එළැඹෙන 18 21 අතර ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අනතුරක්

0
221

චිනයේ විදේශ මූල්‍ය අංශ තොරතුරු අනුව ශ්‍රී ලංකාව විසින් චීනයට ගෙවිය යුතු විදේශ ණය වාරිකය ගෙවා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

china Development Bank වෙතට ඩොලර් මිලියන 53.596 ක්ද, China Exim Bank සඳහා ඩොලර් මිලියන 17ක් (ජලසම්පාදන මණ්ඩලය) හා යුවාන් මිලියන 386.19 ක්ද ගෙවීමට ඇත.

මෙකී ණය වාරික ගෙවීමට නොහැකි බව ශ්‍රී ලංකා භාණ්ඩාගාරය චීනයට දැනුම් දී ඇත. ණය වාරිකය නොගෙවුවහොත් දින තුනක් ඇතුළත මුළු මුදලම ගෙවීමට ගිවිසුම අනුව සිදුවන බව චීන බැංකුව විසින් ලංකාවට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here