පාස්කු ප්‍රහාරය ගෝඨාගේ වැඩක් කියල රාජපක්ෂලාගේ උපදේශකත් කියනවා – VIDEO
අප්‍රේල් 21 දා පාස්කු ප්‍රහාරය එල්ල කලේ රාජපක්ෂ පවුලේ කෙනෙක්ව ජනාධිපති කිරීමේ මුග්ධ අරමුණ සාක්ෂාත් කරගැනීමට බව රාජපක්ෂ පවුලේ උපදේශකයෙක් ලෙස ක්‍රියා කල ආචාර්ය දයාන් ජයතිලක පවා සඳහන් කර ඇති බවට ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න කියා සිටිනවා.
ඔහු මේ බව සඳහන් කලේ අද මාධ්‍ය හමුවක් කැඳවමින්.