Category: Video

0

ට්‍රම්ප්ගේ නව රාජ්‍ය ලේකම් පුටුව ටිලර්සන්ට (VIDEO)

අමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස්. ටිලර්සන් පත්කිරීමට සෙනෙට් සභාවේ අනුමැතිය ලැබී තිබෙන අතර ඔහුට පක්ෂව ඡන්ද 56 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 43 ක් පමණයි. ඒ අනුව ටිලර්සන් අමෙරිකාවේ 69 වන රාජ්‍ය… Read More

0

පරාජයෙන් පසු මාධ්‍ය හමුවේ ඇගිලි දිගුකරමින් ක්‍රිකට් කළමනාකරු කියපු අමුතු කතාව මෙන්න.. (VIDEO)

සත්කාරක දකුණු අපි‍්‍රකාව සමග පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගය සඳහා නවක කී‍්‍රඩක සඳුන් වීරක්කොඩි ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් සහ  ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පරාජය පිලිබදව කණ්ඩායම්  කළමනාකරු රංජිත් ප‍්‍රනාන්දු හේතු පැහැදිලි කළා. සිය… Read More

0

බැරි නම් ජෝන් අයියගෙන් උපදෙස් ගන්න හැබැයි විමල්ගෙන් එපා – රන්ජන්ගෙන් මහින්දට උපදෙසක්

පසුගියදා අනුරාධපුරයේ පැවති රැස්වීමකට රන්ජන් ඇමතිතුමා නැග්ගා.ඒ නැග්ග වෙලාවේ මහින්දගේ නැගිල්ල ගැණත් කතා කළා.කොහොම උණත් මේකෙදි රන්ජන් ඇමතිතුමා උපදෙසක් දුන්නා මහින්දට.ඒ උපදෙසයි රෙනෝගේ හිරු ගැණයි හොඳ කතා ටිකක් කිව්වා.අහලම බලන්නකෝ

0

අලුත් බෝලයක් ගන්න සල්ලි නැතුව අපි ගියේ සතොසට – දිල්ශාන් තම ජිවිතයේ අනුවේදනීය කතාවක් හෙළිකරයි.. (Video)

කළුතර විදුහලෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගත් ටි.එම් දිල්ශාන් තම ක්‍රිකට් ජීවිතයේ කවුරුත් නොදත් රහසක් කළුතර විදුහලේ වර්තමාන සිසුදරුවන් අතරේ හිදිමින් මාධ්‍යයට හෙළිකළ අපුරු වීඩියෝවක් අපට ලැබී ඇත. ක්‍රීඩාව ආරම්භ කළ ආකාරය ගැන ටී එම්… Read More

0

ලොක්කෝ පරාජය වෙද්දී පොඩ්ඩෝ උඩින්ම දිනපු දකුණු අප්‍රිකා සංචාරයේ ඇත්ත කතාව මෙන්න.. (Photo/Video)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවතී පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක අමිහිරි පරාජයක් ලබන්නට ශ්‍රී ලංකාවට අද සිදුවිය. කෙසේවෙතත් මේ අතරවාරයේ තුන්කොන් තරගාවලියක අවසාන මහා තරගයකට ප්‍රබල  දකුණු අප්‍රිකාවට එරෙහිව සහභාගී… Read More

0

සියල්ල මවිත කරමින් මියගිය දරුවෙක් මිනි පෙට්ටියෙන් යලි නැගිටියි – (Video)

මියගිය තුන් හැවිරිදි  මිනී පෙට්ටියෙන් යලිත් නැගිටින අරුම පුදුම වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරමින් ඇති අතර එම වීඩියෝව අප ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කරන්නෙමු….

1

මහින්දගේ රැලිය දිනයේදීම ඉරාජ් දාපු අලුත්ම මියුසික් වීඩියෝව මෙන්න…(Video)

ප්‍රබල මහින්ද හිතවාදියෙක් වන ඉරාජ් වීරරත්න මහින්ද රාජපක්ෂ රෙජීමයේ 2017 වසරේ පළමු රැස්වීම පැවැත්වෙන අද දිනම නව මියුසික් වීඩියෝවක් නිකුත් කර ඇති බව අපට වාර්තා වේ. මෙන්න එම වීඩියෝව….

0

නායකත්වයේ වෙනසක් සමගින් ශ්‍රී ලංකාවට වාර්තාගත ක්‍රිකට් ජයක්…. (Video)

කණ්ඩායමේ සිදුවූ නායකත්ව වෙනසත් සමගින් සුවිශේෂී ප්‍රවනතාවයක් ප්‍රදර්ශනය කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවතී  තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයත් කඩුලු 05කින් ජයගන්නට ශ්‍රී ලංකාව සමත්විය. ලකුණු 170ක ජයග්‍රාහි ඉලක්කයක් සාර්ථකව ජයග්‍රහණය කරමින් විස්සයි විස්ස තරගයක… Read More

0

විජිත රෝහණගේ අනාගතය පිලිබදව ඉන්දික තොටවත්තගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්.

පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අනාවැකි කිහිපයක් ඉදිරිපත් කරමින් ඒවා සාර්ථක වූවා යැයි ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධියට පත් විජිත රෝහණ නම් ජෝතිර්වෙදියා මේ දිනවල අන්තර්ජාලයේ වඩාත් කතා බහට ලක් වී ඇත.ඔහු විසින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් ජය… Read More

0

සද මත සැගවුණු අභිරහස් රැසක් කරලියට – (Video)

සද යනු මිනිසාට හෙවත් අපගේ පෘථවියට අයත් එකම උපග්‍රහයා වන අතර  පෘථවියට අයත් එකම ස්වාභාවිික සන්නිවේදන චන්ද්‍රිකාව ලෙසද හදුන්වනු ලබනවා.මිනිසා විසින් සද මත පා තබා තිබුණද මිනිසා නොදන්නා යමක් ඇති බව අනාවරණ කිරීමට චීනය… Read More

0

තනිකම නසන කෙලිබඩු තනන්නේ මෙහෙමයි – (Video)

තනිකම කාන්සිය අසහනය දුරුකරවාගැනීම විදේශීය රටවල භාවිත කරන කාන්තා ආකෘති නිර්මාණය කරන ආකාරය පිලිබදව අපුරු වීඩියෝවක් අපට ලැබී ඇත.

0

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් වැට පැනලා මාට්ටු – වීඩියෝවක් එලියට…..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කපිතාන් හා කැබින් කාර්ය මණ්ඩලයට අපූරු සිදුවීමකට මුහුණ පෑමට සිදුව තිබේ. මදුරායි සිට කොළඹ බලා පියාසර කරන යානයේ කපිතාන් ආර්. ඩී අල්විස් මහතා කැබින් කාර්ය මණ්ඩලය සමග මදුරායි සිට නැවත… Read More

0

Live ආපු පියුමිගේ කෑල්ලක් එලියට පැනලා – කොල්ලෙක් අහපු ප්‍රශ්නයකට අමුතු උත්තරයක්..

පුවත් මවන පියුමි හංසමාලි නව චිත්‍රපටයක රුගතකිරීම් සදහා යන අතරේ මුහුනුපොතේ සජීවී වූ අතර එහිදී වාහනයේ ඇතිවූ සිදුවීම් කිහිපයක් නිසා පියුමි දැඩි අපහසුතාවයට පත්වූ බවක් අපට වාර්තා වේ. පියුමි නොදැනුවත්වම දර්ශනය වූ ශරීරාංගයක් පිලිබදව… Read More

2

නවකයන්ගේ සුපිරි පන්දු යැවීමෙන් ලංකාවට 20 20 ජයක්. මැතිව්ස්ගෙන් අමුතු කතාවකින් ඉතිහාසයත් කරලියට..(Video)

කලකට පසුව විස්සයි විස්ස තරග බිමේ දකුණු අප්‍රිකානු පිල පරදා පෙරළිකාර ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 113 ඉලක්කය 19වැනි… Read More

0

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලනියා එක්ක නටපු නැටුම ! (Video)

ජනපති පදවිය ලැබුණු ගමන් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලනියා එක්ක නටපු නැටුම

0

ට්‍රම්ප් දිව්රුම් දෙද්දී මෙලනියාට බැල්ම හෙලූ බිල් ක්ලින්ටන් අතේ මාට්ටු (Video)

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොලන්ඩ් ට්‍රම්ප් පසුගිය 20 වැනිදා දිවුරුම් දුන් අතර එම අවස්ථාවට ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ටද ආරාධනා කර තිබුණි. මෙහිදී ඇමරිකානු ජනපතිගේ සුරූපී බිරිඳ මෙලනියා දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබූ අතර හිටපු ජනපතිවරයෙකු… Read More

0

අනියම් පෙම බිරියට ලියුවයි සභාපතියෙක් එජාප සමිති නායකයාව මරන්න හදන හඩපටය මෙන්න..

තමන්ගේ අනියම පෙම පිලිබදව සදහන් කර  බිරියට පෙත්සමක් යැවූ බව කියමින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා ජාතික සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්.වී.එස්. සූරසිංහ මහතාව සිය කාර්යාල කාමරයට ගෙන්වාගෙන සෙසු උසස් නිලධාරීන් ඉදිරියේ… Read More

0

නවකයන් වැඩ පෙන්වූ නායකයා අසාර්ථක වූ සුපිරි තරගයේ ප්‍රතිපලය මෙන්න. (Video)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවතී පළමු විස්සයි විස්ස තරගයෙන්ද ලකුණු 19ක පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා පිලට අද සිදුවිය. වර්ෂාව හේතුවෙන් පන්දු ඕවර 10කට සීමාවූ තරගයේ කාසියේ වාසිය දිනු මැතිව්ස්ගේ ආරාධනාවෙන්… Read More

0

තමන්ගේ පත්තරේ වැරදි කියද්දී මාධ්‍යයෙන් ඇසු ප්‍රශ්නයට තිලංග ගොළුවෙයි…..

පොළොන්නරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන බවට පසුගිය දා පළවූ පුවත වැරදි පුවතක් බවත් එහි ඉදිවන්නේ ජාතික ක්‍රීඩාංගනයක් පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සඳහන් කළ අතර එහිදී මේ පුවත ලක්බිම පත්තරේත් වැරදියට… Read More

0

මහින්දව සුද්ද කරන්න ආපු ගුණදාස රත්වෙයි – මහින්ද හොරෙක් බව කටින් පැනලා….

ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමේදී  ගුණදාස අමරසේකර භාවිතා කල වචන සහ හැසිරුණු අන්දමට දැඩි විවේචන එල්ලවෙමින් පවතී. එම සංවාදය මෙසේයි; ප්‍රශ්නය : දැන් ඔබතුමා කියන විදියට මහින්ද… Read More

0

අමීර් ඛාන්ගේ අසභ්‍ය ලිංගික දර්ශන පෙළක් අන්තර්ජාලයට… (Video)

ලෝක ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩක අමීර් ඛාන් විසින් සිදුකරන ලිංගික දර්ශන පෙළක් අන්තර්ජාලයට එක්වී ඇති අතර අදාළ දර්ශන පෙළ අසභ්‍ය වෙබ් අඩවියක් විසින් ප්‍රචාරය කිරීමත් සමඟ ඔහුද මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. එංගලන්ත ජාතික… Read More

0

ලොව බිහිසුණුම බලු පොරය මෙන්න – සංවේදී අය නරඹන්න එපා…..

ලොව බිහිසුණුම බලු පොරයක වීඩියෝවක් අපට ලැබී ඇත. ලොවම සොයන එම වීඩියෝව පහතින් දක්වා ඇත…  

2

ඉන්දියානු සිද්ධියෙන් පසුව ආක්ෂා යලිත් ඔඩොක්කුවේ – (Video)

පසුගිය කාලයේ ඉන්දීය ජාතික කෝටිපතියෙක්  පැවරූ නඩුවක් නිසා ආන්දෝලනයට ලක්වූ ආක්ෂා සුදාරි තරුණයෙකු සමග සමීපව සිටින ඡායාරූප කිහිපයක් සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඇයව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ… Read More

0

සුහුරු පන්ති කාමර නියමු ව්‍යාපෘතියේ ඇත්ත කතාව මෙන්න…..

අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ තමන්  අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් තීරණාත්මක වෙනස්කම් සිදු කිරීමට ගන්නා තීන්දු අතරම  තීරණ ප්‍රමාද කිරීමට හා ඒ සඳහා බාධා ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවත්, සිසුන්ට වඩා… Read More

0

සිල් ගත්ත විමල්ගේ අලුත්ම වෙනස කරලියට……..

මහින්ද සමයේ සිදුකල මුල්‍ය වංචාවකට  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විමල් වීරවංශ ඊයේ මැගසින් බන්ධනාගාරයේදී සිල් සමාදන් වු අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය එස්.බී.දිසානායක අද මහනුවරදී සඳහන් කර ඇත්තේ ඔහු සෝවාන් මට්ටමට… Read More

0

චන්ඩි පාට් දාන මාධ්‍ය ආයතනයකට ඉරාජ්ගෙන් ප්‍රහාරයක්……

දිනෙන් දින පුවත් මවන ඉරාජ් එක්තරා මාධ්‍ය ආයතනයකට තම මුහුණු පොතෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බව අපට වාර්තා වේ. කෙසේවෙතත් මුලින් ඉහත කි ආයතනය සහ ඉරාජ් අතර සමීප සම්බන්ධතාවයක් පැවතී බවද පසුව එම… Read More

0

හම්බන්තොට ගැන බන්දුලට අමතක විමල් එදා කී කතාව මෙන්න….

රටේ භූමිය  ආන්ඩුව විසින් චීනයට විකිණීමට යන අසත්‍යය පදනම් කරගනිමින්  පසුගියදා හම්බන්තොට විශාල උද්ඝෝශණයක් ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කල අතර  පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පලකරන ලද අදහස් අසහස් මෙසේය. “වරාය… Read More

2

මුදල් ඇමති රවිට ඉසුරගෙන් රෙදි ගැලවෙන පිළිතුරක් – (Video)

රවී කරුණානායක විසින් තමන් ඇතුළු පළාත් ප්‍රධාන ඇමතිවරුන්ට එල්ල කරන ලද අභියෝගයන්ට තමන් ඇතුළු සියලුදෙනා නොබියව මුහුණ දෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසයි. අපි අපේ පළාතේ කරන ව්‍යාපෘති මගින් මෙම සියලු… Read More

0

දුක් විදින පුංචි දරුවෙක් – අතදෙන්න ඔබටත් අවස්ථාවක්…… (Video)

කුඩාකල සිට අමුතුම අන්දමේ දරුණු රෝගයකින් දුක්විදින අසරණ දියණියක් පිලිබදව අපට තොරතුරු දැනගන්නට ලැබුණි.. 124/13A එලියට් පාර ගාල්ල ලිපිනයෙහි මේ සිගිති දියනිය මෙලොව උපත ලැබුවේ 2012/04/07 වන දින මාස තුනක් පමන් වන තුරු නීරෝගීමත්ව… Read More

0

ලොවම පුදුම කල ඔළුවෙන් හිටගෙන කිරි දෙන අම්මා (VIDEO)

ලොවේම අවධානය දිනාගත් වයස අවුරුද්දක් පමණ වන තම දියණියද සමග යෝගා ව්‍යායාම කරනා මවක්, ඔළුවෙන් හිටගෙන සිටියදී කුඩා දියණිය මව් කිරි බොන අයුරු දැක්වෙන වීඩියෝවක් අපට ලැබී ඇත. මෙම අපුරු දර්ශනය දකින තැනැත්තකු එම අවස්ථාව… Read More

0

විමල්ව FCID ගේන වෙලේ අඬන්න ගෑනු ගෙනත් මාට්ටු..! (Video)

විමල් වීරවංශ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ සිදුවූ වාහන අවභාවිත කිරීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි වෙලේ ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙන අතර එහිදී විමල් වෙනුවෙන් මහ සද්දෙන් ඇඬීම… Read More

0

පළාත් පාලනයේ මහින්දගේ ලයිකා මෙහෙයුම ගැන සෝලංගආරච්චි තොරතුරු හෙළිකරයි…

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කිසිදා නොපිපෙන නෙලුමකින් මහින්ද දවටනය පෙන්වමින් ගොඩයන්නට දගලන ඒකාබද්ධයේ අරමුණ ඔවුන් සමග සිටින නිදහස් පක්ෂ නියෝජිතයින්ව ලයිකා බැල්ලගේ භුමිකාවේ රගදක්වමින් පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම පමණක් යයි කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න… Read More

0

උපන්දිනය සමරන්න කිඹුළා පිට නැගී දියණියක්…

මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ කරනා අඩි 08ක් පමණ දිගැති  කිඹුලෙක් පිට නැගී  බියක් සැකක් නැතුව  ගමන් ගන්නා අපුරු ගරියකගේ වෙනස් වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතිනවා. චිකාගෝහි උත්සව සංවිධානය කරනු ලබන සමාගමක් ළමුන්ගේ… Read More

0

ඉන්දියාවෙන් අලුත් එකක් කරලියට……

ඉන්දියාවෙන් කරලියට පැමිණි ලංකාවම හොයන අමුතු පන්නයේ වීඩියෝව මෙන්න…

0

ISIS ලිංගික වහලියකගේ කදුළු කතාවක් කරලියට (Video)

ISIS ත්‍රස්ත සංවිධානයේ ලිංගික වහල්කමට සිටි කාන්තාවක් ඉන් පලා ආ පුවතක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඇය මෙලෙස ඉන් පළා පැමිණ තිබෙන්නේ බෝම්බ ප්‍රහාරයකට මැදි විමත් සමගයි. බෝම්බ  ප්‍රහාරයකට මැදි වීමත් සමග ඇයගේ සුරූපී… Read More

0

ලැම්බොගිනි අක්කගේ වීඩියෝවක් එලියට….

ලොවම හොයන ලැම්බොගිනි අක්කගේ වීඩියෝව අප මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නෙමු……

0

මැතිසභයේ නිදිකිරමින් මාධ්‍ය හමුවලදී පලායන මැති ඇමතිවරුන්ගේ වීඩියෝවක් කරලියට….

මැති සභයේ නිදිකිරනා මැති ඇමතිවරුන් තොරතුරු දැන ගැනීමේ අයිතිය පසෙකලා ප්‍රශ්න හමුවේ පළා යන ආකාරය සදහන් වීඩියෝවක් කරලියට පැමිණ ඇත…….

0

බිරිදගේ අනියම් පෙමට සැමියාගෙන් ගුටි පූජාවක් – වීඩියෝවක් එලියට……

සිය සැමියා ගෙදර නැති අතරේ අනියම් පෙම්වතා නිවසට ගෙන්වාගත් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමරිකාවෙන් වාර්තාවන අතර අනියම් සැමියා ගෙන්වාගෙන පෙම්සුව විඳිමින් සිටියදී සැමියා නිවසට පැමිණ ඇත.  එහිදී සැමියා විසින් බිරිඳ සහ ඇයගේ අනියම් සැමියාට පහරදී ඇත. සැමියා… Read More

0

ඉරාජ් කළ වැඩක් නිසා හිමේෂාගේ වීඩියෝවක් ලීක්වෙයි……

Oshadi Hemesha කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම නිරූපණ ශිල්පිණියක් වන අතර ඇයගේ රහස්‍ය වීඩියෝවක් ඉරාජ්ගේ සංගීත වීඩියෝවක් සමගින් කරලියට පැමිණ ඇත. එම වීඩියෝව පහතින් බලන්න.

0

ජනපති සමගින් ඉදිරියටත් නිදහස් පක්ෂය දිනවනවා – ග්‍රේරෝගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්…..

තමන් සෑමවිටම ජනාධිපතිවරයා සමගින් නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම සදහා කැපවී සිටින බව අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරෝ අද පැවති මාධ්‍ය හමුවකදී  අවධාරණය කර ඇත. ප්‍රතිපත්ති මත දේශපාලනයක නිරතවන ජනාධිපතිතුමා සමගින් සහ නිදහස් පක්ෂය සමග තමන්… Read More

0

දුම්රියේ අමුතු සැපක් ගත්ත යුවලකගේ වීඩියෝවක් කරලියට…..

ඉන්දියාවේ දුම්රියක ගමන් කළ තරුණියක් සහ තරුණයෙක් අසික්කිත ලෙස හැසිරිලා තිබෙන අතර උන්හිටි තැන් පවා අමතක වූ මොවුන්ගේ ක්‍රියාවන්  ඒ අසල හිටිය තරුණයෙක් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර  YouTube එකට මුදාහැර ඇත. එම වීඩියෝව… Read More

0

පාතාල රත්තරන් අංගොඩදී වෙඩි තබා ඝාතනය කෙරේ….

පාතාල ක‍්‍රියාකාරිකයෙකු බව කියන රත්තරන් නමැත්තෙකු මුල්ලේරියාව කැලණිමුල්ල ප‍්‍රදේශයේදී  වෙඩි තබා ඝාතනය කර තිබෙන බවට අපට තොරතුරු වාර්තා වන අතර  ‘අංගොඩ ලොක්කා’ ලෙස ප‍්‍රකට පාතාල ක‍්‍රියාකාරිකයා සමග ඔහු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි ද හෙළි… Read More

0

මම වෛශ්‍යාවක්ද? පියුමිගේ අලුත් වීඩියෝවක් කරලියට…….

පුවත් මවන්නියක වන පියුමි හංසමාලි  තමන් වෛශ්‍යාවක්ද? කියා  සමාජයෙන්  විමසන අපුරු අන්දමක වීඩියෝවක් අපට ලැබී ඇත. එම වීඩියෝව පහතින් දක්වා ඇත.

0

දකුණු ඉන්දීය සුපිරි විකට නළුවෙක් කපා කොටා ඝාතනය කරලා…..

සුපිරි  විකට රංගන ශිල්පී වඩිවේලු සමඟ රඟපෑමින් ජනප්‍රියත්වයට පත්  දකුණු ඉන්දියාවේ සහය විකට රංගන ශිල්පියෙක් වන මෝගන්රාජ් නාදුනන පිරිසක් ඉන්දියාවේ තමිල්නාඩු හි නෙල්ලෙයි ප්‍රදෙශයෙදීයි තියුණු ආයුධයකින් පහරදී විසින් ඝාතනය කර තිබෙනවා. රූගතකිරීමකින් අනතුරුව ආහාරගෙන… Read More

0

මෙගා සුනාමි අවධානමක් කරලියට……..

ඉදිරියේදී ලොව පුරා ඇති විය හැකි සුනාමි අනතුරු වඩාත් ප්‍රබල හා අනතුරු දායක ඒවා විය හැකි බවට පර්යේෂකයින් අනාවැකි පල කර තිඛෙන අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෑත කාලීනව හටගත් ප්‍රබල සුනාමි තත්ත්වයන් ඉක්මවා යන මෙගා… Read More

0

නිවුන් සොහොයුරා බේරාගත් වීරයෙකුගේ වීඩියෝවක් කරලියට….

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත් කම හෝ සුලු ප්‍රමාදයක් හේතුවෙන් ඇතැම්විට දරුවන්  විපත් වලට මුහුණපානු ලබන අතර එවන් පුවතක් හා ඊට මනාව මුහුණ දුන් දරුවකු පිළිබද පුවතක් පසුගියදා එංගලන්තයෙන් වාර්තා වුණා. බ්‍රොක් හා බ්‍රවුඩි නැමැති දෙහැවිරිදි නිවුන් දරුවන්… Read More

0

ලෝකය ඉදිරියේ ලංකාව හෑල්ලුවට පත්කරමින් මහින්දව වැනසුවේ ජි.ඇල් බව ඇමති චන්දිම හෙළිකරයි..(Video)

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය පරාජය වීමට බලපෑ මුලික සාධකයක් වන අසාර්ථක විදේශ ප්‍රතිපත්තිය මගින් මහින්දව විනාශය කරා ඇද දැමුවේ  ජි.ඇල් පිරිස් බව අද පවතී මාධ්‍ය හමුවකදී ඇමති චන්දිම මාධ්‍යයට හෙළිකළේය. ප්‍රතිපත්තියක් නොමැති මොවුන් මහින්දව තවදුරටත්… Read More

0

නත්තල් සියා ලංකාවේ උනානම් – අමුතු පන්නයේ වීඩියෝවක් කරලියට…

හදියේ හෝ නත්තල් සියා ලංකාවේ උනානම් ඔහුට අද මුහුණපෑමට සිදුවීමට වන තත්වය පිලිබදව කරුණු ඇතුලත් හාස්‍යජනක වීඩියෝවක් කරලියට පැමිණ ඇත. එම වීඩියෝව පහලින්…

0

ඇමැති හැරිසන්ගේ කෙරුවාව ඩඩ්ලි සිරිසේන හෙළිකරයි….

මේ දිනවල රටේ පවතින සහල් හිඟයට සහ සහල් මිල ඉහල යෑමට එකම හේතුව ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතාගේ අමනෝඥ ක්‍රියා කළාපය බව රටේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයෙකු වන  ඩඩ්ලි සිරිසේන රටට හෙළි කෙළේය.… Read More

0

ප්‍රතිපත්තියක් නොමැති දෙබිඩ්ඩෝ ගැන බුද්ධදාස සියල්ල හෙළිකරයි… (Video)

මුදලට කඩේයමින් පාක්ෂිකයන් රවටමින් පොහොට්ටුවට කඩේ යන ප්‍රතිපත්තියක් නොමැති දේශපාලන අනාගතයක් නොමැති දෙබිඩ්ඩන් පිලිබදව අද පැවති මාධ්‍ය හමුවකදී කඩුවෙල හිටපු නගරාධිපති මාධ්‍යයට තොරතුරු හෙළිකළේය. බුද්ධදාස මහතා දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝව පහලින් දක්වා ඇත.

Social Media Auto Publish Powered By : XYZScripts.com