read More

0

රාත‍්‍රී බදුලු දුම්රිය ප‍්‍රමාදයට හේතුව මෙන්න…

බෝම්බයක් සහිත පාර්සලයක් ඇති බවට පොලිසියට ලැබුණු ඇමතුමක් අනුව අදාළ දුම්රිය හදිසි පරීක්ෂාවකට ලක්කිරීමෙන් පසුව කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත‍්‍රී තැපැල් දුම්රිය  පැය දෙක හමාරක පමණ කාලයක් ප‍්‍රමාද වී… Read More

0

2020 වන විට කොළඹ නගරයේ රථ වාහන වේගය මෙන්න….

මේ වන විට කොළඹ නගරයේ ධාවනය වන සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 8ක් වන අතර එම  වේගය 2020 වන විට පැයට කිලෝමීටර් 6 දක්වා පහළ බසින බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 1980 වසරේදී එම අගය… Read More

0

ටිකට් නොගෙන බසයේ ගියොත් ලැබෙන දඩුවම් මෙන්න….

බස් රථවල  ටිකට්පතක් නොමැතිව ගමන්ගන්නා මගීන්ගෙන් අය කරන රුපියල් 250 ක දඩ මුදල රුපියල් දහසක් දක්වා ඉහළ දමන ලෙසට රජයට යෝජනා කළ බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මාධ්‍යයට සදහන් කර ඇත. ඒ අතරම  මුදල් ලබාගෙන… Read More

0

දුම්රිය ආදායම් ඉහලට……

මෙම වසරේ දුම්රිය මගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 3කින් පමණ වර්ධනය වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර ඇත.. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායම ද සියයට 2කින් ඉහළගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.… Read More

1

ප්‍රමිතියක් නැති මහින්දගේ මත්තල නිසා කටුනායකටත් දැවැන්ත අලාභයක්….

අන්තර්ජාතික ගුවන් සමාගම් ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති  මත්තල ගුවන් තොට භාවිත කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට දැවැන්ත අලාභයක් සිදුවනු ඇති බවට වාර්තාවේ. ඒ කටුනායක ගුවන් තොට දිනකට පැය 8ක් වසා තැබෙන කාලය තුලයි.… Read More

0

නත්තල වෙනුවෙන් අතිරේක දුම්රිය හා බස් – පොලිසියත් ඒ අතර…

නත්තල් නිවාඩුව වෙනුවෙන් හෙට සහ අනිද්දා අතිරේක දුම්රිය ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. නත්තල සහ නව වසර උදාව වෙනුවෙන් ඉදිරි දින කිහිපයේ දී අතිරේක බස් රථ ද ධාවනය යෙදවීමට නියමිතයි. මේ… Read More

0

ජනවාරි 1දා සිට හෙල්මට් වලට නව ප්‍රමිතියක්…..

ජනවාරි 01 දා සිට ප්‍රමිති සහතිකය නොමැති යතුරුපැදි හිස් ආවරණ වෙළෙඳපොළට නිකුත් කිරීම තහනම් කරන බව  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ  මහතා අවධාරණය කරයි. මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ එම ප්‍රමිතිය… Read More

0

ට්‍රම්ප් ලොක්කාගේ රත්තරන් වන්ඩිය කරලියට…..

ඇමරිකානු ජනාධිපති ලෙස තේරිපත් ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හට නව මෝටර් රථයක් නිර්මාණය කර දීමට Dartz Motorz අායතනය තීරණය කර තිබෙන අතර  Mercedes-Benz GL වර්ගයේ මෝටර් රථයකට විශේෂ වෙනස්කම් සිදුකරමිනුයි මෙය නිර්මාණය වන්නේ. රන්… Read More

0

දුරගමන් සේවා බස් ගාස්තු යලිත් කරලියට – ඇත්ත කතාව මෙන්න….

පුවත් මවන බස්  ගැමුණු විසින්  අර්ධ සුඛෝපභෝගී බස්රථවලට සමාන පහසුකම් සහිත කෙටි ගමන් සේවා බස් රථවලිනුත්, අර්ධ සුඛෝපභෝගි මගී ගාස්තුව අය කරන බවට ප්‍රකාශයක් සිදුකර ඇත. තමන් විසින් මෙම යෝජනාව ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදුන් බවත්, ඒ… Read More

0

වර්ජනය දා පහරකෑ බස් මගීන්ට වන්දි….

දිවයින පුරා පැවති පෞද්ගලික බස් වර්ජනය අතර තුර පහරකෑමට ලක්වු මගීන් සහ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ට වන්දි ප්‍රදානය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව අපට වාර්තා වේ.  නාරාහේන්පිට ලංකා… Read More

0

යාල කැලේදී ගැමුණු කරපු කැත වැඩක් එලියට….

ලංකාවේ යාල වනෝද්‍යානයේ පටනංගල ගෝණ ලැබ්බ ප්‍රදේශයේ දී සංචාරක ජීප් රථයක ගමන්කරමින් සිටි සංචාරකයකුට අයත් බෑගයක් ගැමුණු නම් ඇතා විසින් ගිලදමා තිබෙනවා. ගැමුණු තම හොඬය රිය තුළට දමා අදාල බෑගය ගෙන ගිල දමා ඇති බවයි… Read More

0

IOC වලින් බාල පෙට‍්‍රල් තොගයක් යළි වෙළෙඳපොළට….

ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි අපට වාර්තා වන අතර වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ඔක්ටේන් 92 වර්ගයේ ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් මෙලෙස IOC පිරවුම්හල් හරහා බෙදාහැර ඇති බවයි. කොළඹ නගරයේ ඉන්ධනහල්… Read More

0

පාසල් බස් හා වෑන් රථ රියදුරන්ට වයස් සීමාවක්…

පාසල් ළමයින් ප්‍රවාහනකරන බස් හා වෑන් රථ රියැදුරන් සඳහා අවම වයස් සීමාවක් පැනවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිඛෙන අතර පාසල් වෑන් රථ රියැදුරන් පිළිබඳ ලැබෙන පැමිණිලි මෙන්ම එම වෑන් රථ රියැදුරන්ගෙන් ලැබෙන ඉල්ලීම් පිළිබඳ සලකා… Read More

0

ත්‍රිරෝද රථ නියාමනයට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන ලකුණු…

රටේ වඩාත් කතාබහට ලක්ව ඇති  ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර තිබෙන අතර  ඒ පිළිබඳව ත්‍රිරෝද රථ සංගම්  දැනුම්වත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය… Read More

0

දුම්රිය ලංගම බස්‌ රථ වෙනසක් – ඇත්ත මෙන්න

එළැඹෙන නත්තල් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සහ ලංගම බස්‌ සේවා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන අතර ඒ අනුව විවිධ නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නොවැම්බර් 24 සහ 25… Read More

0

ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියටත් වලංගු වෙන හැටි…

රියදුරු බලපත්‍රයේ වලංගු භාවය පිළිබඳ ශ්‍රී ලංකාව සහ ඉතාලිය නව ගිවිසුමකට අත්සන් කර තිඛෙන අතර  ඒ අනුව මෙරට වලංගු රියදුරු බලපත්‍රය ඉතාලිය තුළදී ද රිය පැදවීමට භාවිත කළ හැකි බවයි වාර්තාවන්නේ. ඉතාලියේ හා ශ්‍රී… Read More

0

නාවික හමුදාව උද්ගෝෂකයින්ගෙන් මුදාගත්ත නෞකාව මොකක්ද? (Exclusive)

පසුගියදා හම්බන්තොට වරායේ වැඩවර්ජනයේ නියුතු සේවකයින් විසින් රඳවා තබාගන්නා ලද හයොපේරියන් හයිවේ (HYPERION HIGHWAY) නෞකාව ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වන ප්‍රමුඛ පෙළේ රථවාහන ප්‍රවාහණ නෞකාවක් බව වාර්තා වේ. විශාලත්වයෙන් අනුව ලෝකයෙන්ම තුන්වන ස්ථානය ගන්නා මෙම… Read More

0

හම්බන්තොට වරායේ සිදුවීම : පිටු 30 වාර්තාවක් ආරක්ෂක ලේකම්ට!

හම්බන්තොට වරායේ පසුගියදා ඇතිවූ සිදුවීම සහ එහිදී නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියෙකුට පහරදීමට අදාළව නාවික හමුදාව විසින් සකස් කල පිටු 30 ක පමණ වාර්තාවක් ඊයේ දිනයේදී ආරක්ෂක ලේඛම්වරයාට බාරදී තිබේ. එම සිදිවීමට අදාළ ජායාරූප සහ… Read More

0

A2 මාර්ගය අතරමගින් වැසේ.

කොළඹ – වැල්වාය (A2) මාර්ගයේ ගමනාගමනයට හම්බන්තොට මිරිජ්ජවිල මන්සංධියෙන් බාධා ඇතිව තිබෙනවා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 15000ක් චීන ආයෝජකයින්ට ලබාදීමට එරෙහිව පිරිසක් මිරිජ්ජවිල මංසංධිය අවහිර කරමින් විරෝධතාවයක නිරිතවීම හේතුවෙනි. මෙම මාර්ගය භාවිත කරන්නන් මිරිජ්ජවිල මංසංධිය… Read More

0

කොළඹ තදබදයට සුපිරි පිලියමක්..

කොළඹ හා තදාසන්න නගරවල පවතින වාහන තදබදය අවම කිරීම සඳහා යෝජිත විදුලි දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව රජය නිවේදනය කර ඇත . එම ව්‍යාපෘතිය 2020දී නිමා කිරීමට අවශ්‍ය සැලැසුම් සකස්… Read More

0

වර්ධා ඉන්දියාවට… ගුවන්යානා කටුනායකට..

වර්ධා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.  විමසීමක දී එහි ප‍්‍රකාශිකාවක් පැවසුවේ ඇතැම් ගුවන් ගමන් අවලංගු කිරීමට සහ ඇතැම් ගුවන් යානා වෙනත් ගුවන් තොටුපලවලට හරවා යැවීමට සිදුව… Read More

0

අධිවේගයෙන් තවත් වාර්තාවක්….

අධිවේගී මාර්ගවලින් මෙම වසරේ දිනකදී ලැබුණු වැඩිම ආදායම මේ සති අන්තයේ  වාර්තා වී තිබෙන බව අපට වාර්තා වේ. අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමණාකරණ අධ්‍යක්‍ෂ එස් ඕපනායක ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා. “මේ වසරේ… Read More

0

එකාබද්ධයේ උද්ඝෝෂණ විගඩම නිසා පාර්ලිමේන්තුව ඉදිරිපිට පාර වැසේ.

පදනම් රහිත චෝදනා සහ විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින්  පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව මෙම පිරිස තවදුරටත් රදිසිටීම හේතුවෙන්  ජපන් මිත්‍රත්ව මාර්ගය කෙළවරේ සිට… Read More

0

වර්ජනය දින ලංගමයෙන් නව ලංකා වාර්තාවක්…

පෞද්ගලික බස් වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ දිනයේදී රුපියල් මිලියන 110ක වාර්තාගත ආදායමක් ඉපයීමට ලංකා ගමනාගමන මණ්ඩලය සමත්ව තිඛෙන බව අපට වාර්තා වේ. එහි සභාපති රමල් සිරිවර්ධන පැවසුවේ මෙම ආදායම සාමාන්‍ය දිනක ආදායමට සාපේක්ෂව සියයට… Read More

0

වර්ජන කලොත් දඩුවම මෙන්න – රජයෙන් නව නීතියක්

පොදු මගී ජනතාවට හිරිහැර වන අයුරින් පැවැත්වූ බස් වර්ජනය සඳුදා තෙක් පැවැත්වූවේ නම් එම බස් රථවල බලපත්‍ර‍ වහාම අහෝසි කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කරන්නැයි ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙන බව අපට වාර්තා වේ.… Read More

0

පුද්ගලික බස් ගැටලුවලට ජනපතිගෙන් විසදුම්…

අද උදෑසන පුද්ගලික බස් සංගම් නියෝජිතයින් සමග පැවතී සාකච්චාවකදී ඔවුනගේ ගැටළු වලට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් විසදුම් ලබාදී ඇති බව අපට වාර්තා වේ. ඒ අනුව ඔවුනගේ ගැටළු වලට පිළියම් ලබාදීම සදහා  විශේෂ කමිටුවක් පත්කිරීමට… Read More

0

බස්වල යන ඔබේ අයිතිවාසිකම් මෙන්න.

ඔබත් මෙරට බස් මගියකු ලෙස දිනපතා බස් රථ භාවිතා කරන අයකු විය හැකිය. එහිදී නිරන්තරයෙන් අපහසුතාවයට නොසැලකිල්ලට ලක්වන මගියකු විය හැකිය. එසේම නිරන්තර වර්ජන හේතුවෙන් අපහසුතාවයට ලක්වන මගීන් අතරින් අයකු විය හැකිය. බස් මගියකු… Read More

0

බස් ගැමුණුගෙන් ආන්දෝලනාත්මක කතාවක්…

තමන් බස් රියදුරන්ගේ හෝ බස් සේවකයින්ගේ සංගමයක සභාපතිවරයෙකු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන අතර ඊයේ දිනයේ පෞද්ගලික බස් සංගම් ක්‍රියාත්මක කළ වැඩවර්ජනයට ගැමුණු විජේරත්න මහතාගේ බස් සංගමය සහාය ලබාදුන්නේ නැහැ.… Read More

0

බස් වර්ජනය නවතියි!!!

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ආරාධනා කිරීමෙන් පසු සිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පෞද්ගලික බස් සංගම් පවසනවා. ඒ පිළිබඳ කරුණු දැක් වූ අන්තර් පළාත් පුද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර පැවසුවේ බස් සංගම් නියෝජිතයින්… Read More

0

වර්ජනයේ නිරත ත්‍රීරෝධ සමිති ජනපතිගෙන් විසදුම් ඉල්ලයි…

අද  දින වර්ජනයේ නිරත  ත්‍රීරෝධ සමිති නියෝජිතයින් තම ගැටළු වලට අද විහාරමහාදේවී උද්‍යානය අසලදී පැවති විරෝධතාවයකදී ජනපතිගෙන් විසදුම් ඉල්ලා සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් අඩංගු වීඩියෝව පහතින් දක්වා ඇත.    

0

අද ධාවනය කෙරෙන බස් වලට බාධා කළොත් නීතිය තදට…

බස් සංගම් කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වනවා. සියලුම සංශෝධිත දඩ මුදල් අකුළා ගන්නා තෙක් අඛණ්ඩව දීප ව්‍යාප්තව වර්ජනය සිදුකරන බවයි වර්ජනයට එක්ව සිටින බස් සංගම් අවධාරණය කරන්නේ. කෙසේ වෙතත්… Read More

0

මහනුවර ත්‍රීරෝධ රථ වර්ජනයක්….

මහනුවර නගරයේ අද පෙරවරුවේ සිට විරෝධතාවයක් සමගින් බොහෝ ත්‍රිරෝද රථ Three Wheeler රියදුරන් ධාවනයෙන් ඉවත් වී සිටින බව අපට වාර්තා වේ.  වැඩි කළ රුපියල් 25, 000සේ දඩයට එරෙහිව අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ක්‍රියාත්මකවීමට… Read More

0

ජනතාව මරන්න අවසර ඉල්ලන බස් වර්ජන එපා – ගැමුණු කියයි…..

විපක්ෂ දේශපාලන අතකොලුවල බලපෑමෙන්  දෙසැම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බව පැවසෙන බස් වර්ජනයට තම සංගමය සම්බන්ධ නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. රජය සමග සාකච්චාවෙන් දඩ පත්‍රකාවේ දඩ 33ක් ඉවත් කර ගැනීමට තමන්ට… Read More

0

දඩගැසිමත් සමගින් තවත් ප්‍රතිපලයක් කරලියට….

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහා ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය වෙත පැමිණෙන පිරිස වෙනදාට වඩා දෙගුණයක්‌ වී ඇති බව අපට වාර්තා වේ. ඒ අනුව නුගේගොඩ පිහිටි එම ආයතනයේ… Read More

0

දඩ ගෙවන්න බැරිඋනත් වෙන දේ මෙන්න….

මාර්ග නීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ බරපතළ වැරදි හතක් සඳහා නියම කෙරෙන අවම දඩ මුදල රුපියල් 25,000 ක් ලෙස පසුගිය අයවැයෙන් යෝජනා කෙරුණු අතර  එය ගෙවීමට නොහැකි වුවහොත් අධිකරණයේ අභිමතය පරිදි සිර දඬුවමක් හෝ… Read More

Social Media Auto Publish Powered By : XYZScripts.com