මහජන මතය පාදඩකරණය කිරීම
පළාත් පාලන ඡන්ද ක්රමයේ යෝජිත සංශෝධන ‘මහජන මතය පාදඩකරණය‘ කිරීමේ උත්සාහයක්. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කළේ ඉතිහාසයේ දුෂ්ඨම මැතිවරණ සංශෝධනය. වසර 44 ක් පැරණි, බහු පක්ෂ ප්රජාතන්ත්රවාදය සඳහා මාවත වූ සමානුපාතික නියෝජනය වෙනුවට ‘අසමානුපාතික…