අප පෙබරවාරි 05දින එලි දරව් කල , මෙම ජාවරම් කරු වන්නේ සුජිත් ජනක විදානගේ යන අයයි.
මොහු පසු ගිය දිනක මෙරටට පැමිණ ,කිසිදු ප්‍රශ්න කිරිමකින් තොරව යහතින් නැවත ගිය බව අපට වාර්තාවේ.
මෙය සිදු වුයේ ඉහල පෙලේ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ දැනුවත් කමකින් බව සැලයි.
මොහු මෙරටදී කල ජාවරම් , ඇසුරු කල පුද්ගලයන් ,කාන්තාවන් , ස්ථාන ආදි සියලු දේ , ජයාරූප හා වීඩියෝ සහිතව ඉදිරියේ දී එලි දරවු කිරිමට බලා පොරොත්තු වෙමු.