Monday, May 16, 2022
මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ලොක්කෝ ඩොලර් කොමිස් උඩ බුදි!
Uncategorized

මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ලොක්කෝ ඩොලර් කොමිස් උඩ බුදි!

මෙරට ඩොලර් අර්බූදයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මහ බැංකුවේත්, මුදල් අමාත්‍යාංශයේත් ඇතැම් නිලධාරින්ගේ අමනෝඥ ක්‍රියා මාර්ග නිසා බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.නීතී විරෝධිව මුදල් සංසරණය කිරීමට භාවිතා කරන උන්ඩියෙල් වැනි මාර්ග තහනම් නොකරන්නේ ඇතැම් දේශපාලකයි…

ජොනී හලලා ඩලස් නිමලුයි-අමරවීරයි හමුවෙන්න ගියේ ඇයි?
Uncategorized

ජොනී හලලා ඩලස් නිමලුයි-අමරවීරයි හමුවෙන්න ගියේ ඇයි?

තුන්දෙනා හොර රහසේ කතා කළේ මොනවාද? පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා ශ්‍රීලනිප අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති බව වාර්තා වේ.ඒ, පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙයි. යෝජනාව ඒකමතිකව සම්මතයි.
Uncategorized

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙයි. යෝජනාව ඒකමතිකව සම්මතයි.

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන් විසින් ඒකමතිකව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන්…

මහජන මතය පාදඩකරණය කිරීම
Uncategorized

මහජන මතය පාදඩකරණය කිරීම

පළාත් පාලන ඡන්ද ක්‍රමයේ යෝජිත සංශෝධන ‘මහජන මතය පාදඩකරණය‘ කිරීමේ උත්සාහයක්. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළේ ඉතිහාසයේ දුෂ්ඨම මැතිවරණ සංශෝධනය. වසර 44 ක් පැරණි, බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාවත වූ සමානුපාතික නියෝජනය වෙනුවට ‘අසමානුපාතික…

වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරිමක් සිදු කළ යුතුයි – මුදල් මණ්ඩලයෙන් මහ බැංකුවට උපදෙස්
Uncategorized

වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරිමක් සිදු කළ යුතුයි – මුදල් මණ්ඩලයෙන් මහ බැංකුවට උපදෙස්

වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීමට මහ බැංකුව ගන්නා උත්සාහය පරිපූර්ණය කිරීම සඳහා රජය විසින් උපායමුලික උත්සහයන් කඩිනමින් ගත යුතු බව මුදල් මණ්ඩලය අවධාරණය කරයි. රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක වශයෙන් රජය ක්‍රියාත්මක කළ යුතු සුවිශේෂි…

මාසයක් ජිවත් වෙන්න රුපියල් 5900ක් ප්‍රමාණවත් – රජයේ වාර්තාවක් එළිදක්වයි 
Uncategorized

මාසයක් ජිවත් වෙන්න රුපියල් 5900ක් ප්‍රමාණවත් – රජයේ වාර්තාවක් එළිදක්වයි 

මෙරට පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රු. 5,908 ක මුදලක් සරිලන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වනවා. 2022 වසරේ ජනවාරි මාසය සඳහා දිස්ත්‍රික්ක…

වාසුදේව අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට යයි! – මහින්ද, විමල් ගැන කියපු කතාව!!
Uncategorized

වාසුදේව අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට යයි! – මහින්ද, විමල් ගැන කියපු කතාව!!

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.වාසුදේව නානායක්කාර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ…

දිනේෂ් එපා කිව්ව විමල්ගේ ඇමතිකම එස්බී බාරගනී
Uncategorized

දිනේෂ් එපා කිව්ව විමල්ගේ ඇමතිකම එස්බී බාරගනී

විමල් වීරවංශ දැරූ කර්මාන්ත අමාත්‍ය ධුරය එස්. බී.දිසානායක බාර ගැනීමට කටයුතු කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි අධ්‍යාපන අමාත්‍ය ධුරය වෙනුවට කර්මාන්ත අමාත්‍ය ධුරය බාර ගන්නැයි දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාට කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීම…