මුදල් විශුද්දීකරනය හා මිනිස් ජාවරම

0
3469

ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන මිනිස් ජාවාරමක් හා මුදල් විශුද්දීකරනය සම්බන්දව බුද්ධි වාර්තාවක් විදේශ බුද්ධි අංශයක් විසින් ශ්‍රිලංකා බුද්ධි අංශ වෙත ලබා දී ඇතැයි වාර්තාවේ.

ලංඩනයේ පදිංචි ජාවරම් කරුවෙකු විසින් මෙය පවත්වා ගෙන යනු ලබයි. ප්‍රධාන පෙලේ බෞද්ධ පාසලක ඉගෙනුම ලැබු මොහු එක්සත් රාජධානියේ පුරවැසියෙකි. මොහුට ලංඩනයේ Air Holiday නමින් මුදල් හුවමාරු ( Money Exhange)හා සංචාරක (Travel agency) සතු වෙයි.ඉතා කුඩා ආයතනයක් ලෙස පවත්වා ගෙන යන මෙය, ශ්‍රිලාංකිකයන් රාශියකින් මුදල් ලබා ගෙන යුරෝපයේ රැකියා ලබා දෙන බව පවසා,සංචාරක visa මත යුරෝපයේ විවිධ රටවලට ගෙන ගොස් අතරමං කර ඇත. තවද කාන්තාවන් දෙදෙනෙකු ලිංගික ශ්‍රරමිකයන් ලෙස විකුණා ඇති බවද සැලයි. මොහු ඊතා සූක්ශම ලෙස මත් ද්‍රව්‍ය ජාවරම් කරුවන්ගේ මුදල් ,තැරැව් කරුවන් හරහා ශ්‍රිලංකා වෙන් පිට කිරිමද කරනු ලබයි.
මොහුගේ තැරැව් කරුවන් වන්නේ
පිටකොටුවේ පිහිටි tiketing agency එකක් කරන පුද්ගලයකු හා මරදානේ සිටින තැරැවු කරුවකු විසිනි, මෙම තැරව්කරුවන් මෙයට අමතරව තවත් ,නීති විරොදී කටයුතුවල නිරත වේ.
මොවුන් තව පුද්ගලයින් 6 දෙනෙකු යොදවා , මෙයට තරුණ තරුණයින් පොළඹවා ගනි.
තවද මෙම ජාවරම් කරුගේ අනියම් බිරිඳ මෙයට නීති මය ආවරණය ලබා දෙයි. මෙම අනියම් බිරිඳ කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීටයට සේවාව සලසන මූලික ස්තානයක අධයන කාර්‍ය මණ්ඩලයට අයත් කෙනෙකු වන අතර මේවනවිට අධයන නීවාඩු පිට සිටි, නීවාඩු පිට සිටියද නිතර තම සේවා ස්ථානයට පැමිණෙන ඇය මේ ජාවරම් කරු හා සම්බන්ද වෙමින් මේ කටයුතු වලට උදව් වේ.

රහස් පොලිසිය සතුව මේ සියලු තොරතුරු ඇතත්
මුදල් විශුද්දීකරනය හා මිනිස් ජාවරම මත අත් අඩංගුවට ගැනීමක් සිදු නොවන්නේ මෙම ජාවරම් කරු ගේ පාසලේ අදි ශිෂ්‍ය බලපෑමක් නිසා දැයි සැකයක් පවති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here