ආර්ථික සභාවට තෝරාගෙන ඇති ව්‍යාපාරිකයන් පිරිසක් ජාතික ප්‍රශ්නය වෙනුවට තම ප්‍රශ්න විසඳාගැන්මට ආර්ථික සභාව යොදාගැනීමට තැත් කරන බව වාර්තා වෙයි.
ධම්මික පෙර්‍රේරා, හෑන්ස් විජේසූරිය ඇතුළු මෙම ආර්ථික සභාවට සහභාගි වන ව්‍යාපාරිකයින් 7 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැති සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබදව අදහස් පළ වී තිබේ.
මෙහිදී ධම්මික පෙරේරා ගේ අදහස වී ඇත්තේ ජනාධිපතිතුමා ගෙන් තම ව්‍යාපාර කරගෙන යෑමට ඩොලර් ඉල්ලා සිටිය යුතු බවත්, මේ අවස්ථාව ඊට උචිත බවයි